Sri Lanka Brief
සමාජ සාධාරණත්වය

සමාජ සාධාරණත්වය

  • නාගනාදන් සුගන්දිනී, සිය දිවි නසා ගැනීම් සහ පොලී කන්නන්ට හසුවූ වන්නියේ ජනයා – සුනන්ද දේශප්‍රිය Read more >

    නාගනාදන් සුගන්දිනී, සිය දිවි නසා ගැනීම් සහ පොලී කන්නන්ට හසුවූ වන්නියේ ජනයා – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: මව සහ පුතෙකුගේ වියොවින් දුකට පත් වව්නියාව ඕමන්තේ සින්නකුලම් ජනයා. වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ විසිහය හැවිරිදි මවක් සිය ණය මුදල ගෙවාගැනීමට නොහැකිව වයස අවුරුදු දෙකහමාරක සිය දරුවාද සමඟ සිය දිවි හානිකර ගැනීම ඇති කළ කම්පනය දැන් නිවී ගොස් ඇති අතර ඒ පිළිබදව ඇති වූ දේශපාලන කථිකාවතක ද සුපුරුදු පරිදිම අවසානයකට පැමිණ ඇත. එම මව සිය […]

  • මෛත්‍රීට-රනිල්ට ලොකු හැන්දෙන්;අධ්‍යාපනයට කන් හැන්දෙන් Read more >

    මෛත්‍රීට-රනිල්ට ලොකු හැන්දෙන්;අධ්‍යාපනයට කන් හැන්දෙන්

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් පත් කළ 2017 මුදල් වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට රුපියල් කෝටි 645ක් වෙන් කර තිබෙන අතර අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයට රුපියල් කෝටි 125ක් වෙන් කර තිබේ. ඒ ජනාධිපතිවරයාට ගයවර (2016) වෙන් කළ මුදලට වඩා රුපියල් කෝටි 415ක වැඩිකිරීමකි. අග්‍රාමාත්‍යවරයාට ගියවරට […]

  • කොමාවක් වන මතට සහ මත් කුඩට තියන තිත – සුනන්ද දේශප්‍රිය Read more >

    කොමාවක් වන මතට සහ මත් කුඩට තියන තිත – සුනන්ද දේශප්‍රිය

    ( විනෝදයට අවකාශයක් නැති තරුණ පෙළ ගංජා ඉරීමට පෙළඹීම අරුමයක්ද?) පන්සිල් පද පහෙන් එකක් වන මත්පැන් නොබීමට ගිවිස ගැනීමට පොරොන්දු වූ එනම් පන්සිල් පද නොකී සිංහල බෞද්ධයකු නැත. පාසල් යන සමයෙහි අපි දිනපතාම ඒ ගිවිස ගැනීම කළෙමු. එකළ බෞද්ධ ගාතා ඇසුණේ උදෑසන රේඩ්යෝවෙන් පමණි. දැන් දවස පුරා ජවාරම් කරන සියළු ගුවන් විදුලි ආයතන උදයට පමනක් නොව […]

  • නටඹුන් වු ජීවිත වෙනුවෙන් පොඩි මිනිසුන් යළිත් විථීයේ ! Read more >

    නටඹුන් වු ජීවිත වෙනුවෙන් පොඩි මිනිසුන් යළිත් විථීයේ !

    තමන්ට අවශ්‍ය වන්නේ ජීවත්වීම උදෙසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යැයි පවසමින් දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවකින් පැමිණි සිංහල දමිළ ගොවි ධීවර වතුකම්කරු ජනතාව ඊයේ දහවල් කොළඹදී මහජන රැළියක් සහ පාගමනක් පවත්වමින් හඬ නැඟුහ. එම ක්‍ෂේත‍්‍ර නියෝජනය කළ ප‍්‍රජාමුල නායකයින් ද සිවිල් සංවිධාන නායකයින් ද කෙටි දෙසුම් ද පවත්වමින් කියා සිටියේ තමන් අපේක්‍ෂා කළේ ජනතා අදහස් වලට ගරුකරමින් සැමදෙනාට ම […]

  • නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කරනු! සිවිල් සංවිධාන 98ක් කියයි Read more >

    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කරනු! සිවිල් සංවිධාන 98ක් කියයි

    (දූබල පාපැදියකින් සිය බාල සොහායුරා ඉගෙනීම සඳහා රුගෙන යන වන්නියේ දරුවෙක්.2016 අගෝස්තු ©s.deshapriya) නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්ග ජනතාවගේ සමාජීය සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරිම සඳහා රජයට පවතින වගකීම ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරෙන බව සහතික කරන මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ විශේෂයෙන් මෙහෙයුම් […]

  • 71 සහෝදරත්ව සංසදය අප්‍රේල් කැරුල්ල සමරයි – ජායාරෑප කතාව Read more >

    71 සහෝදරත්ව සංසදය අප්‍රේල් කැරුල්ල සමරයි – ජායාරෑප කතාව

    ( සමරුවට දෙසියයක් පමණ සහභාගි වූහ) ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ දායකත්වය දුන් පිරිසගෙන් සැදුම් ලත් ‘71 සංසදය’ විසින් 1971 අප්‍රේල් 05 සිදුවූ සටනට වසර 45 ක් පිරීම නිමිත්තෙන් අද (05) දින මහවැලි කේන්ද්‍රයේදී සැමරුම් උත්සවයක් පවත්වන්නට යෙදුණි. අප්‍රේල් කැරුල්ලේදී  දිවිපිදූ සගයින් සිහිකරමින් පැමින සිටි පිරිස විනාඩියක නිහඩතාවයක් ගතකලහ.   උත්සවයේ මුලසුන මහින්ද ජයවර්ධන සහ සෝමපාල […]

  • 1971 අප්‍රේල් නැඟිටීම සහ වර්තමාන සමාජ ප‍්‍රශ්න – ලයනල් බෝපගේ Read more >

    1971 අප්‍රේල් නැඟිටීම සහ වර්තමාන සමාජ ප‍්‍රශ්න – ලයනල් බෝපගේ

    1971 අපේ‍්‍රල් නැඟිටීමෙන් වසර 45 ක් සැපිරෙන මෙම අවස්ථාව, එම නැඟිටීමට නොයෙක් අයුරෙන් දායක වූ, එහි කොටස් කරුවන් බවට පත්ව සිටි අප බොහෝ දෙනෙකුගේ පොදු අරමුණ වූයේ කුමක්දැයි මෙනෙහි කර ගන්නටත්, එම පොදු අරමුණ සිහිපත් කර ගනිමින් වර්තමාන සන්දර්භය තුළ පවතින සමාජ-ආර්ථික හා දේශපාලන ගැටළු දෙස බැලිය හැක්කේ කෙසේදැයි යන්න සලකා බලන්නටත් ඉඩ ප‍්‍රස්ථාවක් අපට […]

  • අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය Read more >

    අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය

    අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වන ප්‍රථම ශ්‍රී ලාංකික අගමැතිවරයා ලෙස වාර්තාවක් තබා ඇතැයි යනුවෙන් ශිර්ෂ පාඨයක් වෙබ් මාධ්‍යයක පළ වී තිබුණි. අගැමතිවරයා තබා ඇතැයි කියන වාර්තාව කෙසේ වෙතත් මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන එකි සමුළුව දැනටමත් ආන්දෝලනාත්මක එකක් බවට පත් වී තිබේ. ස්විස් හිම ක්‍රීඩා අපසුවක පැවැත්වෙන සමුළුවෙහි ආරම්භක සවුදිය පිරෙන්නටත් පෙරම […]

  • තෛපොංගලුත් ඉවරයි. තාමත් වැටුප් නැහැ – වතු කම්කරුවන් Read more >

    තෛපොංගලුත් ඉවරයි. තාමත් වැටුප් නැහැ – වතු කම්කරුවන්

    වතු සේවක වැටුප් වැඩි කරන බවට වතු හිමියන් විසින් ලබා දෙනු ලැබූ පොරොන්දුව මෙතෙක් ඉටු වී නොමැති බව වතු කම්කරුවෝ පවසති. දීපවාලි උත්සවයට පෙර වැටුප් වැඩි කරන බවට එක්‌ වරක් පොරොන්දු වූ හාම්පුතුන් අනතුරුව නව වසර උදාවට පෙර වැටුප් වැඩි කරන බවට ප්‍රතිඥා දුන් බව කියා සිටින වතු කම්කරුවන් තෛපොංගල් උත්සවය ගෙවී ගොස් ඇතත් තවමත් […]

  • ප්‍රවාහණය සහ මගී අයිතිය – ජයම්පතී වික්‍රමරත්න Read more >

    ප්‍රවාහණය සහ මගී අයිතිය – ජයම්පතී වික්‍රමරත්න

    මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ප්‍රවාහනය මා සලකන්නේ ඉතා වැදගත් සමාජ යටිතල පහසුකමක් ලෙසයි. මෙම රජය සමාජ සාධාරණත්වය සඳහා කැප වී සිටින බව කීප වරක්ම සඳහන් කර තිබෙනවා. පාරවල් හැදීම භෞතික යටිතල පහසුකමක් වුණාට, ප්‍රවාහනය සැලකිය යුත්තේ සමාජ යටිතල පහසුකමක් ලෙසයි. ඒ අනුව විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කරනවා වාගේම, මගී ප්‍රවාහනයටද සැලකිය යුතු මුදලක් […]

  • ජනතා විරෝධය හමුවේ රනිල් පසු බසී: EPF හා ETF වෙන් වෙන්ව Read more >

    ජනතා විරෝධය හමුවේ රනිල් පසු බසී: EPF හා ETF වෙන් වෙන්ව

    ලබන 2016 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනයේ සඳහන් පොහොර සහනාධාරය සහ පාසැල් නිල ඇඳුම් කප්පාදු කිරීමේ උපක්‍රමය ඇතුළු සහන කප්පාදුවට එරෙහිවත් රාජ්‍ය සේවයට බඳවා ගන්නා අයගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට එරෙහිව සහ බැංකුවල ව්‍යාපාරික ගනුදෙනු සීමා කිරීම් ඇතුළු විවිධ අයවැය යෝජනා රාශියකට එරෙහිව රට තුළින් මතු වෙමින් තිබෙන විරෝධය හමුවේ හවුල් ආණ්ඩුව පසු […]

  • අය වැය යෝජනා ජනතා හිතවාදී කරන්න රජයට සති දෙකක කාලයක් Read more >

    අය වැය යෝජනා ජනතා හිතවාදී කරන්න රජයට සති දෙකක කාලයක්

     රජය විසින් වැඩකරන ජනතාවට ලබාදුන් පොරොන්දු  2016 වසර සදහා වු අයවැය යෝජනාව මගින් ඉටු කර නැති බවට රජයට විරුද්ධත්වය ප්‍රකාශ  කරන වෘත්තිය සමිති ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලයක් තුළ රජය විසින් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළබෙන බවට රජයට අනතුරු අඟවයි. වෘත්තීය සමිති සමඟ හෝ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා නොකර ආණ්ඩුව මෙම […]

  • ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

    සහශ්‍ර සංවර්ධන ඉලක්ක පිළිබඳව ප්‍රගතිය දැක්වෙන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිකුත් විය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාවේ දැක්වෙන කරුණු පහක්. දරිද්‍රතා ඉමට පහලින් ජීවත් වන ජනතාව: පළමු සහශ්‍ර සංවර්ධන ඉලක්කය වූයේ 1990 සිට 2015 කාලය තුළදී දිනකට ඩොලරයකට වඩා අඩු ආදායමක් ලබන ජනතාව අර්ධයකින් අඩු කිරීමයි. 2015 එළැඹීමට වසර හතකට කලින් ශ්‍රී ලංකාව එම ඉලක්කය සපුරා […]

  • ලාංකික දරුවන්ගේ සිහින විකුණන සිංගප්පුරු ජාවාරම Read more >

    ලාංකික දරුවන්ගේ සිහින විකුණන සිංගප්පුරු ජාවාරම

    සිංගප්පුරුවෙි සීක් දේවාලේ දිනපතාම සහ ශ‍්‍රී ලංකාරාමයේ ඉරිදාට ලැබෙන කෑම වේල නොතිබෙන්නට අපිටත් සිද්ධවෙන්නේ බුරුමයේ රොහින්ජා අනාථයින්ට වුන දේමයි – දුක කියාගන්න බැරි ශී‍්‍ර ලාංකේය දරුවෝ සර් මම හවස තුනේ ඉදලා පාන්දර 2 3 වෙන කල් චෛන ටවුන් එකේ රෙස්ටුරන්ට එකක මාසයක් ම පිඟන් භාජන හේදුවා, එ්ජන්ටි පොරොන්දු වුනේ මාසේ අවසානයේ සිංගප්පූරු ඩොලර් 1200 ක් […]

  • වැලිකඩ හිරගෙදර සිට  විජය කුමාරතුංග  විමුක්තිට ලියූ ලිපිය Read more >

    වැලිකඩ හිරගෙදර සිට විජය කුමාරතුංග විමුක්තිට ලියූ ලිපිය

    විමුක්‌ති – මගේ පුතේ….. එදා පොලිසියේ සහ හමුදාවේ සිය ගණනක්‌ මා අත්අඩංගුවට ගන්නට අපේ ගෙදරට ආවා. වෙන්නේ මොනවාද කියලා ඔයාට තේරුමක්‌ තිබුණේ නැහැ. ඔයා හිටියේ ඔයාගේ කාමරයේ. හමුදාවත් එක්‌ක යන්න කලින් මා කාමරයට ඇවිත් ඔයා දිහා බැලුවා.. ඔයා තොටිල්ලේ හිටියේ තනියෙන්. පුංචි ඇඟිල්ලක්‌ උර උරා මා දිහා බලාගෙන හිටියා. මම ඔයාව වඩාගෙන සිපගත්තෙ නැහැ. ඒ, […]

Back to Top