Sri Lanka Brief
ස්ත්‍රී අයිතිවාසිකම්

ස්ත්‍රී අයිතිවාසිකම්

  • කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2017: ජිනීවාහීදී ආණ්ඩුව දුන් පොරොන්දු! – සුනන්ද දේශප්‍රිය    Read more >

    කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2017: ජිනීවාහීදී ආණ්ඩුව දුන් පොරොන්දු! – සුනන්ද දේශප්‍රිය   

    ජායාරූපය: නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා නායකත්වයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ කාලාන්තරීය විශ්ව සමාලෝචනයට සහභාගි වූ  ආණ්ඩුවේ දූත පිරිස. (SLB photo) ශ්‍රී ලංකාණ්ඩුව,  සිය රටෙහි මානව හිමිකම් ආරක්ෂා කරන බවටත් සංක්‍රමනීය යුක්ති ක්‍රියාදාමය පෙරට ගෙන යන බවටත් ඒ සඳහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ එක්ව තවදුරටත් කටයුතු කරන බවටත් පසුගිය 17දා එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් […]

  • පීඩිතයාගේ උරුමය: ප්‍රතිකාර වෙනුවට අපහාස! අධ්‍යාපනය වෙනුවට ගෙදර! අඹගෙඩි තුනකට හිරේ!  Read more >

    පීඩිතයාගේ උරුමය: ප්‍රතිකාර වෙනුවට අපහාස! අධ්‍යාපනය වෙනුවට ගෙදර! අඹගෙඩි තුනකට හිරේ! 

    ජායාරුපය: ඉන්දියාවේ මුම්බායිහි  දුගී දරු දෙනෛකු නිදන අයුරු.( gabriellefreak) ශ්‍රී ලංකාව, අහා එය කළකට පෙර ඉන්දියන් සාගරයේ මුතු ඇටය යි! රාජපක්ෂ සමයෙහි පාරාදීස දිවයින යි! වත්මනෙහි යහපාලන යි! නමුත් ඇත්ත ලංකාව කොයිතරම් වෙනස්ද? පොල්  ගෙඩි කිහිපයක් අනවසරයෙන් පොල් වත්තකින් අහුලාගත් නිසා ලාබාල පාසල් ශිෂ්‍යාවකට පොලීසියේ ළගින්නට සිදුවෙයි. අඹගෙඩි තුනක් ගහකින් කඩා ගත්තේයැයි මවක් පොලිස් කූඩුවට දැමෙයි. […]

  • අහෝ තුට්ටු දෙකට වැටුනු ඩේලි මිරර් මාධ්‍යවේදය Read more >

    අහෝ තුට්ටු දෙකට වැටුනු ඩේලි මිරර් මාධ්‍යවේදය

    අසෝක ජයවර්ධන විසිනි. මෙන්ම කළක් කියැවීමට වටිනා පුවත්පතක් ලෙස තිබූ ඩේලි මිරර් පත්‍රය 10දා පළ කර තිබූ පුවතක් විසින් තුච්ච ලෙස ජනමාධ්‍ය ආචාර ධර්ම පමණක් නොව වෛද්‍ය ආචාර ධර්මද කෙළෙසා තිබේ. මෙවැනි වාර්තාකරණ්‍ය අයත් වන්නේ ජනමාධ්‍යවේදියට නොව ජඩ මාධ්‍යවේදයටය. මෙම පුවත්පත අයත් වන්නේ අගමැති වික්‍රමසිංහගේ ඥාතින්ට වන අතර එය දැන් පාලනය කරන්නේ අමාත්‍ය රුවන් විජේවර්ධනගේ […]

