Saturday, July 24, 2021

නව ගැසට්ටුවට විරෝධය; මිලිටරිකෘත සිවිල් අධ්‍යාපනයේ නාටකය අවසන් කිරීමට කාලයයි – ෆූටා

මිලිටරිකෘත සිවිල් අධ්‍යාපනයේ නාටකය අවසන් කිරීමට කාලය පැමිණ ඇතැයි පසුගිය 20වන දින නිකුත් කරන ලද ගැසට්ටුවට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ආචාර්‍ය සංගමය අද නිවේදනයක් නිතුක් කරමින් ප්‍රකාශ කරයි.
එය කියා සිටිනනේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට උසස් අධ්‍යාපනය ලබාදීම සදහා වෙන් කරමින් එහි ඇති සිවිල් අධ්‍යයන වැඩ සටහන් ජාතික විශ්ව විද්‍යාල පද්දතියට අනුයුක්ත කරන ලෙසයි.

අදාළ ගැසට්ටුව:යූජීසි සංසෝධන ගැසට්ටුව79-2021_S

එම නිවේදනය පහත දැක්වේවේ

Archive

Latest news

ඒකාබද්ධ ප්‍රකාශනය: ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් මුකිතිය අවසන් කරනු!

ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් නොලැබීම අවසන් කරන්න   2021 ජූලි මස 3 වන දින, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්...

කලු ජූලියට වසර 38යි: යාපනයේ කලු ජූලි පොස්ටර් එක් රැයකින් අතුරුදහන්! 

1983 ජූලි මාසයේදී මෙරට දියත් කරන ලද දෙමළ විරෝධී කළු ජුලිය සැමරීමට නිමිත්තෙන් යාපනයේහි අලවන ලද පොස්ටර් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින්  එදිනම රැයෙහි...

වධහිංසා දෙන පොලිස් නිලධාරීනට වැඩ වරදින නව නීතිය සහ ඒ අනුව ගතයුතු, ගතහැකි පියවර – නීතිඥ ලක්ෂාන් ඩයස්

පොලිසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත.   ඒ ගැන සුවිශේෂී සංශෝධන  පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් පසු ලංකා නීතීයේ...

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් වෙනසකට අදහස් මාලාවක්

පසුගිය සතියෙහි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතිබහුතරයක් එක පොදු වේදිකාවකට  කිසිදු පූර්ව කොන්දේසියකියකින් තොරව බව එම එකතුවට මූලිකත්වය ගත් සාධාරණ සමාජයක්...

Related news