Sri Lanka Brief
ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව

  • විදේශ ඇමැති රවි කරුණානායක අගමැතිගේ දකුණු අතට ලුණු ඇඹුල් ඇතිව දෙයි! Read more >

    විදේශ ඇමැති රවි කරුණානායක අගමැතිගේ දකුණු අතට ලුණු ඇඹුල් ඇතිව දෙයි!

    ජායාරූපය: අගමැති වික්‍රමසිංහ, ඇමැති මලික් සමරවික්‍රම සමඟ. සඳුදා ලංකාදීප පුවත්පත සමඟ කරන ලද සම්මුඛ සාකච්ජාවකදී මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කර විදේශ ඇමැති ධුරයට පත් කළ එජාප පතාකයකු වන රවි කරුණානායක අගමැති වික්‍රමසිංහගේ දකුණූ අත වැනි සංවර්ධන කටයුතු ඇමැති මලික් සමරවික්‍රමට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. මලික් සමරවික්‍රමගේ නම සඳහන් නොකරන නමුත් ඔහු ව්‍යංගයෙන් පහර ගසන්නේ […]

  • ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ශ්‍රම බලකාය තුළ කාන්තාවෝ Read more >

    ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ශ්‍රම බලකාය තුළ කාන්තාවෝ

    ජායාරූපය: රැකියා විරහිත උපාධිධාරී උද්ඝෝෂනයකට එක් වූ තරුණ කාන්තාවෝ. Credit: Amantha Perera/IPS. ඊ.එම්. බී. මැණිකේ විසිනි. අපේ රටේ ඡන්ද දායකයන්ගෙන් සියයට 52 කාන්තාවන්. ඒ කියන්නේ බාගයකටත් වැඩිය. ඒත් පාර්ලිමේන්තුව තුළ කාන්තා මන්ත‍්‍රීවරියන් ඉන්නේ සියයට 06 ක් පමණයි. ඒ කියන්නේ 13 දෙනයි. පළාත් සභාවල මන්ත‍්‍රිවරියෝ ඉන්නේ ඊටත් අඩුවෙන්. ඒ කියන්නේ සියයට 04 ක්. ප‍්‍රාදේශීය සභාවල ඊටත් අඩු […]

  • තමන් ද ව්‍යසනයක් බව ලොවටම ප‍්‍රදර්ශනය කරන අපේ දොස්තර සංගමය- සුනිල් ජයසේකර Read more >

    තමන් ද ව්‍යසනයක් බව ලොවටම ප‍්‍රදර්ශනය කරන අපේ දොස්තර සංගමය- සුනිල් ජයසේකර

    ජායාරූපය: බෙල්ලන ගමෙහි සුසාන භුමියෙහි නායයාමෙන් විපතට පත් ජනයාගේ සිරුරු මිහිදන් කැරෙයි’ photo credit Eranga Jayawardena/AP. රටක් ලෙස මේ මොහොතේ, ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇත්තේ අතිශයින්ම බැරැරුම් අභියෝගාත්මක මොහොතකට ය. සිදුව ඇත්තේ ස්වභාවික ව්‍යසනයක් වුවත් එහි අහිතකර ප‍්‍රතිඵල හා අතුරු ප‍්‍රතිඵලයන් අවම කරගැනීම සදහා රජයට මෙන්ම පුරවැසියාට ද ඇත්තේ අසමසම වගකීමකි. මෙහිදී වගකීම පිළිබඳ විශේෂ […]

  • පශ්චාත් ව්‍යසන වාර්තාකරණයෙහි ලා මාධ්‍ය භූමිකාව සහන බෙදීමේ කයිවාරුව? Read more >

    පශ්චාත් ව්‍යසන වාර්තාකරණයෙහි ලා මාධ්‍ය භූමිකාව සහන බෙදීමේ කයිවාරුව?

    ජායාරූපය:  pic.twitter.com/PbJRjJ66UQ. ලසන්ත ද සිල්වා. 2003 වසරෙන් පසුව උද්ගත වූ බිහිසුණුම ගංවතුර වන 2017 වසරේ මේ වනවිට මුහුණ දෙමින් සිටින තත්ත්වය බිහිසුණු සුනාමියෙන් පසුව දිවයිනේ වැඩිම ජන පිරිසක් එකවර අවතැන් වූවන් බවට පත්කළ ව්‍යසනය බව පැවසීම නිරවද්‍ය විය යුතුයි. මේ සටහන ලියන මොහොත වනවිට ව්‍යසනයට ගොදුරු වූ ලක්ෂ 05 ක පමණ පිරිසෙන් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වූවන් […]

  • වීඩියෝ:  ‘අපි ඒ වගේ පුදුම ජාතියක්‘ – සිිරි ගුණසිංහ Read more >

    වීඩියෝ: ‘අපි ඒ වගේ පුදුම ජාතියක්‘ – සිිරි ගුණසිංහ

    ඉතිහාසය අලුත්වැඩියා කරන්න බැහැ. ඉතිහාසයේ සිද්ධිය ඒ විදයමයි. අද කරන්න හදන්නේ ඉතිහාසයට ආපහු යන එක. ඒ ආපසු යෑමට මම විරුද්ධයි., 58ට ඉස්සෙල්ල මේ ප්‍රශ්ණේ තිබුණනේ. මම දැන ගත්ත කවද හරි මේක යුද්ධයක් වෙනව කියළ‍. මට පේන්නේ භයානක දෙයක් තමයි ජාතිවාදය. යුද්ධ කරන අපි මිනිස්සු නෙවෙයි. මිනස්සු නම අපි කොහොම හරි සමාදාන වෙනව. යුද්දේ අවසන් උනාට […]

  • ඇමැති රථගාය පිනවීමට තවත් ලක්ෂ 3600ක් Read more >

    ඇමැති රථගාය පිනවීමට තවත් ලක්ෂ 3600ක්

    ඇමැතිවරුන්ගේ රථගාය පිනවීම සහ නිවාස අලුත් වැඩියාව පිනිස රුපියල් ලක්ෂ 3600ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (26දා)ඉදිරිපත් කර තිබේ. මේ අතර ආපදාවලට ලක්වූවන්ට ආහාර ඇතුළු ක්ෂණික සහන සැපයීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අගමැතිතුමාගේ මැදිහත්වීම මත හදිසි ආධාර යටතේ රුපියල් මිලියන 45 ක මුදලක් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත වෙන්කරදී ඇති බව වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය දුනේෂ් ගල්කන්ද මහතා […]

  • එකාබද්ධ ප්‍රකාශය: මළවුන් සිහි කිරීමේ අයිතිය සහ එම උත්සවයට මූලික වූ එලීල් පියතුමා හිරිහැරයට ලක් කිරීම Read more >

    එකාබද්ධ ප්‍රකාශය: මළවුන් සිහි කිරීමේ අයිතිය සහ එම උත්සවයට මූලික වූ එලීල් පියතුමා හිරිහැරයට ලක් කිරීම

    මැයි 25 වැනිදා, 2017 මළවුන් සිහි කිරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය සහ සිහිකිරීමේ උත්සවය සංවිධානය කළ දෙමළ ජාතික ක්‍රියාකාරිකයා හිරිහැරයට ලක් කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශණය පහත දැක්වේ. පහතින් අත්සන් කරන පුද්ගලයන් සහ සංවිධාන වෙන අපි, උතුරු පළාතේ, මුලතිවු හි පිහිටා ඇති ජෙුසූට් (යේසුස්තුමාගේ සංගමය) සංවිධානයේ එලීල් රාජෙන්ද්‍රම් දෙමළ ජාතික කතෝලික පියතුමා වෙත අඛණ්ඩව පොලිසියෙන් සිදු […]

  • තහංචි මැද්දෙන්: ලැසිල් බෝම්බය, දෙමළ නම්වලට බියවීම සහ මුස්ලිම් විරෝධී කලු ජූලිය – සුනන්ද දේශප්‍රිය Read more >

    තහංචි මැද්දෙන්: ලැසිල් බෝම්බය, දෙමළ නම්වලට බියවීම සහ මුස්ලිම් විරෝධී කලු ජූලිය – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: කළු ගල්වල කෙටූ නම් මකා සිත්වලින්  ඔවුන්ගේ සිත්වලින් ආදරණීයයන් මකා දැමිය හැකිද?  ලැසිල් බෝම්බය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකදී නම් අදාළ ඇමැතිවරුන්ගේ පටි ගැලවී යන ප්‍රකාශයක් පසුගියදා වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් කරන ලදී. ඔහුගේ සේවා කාලය නියමිත කාලයට පෙර අහෝසි කරන ලද්දේ ජනාධිපති සිරිසේන විසිනි. ඔහු කීවේ මෙයයි: […]

  • රජයේ වෛද්‍යවරයකුගෙන් මාධ්‍යවේදියකුට ගුටි! Read more >

    රජයේ වෛද්‍යවරයකුගෙන් මාධ්‍යවේදියකුට ගුටි!

    පිළිසකර කෙරමින් පවතින බදුල්ල දෙයියන්නේවෙල පාලම අසළ සිදුවූ රිය අනතුරක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ජයලත් දිසානායකට අනතුරට පත් රථයේ හිමිකරු බැනවදිමින් පහර දී ඇත. පසුව දැන ගන්නට ලැබි ඇත්තේ එළෙස පර දුන්නේ බදුල්ල දෙයියන්නේ වෙල පදිංචි, බදුල්ල මහරෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකු ව්සින් බවයි. පහරදීම සම්බන්දයෙන් ජයලත් මහතා එදින (23) සවස බදුල්ල පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් දැමිමෙන් පසු […]

  • සති පහක් තුල මුස්ලිම් විරෝධී ප්‍රහාර 15ක්! ආණ්ඩුවේ බලධාරීන් බුදි!! Read more >

    සති පහක් තුල මුස්ලිම් විරෝධී ප්‍රහාර 15ක්! ආණ්ඩුවේ බලධාරීන් බුදි!!

    ජායාරූපය: ප්‍රහාරයට ලක් වූ  ඇල්පිටියේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානය. පසුගිය සති පහ තුල මෙරට මුස්ලිම් ජනතාව , ඔවුන්ගේ ආගම සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කොට අන්තවාදී පිරිස් විසින් කරන ලද ප්‍රහාරයන් 15ක් බව විිවිධ මුලාශ්‍ර සඳහන් කරයි. එසේ නමුත් මෙම ප්‍රහාරයන් නතර කිරීමට ආණ්ඩුව විසින් කිසිදු පියවරක් මේ තාක් ගෙන නැත. එමෙන්ම මුස්ලිම් ඇමැතිවරුන්ද මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් […]

  • ආයෙත් ජන සංහාරක යුද්ධයක් එපා ! Read more >

    ආයෙත් ජන සංහාරක යුද්ධයක් එපා !

    යුද්ධය අවසන් වී හරියටම අවුරුදු අටයි. එය විජයග‍්‍රහණයක් ලෙස පිරිසක් කතා කරයි. තවත් පිරිසක් එය මහා ජන සංහාරයක් ලෙස කතා කරයි. යුද ජයග‍්‍රහණ සැමරුම් මහ ඉහළින් නැති එක ගැනද බොහෝ අය බොහෝ කතා කියති. කවුරුන් මොනවා කිව්වත්, යුද්ධය අවසන් වීම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ජයග‍්‍රහණයකි. දෙමළ වේවා, සිංහල වේවා, මුස්ලිම් වේවා හැමෝම යුද්ධය අවසන් වීම ගැන […]

  • සරසවි සිසුන්ට එළව එළවා පහරදෙන පොලීසිය ඥානසාරට බයේ පැන යයි!  Read more >

    සරසවි සිසුන්ට එළව එළවා පහරදෙන පොලීසිය ඥානසාරට බයේ පැන යයි! 

    දහස් ගණනින් සාමකාමීව පා ගමනේ යෙදෙනෙ සරසිවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම භික්ෂූ සිසුන්ටද එළව එළවා පහර දෙන  ඇමැති සාගල රත්නායක් බාරව සිටින ශ්‍රී ලංකා පොලීසිය ඥානසාර හිමිගේ තරුණ කණ්ඩායමකට බියේ ආපසු හැරී ගිය පුවතක් කුරුණෑගලින් වාර්තා වෙයි. 20 දින රාත්‍රී ඉබ්බාගමුවෙහි  බණ කතාවක් පවත්වා ආපසු එමින් සිටි ඥානසාර හිමි ඇතුළු විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් 200ක […]

  • කතානායක නිවේදනයෙන් හෙළිවන ගීතා ප්‍රමාදය Read more >

    කතානායක නිවේදනයෙන් හෙළිවන ගීතා ප්‍රමාදය

    ද්විත්ව පුරවැසිභාවය පිලිබඳව පවරන ලද නඩුවට අදාළව ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහෝසි වන බවට ලද අභියාචනාධිකරණ තීන්දුව මැතිවරණ කොමිසම වෙත දන්වා යැවීම දෝශ දර්ශනයට ලක් කරමින් කථානායකවරයා ඉලක්ක කර ඇතැම් පාර්ශවයන් විසින් ප්‍රකාශ නිකුත් කර ඇති බව කියමින්  කතානායක කාර්යාලය/ කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය විසින්   ගීතා කුමාරසිංහගේ මංත්‍රී ආසනය අහිමි කිරීම […]

  • වංචා දූෂණ විිමර්ශන හෙමින් කරන්නැයි ජනාධිපති ලේකම් කොමිසමට කීවේ කාගේ උවමනාවටද? Read more >

    වංචා දූෂණ විිමර්ශන හෙමින් කරන්නැයි ජනාධිපති ලේකම් කොමිසමට කීවේ කාගේ උවමනාවටද?

    ජායාරූපය: බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පුවත්පත් සාකච්ජාවේදී. photo credit: ACF ලක් සතොස මගින් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමේ දී සිදු වී ඇති බවට ලැබුණ පෙත්සම් සහ පැමිණිලි විභාගයට ගැනීමට තමා ගත් ක්‍රියාමාර්ග සිය පදවිය අවසන් වීමට හේතු විනැයි දැන් සිතන බව  කියන  වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු […]

  • පොලිස් විහිළු නොතකා අප්‍රමාදව පැමිණ විමර්ශණයට සහාය දෙමි – පොද්දල ජයන්ත Read more >

    පොලිස් විහිළු නොතකා අප්‍රමාදව පැමිණ විමර්ශණයට සහාය දෙමි – පොද්දල ජයන්ත

    ජායාරූපය: පෝද්දල ජයන්ත පැහැරගෙන වධහිිංසා පැමිණවීමට එරෙහි කොළඹ පැවැති උද්ඝෝෂනය. නුගේගොඩ පොලිස් අධිකාරීවරයා විසින් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත වෙත යවන ලද ලිපියකට පිළිතුරු යවන පෝද්දල කියා සිටින්නේ අප්‍රමාදව පැමැණී තමා පැහැර ගැනීම සම්බන්ධ විමර්ශණයට සහාය දීමටට තමා අපේක්ෂා කරන බවයි. එසේම පොලීස්පතිවරයා තමාගෙන් විමසා ඇති ප්‍රශ්ණ විහිළු සහගත බවද ඔහු කියා සිටී. වසර අටකට හෝ පසුව […]

  • තහංචි මැද්දෙන්: ගෝඨාභය ජනාධිපති කරවීම; අකීකරු ලේඛකයා සහ කපා කොටා මැරීම Read more >

    තහංචි මැද්දෙන්: ගෝඨාභය ජනාධිපති කරවීම; අකීකරු ලේඛකයා සහ කපා කොටා මැරීම

    සුනන්ද දේශප්‍රිය. සැරසෙන්: ගෝඨාභය ජනාධිපති කරවීම 2020 වසරෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීම වැළැක්විය නොහැකි බවත් එබැවින් වාමාංශිකයින් කළ යුත්තේ ‘ බොරුවට ශක්තිය අපතේ නෙයවා 2020න් පසුව එළඹෙන දේශපාලන වාතාවරණයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය ශඛ්‍යතාවය ගොඩ නංවා ගැනීම ’ යැයි අප මිත්‍ර නිර්මාල් රංජිත් දේවසිරි කියා තිබේ. මට තේරුම් යන අන්දමට නම් බොරුවට ශක්තිය අපතේ යැවීම යනුවෙන් ඔහු […]

  • යුද්ධ ජය සහ විපත් අනුස්මරණය: අද අනුව තීරණය වන හෙට -සුනිල් ජයසේකර Read more >

    යුද්ධ ජය සහ විපත් අනුස්මරණය: අද අනුව තීරණය වන හෙට -සුනිල් ජයසේකර

    දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව වෙළාගෙන පැවති බිහිසුණු යුද ගැටුමක් නිමා කිරීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සමත් වූ බව සමස්ත ජාතියටම නිල වශයෙන් නිවේදනය කරන ලද්දේ ඊයේ වැනි දිනකදී ය. එනම් 2009 වසරේ මැයි මස 17 වනදාය. එමෙන්ම තමන්ගේ සටන අවසන් කිරීමට සිදුව ඇති බවත් ඒ අනුව තමන් සතු ගිනි අවි මේ මොහොතේ පටන් […]

