ජනාධිපති කොමිෂමේ නිර්දේශ සහ රාජපක්ෂ හිරවිල්ල: මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් සම්පාදනය කරන ලද දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මෙම කොමිසම සිය වාර්තාවට ලියා ඇති පසුබිම දේශපාලන පත්‍රිකාවකින් වෙනස් වන්නේ නැති තරම්ය. එය ගැන වෙනම ලිවිය යුතුය. මෙම නඩු බොහොමයක් පවරන ලද්දේ වර්ථමාන අගවිනිසුරු ජයන්ත ජයසූරිය නීතිපතිව සිටියදී … Continue reading ජනාධිපති කොමිෂමේ නිර්දේශ සහ රාජපක්ෂ හිරවිල්ල: මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed