Sri Lanka Brief
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

  • ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බ්‍රිතාන්‍ය වාර්තාව: ප්‍රගතිය ඇතත් ඉදිරිය මදි! Read more >

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බ්‍රිතාන්‍ය වාර්තාව: ප්‍රගතිය ඇතත් ඉදිරිය මදි!

    148වන දිනටත් ( 2017 ජූලි 21) යුක්තිය ඉල්ලා විරෝධතාවයක යෙදී සිටින වවුනියාවේ අතුරුදහන්වූවන්ගේ මා පියෝ. (c)s.deshapriya. පසුගිය වසර ඇතුළත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රගතියක් දක්නට ලැබෙන නමුත් ජාතීන් අතර සම්බන්ධතා සහ සමලිංගික අයිතිවාසිකම් ඇතුළු කරුණු සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රගතියක් ලැබිය යුතු බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි. මානව හිමිකම් සම්බන්ධ සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් ඒ බව […]

  • මරණය පෙනි පෙනී අප පාරට බැස්සේ  බලය බෙදා හැරෙන ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන්! – බ්‍රිටෝ ප්‍රනාන්දු Read more >

    මරණය පෙනි පෙනී අප පාරට බැස්සේ බලය බෙදා හැරෙන ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන්! – බ්‍රිටෝ ප්‍රනාන්දු

    ජායාරූපය: බ්‍රි‍ටෝ ප්‍රනාන්දු දශක ගණනාවක් පුරා සමාජ සාධාරණත්ව අරගලයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. ©s.deshapriya. බ්‍රි‍ටෝ ප්‍රනාන්දු. සභාපති අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව. රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද? නැද්ද? යන්න මේ මොහොතේ රට තුළ ඇතිවී තිබෙන ප්‍රධානතම කථිකාවතය. සිංහල ජාතිවාදයට උඩගෙඩි සපයන පාර්ශවය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සිටී. එහි කිසිදු පදනමක් නැත. ඊට එක් හේතුවක් […]

  • සිරිසේන – රනිල්, සොභිත හිමි සමඟ අත්සන් කළ  අවබෝධතා ගිවිසුම් ක්‍රියාවට නගනු! Read more >

    සිරිසේන – රනිල්, සොභිත හිමි සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම් ක්‍රියාවට නගනු!

    සිසිර ජයමහ, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය. අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි තම ජීවිතය පුජා කොට අපේක්ෂා කලේ කුමක්ද? මේ රට යුක්තිය, සාධාරණය  රජයන සමාජයක් වනු දැකීමයි. ඒ සඳහා උන්වහන්සේ දස වදෑරුම් යෝජනාවලියක් රටේ නායකයන් දෙපලම ගෙන්වා තම 73 වන උපන්දිනය දා ඉල්ලා සිටියේ මේ වැඩපිළිවෙල ඉදිරි වසර පහ තුල ක්‍රියාවට නංවා පක්ෂ භේදයෙන් […]

  • ‘ලැජ්ජයි මහින්ද ලැජ්ජයි’ – මංගල සමරවීර රාජපක්ෂට පිළිතුරු දෙයි! Read more >

    ‘ලැජ්ජයි මහින්ද ලැජ්ජයි’ – මංගල සමරවීර රාජපක්ෂට පිළිතුරු දෙයි!

    මහින්ද රාජපක්ෂ මහතා විසින් 2017.03.13 වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරන විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමාජය නොමග යැවීමට සිදු කරන ප්‍රකාශ නිසා වඩ වඩාත් සමාජ බෙදීම්, දුරස්වීම් ඇති විය හැකි බවයි. සමරවිර මෙම ප්‍රකාශය නිකුත් කරන ලද්දේ 15 වන බදාදාය. […]

  • සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණ දළ සැළසුම් තෙමසකින් Read more >

    සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණ දළ සැළසුම් තෙමසකින්

    ජායාරූපය:ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න සමාන්තර රුස්වීම අමතමින් ©s.deshapriya. අතුරුදහන්වූවන් පිළිබඳ  කාර්යාලය හැරුණ විට ඉතිරිව ඇති අනෙක් සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණයන් පිළිබඳ දළ සැළසුම් තෙමසක් ඇතුළත ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය 01දා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය අතර තුර පවත්වන ලද […]

  • ව්‍යවස්ථා සංසෝධන ගැන රනිල් වික්‍රමසිංහ කතා කරයි. Read more >

    ව්‍යවස්ථා සංසෝධන ගැන රනිල් වික්‍රමසිංහ කතා කරයි.

    (කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ දෙමහල් ගොඩනැගිල්ල සහ සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයේදී අගමැති රනිල් වික්‍රමසංහ දැක්වූ අදහස් ඇසුරෙනි) අපේ රට දියුණුව කරා යනවා නම් ජාතිවාදය පසෙකලා ශ්‍රී ලාංකිකයින් සේ එකට නැඟී සිටිය යුතුයි. එසේ නොමැතිව එම වැඩකටයුතු සිදු කළ නොහැකියි. 1956 දශකයේ සිට භාෂාව අනුව බෙදීම, ජනවාර්ගිකයන් බවට පත්වීම, ජාතිවාදය අන්තවාදය ඇතිවීම, ත්‍රස්තවාදය ඇතිවීම, බෙදුම්වාදය […]

  • රජය පොරොන්දු ඉටු කළේ නෑ – දෙමළ සන්ධානයෙන් රතු එළියක් Read more >

    රජය පොරොන්දු ඉටු කළේ නෑ – දෙමළ සන්ධානයෙන් රතු එළියක්

    රජය විසින් පොරොන්දු වූ පරිදි උතුරේ ජනතාවගේ ගැටළු මෙතෙක් විසදා නැතත් දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් රජයට සහය දැක්වීමේ තීරණයෙන් ඉවත් නොවන බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් පැවසීය. යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ වත්මන් රජය මැතිවරණයට පෙර උතුරේ වැසියන් වෙනුවෙන් ඉටු කිරීමට පොරොන්දු වූ පොරොන්දුවලින් විශාල ප්‍රමාණයක් මේ දක්වා ඉටු […]

  • ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මුල් තැනට; සංක්‍රමණීය යුක්තිය දෙවැනි තැනට – මෛත්‍රී සහ චන්ද්‍රිකා කියයි. Read more >

    ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මුල් තැනට; සංක්‍රමණීය යුක්තිය දෙවැනි තැනට – මෛත්‍රී සහ චන්ද්‍රිකා කියයි.

    ජායාරූපය: සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සාමාජික සාමජිකාවන් ජනපති හමුවූ අවස්ථාව. ශ්‍රී ලංකාණ්ඩුව 2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ පොරොන්දු වූ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලිය දෙවැනි තැනට දැමිය යුතු බව දැන් ආණ්ඩුව තීරණය කර තිබේ. මේ බව ජනපති සිරිසේන පසුගියදා සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සාමාජික සාමජිකාවන් […]

  • ව්‍යවස්ථා ජනමත විචාරණය කොයිබටද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ව්‍යවස්ථා ජනමත විචාරණය කොයිබටද? – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය බීබීසී අනුග්‍රහයෙනි: ව්‍යවස්ථා සම්පාදනයෙහි ඇත්ත ප්‍රශ්ණය ජාතික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් සැපයීමයි. ‘පොල් ගස පුදුම ගසකි, එක ගසෙහි ගස් දෙකකි.’ යැයි කීවා සේ දැන් අපි ප්‍රශ්ණ දෙකක් ඇති එක ප්‍රශ්ණයකට මුහුණ දෙමු. එනම් ව්‍යාවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යා යුතුද නැත්ද යන ප්‍රශ්ණයයි. එම ප්‍රශ්නයේ ඇති අනෙක් ප්‍රශ්ණය නම් කොටින්ම මෙරටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද යන්නයි. නව […]

  • ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය: කේන්ද්‍ර-පරිධිය වාර්තාවේ වරද කවරේද? – ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු Read more >

    ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය: කේන්ද්‍ර-පරිධිය වාර්තාවේ වරද කවරේද? – ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

    (ජායාරූපය: සරනාගත දෙමළ ජනයා 2009; දෙමළ අපේක්ෂා මෙවරත් බොඳවනු ඇත්ද?) මධ්‍ය-කේන්ද්‍ර සම්බන්ධතා පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව විසින් ව්‍යවස්ථා සභාවට සහ මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇති එක් ප්‍රධාන දෝෂයක් වන්නේ, නිසි සංකල්පීය රාමුවක ඇති අඩුවයි. එම අනුකමිටුවට පැවරී තිබූ කාර්ය භාරය, වඩාත් දුෂ්කර වූත්, වඩාත් විවාදාපන්න වූත් කාරණය බව අප තේරුම්ගත යුතුය. එම අනුකමිටුව සැළකිල්ලට […]

  • ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ: සමාජ සහ ආර්ථික අයිතීන් මූලික අයිතිවාසිකමක් ලෙස ගැනීම ද ප‍්‍රමුඛතාවයකි Read more >

    ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ: සමාජ සහ ආර්ථික අයිතීන් මූලික අයිතිවාසිකමක් ලෙස ගැනීම ද ප‍්‍රමුඛතාවයකි

    (වැලි බත් උයන වන්නියේ දරුවෝ, 2016 අගෝස්තු: ඔවුන්ගේ සමාජ ආර්ථික අයිතීන් මානව හිමිකම් නොවේද? ©s.deshapriya) ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය අවසානයකට ළං වෙමින් තිබෙන අවස්ථාවේ, නව ව්‍යවස්ථාව තුළ සැලකිල්ලට ලක්විය යුතු යැයි ‘සිකුරාදා සංසදය’ (ෆ‍්‍රයිඬේ ෆෝරම්* සිතන පහත සඳහන් කරුණු කෙරෙහි ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටුවේ අවධානය යොමු කරවනු ලැබේ. 1. 1978 ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තිය අහෝසි කිරීම […]

  • නටඹුන් වු ජීවිත වෙනුවෙන් පොඩි මිනිසුන් යළිත් විථීයේ ! Read more >

    නටඹුන් වු ජීවිත වෙනුවෙන් පොඩි මිනිසුන් යළිත් විථීයේ !

    තමන්ට අවශ්‍ය වන්නේ ජීවත්වීම උදෙසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යැයි පවසමින් දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවකින් පැමිණි සිංහල දමිළ ගොවි ධීවර වතුකම්කරු ජනතාව ඊයේ දහවල් කොළඹදී මහජන රැළියක් සහ පාගමනක් පවත්වමින් හඬ නැඟුහ. එම ක්‍ෂේත‍්‍ර නියෝජනය කළ ප‍්‍රජාමුල නායකයින් ද සිවිල් සංවිධාන නායකයින් ද කෙටි දෙසුම් ද පවත්වමින් කියා සිටියේ තමන් අපේක්‍ෂා කළේ ජනතා අදහස් වලට ගරුකරමින් සැමදෙනාට ම […]

  • නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කරනු! සිවිල් සංවිධාන 98ක් කියයි Read more >

    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කරනු! සිවිල් සංවිධාන 98ක් කියයි

    (දූබල පාපැදියකින් සිය බාල සොහායුරා ඉගෙනීම සඳහා රුගෙන යන වන්නියේ දරුවෙක්.2016 අගෝස්තු ©s.deshapriya) නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්ග ජනතාවගේ සමාජීය සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරිම සඳහා රජයට පවතින වගකීම ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරෙන බව සහතික කරන මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ විශේෂයෙන් මෙහෙයුම් […]

  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා Read more >

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා

     පූර්විකාව. ශී‍්‍ර ලංකාව තුළ මානව හිමිකම් ආරක්‍ෂණය වැඩි දියුණු කිරීමට නම්, සම්පාදනය කිරීමට නියමිත නව ආණුඩක‍්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයකින් හරයාත්මක නීතිය දියුණු කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අදහස යි. ඒ ස`දහා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය තුළ දී පහත මානයන් කෙරෙහි අවධානය යොමු කිරීම අතිශය ද වැදගත් වේ; අ) බලය […]

  • රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය සහ ජාතික සංහිදියාව සඳහා හොඳම අවස්ථාව – ලාල් විජේනායක කමිටු වාර්තාව Read more >

    රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය සහ ජාතික සංහිදියාව සඳහා හොඳම අවස්ථාව – ලාල් විජේනායක කමිටු වාර්තාව

    අධි නීතිඥ ලාල් විෙජ්නායක මහතාෙග් ප්‍රධානත්වෙයන් යුතුව පැවැති අාණ්ඩුක්‍රම ව්‍යවසථාව පිළිබඳ මහජන අදහස් විමසීීම  සඳහා වූ කමිටුවව සිය අවසන් වාර්තාව මැය් 31 දින අගමැති වික්‍රමසිංහ වෙත බාර දෙන  ලදී. පිටු 222කින් සමන්විත පරිපූර්ණ එකකි. ඉදිරිපත් වූ කරුණු අතරින් එකඟත්වයක් දක්නට ලැබුණූ කරුණූ වාර්තාව මෙසේ සම්පින්ඩ්නය කරයි. සමුපූර්ණ වාර්තාවේ සංහල පරිවර්ථනය  පීඩ්එෆ් ගොනුවක් ලෙස පසුව අමුණා […]

