ප්‍රසන්නගේ සහ ගාඩිගේ ආත්මය සොයා යෑම
සංවාදය හා සටහන – සුදේශ් ද සිල්වා. ලංකාවේ සිනමාවේ ප්‍රවීනතම චිත්‍රපට අධ්‍යක්ෂකයාවරයා වන ප්‍රසන්න විතානගේ විසින් තමන්ගේ නමවන වෘත්තාත්ත චිත්‍රපටය වු ගාඩි මේ වසරේ දී එළිදැක්වීම ආරම්භ කළා. එහි පළමු ප්‍රදර්ශනය සිදුවූයේ පසුගිය ඔක්තෝම්බර් 03 වන දින සිට 12 වන දින දක්වා කොරියාවේ පැවති පූසාන් ජාත්‍යයන්තර චිත්‍රපට උළෙලේදී. විවාදාත්මක තේමාවන් ස්පර්ශ කරමින් සමාජීය දේශපාලනික කරුණු ඉතා … Continue reading ප්‍රසන්නගේ සහ ගාඩිගේ ආත්මය සොයා යෑම
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed