Sri Lanka Brief
19වන සංසෝධනය

19වන සංසෝධනය

  • ජිනීවාහි විශාල පොරොන්දු : මීළඟට කුමක්ද?

    by Niran Anketell. මාර්තු 14 වන සඳුදින විදේශ අමාත්‍යතුමා විසින් ජිනීවාහි මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කවුන්සලය ඉදිරිපිට වගවීම පිළිබඳ ඉල්ලීම් සඳහා ගතයුතු පියවර මාලාවක් නිවේදනය කරන ලදී. මේවාට සත්‍ය කොමිසමක්, විශේෂිත අභිචෝදිතයෙක්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් හා හානිපූර්ණයක් සඳහා කාර්යාලයක් ඇතුලත් විය. මේවා එඩිතර පොරොන්දු වන අතර මහජනයාගේ විශාල බලාපොරොත්තු තිබේ. කෙසේ නමුත් මෙම ප‍්‍රතිපත්තීන් වර්ධනය වූයේ […]

  • මම මහින්දට විරුද්ධයි, මහින්ද යළිත් පරදිනවා – ජනපති Read more >

    මම මහින්දට විරුද්ධයි, මහින්ද යළිත් පරදිනවා – ජනපති

    “මම මහින්ද රාජපක්ෂට විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ හොත් අගමැතිවරයා හැටියට පත් කරන්නට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් ඉන්නවා” ජනවාරි අට වැනි දින ජනපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයේදී යළිත් පරාජයට පත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඒ බව ප්‍රකාශ කිරීමට නක්ෂත්‍ර බැලීමට අවශ්‍ය නොවන බව පැවසූ ජනාධිපතිවරයා ඉතිහාසය දෙස බැලීමෙන් එය […]

  • රාජපක්ෂ උතුමාණෙනි…. මේ…කෝයි යාන්නේ ! – නිලන්ත ඉලංගමුව Read more >

    රාජපක්ෂ උතුමාණෙනි…. මේ…කෝයි යාන්නේ ! – නිලන්ත ඉලංගමුව

    මේ දක්වා ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත් සංකීරණ සහ ව්‍යාකූල පරාජිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ කෙන්ද්‍රයට අනුව යමින් රටේ බොහොමයක් දෑ මෙන්ම තම බලය සමගද සෙල්ලම දැමූ හෙතමෝ, තවමත් සක්‍රීය පරාජිතයෙකි. ඔහු ඔහුට අනුව නිවැරදිය. ඔහුගේ සගයින්ට අනුවද ඔහු ඉතා නිවැරදිය. සිදුවූයේ ‘කුමන්ත්‍රණයක්’ බැවින් වීරයා ගෙදරට ගාල් වී සිටිය යුතු නැත. ඔහු සමග […]

  • පිදුරු ගස්වල එල්ලී රාජපක්ෂලාට ගොඩ යා හැකි ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    පිදුරු ගස්වල එල්ලී රාජපක්ෂලාට ගොඩ යා හැකි ද? – සුනන්ද දේශප්‍රිය

    ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහත් ගහකි. අද රාජපක්ෂ පරම්පරාවට සහ රාජපක්ෂ වහලුන්ට සිදුව තිබෙන්නේ ගලා ගෙන එන දූෂණ භිෂණ විරෝධී ප්‍රවාහයෙන් බේරෙනු පිනිස එල්ලෙන්නට පිදුරු ගස් සොයමින් කැ ගැසීමට ය. එකක් පසු පස එකක් බැගින් දිග හැරෙන රාජපක්ෂ දූෂණ වැල හමුවෙහි දිනක් පාසා බියපත් වෙමින් සිටින රාජ පරම්පරාව සහ එහි යටහත් වහල්ලු දැන් දිනක් පාසා […]

  • ඉහළ අධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වි 19 ට ඉඩ දෙන්න – පුරවැසි බලය Read more >

    ඉහළ අධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වි 19 ට ඉඩ දෙන්න – පුරවැසි බලය