  • උතුරු පළාත් සභාව මුලතිව් වෙරළ අසබඬ දෙමළ අනුස්මරණ උත්සවය පවත්වයි Read more >

    උතුරු පළාත් සභාව මුලතිව් වෙරළ අසබඬ දෙමළ අනුස්මරණ උත්සවය පවත්වයි

    මුලතිව් වෙරළ අසබඩ අද උදෑසන පැවැති උතුරු පළාත් සභාව සංවිධානය කළ අනුස්මරණ උත්සවයට මව්වරු විශාල පිරිසක් එක්ව සිටියහ. photo credit @vikalpavoices යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ අනුස්මරණ උත්සවය අද  මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ගේ ප‍්‍රධානත්යෙන් පැවත්වන ලදී. එය සංවිධානය කරන ලද්දේ උතුරු පළාත් සභාව විසිනි. මෙම අනුස්මරණ උත්සවය වැළක්වීමට ආණ්ඩුව පියවර […]

  • ඉසේප්‍රියා රගුනාතන් Read more >

    ඉසේප්‍රියා රගුනාතන්

    1982 යාපනේ ඩෙල්ෆ්ට් වල ඉපදුනේ.. වෙම්බඩි කාන්තා පාසලේ උසස් පෙල දක්වා හදාරලා ඊට පස්සෙ නීතිවේදය ඉගෙන ගෙන කිලිනොච්චි දිසා අදිකරනයේ නීතිඥවරියක් ලෙස ටික කලක් සේවය කලා. පසුව දෙමල විමුක්ති කොටි සංවිධානයේ බලපෑම් මත එල්ටීටීඊ මාධ්‍ය ජාලය වෙන ටැමිල් නෙට් එකේ සහ ඔලිවිච්චි රූපවාහිනියේ නිවේදිකාවක් උනා ඒ 1998 ඉදලා 2002 දි කසාද බැන්දා මහත්තයා ත්‍යවයියා කන්දසිවරාජ්.. […]

  • මසකට ලක්ෂ 235ක් ගෙවන පාලුවට ගිය සබීතා ගොඩනැගිල්ල අගමැති ජාවාරමක් Read more >

    මසකට ලක්ෂ 235ක් ගෙවන පාලුවට ගිය සබීතා ගොඩනැගිල්ල අගමැති ජාවාරමක්

    ජායාරූපය: අගමැතිගේ ගජ මිතුරාට කෝටි ගණනින් ගෙවා හිස් ගොඩනැගිල්ලක් පවත්වා ගෙන යන්නේ ඇයි? – උලපනේ සුමංගල හිමි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෝටි ගණනින් ලබාගත් ගොඩනැගිල්ල අගමැතිවරයාගේ ජාවාරමක් බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2016 පෙබරවාරි 17 දින කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබූ සංදේශයට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහා රාජගිරියේ පිහිටි […]

  • යළි රාජපක්ෂ ආගමනයක් වුවහොත් ඒ පොරොන්දු ඉටු නොකරන නිසයි! Read more >

    යළි රාජපක්ෂ ආගමනයක් වුවහොත් ඒ පොරොන්දු ඉටු නොකරන නිසයි!

    ජායාරූපය: මැතිවරණ වේදිකාවේදී පොරොන්දු වූ ප්‍රකාර දූෂිතයන්ට දඬුවම් කිරීමට අපොහොසත්වීම ආණ්ඩුව දුර්වල කරන ප්‍රධාන සාධකයකි. Photo credit AFP. නව ආණ්ඩුව බලයට පත් වී දෙවසරකට වැඩි කාලයක් ගත වී ඇතත්, ජනතාවට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකිරීමට අපොහොසත්වීම හමුවේ යළිත් වරක් රාජපක්ෂවරුන් බලයට පත්වීමේ හැකියාව බැහැර නොකළ යුතු බවට ජාත්‍යන්තර සංවිධානයක් ආණ්ඩුවට අනතුරු අඟවයි. ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය […]