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය- ”අගමැති” මෙහෙයුම් කමිටු සභාපති Read more >

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය- ”අගමැති” මෙහෙයුම් කමිටු සභාපති

    (ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේ දී අද (05) ප්‍රථමවරට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එහිදී  නියෝජ්‍ය සභාපතිවරු සත් දෙනෙකු  සහ මෙහෙයුම් කමිටු සාමාජිකයන් 21 දෙනෙකු තෝරා පත් කරගැනීම සිදු විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසින්හ මහතා මෙහෙයුම් කමිටුවේ  සභපති ලෙස යෝජනා විය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක […]

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඇයි? කුමක්ද?කෙසේද? ජයම්පතී වික්‍රමරත්න Read more >

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඇයි? කුමක්ද?කෙසේද? ජයම්පතී වික්‍රමරත්න

    පා.ම.  ජයම්පති වික්රමරත්න විසිනි. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යුහයක් සෑදීමට, එසේම එම ව්‍යුහය ජනතාවගේත්, දේශපාලන පක්ෂවලත් පුළුල් සහයෝගයකින් සෑදීමට තිබෙන ස්වර්ණමය අවස්ථාව අද අපට උදා වෙලා තිබෙනවා. අපි අද ගන්නේ ඒ පිළිබඳව වූ පළමුවන පියවරයි. මම එසේ කියන්නේ ඇයි? සියලු ජන කොටස් සම්බන්ධ කර ගෙන, සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගෙන මීට කලින් […]

  • ලෞකික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කරා – ගාමිණී වියන්ගොඩ Read more >

    ලෞකික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කරා – ගාමිණී වියන්ගොඩ

    අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදය දැන් ඉතා ප‍්‍රබලව මතුවෙමින් තිබේ. මෙහිදී, එක් කඳවුරක අදහස වන්නේ, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන දැන් ආණ්ඩුව කතා කරන්නේ, වෙනත් ක්ෂේත‍්‍රයන් වෙතින් මතුවෙමින් ඇති විරෝධය වෙනතක හැරවීමට බවයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් දක්වන නිශ්චිත නිදසුන් කිහිපයක් තිබේ. ඉන් ප‍්‍රධාන වන්නේ, පසුගිය ආණ්ඩු කාලයේ මේ රටේ සිදුවිණැ යි කී මහ පරිමාණ දූෂණ සහ […]

  • දොස් දැකීමේ ඇබ්බැහිය ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ රකුසෙකු මවා තමන් සුදනන් වීම – එම්. එස්. එම්. අයුබ් Read more >

    දොස් දැකීමේ ඇබ්බැහිය ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ රකුසෙකු මවා තමන් සුදනන් වීම – එම්. එස්. එම්. අයුබ්

    දිග් ගැස්සුණු ජන වාර්ගික අර්බුදයටත්, 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්, අතිශය ශාපයක් වූ විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නයට සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයටත් විසඳුමක් සොයමින් ගත කළ කාලය ඉතා දීර්ඝ ය. එම ඉතිහාසයේ සිත්ගන්නා සුළු ලක්ෂණයක් වන්නේ, එම ප‍්‍රශ්නවලින් ඕනෑම එකකට විසඳුමක් සෙවීම සඳහා බලයේ සිටි පක්ෂයක් යම් උත්සාහයක් ගත් හැම විටකම, එම උත්සාහය […]

  • ජාතික සංහිදියාව ඇති කරන නව ව්‍යවස්ථාවක් කරා – ජනාධිපති සිරිසේන Read more >

    ජාතික සංහිදියාව ඇති කරන නව ව්‍යවස්ථාවක් කරා – ජනාධිපති සිරිසේන

    නව වසරක් උදා වූ අවස්ථාවේ රැස්වුණු මේ උත්තරීතර සභාවේ පළමු රැස්වීමේදී රටට අවශ්‍ය වෙනසක් සම්බන්ධයෙන් මූලික කරුණු කිහිපයක් සහ පණිවිඩයක් ලබාදීමට අවස්ථාව ලැබීම ගැන. අපි අද කථා කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබදව. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද ගෙවී ගිය දශක කිහිපය තුළම ඒ පවතින ව්‍යවස්ථාවට පක්ෂපාතිත්වය සහ පවතින ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කළ යුතු සංශෝධන හා පරිවර්තනයන් […]