  • සියල්ලේ ම පැවැත්ම ඡන්දය මතයි – මහින්ද දේශප්‍රිය Read more >

    සියල්ලේ ම පැවැත්ම ඡන්දය මතයි – මහින්ද දේශප්‍රිය

    ඡන්දය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවට බහුතරයකගේ මතයක් පැවතිය ද රටක පැවැත්ම සඳහා රජයක් මෙන්ම පාලකයන් ද සිටිය යුතු බවත් ඒ අනුව සියල්ලේ ම පැවැත්ම ඡන්දය මත රඳා පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ   10දින මැතිවරණයන් සඳහා කාන්තා නියෝජනය පිළිබඳ මැතිවරණ කොමිසමේ පැවැති දැනුම්වත් කිරීමේ […]

  • මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්‍ර‍ධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් පිටුවහල් කිරීමේ උත්සාහයක් Read more >

    මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්‍ර‍ධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් පිටුවහල් කිරීමේ උත්සාහයක්

    චිත්‍රය: Delhi Gang Rape -A Tragedy by Tanmay Singh. රජිත් කීර්ති තෙන්නකෝන්. ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් සරණාගතයින් පිරිසට හිංසා කිරීමේ උත්සාහය ජාතිවාදී කෝලාහයකට වඩා සරණාගත ස්ත්‍රී දුෂණයක් වසන් කිරීම සදහා දැරූ යම් උත්සාහයක් බව මේ වන විට තොරුතුරු හෙළිවෙමින් ඇත.  මිරිහාන ආගමන විගමන රැදවුම් භාරයේ සිටි මියන්මාර්  තරුණිය දුෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති  පොලිස් නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් […]

  • පොලිස් අවනීතිය: පොඩි මැණිකේ වන මම දිව්රුම් දී කියා සිටන්නේ…… Read more >

    පොලිස් අවනීතිය: පොඩි මැණිකේ වන මම දිව්රුම් දී කියා සිටන්නේ……

    මහිංගනයේ ජීවත්වන හේරත් මුදියන්සේලාගේ පොඩි කුමාරිහාමි දිර්ඝ කාලයක් ජීවත්ව ඇති ඉඩම බලයෙන් අල්ලා ගැනිම පිනිස මහියංගන පොලිස් නිලධාරීන් පිරිිසක් දිගින් දිගටම උත්සාහ දරන බව ප්‍රකාශ කරන ආසියානු මානව හිමිකම් කොමිසම පසුගිය 15දා පොලීසිය ඇයට පහරදී ඇති බව වාර්තා කරයි. පොඩි මැණිකේගේ මානව හිමිකම් රැකදීම උදෙසා ආසියානු මානව හිමිකම් කොමිසම දීර්ඝ ව්‍යාපාරයක නිරත වී සිටි. පසුගිය 15දා සිදුවීම […]

  • අතුරුදහන්වීම්වලට දඬුවම් නොකිරීම නවත්වා නැවත සිදු නොවීම සහතික කරන්න! ස්ත්‍රී ඉල්ලීමක් Read more >

    අතුරුදහන්වීම්වලට දඬුවම් නොකිරීම නවත්වා නැවත සිදු නොවීම සහතික කරන්න! ස්ත්‍රී ඉල්ලීමක්

    ජායාරූපය‍: අතුරුදහන් කරන ලද සිය පුතු සොයා යන ගමනෙහි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියෙහි ගිමන් හරින සිත්ති අම්මා. කාන්තාවන්ගේ ඉල්ලීම:ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් සහ අකැමැත්තෙන් සිදුවු අතුරුදහන්වීම්වලට දඬුවම් නොකිරීම නවත්වා නැවත සිදු නොවීම සහතික කරන්න. අපි, ගැටුමෙන් බලපෑමට ලක්වු කාන්තාවන් සහ වින්දිතයින් ලෙස අතුරුදහන්වු ආදරණීයයන් සොයා ඇති අතර දහස් ගණන්වු අන් අයද ඔවුන්ගේ ආදරණීයයන් සොයන […]

  • සිවලෝගනාදන් විද්‍යා නඩුව වාර්තාකරණය ගැන පුරවැසි ඉල්ලීමක් Read more >

    සිවලෝගනාදන් විද්‍යා නඩුව වාර්තාකරණය ගැන පුරවැසි ඉල්ලීමක්

    ජායාරූපය: ජනමාධ්‍යවේදීන් අනෙකාගේ අයිතිය ගරු කිරීමට ඉගෙන ගත යුතුය. වින්දිතයින්ට හිරහැර වන ලෙස ජායාරූපකරණය හෝ වාර්තාකරණය නොකළ යුතුය. “සිවලෝගනාදන් විද්‍යා” නැමති පාසල් ශිෂ්‍යාව 2015 වසරේ මරා දැමීම සම්බන්ධයෙන් වන නඩු විභාගය යාපනය මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය සම්බන්ධයෙන් ආචාර ධර්මශීලී මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් පුරවැසි කන්ඩායමක් ඉල්ලීමක් කර තිබේ. එම වාර්තාකරණයේදී   මියගිය විද්‍යාටත්, […]

  • ලක්බිමේ මව්වරු සහ දියණියෝ  ස්ත්‍රී ලිංගික දූෂණයට එරෙහිව මීගමුවෙහි විරෝධතාවයක Read more >

    ලක්බිමේ මව්වරු සහ දියණියෝ ස්ත්‍රී ලිංගික දූෂණයට එරෙහිව මීගමුවෙහි විරෝධතාවයක

    මීගමුවෙහි ධනවත් පුද්ගලයකු විසින්කරන ලදැයි කියන ස්ත්‍රී ලිංගික කෙළෙසිමකට විරුද්ධව අද ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය විරෝධතාවයක් පැවැත්වූහ. මෙම ධනවතාගේ බලපුල්වන්කාරකම් හමුවෙහි කෙළෙසීමට ලක් වු ස්ත්‍රියට වෙනුවෙන් මීගමු අධිකරණයෙහි කිසිදු නීති වෙිදියකු ලබා ගැනීම පවා අසීරු වී  ඇතැයි කියැවේ. මිගමු නගරය මැද පැවැති එම විරෝධතාවයෙහිදි බෙදා හරින ලද පත්‍රිකාව සහ ජායාරූප පහත පළවේ: ස්ත්‍රීන්ට එරෙහි […]

  • පසුගිය මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මංත්‍රීවරියන් 207ක්! Read more >

    පසුගිය මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මංත්‍රීවරියන් 207ක්!

    ජායාරූපය: 2015 මහා මැතිවරණයෙන් මංත්‍රීවරියන් 196ක් තේරීපත් විය. පසුගිය 08දා පැවැති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් මංත්‍රීවරියන් 208 දෙනෙකු පත් වී නව වාර්තාවක් පිහිටුවා තිබේ. 2015 මැතිවරණයෙන් පත්ව සිටියේ මංත්‍රීවරියන් 196කි. වසර 104කට පෙර කාන්තාවන්ට ජන්ද බලය ඉල්ලා සටන් කළ එමිලි වයිඩින් එවැනි උද්ඝෝෂනක් අතර තුර මරණයට පත් වූයේ ද මෙම මැතිවරණය පවත්වන ලද ජූනි 08දාකය. බ්‍රිතාන්‍ය […]

  • ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ශ්‍රම බලකාය තුළ කාන්තාවෝ Read more >

    ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ශ්‍රම බලකාය තුළ කාන්තාවෝ

    ජායාරූපය: රැකියා විරහිත උපාධිධාරී උද්ඝෝෂනයකට එක් වූ තරුණ කාන්තාවෝ. Credit: Amantha Perera/IPS. ඊ.එම්. බී. මැණිකේ විසිනි. අපේ රටේ ඡන්ද දායකයන්ගෙන් සියයට 52 කාන්තාවන්. ඒ කියන්නේ බාගයකටත් වැඩිය. ඒත් පාර්ලිමේන්තුව තුළ කාන්තා මන්ත‍්‍රීවරියන් ඉන්නේ සියයට 06 ක් පමණයි. ඒ කියන්නේ 13 දෙනයි. පළාත් සභාවල මන්ත‍්‍රිවරියෝ ඉන්නේ ඊටත් අඩුවෙන්. ඒ කියන්නේ සියයට 04 ක්. ප‍්‍රාදේශීය සභාවල ඊටත් අඩු […]

  • මැයි දිනය කාන්තාවන්ටත්! මේ ගැනත් හිතන්න. Read more >

    මැයි දිනය කාන්තාවන්ටත්! මේ ගැනත් හිතන්න.

    ලක්බිමේ මව්වරු සහ දියණියෝ විසිනි. සහෝදර සහෝදරයිනි! අද මැයි දිනය. වැඩ කරන ජනයාගේ දවස.  අපේ රටේ වැඩිම වැඩ කැන ජනයා කාන්තාවෝ කිව්වොත් වැරදිද?  අප  රටේ වැඩිම අදායම් උපදවන වතු ආර්ථිකය, මැද පෙරදිග සංක්‍රමණික ආර්ථිකය සහ ඇඟළුම් කර්මාන්තය රඳා පවතින්නේ ස්ත්‍රී ශ්‍රමිකයින් මත, ඊට අමතරව ගුරු සේවයේ සහ හෙද සේවයේ අති බහුතරය වන්නේත් කාන්තාවන්. ඊට අමතරව […]

  • ජාත්‍යන්තර ස්ත්‍රී දිනය 2017:  පෙරට යමු! Read more >

    ජාත්‍යන්තර ස්ත්‍රී දිනය 2017: පෙරට යමු!

    ජායාරූපය: ස්ත්‍රී නායකත්වය බලගතු කිරීම සංකේතවත් කරමින් ඇමෙරිකාවෙහි මුල්‍ය කේන්ද්‍රය වන වෝල් ස්ට්‍ර්හි ඇති කුලු හරකා ඉදිරියෙහි 2017 ස්ත්‍රී දිනය වෙනුවෙන් සවි කරන ලද නිර්භය බාලිකාවකගේ ප්‍රතිමාව. ජනතා ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රය. දැන් ආණ්ඩුව පළාත් පාලන ආයතනයන්හි ස්ත්‍රී නියෝජනය සියයට 25ක් විය යුතු බව නීතියෙන්ම සම්මත කර තිබේ. එය සතුටට කරුණකි. මෙම ජයග්‍රහණය අප ලබා ගත්තේ දේශපාලනය […]

  • නීති මගින් පමණක් දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කළ හැකි ද? – පැරකුම් ජයසිංහ Read more >

    නීති මගින් පමණක් දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කළ හැකි ද? – පැරකුම් ජයසිංහ

     කාන්තාවන් මැතිවරණවලට ඉදිරිපත් වී තරග කිරීමට මැලිකමක්‌ දක්‌වන බැවින් දේශපාලන පක්‍ෂවලින් නම් කරන කාන්තාවන් පාර්ලිමේන්තුවට පත්කිරීමට අවස්‌ථාව සලසන ක්‍රමවේදයක්‌ පිළිබඳව සාකච්ඡාවට භාජන වී තිබේ යෑයි උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය වසරේ අගභාගයේ දිනෙක මහනුවරදී පැවසීය. මේ පිළිබඳව දැනට සිදු වෙමින් තිබෙන ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ද අවධානය යොමු වී ඇති […]

  • උසාවියට  සුදු සාරි ඇද පැමිණිය යුතු බවට නියෝගයක් මත පොඩි කුමාරිහාමි අත්අඩංඟුවට Read more >

    උසාවියට සුදු සාරි ඇද පැමිණිය යුතු බවට නියෝගයක් මත පොඩි කුමාරිහාමි අත්අඩංඟුවට

    මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන කාන්තාවන් සුදු සාරි පමණක් අද පැමිනිය යුතු යැයි එහි මහේස්ත්‍රාත්වරිය නියෝගයක් පණවා ඇතැයි ආසියානු මානව හිමිකම් කොමිසම වාර්තා කරයි. මෙම අරුම පුදුම පුවත දැක්වෙන්නේ පූජාංගනය, මහියංගනයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ පොඩි කුමාරිහාමි මහත්මියට විරුද්ධව එකී මහේස්ත්‍රාත්වරිය ගෙන ඇතියි තියන අසාධාරණ පියවරයන් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුසාරයෙනි. එළෙස සුදු සාරියකින් සැරසී නොපැමිණයේයැයි පොඩි […]

  • තනිකඩ මවකගේ කතාවක් Read more >

    තනිකඩ මවකගේ කතාවක්

    2012/13 නිවාස හා ආදායම් වියදම් සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ ගෘහස්ථයන් මිලියන 1.2ක් අතරින් 23%ක ම ගෘහ මූලිකත්වය උසුලන්නේ කාන්තාවන් විසිනි.  ඔවුන් අතරින් 50%ක් වැන්දඹුවන් වන අතර 4%ක්  කිසිදු විවාහයකට ඇතුළත් නො වූ අයයි. යුද්ධයෙන් උතුරු නැගෙනහිර කාන්තාවන් 90,000ක් වැන්දඹු වී ඇත. එහෙත්, සිය සැමියන් මිය ගිය බව ඔප්පු කිරීම සඳහා මරණ සහතික ඉදිරිපත් කිරීමට හැකියාවක් […]

  • “මන්ත්‍රීවරියන්ට පිරිමි දේශපාලනඥයින්ගෙන් හිරිහැරයි” – පබා උපේක්ෂා ස්වර්ණමාලි Read more >

    “මන්ත්‍රීවරියන්ට පිරිමි දේශපාලනඥයින්ගෙන් හිරිහැරයි” – පබා උපේක්ෂා ස්වර්ණමාලි

    පාර්ලිමේන්තුව තුළදී ලිංගිකත්වය පදනම් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හිරිහැරයට ලක්වන බව හිටපු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි (පබා) පවසන්නීය. හිටපු මන්ත්‍රීවරිය එම ප්‍රකාශය කළේ ලෝකය පුරා මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ලිංගික සහ වෙනත් හිරිහැරයට ගොදුරුවන බව පැවසෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) නව වාර්තාව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අනිසි බලපෑම්වලට ගොදුරුවෙන […]

  • ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමට මහේල සහ සංගක්කාර  යුරෝපා සංගමය සමඟ එක්වෙයි! Read more >

    ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමට මහේල සහ සංගක්කාර යුරෝපා සංගමය සමඟ එක්වෙයි!

    ( මහේල සහ සංගක්කාර කාන්තාවන්ට එරෙහි හිංසනයට හයේ පහරක් දී  පළවා හැරිමට එක්වේ; ජායාරූපය දි ඉන්ඩිපෙන්ඩන්නට් අනුග්‍රහයෙනි) ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි හිංසයන පිටු දැකිමේ යුරොිපා සංගමයේ වයාපාරයෙහි නියෝජිතයින් වශයෙන් පත්කර ඇති බව කොලඹ යුරෝපා සංගමයේ කාර්යාලය නිවේදනය කරයි. එම මාධ්‍ය නිවේදනය පහත පළවේ: කාන්තා අයිනීන් පිළිළිබිබඳ දැනුවුවත්භාවය ප‍්‍රවර්ධනය කිරීම සඳහා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්ක්කාර […]

  • වෙනස්කොට සැලකීමේ ලාංකීය උදාහරණය – සුනිල් ජයසේකර Read more >

    වෙනස්කොට සැලකීමේ ලාංකීය උදාහරණය – සුනිල් ජයසේකර

    ශ‍්‍රී ලංකාවේ කාන්තාව සවිබල ගැන්වීම පිළිබඳව සමාජය තුළ වරින් වර පළවන අදහස් හා ප‍්‍රායෝගික තත්වය පිළිඳව සමාජයක් ලෙස ගැඹුරු අවධානයක් යොමුකළ යුතුව ඇති කාලය එළැඹ තිබේ. එය රටේ ජනගහණයෙන් සියයට පනස් දෙකක් කාන්තාවන් විසින් නියෝජනය කිරීම නිසා හෝ රටේ සමස්ත ආර්ථිකයට ලැබෙන කාන්තා දායකත්වයේ ඉහළ පංගුව පිළිබ`දව සැලකිලිමත් වීම නිසා සිදුකළ යුත්තක් ද නොවේ. එය […]

  • පාපයේ ගර්භය සහ සංකේතය වශයෙන් ගැහැනිය හුවාදැක්වෙන්නේ ක්‍රිරිස්තියානි දහමෙන් පමණක් නොවේ Read more >

    පාපයේ ගර්භය සහ සංකේතය වශයෙන් ගැහැනිය හුවාදැක්වෙන්නේ ක්‍රිරිස්තියානි දහමෙන් පමණක් නොවේ

    (සාන්ත ජෝෂප් විදුහල විසින් පැනවූ නීති) ෂෝසර්ගේ කුප‍්‍රකට ‘බාත්ගේ බිරිඳ’ වරක් මෙසේ කීවාය: ‘‘ආගමික පූජකයන් විසින් ගැහැනුන් අරභයා චිත‍්‍රණනය නොකරනු ලබන අපවාදයක් නැත. එසේ නොවන්නේ, ඔවුන් ශාන්තුවරියන් ගැන ලියන විටදී පමණි. ඒ හැරුණු කොට වෙන කිසි ගැහැනියක් ඔවුන් ඉදිරියේ යහපත් නැත.’’ ඇය, සැඟවීමට බොහෝ දෑ ඇති විචිත‍්‍ර අතීතයක් තිබූ ගැහැනියක් බව සැබවි. ඇගේ විවේචනයට හසු […]

  • විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මැතිවරණවලදී ඡන්දය දීමේ අවස්ථාව කාන්තාවන්ට බලපාන්නේ කෙසේ ද? Read more >

    විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මැතිවරණවලදී ඡන්දය දීමේ අවස්ථාව කාන්තාවන්ට බලපාන්නේ කෙසේ ද?

    විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මැතිවරණවලදී ඡන්දය දීමේ අවස්ථාව ලබා දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම පිණිස පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමට 2016 අප්‍රේල් 6දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ච්ඡන්දයෙන් තීරණය කළේ ය. එම යෝජනාව ගෙන ආ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති, අනුර කුමාර දිසානායක, අජිත් පී. පෙරේරා, එරාන් වික්‍ර‍මරත්න, එඩ්වඩ් ගුණසේකර, දිලිප් වෙදආරච්චි, අජිත් මාන්නප්පෙරුම, කාංචාන විජේසේකර, ඩී.වී. […]

  • කාන්තාවක මහනුවර ආණ්ඩුකාර ධූරය දැරීම අස්ගිරි හිමිට අගුණයිලු! Read more >

    කාන්තාවක මහනුවර ආණ්ඩුකාර ධූරය දැරීම අස්ගිරි හිමිට අගුණයිලු!

    (දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කෙළේ හේමමාලා කුමරිය විසින් තම කේෂ කලාපයේ සඟවාගෙනය.) මහනුවර අස්ගිරි පාර්ශවයේ නායක හිමිවරුන් යලිත් හොඳ දහම් පාසැලකට යවා බුද්ධාගම උගන්වා ගත යුතු තරමේ පහත් තත්ත්වයකට ඇද වැටී තිබීම ගැන ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව කම්පාවට පත්ව තිබේ. ඒ පසුගියදා මධ්‍යඹ පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක නම් එක් දරු මවක් පත් කිරීමට […]