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් නීතිගත වී ඇති බැවින් එයට අනුව රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළයුතු යැයි පුරවැසි බලය කියා සිටී. ඒ අනුව ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ එම ධූරවලට සුදුසු ගෞරවනීය පුද්ගලයන් පත්කර ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා […]

  • 19 වන සංසෝධනය: රාජපක්ෂ වහලුන්ගේ පරාජය – සුනන්ද දේශප්‍රිය

    මෛත්‍රී – රනිල් ආන්ඩුවේ 19වන සංසෝධනය සහාය නොදෙන බවට කටමැත දොඩවමින් සිටි රාජපක්ෂවාදී මංත්‍රී ‘වහලුන්’ කණ්ඩායමට පසුගිය 29දා ඊට විරුද්ධ වීමට ධෛර්‍යක් නැතිව ගියේ ය. ඒ වනාහී මැත කාලීන ශ්‍රී ලාංකික දේශපාලනය දුටු මාහැඟි ජයග්‍රහණයක අමිල මොහොතකි. 19වන සංශෝධනය පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමේ ඇත්ත ජයග්‍රහණය රඳා පවතින්නේ එය ලද වැඩි ජන්ද ප්‍රමාණයෙහි නොව ඊට විරුද්ධව […]

  • විරවංශගේ ගැලරි කතා සහ මහින්දගේ පරාජය – නලින් ද සිල්වා

    ( නලින්ද සිල්වා සිටියේ මහින්ද ආපසු ගෙනඒමේ ව්‍යාපාරයේ වාසුදේව සහ විමල් විරවංහ සමඟ එක කදේ ය. දැන 19වන සංශෝධනය ගැන නලින් කියන බහූබූත මෙහි පළ කැරෙන්නේ අන්ත ජාතිවාදය දැන් අසරණ වි ඇති සැටි ඉන් පෙනෙන නිසා ය) මහින්ද රාජපක්‍ෂ පරාජය වූයේ පසුගිය ජනවාරි 8 වැනි දා නො වේ. රටේ ජනාධිපතිකම නැතිවීම පරාජයක් නො වේ. ගැමුණු […]

  • ගමෙන් පැමිණි ගොවි පුතෙක් වූ ජනපති මෛත්‍රී නොසිතූ පෙරළියක් කර මෙරට ඉතිහාසය වෙනස් කළා – ඇමැති රාජිත සේනාරත්න Read more >

    ගමෙන් පැමිණි ගොවි පුතෙක් වූ ජනපති මෛත්‍රී නොසිතූ පෙරළියක් කර මෙරට ඉතිහාසය වෙනස් කළා – ඇමැති රාජිත සේනාරත්න

    දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් ජේ. ආර්. සහ එම්. ආර්. ජනාධිපතිවරුන් පරාජයට පත් වූ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද රාජිත සේනාරත්න මහතා පවසයි. කිසිදින වෙනස් කළ නොහැකි යැයි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පැවැසූ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිදින වෙනස් කරන්න උත්සහ නොගත් අසීමිත වූ ජනාධිපති විධායක බලතල 19 වන ව්‍යවස්ථා […]

  • සෑර් මාර සීන් එක නේ උනේ..! Read more >

    සෑර් මාර සීන් එක නේ උනේ..!

    ඊයේ මහ රෑ 19 සම්මත කොර ගත්තායින් පස්සේ, බොහෝම අමාරුවෙන්, මහින්ද මහත්තයා සම්බන්ධ කොර ගත්තේය.. සෑර් මාර සීන් එක නේ උනේ..! ඇයි මොකක්ද මාතේ සීන් එක…? මෙහෙටත් භූමී කම්පාවක්ද..? භූමීය කම්පා නොවෙයිද සෑර්…? ඇයි මක්කෙයි වෙලා තියෙන්නේ.. ? වෙලා තියෙන්නේ…?, ඔබ තුමා කොහෙද ඉන්නේ…? ඉන්න හිටින්න තැනක් නෑ බං.., අනික මම කොහේ හිටියම උඹට මොකටෙයි..? […]