  • බැදුම්කර මුදල් ආයෝජන ලංකා ව්‍යාපාරික කේෂ්ත්‍රය ආක්‍රමණය කරයි – කීර්ති තෙන්නකෝන් Read more >

    බැදුම්කර මුදල් ආයෝජන ලංකා ව්‍යාපාරික කේෂ්ත්‍රය ආක්‍රමණය කරයි – කීර්ති තෙන්නකෝන්

    ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාව ලෙස සැලකෙන බැදුම්කර ගනුදෙණුව මගින් උපයාගත් මුදල් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය මගින් ලංකාවේ ප්‍රමුඛ ආයතන ගණනාවක නැවත නැවත ආයෝජනය කරමින් ඇතැයි දුෂණ විරෝධී පෙරමුණ අද (16) පැවත්වූ පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය. එහිදී අදහස් දැක්වූ එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ  අවස්ථා දෙකක දී සිදු වූ බැදුම්කර වංචාව පිළිබද මේ […]

  • කෝටි ගණනින් ලාබ ඇතිව තීරුබදු රහිත වාහන විකුණූ මංත්‍රී ලැයිස්තුව මෙන්න! Read more >

    කෝටි ගණනින් ලාබ ඇතිව තීරුබදු රහිත වාහන විකුණූ මංත්‍රී ලැයිස්තුව මෙන්න!

    ජායාරූපය: විකුණන ලද තිරුබදු රහිත වාහන බලපත් මගින් වැඩිපුරම ගෙන්වා ඇත්තේ බදු රහිතව රුපියල් කෝටි තුනක් පමණ වැය වන ටෙයෝටා ලෑන්ඩු කෘෂර් නම් මෙම වාහන වර්ගයයි. නීතිවේදී නාගහනන්ද කොඩිතුවක්කු   විසින් තොරතුරු පනත යටතේ ලබා ගන්නා ලද  තිරුබදු රහිත වාහන විකුණන ලද මැති ඇමැති ලැයිස්තුව පසුගිය 11 දා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලදී. මෙම මැති […]

  • මුල්ලිවයික්කාල්: සමරම් ද ? නොකරම් ද ? – එම්. එස්. එම්. අයුබ් Read more >

    මුල්ලිවයික්කාල්: සමරම් ද ? නොකරම් ද ? – එම්. එස්. එම්. අයුබ්

    ජායාරූපය: මුල්ලිවයික්කාල් සැමරුම් පෝස්ටරයකින්.  දෙමළ මාධ්‍යයෙන් සහ අනෙක් ජාතික භාෂා මාධ්‍යය දෙකෙන් වාර්තා කිරීම සඳහා තෝරා ගන්නා ප‍්‍රශ්න අතරේ විටෙක විශාල වෙනසක් තිබේ. මෙය කැපී පෙනෙන්නේ දෙමළ ජනතාවගේ අයිතීන් පිළිබඳ ප‍්‍රශ්නවලදීය. ඔවුන්ගේ උද්ඝෝෂණ ආදියට දෙමළ මාධ්‍යයෙන්, විශේෂයෙන් දෙමළ පුවත්පත්වලින් පුළුල් ප‍්‍රචාරයක් දෙන අතර සිංහල සහ ඉංග‍්‍රීසි මාධ්‍ය ඒවා මුළුමණින් නොතකා හරී. මාස ගණන් එක දිගට […]

  • යුද සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජනාධිපතිට යැවූ ලිපි 7400ටම පිළිතුරු නෑ! Read more >

    යුද සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජනාධිපතිට යැවූ ලිපි 7400ටම පිළිතුරු නෑ!

    ජායාරූපය: ‘2010 ජූලි 20දා අප චෙට්ටිකුළම් සරණාගත කඳවුරේ සිටිත්දී වවනියා කච්චේරියේ වැඩට ගිය මේ මගේ අම්මා ආයේ ආවේ නැහැ‘ credit @Garikaalan. යුද සමයේ අතුරුදන් වූවන්සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපි 7400ක් යොමු කර ඇතත් ඉන් එකම ලිපියකට හෝ මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා […]

