Sri Lanka Brief
සංක්‍රමණීය යුක්තිය

සංක්‍රමණීය යුක්තිය

  • නූගත් පාඩම් තුනක්: සිරිසේන, දිගන සහ ජිනීවා – සුනන්ද දේශප්‍රිය. Read more >

    නූගත් පාඩම් තුනක්: සිරිසේන, දිගන සහ ජිනීවා – සුනන්ද දේශප්‍රිය.

    ජායාරූපය: මානව හිමිකම් කවුන්සිලයේ පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ සමාන්තර රුස්විම, වමේ සිට දෙවැනියා පැබ්ලේ ද ග්‍රිප් ය. ©SLB photo පළමුවෙන්ම විධායක ජනපති සිරිසේන අපට උගන්වමින් සිටින අලුත් පාඩමක් නොවන පාඩම දෙස බලමු. මේ වනාහී 1978 සිටම මෙරට ප්‍රජාතන්ත්‍රවාදීන් දැන සිටි පාඩමකි. ඒ අන් කිසිවක් නොව ජේ.අර්. ජයවර්ධන විසින් හදුන්වා දුන් විධායක ජනාධිපති ධූරය කොතරම් අත්තනෝමතිකද […]

  • ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට යළි මතක් කරයි. Read more >

    ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට යළි මතක් කරයි.

    ජයාරූපය: ශ්‍රී ලංකා විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම් සහ දේශපාලන කටයුතු පිලිබඳ එක්සත් ජනපද නියයෝජ්‍ය රාජ්‍ය  ලේකම්  තෝමස් ෂැනන්.  ශ්‍රී ලංකා- එක්සත් ජනපද සහයයෝගිතා සංවාදය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත‍ාංශය සහ එක්සත් ජනපද රාජ‍්‍ය  දෙපාර්තමේන්තුව ඒකිබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ 2017 මාර්තු සැසිවාරයෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීමට දෙරටම බැඳී සිටින බවයි. […]

  • සංක්‍රමණීය යුක්තිය  කුමක්ද, කෙසේද සහ කොයිබටද යත්… – පැබ්ලෝ ඩි ග්‍රිෆ් Read more >

    සංක්‍රමණීය යුක්තිය  කුමක්ද, කෙසේද සහ කොයිබටද යත්… – පැබ්ලෝ ඩි ග්‍රිෆ්

    ජායාරූපය: පැබ්ලෝ ඩී ග්‍රිෆ් ජනපති සිරිසේන හමුව. ( නිව්ස්ඩොට්එල්කේ ජායාරූපයක්) මෙම දිනවල ශ්‍රී ලංකාවේ නිල  සංචාරයක යෙදෙන පැබ්ලෝ ඩි ග්‍රිෆ් සංක්‍රමණීය යුක්තිය පිළිබඳ අන්තර් ජාතික විද්වතෙකි. පහත සඳහන් කතාවෙහි ඔහු සංක්‍රමණීය යුක්තිය යනු කුමක්ද යන්න කෙටියෙන් ද එය ලොව පුරා ලැබා ඇති අත්දැකීම් ද විසිතර කරයි. පශ්චාත්- යුද්ධ ශ්‍රී ලංකාවද යුද්ධයෙන් ඇති කළ තුවාල සුවපත් කිරීම […]

  • ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මුල් තැනට; සංක්‍රමණීය යුක්තිය දෙවැනි තැනට – මෛත්‍රී සහ චන්ද්‍රිකා කියයි. Read more >

    ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මුල් තැනට; සංක්‍රමණීය යුක්තිය දෙවැනි තැනට – මෛත්‍රී සහ චන්ද්‍රිකා කියයි.

    ජායාරූපය: සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සාමාජික සාමජිකාවන් ජනපති හමුවූ අවස්ථාව. ශ්‍රී ලංකාණ්ඩුව 2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ පොරොන්දු වූ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලිය දෙවැනි තැනට දැමිය යුතු බව දැන් ආණ්ඩුව තීරණය කර තිබේ. මේ බව ජනපති සිරිසේන පසුගියදා සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සාමාජික සාමජිකාවන් […]

Back to Top