Thursday, June 24, 2021

වසර 15කට චීනයටම දෙන අතුරුගිරිය-කැළනිය අධිවේගී මාර්ගයේ ගමනාගමනය බලන්නේ කව්ද? – එජාපය තොරතුරු ඉල්ලයි!

ජායාරූපය: ශ්‍රී ලංකාවෙහි චීන ජාතික කම්කරුවෝ ලක්ෂ ගණනාවක් වෙති.

එක්සත් ජාතික පක්ෂය අද එනම්  31 දා, අතුරුගීරියේ සිට කැළනිය දක්වා වූ උඩින් දිවෙන මාර්ගයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවට අදාළව තොරතුරු දැන ගැනීමේ  අයදුම්පතක් අද ඉදිරිපත් කරන ලදී.

මෙම මාර්ගය ඉදිකර පාවිච්චි කර පැවරීමේ ගීසුමක් යටතේ චීන සමාගමකට පැවැරීමට ඇමැති මණ්ඩලය පසුගියදා තීරණය කළේය. එම අධිවේගී මාර්ගය වසර 15ක් යන තුරු චීන ආන්ඩුවට සම්බන්ධ එම සමාගම විසින් පාලනය කරනු ඇති අතර ලංකාණ්ඩුුවට එය බාදෙනු ලබන්නේ ඉන් පසුවය. එම වසර 15ව තුළ සියලු ආදායම වීන සමාගමට හිමිවේ.

පක්ෂය නියෝජනය කරන නීතිඥවරයා පහත  සඳහන් තොරතුරු ඉල්ලා ඇත.

1) ශ්‍රී ලංකා රජය සහ ඉදිකිරීම් සමාගම අතර ගිවිසුම.

2) තෝරාගත් ඉදිකිරීම් සමාගමට මෙම  කොන්ත්‍රාත්තුව දීමට පෙර  සඳහා  ටෙන්ඩර් කැඳවීමක් කළේ නම් ඒ බව සඳහන් ඕනෑම ලේඛනයක්.

3) තෝරාගත් ඉදිකිරීම් සමාගමට මෙම ඉද්කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුවී ඇත්නම් ඒ සඳහා යොදාගත් තෝරා ගැනීමේ නිර්ණායක මොනවාද?

4) ඉදිකිරීම් අවසන් වූ පසු කොන්දේසි මොනවාද?

5) පළමු වසර 15 තුළ මෙම අධිවේගී මාර්ගයේ ගමනාගමනය නිරීක්ෂණය කරන්නේ කවුද?

6) පළමු වසර 15 අවසන් වූ වහාම එම අධිවේගී මාර්ගයෙන් ආදායම් එකතු කිරීමට ශ්‍රී ලංකා රජයට නීත්‍යානුකූල අයිතියක් තිබේද?

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news