Sri Lanka Brief
#SLelections2015

#SLelections2015

  • රාජපක්ෂගේ ගුටි, වීරවංශගේ නටන වතුර සහ ගොඨාගේ සුදු වෑන් – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂගේ ගුටි, වීරවංශගේ නටන වතුර සහ ගොඨාගේ සුදු වෑන් – සුනන්ද දේශප්‍රිය

    රාජපක්ෂවරුන් මේ දිනවල හිස ගිනා ගත්තා සේ ය. මහ රාජපක්ෂ තමන් කියන කරන දෙයක්වත් හරි හැටියට නොදන්නා ගානය. වරෙක කියන්නේ තමන් පන්ඩිතකමක් කරගත් නිසා දෙවසරකට පෙර ජනාධිපතිධුරය නැති වූ බවයි. තවත් වරෙක කියන්නේ දැන් හෙළිකොප්ටර් නැති නිසා මහ මඟ ගමන් කරන්නට සිදුව ඇති නිසා තමන් කළ සංවර්ධනය දෑසින්ම දකින්නට පුළුවන් බවයි. තවත් තැනෙකදී කියන්නේ තමාට හොරා […]

  • ශ්‍රී.ල.නි.ප. අර්බුදය : මහින්ද ද​..? ජ​.වි.පෙ. ද​..? එල්.ටී.ටී.ඊ.ය ද​..? – ඥානසිරි කොත්තිගොඩ​

    ‘සමහරු අලුත් දේශපාලන සංස්කෘතියක් ගැනකතා කරනවා.මොකක්ද අපේ දේශපාලන සංස්කෘතිය.අපේ දේශපාලන සංස්කෘතිය තමයි යූ ඇන් පී යට විරුද්ධවීම​”.- රත්නසිරි වික්‍රමනායක​. ”අප්පච්චී මළා.අප්පච්චිට ආදරෙයි කියල අපි අප්පච්චී ගෙදර තියාගන්නව ද​,නෑ…වළ දානවා.” -විජිත්මුනි සොයිසා. ”අද තියෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය දිනවන එක නොවෙයි.රට දිනවන එක​.ජාතිවාදය​,ආගම්වාදය නැවත උස්සා ගෙන එන මහින්දලාගේ වියරු බලවේගය පරාජය කරන එක​”.-අර්ජුන රණතුංග​ රත්නසිරි වික්‍රමනායක මහින්දගේ […]

  • මහින්ද සල්ගාදුවෙන් යළි සල්ගාදුවට – නිලන්ත ඉලංගමුව

    මහින්ද රාජපක්‍ෂ මහතා අද ( ජූලී 17) තමන්ගේ පරාජය හෙවත් කුජීත වීම සඳහා වූ මුල් ගල යළිත් අලුත් කරනු ලැබීය. පරාජයෙන් පසු අඩුම තරමින් වසර පහක් හෝ නිවසට වී කාලය ගත කරමින් තමන්ට සිදු වූ දේ ගැන අධ්‍යනය නොකර අසමතුන්ගේ උසී ගැන්වීම් අනුව යමින් තම දේශපාලනය හාස්‍යජනක ලෙස උපහාසයට ලක් කරගත් නායකයින් අතර මුල් තැන […]

  • ජනාධිපති සිරිසේන, ඔබට ස්තුතියි, ඒත්…… –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපති සිරිසේන, ඔබට ස්තුතියි, ඒත්…… – සුනන්ද දේශප්‍රිය

    පසුගිය 14වනදා ජනමාධ්‍ය හමුවෙහි ප්‍රකාශයක් කරමින් රාජපක්ෂ සහ සනුහරට එලඹෙන මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය පැහැදිළි කිරීම ගැන ස්තුති වන්ත වෙමි. රාජපක්ෂ මෙරට අගමැතිවීමට නුසුදුසු බවට ඔබ කළ දිරිමත් ප්‍රකාශය නිසැකයෙන්ම අද දවසට අවශ්‍ය තීරණාත්මක දේශපාලන නිගමනය වේ. ජනාධිපති වන ඔබ රාජපක්ෂ දූෂණ සහ භිෂණය සමඟ මුහුන් නොවන බව රටට පැවැසීම […]

  • ජනපතිගේ සම්පූර්ණ ප්‍රකාශය : රාජපක්ෂ සමඟ කිසිදු ගනුදෙනුවක් නැහැ! Read more >

    ජනපතිගේ සම්පූර්ණ ප්‍රකාශය : රාජපක්ෂ සමඟ කිසිදු ගනුදෙනුවක් නැහැ!

    කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා මාධ්‍යවේදීන් හමුවේ පැවැත්වූ සම්පුර්ණ කතාව පහත දැක්වේ. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය ජනවාරී මස 8 වැනිදා මේ රටේ ජනතාවගේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට විශේෂයෙන් ජනතාවට ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රකාශයේ කරුණු පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි යන […]

  • ජනපති මෛත්‍රී දේශපාලන හුදෙකලාවකද?

    සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක් ධුර කාලයක් හමාරයේ විශ්‍රාම ගන්නා පළමු විධායක ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිතයි එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය නොදෙන බවත්, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ස්වාධීනව කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා කළ විශේෂ ප්‍රකාශය පිළිබඳව විවිධ ප්‍රතිචාර පළවෙමින් පවතී. හිටපු ජනපතිවරයාට නාම යෝජනා ලබාදීම මගින් […]

  • මෛත්‍රී මඟ හැරියේ මොනවාද? – නිලන්ත ඉලංගමුව

    ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ( ජුලි 14) හදිස්යේ කැඳ වූ ජනමාධ්‍ය හමුවේදී තමන්ට එරෙහිව එල්ල වන චෝදනා වලට යම්කිසි පැහැදිලි කිරීමක් ලබා දෙනු ලැබීය. ප්‍රමාද වී හෝ එවැනි පැහැදිලි කිරීමක් හදිසියේ ලබා දීම ඉතිහාසය වෙනුවෙන් වැදගත් විය හැකිය. එහෙත් ඔහුගේ ප්‍රමාදය තුළ තම පරිපාලනයේ ප්‍රතිරූපයට සිදු වූ බොහෝ හානිදායක දෑ තිබේ. එවැනි දෑ එකිනෙක […]

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් වන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය! – ලයනල් බොපගේ

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් යොදා ගන්නට හැකියාවක් නැතත්, දේශීය හා විදේශීය මූලයන්ගෙන් ලැබෙන සල්ලි විශාල වශයෙන් විසි කරමින් ඡන්ද ප්‍රචාරය කිරීමේ හැකියාව ඔහුට තිබේ. කලින් පැවති ආණ්ඩුව බලය අයුතු ලෙස භාවිතා කළ ආකාරය හා දූෂණයේ යෙදුණු ආකාරය කවුරුත් දනිති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් […]

  • මම මහින්දට විරුද්ධයි, මහින්ද යළිත් පරදිනවා – ජනපති Read more >

    මම මහින්දට විරුද්ධයි, මහින්ද යළිත් පරදිනවා – ජනපති

    “මම මහින්ද රාජපක්ෂට විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ හොත් අගමැතිවරයා හැටියට පත් කරන්නට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් ඉන්නවා” ජනවාරි අට වැනි දින ජනපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයේදී යළිත් පරාජයට පත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඒ බව ප්‍රකාශ කිරීමට නක්ෂත්‍ර බැලීමට අවශ්‍ය නොවන බව පැවසූ ජනාධිපතිවරයා ඉතිහාසය දෙස බැලීමෙන් එය […]

  • හිටපු ජනපතිවරයා මුහුණ දෙන අභියෝග පහක්

    අසාම් අමීන් බීබීසී, කොළඹ එළඹෙන මහ මැතිවරණය යලිත් පසුගිය ජනවාරි 08 වෙනිදා නිමාවූ ජනාධිපතිවරණය තරම් උණුසුම් හා විවාද සම්පන්න මුහුණුවරක් ගනිමින් ඇතැයි අපට නිශ්චිතව සඳහන් කල හැකිය. එයට හේතුව මෙරට දේශපාලන කරළියේ විවාද සම්පන්න චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නැවත දේශපාලන ආගමනයයි. විජයදාස රාජපක්ෂ හිටපු අධිකරණ අමාත්‍යවරයා ඉකුත්දා මාධ්‍ය හමුවකදී සඳහන් කලේ, හිටපු ජනාධිපතිවරයෙකු […]