  • යොහාන් දේවාන්නද: රැකගත යුතු ආදර්ශයක්  – සුනන්ද දේශප්‍රිය Read more >

    යොහාන් දේවාන්නද: රැකගත යුතු ආදර්ශයක් – සුනන්ද දේශප්‍රිය

    සේවක යොහාන් දේවානන්ද පසුගිය 07වන සඳුදා ඔහුගේ ජීවිත කැඳැල්ල වූ ඉබ්බාගමුව දේවසරණ භූමියෙහි   මිහිදන් විය. කලක් පුරා සේපාලිකා මල් සුවදින් උදෑසන පිළිගත් බිම්කඩ ඔහුගේ දේහය සතුටින් පිළිගත් බවට සැකයක් නැත. මා යොහාන් දේවානන්ද පියතුමා ගැන ප්‍රථමවරට ඇසූයේ අම්මාගෙනි. ඒ 1971 දී ය. මා ද මා නැඟනිය ද  කැරුල්ල වෙනුවෙන් සිරගතව සිටි එකළ ප්‍රජා ආරක්ෂක පෙරමුණේ […]

  • කාන්තා දින සැමරුම් අහිමි ”එකම සිංහල ගමේ” කාන්තාවෝ ! – මෙලනි මානෙල් පෙරේරා Read more >

    කාන්තා දින සැමරුම් අහිමි ”එකම සිංහල ගමේ” කාන්තාවෝ ! – මෙලනි මානෙල් පෙරේරා

    දමිළ වැසියන් කිහිප දෙනෙක් ජීවත් වුව ද සිංහල වැසියන් අති බහුතරයක් ජීවත්වන, එනිසාම නැගෙනහිර මුහුදු තීරයේ ඇති එකම සිංහල ගම්මානය ලෙසට තවමත් නම්කරන, ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, උල්පස්සයාය සහ හොරේකන්ද යන දර්ශනීය ස්වභාව සෞදර්යයක් ඇති, සස්ශී‍්‍රක පොළොවක් ඇති ජනාවාස කිහිපයක් වෙනුවෙන් සිය මාතෘත්වය ලබාදී ඇති ”පානම” කාන්තාවෝ මෙසේ කියති ! ”සමරන්නට දෙයක් තියෙන්්න එපායැ. අසවල් දේ […]

  • අරගලය තුළ ස්ත්‍රීන් – ජායාරූප පෙළ Read more >

    අරගලය තුළ ස්ත්‍රීන් – ජායාරූප පෙළ

    සමානාත්මතාවය පිළිබඳ ව්‍යාප්ත කතිකාවක් පවතින වර්තමාන සමාජය තුල පවා ක්‍රියාකාරී දේශපානය තුල කාන්තා සහභාගීත්වය දුර්වල මට්ටක පවතියි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල කාන්තා නියෝජනය 6%ටත් වඩා අඩු වන අතර ලොව පුරා සියළු පාර්ලිමේන්තු සළකා බැලූ විට එය 22% කි. පසුගිය අගෝස්තු මාසය තෙක් කාලය සැළකිල්ලට ගත් විට රාජ්‍ය නායකයෙකු ලෙස ‌සේවය කර ඇති කාන්තාවන් ගණන 21 […]

  • උතුරට කාන්තා දිනය කලු වෙයි Read more >

    උතුරට කාන්තා දිනය කලු වෙයි

    ( කිලිනොච්චි කලු කන්තා දිනය; පින්තූරය GTN) ජාත්‍යන්තර කාන්තා දිනය වන අද දින උතුරු නැගෙනහිර කාන්තා සංවිධානයක් වන කාන්තා ක්‍රියාකාරී ජාලය (Women’s Action Network) විසින් කලු දිනයක් ලෙස ද   මාර්තු මාදයම කලු මාසයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව අද උදෑසන යාපනය පලාලි මාර්ගය අසල පෙරවරු 9 සිට 11 දක්වා කලු විරෝධතාවයක් පැවැත්වුණි. කාන්තාවන්ට […]