  • දුෂ්ඨ කටකතාවන්ට තටු මවන ලයිසන් ජනමාධ්‍ය – සුනිල් ජයසේකර Read more >

    දුෂ්ඨ කටකතාවන්ට තටු මවන ලයිසන් ජනමාධ්‍ය – සුනිල් ජයසේකර

    මානව ඉතිහාසයේ පැරණිතම සන්නිවේදන උපාය මාර්ග පිළිඳව සළකා බැලීමේදී කටකතා පිළිබඳව කිසිසේත්ම අමතක කළහැකි නොවේ. පුද්ගලයින් අතර කටින් කට පැතිර යන පණිවුඩයක ස්වභාවය එහි අරුත් ගැන්වේ. එහෙත් අද අප කටකතා යැයි කියන්නේ එයටම නොවේ. කිසිදු පදනමක් නැති නිර්මාපකයන් පිළිබඳ අවිනිශ්චිත, කිසිවෙකු වෙත වගකීමක් නොපැවරෙන, මුලාශ‍්‍රයන් පිළිබඳ කිසිදු තහවුරු කරගැනීමක් කළ නොහැකි, හුදු ආරංචි මාත‍්‍රයක්ම පමණක් […]

  • කොළඹ මැද හමුදා කඳවුරු භූමියකින්  අස්ථි කොටස් මතුවෙයි! Read more >

    කොළඹ මැද හමුදා කඳවුරු භූමියකින් අස්ථි කොටස් මතුවෙයි!

    ජායාරූපය: මාතලය සමූහ මිනීවළෙන් හමුවූ ඇට සැකිළ්ලක්. ගාලු මුවදොර පිටිය ඉදිරිපිට පිහිටා තිබූ   හමුදා මූලස්ථාන භූමියේ සිදු කරන කැණීමකදී මිනිස් අස්ථි කොටසක් හමුව ඇතැයි ජනමාධ්‍ය වාර්තා කරයි.   මහින්ද රාජපක්ෂ රජය විසින් ෂැන්ග්‍රි ලා හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා මෙම ඉඩම එම ආයතනයට විකුණන ලදී. මෙම අස්ථි කොටස් පිළිබඳව තවම අවසන් නිගමනයකට පැමිණි නැත. මෙයට පෙරද […]

  • වෛද්‍ය සභාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය හෙළා දකියි! Read more >

    වෛද්‍ය සභාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය හෙළා දකියි!

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල කර ඇති බෝම්මබ ප්‍රහාරය තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙම බියගුළු ප්‍රහාරය ආණ්ඩුවේ වුවමනාවට සැලසුම් කරන්නට ඇතැයි සැකකරන බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සයිටම් විරෝධී සටනේ තීරනාත්මක මෙහෙවරක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉටුකරමින් තිබෙන පසුබිමක් තුළ මෙවැනි බියගුළු ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව දෙසට සැකය […]

  • නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මර්දනයට අත වැනීමක් – සිවිල් සංවිධාන Read more >

    නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මර්දනයට අත වැනීමක් – සිවිල් සංවිධාන

    කාටූනය: මෙම පනත ජනමාධ්‍ය මර්දනය සඳහා ද යොදා ගත හැකි නමුත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන ඊට එරෙහි වී නැත.! ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට “සමකාලීන ජාතයන්තර යහපැවතුම්” හා ගැලපෙන ත්‍රස්ත විරෝධී නීති ගෙන එන බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 2015 ඔක්තෝබර් 30/1 යෝජනාවෙන් එකඟතාවය බිඳදමා ඇති බවට දේශී්‍ය […]

  • යහපාලනය – මේ කොයි යන්නේ? –  සුනන්ද දේශප්‍රිය Read more >

    යහපාලනය – මේ කොයි යන්නේ? – සුනන්ද දේශප්‍රිය

      ජයාරූපය: පාරවසා ඇත. ඉදිරියෙන් අකුණු ය.  ඇමති රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩලයේ  ප්‍රකාශකයා ද වේ. මෙරට නිතිපතා පැන නැගෙන විවිධ විරෝධතා පාලනය කිරීමට එජාප මංත්‍රීවරයකුවන පීල්ඩ් මාර්ශල් සරත් පොන්සේකාට නව බලතල පැවැරීමට ජනාධිපතිවරයා යෝජනා කළේ යැයි රටට කීවේ ඔහුය. එය ඇත්ත නම් භයානකය. එකහෙළා විරුද්ධ විය යුතුය. මහජන උද්ඝෝෂණ මැඩලීමට හිටපු යුද හමුදාපතිවරයකු ගෙන එන්නේ […]

Back to Top