Sri Lanka Brief
වැලිකඩ ඝාතන

වැලිකඩ ඝාතන

  • වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය – තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ Read more >

    වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය – තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

    වැලිකඩ බන්ධනාගාරයේ දී 2012 නොවැම්බර් නව වැනි දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (පුනරුත්තාපන) එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහත්වරුන් පසුගිය සතියේ අත්අඩංගුවට ගනු ලැබුවේ රහස් පොලිසිය විසිනි. ඒ සිද්ධියෙන් වසර පහමාරකට පමණ පසුවය. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ එම සිදුවීමයි. රහස් […]

  • වැලිකඩ සිරකරු ඝාතනය : රංගජීව, එමිල් සහ ජනමාධ්‍ය – කසුන් පුස්සෙවල Read more >

    වැලිකඩ සිරකරු ඝාතනය : රංගජීව, එමිල් සහ ජනමාධ්‍ය – කසුන් පුස්සෙවල

    2012 නොවැම්බර් 9 වැනිදා සහ 10 වැනිදා අලුයම දක්වා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ සිරකරුවන් ඝාතනය කිරීමට අදාළව එවකට කොළඹ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධානියාව සිටි වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවගේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක මොසෙස් රංගජීව නියෝමාල් ඉකුත් 28 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් එලෙස අත්අඩංගුවට […]

  • බිලිබෝයිස්ලාට පණිවිඩයක්: වැලිකඩ සිරකරු ඝාතක සැකකරු  රංගජීවගේ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම ඉවතට Read more >

    බිලිබෝයිස්ලාට පණිවිඩයක්: වැලිකඩ සිරකරු ඝාතක සැකකරු රංගජීවගේ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම ඉවතට

    වැලිකඩ සිකරු ඝාතනයේ ඇසින්දුටු සාක්ෂි කරුවන් විසින් දිගින් දිගටම  එකී ඝාතනයට මත්ද්‍රව්‍ය නාශක අංශයේ රංගජීව නිලධාරියා බන්ධනාගාරයට පැමිනි බවට චොදනා එල්ල කෙරුණි. කොමිෂන් වාර්තාවෙන් හා  අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මගින් වැලිකඩ ඝාතනයේ වග උත්තර කරුවන් හදුනාගෙන තිබියදීත්  අදෘශ්‍යමාන දේශපාලන හස්තය ක්‍රියාත්මක වී වී  ඝාතකයන් අත් අඩංගුවට ගැනීම වලක්වා ඇත. පසුගිය දිනවල මාධ්‍ය මගින් නියෝමාල් රංගජීව අත් […]

  • වැලිකඩ ඝාතන: තවත් ඇසින් දුටු තවත් සාක්ෂිකරුවෙක් ලැහැස්තියි! Read more >

    වැලිකඩ ඝාතන: තවත් ඇසින් දුටු තවත් සාක්ෂිකරුවෙක් ලැහැස්තියි!

    ජායාරූපය: ඝාතනය කල සැකකරුවෙක්. 2012 නොවැම්බර් 10දා වැලිකඩ බන්ධනාගාරයෙහි දී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම ඇසින් දුටු තවත් අයකු නිසි අධිකරණ පරීක්ෂණයක් සිදු කැරෛන්නේ නම් තමා සාක්ෂි දීමට සූදානම් බව කියා සිටී.මේ වන විට රටින් පිට ජීවත්වන ඔහු හේවදලුගොඩගේ සහන් ශ්‍රී නම් වෙයි. 2007 වසරෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංඟුවට ගන්නා ලද සහන් ශ්‍රී වසර […]

  • වැලිකඩ අපරාධකරුවන් ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍අල්ලන්නේ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍නැති ආණ්ඩුව සාක්ෂිකරුවන් මරා දානකල්  ඉන්නවා’ – සුරේශ් නන්දිමාල් Read more >

    වැලිකඩ අපරාධකරුවන් ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍අල්ලන්නේ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍නැති ආණ්ඩුව සාක්ෂිකරුවන් මරා දානකල් ඉන්නවා’ – සුරේශ් නන්දිමාල්

    ජායාරූපය: සුරේශ් නන්දිමාල් පුවත් පත් සාකච්ජාවේදී අදහස් දක්වමින්. (කැෆේ) වැලිකඩ බන්ධනාගාර ඝාතන ගැන මම කියන්න තියන හැම තැනටම කිව්වා. ලියන්න තියෙන හැම පොලිස් පොතේම ලිව්වා. දුසිම් ගණන් ඡායාරූප සාක්කි තියෙනවා. නමුත්, එදා හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මේ අපරාධය යට ගැහුවා. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලට ‘වින්දිතයින් හා සාක්ෂිකරුවන් සුරැකීමේ පොලිස් කොට්ඨාශයට‘ සාක්කි […]

  • මිනීමරුවන්ට දඩුවම් නොකොට වින්දිතයිනට වන්දි ගෙවීම වැඩක් නැහැ! – පෝද්දල ජයන්ත Read more >

    මිනීමරුවන්ට දඩුවම් නොකොට වින්දිතයිනට වන්දි ගෙවීම වැඩක් නැහැ! – පෝද්දල ජයන්ත

    ජායාරූපය: පෝද්දල ජයන්ත ©sunanda deshapriya. රාජපක්ෂ සමයෙහි පැවැති මාධ්‍ය මර්දනයෙ ්ගොදුරු බවට පත් ජනමාධ්‍යවේදීන්ට සහ ආයතනයන්ට  වින්දි ගෙවීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කල නොහැකි බව පෙන්වා දෙන පෝද්දල ජයන්ත එකී අපරාධයන්ට සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් දීම අත්‍යවශ්‍ය බව අගතියට පත් ජනමාධ්‍යවේදීන්ට වන්දි ගෙවීමේ  කැබිනට් අනුකමිටුවේ ලේකම් සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා වෙත ලිපියක් යවමින් පෝද්දල ජයන්ත […]

  • වැලිකඩ ඝාතන 27:  ‘බන්ධනාගාරයේ මකර තොරණ ළඟදි පණ තියෙන අයත් බෆල් රථයට නංවා ගත්තා ‘ Read more >

    වැලිකඩ ඝාතන 27: ‘බන්ධනාගාරයේ මකර තොරණ ළඟදි පණ තියෙන අයත් බෆල් රථයට නංවා ගත්තා ‘

    කසුන් පුස්සෙවෙල විසිනි. – ඇසින් දුටු බන්ධනාගාර නිලධාරියකුගේ සාක්ෂ්‍ය සටහන – වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු සංඛ්‍යාතම්කව ඝාතනය වී සිව් වසරකුත් මාස දෙකක් ගතව තිබේ. එහෙත් ඇසින් දුටුවන් බොහෝමයකට අනුව මියගිය ප්‍රමාණය ඊට වැඩි විය යුතුය. එහෙත් මේ වනතුරුම එම සිදුවීම පිළිබඳව කිසිඳු පරික්ෂණයක් සිදු නොවුණි.එම සිදු වීම අතරතුර සිදු වූ ලැයිස්තුගත ඝාතන හා […]

Back to Top