  • 19 සම්මත වෙයිද නැත්ද? සන්ඩේ  ටයිම්ස් දේශපාලන විශ්ලේෂනය Read more >

    19 සම්මත වෙයිද නැත්ද? සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂනය

    සති ගණනාවක් පුරාවට අස්ථාවරව පැවති ශී‍්‍ර ලංකාවේ දේශපාලන වාතාවරණය හොදින් හෝ නරකින් හෝ නිමාව දකින කාලය ඇත්තේ ඉදිරියට ය.  හොඳින් නිමාව දකිනු ඇතැයි කිව හැක්කේ 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සදහා වන පාර්ලිමෙන්තු විවාදය අද (27) දිනයේ ආරම්භ වන නිසා ය. එය සම්මත කර ගැනීමෙන් පසු 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා යෝජිත නව මැතිවරණ ක‍්‍රමය […]

  • ජඩ බලයට එරෙහිව ජනබලය 27දා සතර දිගින් කොළඹට Read more >

    ජඩ බලයට එරෙහිව ජනබලය 27දා සතර දිගින් කොළඹට

    ( ඒ ජන බලය යලිත් කැඳවමු) දූෂිතයන්, තක්කඩියන්, ජවාරම්කාරයන් සහ වංචනිකයන් ආරක්ෂා කිරීම සඳහා විපක්ෂය 19 ව්‍යවස්ථා සංශෝධනය ප්‍රාණ ඇපයට ගැනීමට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ලබන 27 වෙනිදා සංවිධානය කිරීමට පොදු අපේක්ෂකයා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සිවිල් සහ වෘත්තීය සංවිධාන 40ක් තීරණය කර තිබේ. 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් […]

  • යහපාලනය සහ වූදිතයන් අත්අඩංගුවට ගැනීම – රංජිත් හේනායකආරච්චි

    යහපාලනය යනු සියලුම හොරුන්ට තමනගේ සිතැගි පරිදි නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීම නොවන බව නොදන්නා කම යහපාලනය ගැන අබමල් රේණුවක වැටහීමක් නැති කමයි. විශේෂයෙන්ම රාජ්‍ය බලය, මුදල් බලය සහ නිල බලය සහිතව මහාපරිමාණ වංචා දූෂණ, අල්ලස් හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන අය යහපාලනයක් තුල ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියේ ඔහු හෝ ඇය […]

  • ප්‍රතිවිප්ලවය අත‍ළඟ: ජනාධිපති සිරසේන, මොර්සිගෙන් ඉගෙන ගන්න – සුනන්ද දේශප්‍රිය Read more >

    ප්‍රතිවිප්ලවය අත‍ළඟ: ජනාධිපති සිරසේන, මොර්සිගෙන් ඉගෙන ගන්න – සුනන්ද දේශප්‍රිය

    ඊජිප්තුවෙහි ජනප්‍රසාදිත වසන්ත විප්ලවයෙන් පසු පැවැති මහා මැතිවරණයෙන් ජනාධිපති බවට පත් මොහොමඩ් මෝර්සි ප්‍රති විප්ලවය මගින් බලයට පැමිණි යුද හමුදා ආන්ඩුව අද විසි වසරකට සිර ගත් කළේ ය‍. මහත් අපේක්සා ඇතිව එකී විප්ලවයේ නායකත්වය හෙබවූ යෞවන පරම්පරාව ද අද සිර ගත කොට හෝ මරා දමා හෝ තිබේ. විප්ලවයක් බාගයට කිරීම යනු තමන්ගේම මිනීවළ හාරා ගැනීමක් […]

  • නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වන සාකච්ඡා පත්‍රිකාව

    ජනාධිපතිවරයා * ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා ය. විධායකයේ ප්‍රධානියා ය. සියළු හමුදාවල සේනාධිනායකයා ය. අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත් ඇමැතිවරයෙකුගේ උපදේශය යටතේය. * දැනට පවතින ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියේ කාර්යයන් හැරුණු කොට ජනාධිපතිවරයා විසින් ජාතික සමගිය සහ […]

Back to Top