Thursday, June 24, 2021

චමුදිතට ඇතැයි කියන මරණ තර්ජන ගැන වහා පියවර ගන්න – තරුණ මාධ්‍යවේදියෝ පොලිස්පතිට කියයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට පැමිණිලි කර නැති බව ද සමරවික්‍රම මහතා එම වැඩසටහනේ දී ප්‍රකාශ කළේය. ඔහුගේ ප්‍රකාශය සත්‍යයක් නම් ඔහු සිටින්නේ දැඩි අනාරක්ෂිත වටපිටාවක බැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්යවේදීන් සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිට තිබේ
පොලිස්පතිතුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
පොලිස්පතිතුමනි,
*චමුදිත සමරවික්රම මහතාට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙනි*
තමාට ජීවිත තර්ජනයක් ඇති බවත්, කිසියම් පිරිසක් තමා මරා දැමීමට උත්සාහ කරන බවත් මාධ්යවේදී හරීන්ද්ර ජයලාල් මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිරු රූපවාහිනියේ නිදහස් මාධ්යවේදියකු බව කියන සහ මෛත්රීපාල සිරිසේන මහතාගේ හිටපු මාධ්ය ලේකම්වරවකු වන චමුදිත සමරවික්රම මහතා ප්රකාශ කළේය.
මෙම ප්රකාශය සත්යයක් නම් එය බරපතල තත්ත්යකි. චමුදිත සමරවික්රම මහතා⁣ගේ මාධ්ය භාවිතාව ගැන අප සංගමයටත් යම් විවේචනයක් තිබුණ ද ඔහුගේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සහ ඔහුගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කළ යුතු බව අපි අවධාරණය කරමු.
ඔහුට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට පැමිණිලි කර නැති බව ද සමරවික්රම මහතා එම වැඩසටහනේ දී ප්රකාශ කළේය. ඔහුගේ ප්රකාශය සත්යයක් නම් ඔහු සිටින්නේ දැඩි අනාරක්ෂිත වටපිටාවක බැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ශ්රී ලංකා තරුණ ජනමාධ්යවේදීන් සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.
චමුදිත මහාතාගේ ප්රකාශය ඇතුළත් වීඩයෝව මේ සමඟ ඇත. මේ ගැන ඔබගේ කඩිනම් මැදිහත්වීම අපි අපේක්ෂා කරමු.
සතුතියි
මෙයට,
විශ්වාසී,
ශ්රී ලංකා තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news