  • යොහාන් දේවානන්ද පියතුමාට ආචාරය – කාන්තා සංවර්ධන පදනම

    අප සංවිධානයේ පෙර ගමන්කරුවූ ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ ආරම්භ කිරීමට මුල්ගල තැබූවේ පසුගිය 5වන සෙනසුරාදා අළුයම අප අතරින් සදහටම වියෝවූ සේවක යොහාන් දේවානන්ද පියතුමා ය. යොහාන් සේවානන්ද පියතුමා අපට පියෙකු, ගුරුවරයෙකු, ශාන්තුවරයෙකු මෙන්ම ළබැදි සොහොයුරෙකු මෙන් වරෙක අවවාද අනුශාසනා කරමින්ද, වෙරෙක සහයෝගය සහ ධෛර්ය දෙමින්ද, තවිත විටෙක විවේචනය කරමින්ද, අප සමඟ එක්ව කටයුතු කළේ ය. 1980 දශකය වන […]

  • තිලකා හේරත්: සාහෝදරියකගේ නික්ම යෑම – සුනන්ද දේශප්‍රිය Read more >

    තිලකා හේරත්: සාහෝදරියකගේ නික්ම යෑම – සුනන්ද දේශප්‍රිය

    සිය වැඩිහිටි ජීවිතයම සමාජ සාධාරණත්වය සහ ස්ත්‍රී අයිතිය වෙනුවෙන් කැප කළ තිලකා හේරත් සහෝදරිය පසුගිය 14වන සඳුදා සදහටම නික්ම ගියාය. ඇය පොදු ජනයා අතරින් බිහිවූ පොදු ජනයා සමඟ ජිවත් වූ සහ ඔවුන් සමඟ අරගල භූමිය පණ ගැන්වූ සහෝදරියක වූවාය. එකී අරගලයේ පන්නරයෙන්ම තෙවසරක් පිළිකා මාරයා සමඟ සටන් වැදුණු ඇය අවසානය වනතුරු මරණය පිළිගත්තේ නැත. කුරුනෑගල රජයේ […]

  • ලිංගික දූෂණයකට යුක්තිය ලබා ගැනීම: විනිසුරන් 9ක්, නඩුවාර 100ක්, අව්රුදු 14ක් Read more >

    ලිංගික දූෂණයකට යුක්තිය ලබා ගැනීම: විනිසුරන් 9ක්, නඩුවාර 100ක්, අව්රුදු 14ක්

    ශ්‍රී ලංකාව තුළ යුක්තිය වෙනුවෙන් අරගල සහ සහයෝගිතාවය –  රුකී ප්‍රනාන්දු. 2015 වසරේ දෙසැම්බර් 28 වන දින,  නුවරඑලිය මහාධිකරණය විසින් ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින්  2001 වසරේ අගෝස්තු 12 වන දින මධ්‍යම පළාතේ තලවකැලේ පදිංචි 17 හැවිරිදි දමිළ ගැහැණු දරුවෙකු පැහැරගෙන ගොස් දුෂණය කිරීමේ වරදට පුද්ගලයින් දෙදෙනෙකු වරදකරුවන් කරමින් ඔවුනට වසර 23 දක්වා බරපතල […]

  • ශ‍්‍රී ලංකාවේ වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම සඳහා ගෙනහැර දැක්විය හැකි බොහෝ සහේතුක කරුණු – රංග ජයසූරිය Read more >

    ශ‍්‍රී ලංකාවේ වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම සඳහා ගෙනහැර දැක්විය හැකි බොහෝ සහේතුක කරුණු – රංග ජයසූරිය

    ගිය සතියේ මේ පුවත්පතේ සිත් ගන්නා සුළු ලිපියක් පළ විය. එම ලිපියෙන් සාකච්ඡා කර තිබුණේ, වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම සඳහා දැක්විය හැකි හේතු කාරණා ගැනයි. මාධ්‍යත්, අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන කණ්ඩායම් සහ සිවිල් සංවිධානත්, පොදුවේ ගත් විට, මෙවැනි සංකීර්ණ ප‍්‍රශ්න අරභයා වන ගූඪ සදාචාරාත්මක අධිපතිවාදී ආස්ථානය ඉක්මවා යමින් ප‍්‍රායෝගික මාර්ග කෙරෙහි යොමු වීම, සමාජයක් මුහුකුරා […]

Back to Top