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව: ‘ජනතා අදහස් මාස තුනෙන්’ – ලාල් විජේනායක Read more >

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව: ‘ජනතා අදහස් මාස තුනෙන්’ – ලාල් විජේනායක

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගෙන තුන් මසක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් තමන්ට දන්වා ඇතැයි ඒ වෙනුවෙන් පත් කළ කමිටුව පවසයි. ජනතාවගේ අදහස් විමසීමට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් වේද යන්න පිළිබඳව තමාට ප්‍රශ්නයක් පවතින බවයි අගමැතිවරයා පත් කළ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක සංදේශයට කියා සිටියේ. ‘අපිට දැනුම් දීල තියෙන්නේ තුන් […]

  • 19 නව සංශෝධන නිසා පාර්ලිමේන්තුව බලවත් වෙනවා – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    මෑතකදී කෙටුම්පත් කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනතුළ අවුල් සහගත තත්ත්වයක් තිබෙන බවට චෝදනා නැගුණා. මේ තත්ත්වය ඔබ විග‍්‍රහ කරන්නේ කොහොමද? 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අවුල් සහගත තත්ත්වයක් තියෙනවා කියන කාරණය මම පිළි ගන්න සූදානම් නැහැ. මේ ගැන සාක්ච්ඡුාව ආරම්භ කළේ අද ඊයේ නෙමේ. ඡන්දයටත් පෙරයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සෝභිත හිමියන්ගේ නායකත්වය යටතේ […]

  • හදන්න යන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් තමයි ජනාධිපති – නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න Read more >

    හදන්න යන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් තමයි ජනාධිපති – නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    (ජයම්පති වික‍්‍රමරත්න) අරුණ ජයවර්ධන විසිනි. මෛත‍්‍රී ආණ්ඩුව ගෙනෙන්නට හදන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කෙටුම්පත් කමිටුවේ ඔබත් සාමාජිකයෙක්. ව්‍යවස්ථා කෙටුම්පත්කරුවකුගේ කාර්යය මොකක්ද? 1972 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ලෙස හඳුන්වන කොල්වින් ආර් ද සිල්වා පස්සෙ කාලෙකදි කිව්වා ව්‍යවස්ථාවක් හදනකොට එය හදන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ඇමති නෙවෙයි කියලා. එනම්, ව්‍යවස්ථාව හැදීමට එකතු වන දේශපාලන බලවේගවල සම්ප‍්‍රයුක්තය තමයි අවසාන ව්‍යවස්ථාව වන්නේ. ඒ වගේ තමයි, […]

  • අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් නොකිරීම – කුමුදු කුසුම් කුමාර Read more >

    අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් නොකිරීම – කුමුදු කුසුම් කුමාර

    ( ජනතා අපේක්ෂා පැහැර නොහැරිය යුතුය) මෛත්‍රීපාල සිරිසේන රජයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා පත්‍රිකාවක් දැන් ප්‍රසිද්ධ කොට තිබේ. එහි සඳහන් එක් වැදගත් කරුණක් මෙන්ම එහි නොමැති තවත් වැදගත් කරුණක් පිළිබඳ කෙටියෙන් මෙහි ලියමි. සඳහන් කරුණ, ‘අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය’ යන්න යි. එහි නොමැති කරුණ, මැතිවරණ ක්‍රමය ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා වන සංශෝධනය යි. යෝජිත සංශෝධන පසුබිමෙහි සළකා […]

  • ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු  ආචාර්ය ජයන්ත ධනපාල හා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ට Read more >

    ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු ආචාර්ය ජයන්ත ධනපාල හා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ට

    (ආචාර්ය ජයම්පති වික්‍රමරත්න) ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල සහ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්වරුන් පත් කර තිබේ. ජයන්ත ධනපාල මහතා විදේශ කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසත් ජයම්පති වික්‍රමරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාත් වේ. ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා ලෙස පාලිත පැල්පොල මහතාත්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස චමින්ද සිරිමල්වත්ත මහතාත් පත් කර ඇත පාලිත […]

Back to Top