  • නාම යෝජනා පූර්ව සමය – ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාව; වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා  එජනිසයෙන් Read more >

    නාම යෝජනා පූර්ව සමය – ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාව; වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා එජනිසයෙන්

    ( මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා මෙරට සුලභ ය; පුස්තකාල ජායාරූපයකි) (කැෆේ වාර්තා අංක 11) පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි 17ක් ලැබී තිබේ. මැතිවණය ප්‍රකාශය පත්වීමෙන් පසුව නායෝජනා බාර ගැනීමේ අවසන් දිනය දක්වා කාලය සැලකීමේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් සාම්ප්‍රදායික ව්‍යවහාර රටාව මුළුමනින්ම වෙනස්වී ඇති බව […]

  • බුදු බණ වෙනුවට කුඩු බණ දෙසන ඝනයෝ Read more >

    බුදු බණ වෙනුවට කුඩු බණ දෙසන ඝනයෝ

    බුදු රජානන් වහන්සේගේ බුද්ධ ධර්මය දේශනා කරනු වෙනුවට කුඩු බණ දෙසන චීවර ධාරී ඝනයින් රැළක් අද කොළඹදී දක්නට ලැබුණි. මෙම ඝනයින් පැමිණ තිබුණේ කුඩ්ඩෙකු ලෙස කුප්‍රසිද්ධ මිනී මැරුම් සැකකරැ දුමින්ද සිල්වාට රාජපක්ෂ යටතේ නාම යෝජනා ලබා දෙන ලෙස උද්ඝෝෂණය කිරිමට ය. එම ඝනයින් රැළ ඉහත සහ පහත දැක්වේ. මෙවැනි දුශ්ශිල මහණුන් දකින විට කියවෙන්නේ අනේ […]

  • මෛත්‍රීපාල සිරිසේන‍: කැතයි! තුච්චයි!! නින්දිතයි!!!  – සුනන්ද දේශප්‍රිය Read more >

    මෛත්‍රීපාල සිරිසේන‍: කැතයි! තුච්චයි!! නින්දිතයි!!! – සුනන්ද දේශප්‍රිය

    මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවන්තතම කැතම කැත දේශපාලන පාවාදීම දැන් සිදුවී හමාරය. මහින්ද රාජපක්ෂ පාලනයේ භීෂණය සහ දූෂණය නැති කිරීමට මෙරට මහා ජනතාවගෙන් ජනවරමක් ලබා ගත් සිරිසේන දැන් එම ජනවරම සහමුලින්ම පාවා දී  තමා විසින්ම මෑත කාලීන ශ්‍රී ලංකාවේ භයානකම පාලකයා ලෙස හදුන්වන ලද රාජපක්ෂ සමඟ දැන් සිරිසේන යහන් ගත වී හමාරය. වඩාම තුච්ච සහගත […]

  • උභතෝකෝටිකය : මහින්ද වෙනුවෙන් මෛත්‍රී – නිලන්ත ඉලංගමුව

    දැනට එකඟ වී ඇති කාරණා අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලැබෙනු ඇත. එය කොන්දේසි සහිත නාමයෝජනා දීමක් ලෙස දේශීය මාධ්‍ය වාර්තා කොට තිබීමට මූලික හේතුව සමාජීය වශයෙන් ඇතිවන ගැටුම්කාරී තත්වය සමනය කිරීම සඳහාය. දේශපාලනයේදී එය සාමාන්‍යයෙන් අත් විඳීමට සිදුවන ක්‍රියාවලියකි. වෛරකළ යුතු නැත. මහින්දට අවශ්‍යවූයේ නාමයෝජනා ලබාගැනීමටය. එය ඉටුවී ඇත. තත්වය අතිශය […]

Back to Top