Saturday, July 24, 2021

සෞඛ්‍ය රෙගුලාසි විසංවාදය මැඩලීමට යොදා ගැනීම වලක්වන්න -නීතිඥ සංගමය සෞබ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ට සහ පොලිස්පතිට ලියයි

ඡාායරූපය: වැඩිමහල් කාන්තා විරෝධතාකාරියක් පසුගිය ජූලි 08දා පිරිමි පොලිස් නිලධාරීන් විසින් බලහත්කාරයෙන් රැගෙන යන අයුරු.( ජායාරූපය ලලිත් පෙරේරාගෙනි)

සෞඛ්‍ය රෙගුලාසි විසංවාදය මැඩලීමට යොදා ගැනීම වළක්වන ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපියක් යවා තිබේ.

මෙම ලිපිය යවා ඇත්තේ පසුගිය දින ගණනාව පුරා සාමකාමී විරෝකාතරුවන් සහ විරෝධතාකාරියන් පොලීසිය විසින් කොවිඩ් සෞඛ්‍ය මඟපෙන්විම් යටතේ අතු් ුඩංඟුවට ගැනීමේ සංදර්භය තුළය.

එම ලිපිය පහත දැක්වේ.

Archive

Latest news

ඒකාබද්ධ ප්‍රකාශනය: ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් මුකිතිය අවසන් කරනු!

ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් නොලැබීම අවසන් කරන්න   2021 ජූලි මස 3 වන දින, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්...

කලු ජූලියට වසර 38යි: යාපනයේ කලු ජූලි පොස්ටර් එක් රැයකින් අතුරුදහන්! 

1983 ජූලි මාසයේදී මෙරට දියත් කරන ලද දෙමළ විරෝධී කළු ජුලිය සැමරීමට නිමිත්තෙන් යාපනයේහි අලවන ලද පොස්ටර් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින්  එදිනම රැයෙහි...

වධහිංසා දෙන පොලිස් නිලධාරීනට වැඩ වරදින නව නීතිය සහ ඒ අනුව ගතයුතු, ගතහැකි පියවර – නීතිඥ ලක්ෂාන් ඩයස්

පොලිසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත.   ඒ ගැන සුවිශේෂී සංශෝධන  පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් පසු ලංකා නීතීයේ...

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් වෙනසකට අදහස් මාලාවක්

පසුගිය සතියෙහි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතිබහුතරයක් එක පොදු වේදිකාවකට  කිසිදු පූර්ව කොන්දේසියකියකින් තොරව බව එම එකතුවට මූලිකත්වය ගත් සාධාරණ සමාජයක්...

Related news