Sri Lanka Brief
ව්‍යවස්ථා කුමන්ත්‍රණය

ව්‍යවස්ථා කුමන්ත්‍රණය

  • නිදහසින් පසුව වැඩිම ප‍්‍රතිසංස්කරණ ප්‍රමාණයක් දිනාගත් වසර 4ක් –  සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව Read more >

    නිදහසින් පසුව වැඩිම ප‍්‍රතිසංස්කරණ ප්‍රමාණයක් දිනාගත් වසර 4ක් – සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව

    ජායාරූපය: සිර්සේනගේ නමුත්, කුමන්ත‍්‍රණය අදටත් අවසන් නැත. එය මේ මොහොතෙත් විවිධ ස්වරුපයෙන් දියත් වෙමින් පවතී. (අයිතිය/2019-02-21) ලංකාවට නිදහස ලැබීමෙන් පසුව වැඩිම දේශපාලණ ප‍්‍රථිසංස්කරණ ප‍්‍රමාණයක් දිනාගත් වසර 4ක් ලෙස පසුගිය 2015-2018 කාලය හදුන්වා දිය හැකි බවට සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. පසුගිය පෙබරවාරි 04 වන දිනට අපට නිදහස ලැබී […]

  • ජනපති සිරිසේනගේ දේශපාලන අවසානය තීන්දුයි. රාජපක්ෂ අහක බලයි. Read more >

    ජනපති සිරිසේනගේ දේශපාලන අවසානය තීන්දුයි. රාජපක්ෂ අහක බලයි.

    (අලුත්ම සන්ධානයක් ගැන යළිත් කතා – සන්ඩේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු විසිනි) මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාව වියැකී ගොස් තිබේ. දෙපාර්ශවය අතර මැතිවරණමය වශයෙන් සන්ධානයක් තනා ගැනීමට තිබූ අවස්ථාව ද ගතවූ සතියේ වාෂ්ප වී ගියේ […]

  • අද ඇත්තේ දේශපාලන පක්ෂවලට පිටින් ජනබලයක අවශ්‍යතාවයයි.- රංජිත් හේනායකආරච්චි Read more >

    අද ඇත්තේ දේශපාලන පක්ෂවලට පිටින් ජනබලයක අවශ්‍යතාවයයි.- රංජිත් හේනායකආරච්චි

    ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය විසින් ඇරඹූ කුමන්ත්‍රණය අද වන විට පරාජය කර ඇති නමුත් ඔවුන් තමන්ගේ උත්සාහයන් සම්පූර්ණයෙන් අත නොහැරි බව අද වන විට ඔවුන් කරන කියන දේවල් තුළින් පෙන්නුම් කෙරේ. කුමන්ත්‍රණය සිදුවූ වහාම එවකට රජයේ සිටි එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඔවුන්ගේ හිතවතුන් මෙන් ම ‍රාජ්‍යතාන්ත්‍රවාදී  වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින සියලුම පාහේ […]

  • කුමන්ත්‍රණය අවසානයි! මෙතැනින් කොතැනටද? (2) –  සුනන්ද දේශප්‍රිය. Read more >

    කුමන්ත්‍රණය අවසානයි! මෙතැනින් කොතැනටද? (2) – සුනන්ද දේශප්‍රිය.

    ජායාරූපය: සිය මතවාද දේශපාලනය කරා ගෙන යාමට නම් සිවිල් ජන කණ්ඩායම් ජාල ගතවීමත් සමාජ මාධ්‍ය භාවිතයත් ප්‍රගුණ කළ යුතුය. සිරිසේන – රාජපක්ෂ කුමන්ත්‍රණය විසින් ඉස්මත්තට ගෙන එන ලද වැදගත් කාරණයක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය භූමිකාව පිළිබද ප්‍රශ්නයයි. ඇත්ත වශයෙන්ම නම් මෙරට ජනමාධ්‍ය බහුතරය එකී කුමන්ත්‍රණ සහායකයෝ බවට පත් වූහ. පසුගිය සටහනෙහි අප කතා කළ එකිනෙකින් […]

  • කුමන්ත්‍රණය අවසානයි; මෙතැනින් කොතැනටද? (1) – සුනන්ද දේශප්‍රිය. Read more >

    කුමන්ත්‍රණය අවසානයි; මෙතැනින් කොතැනටද? (1) – සුනන්ද දේශප්‍රිය.

    ජායාරූපය: ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් දිය යුතු බවට උද්ඝෙ‌ෝෂනය කරන වාම ක්‍රියාධරයෙක්. (c) S.Deshapriya සිරිසේන භංග විය. මහින්ද පීචං විය. රනිල් නැගී ආවේය. මේ වනාහී මතුපිට පෙනෙන දැක්ම ය. මතුපිට පෙනෙන දේ ඇත්ත නම් විද්‍යාවක් අවශ්‍ය නැත. දැන් අප දේශපාලන විද්‍යාව දෙසට හැරී මේ සිදුවීම් දාමය තේරුම් ගැනීමටත් අනතුරුව මෙැතැනින් ඉදිරියට යා හැක්කේ කෙසේදැයි විමසා බලන […]

  • රාජකීයයන්ගේ ගැටුමකින් පසු නව ව්‍යවස්ථා – දේශපාලන ප්‍රවණතා හඳුනාගැනීම. – ධනුශ්ක සිල්වා Read more >

    රාජකීයයන්ගේ ගැටුමකින් පසු නව ව්‍යවස්ථා – දේශපාලන ප්‍රවණතා හඳුනාගැනීම. – ධනුශ්ක සිල්වා

    ජායාරූපය: ව්‍යවස්ථා  කුමන්ත්‍රණයට විරුද්ධව විවිධ ජනපිරිස් විදි බැස්සාහ. © S.Deshapriya. ඔක්තෝබර් 26 ආකස්මික දේශපාලන කුමන්ත්‍රණයේ පරිසමාප්තිය සටහන් වූයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම (2096/70 ගැසට් පත්‍රය) නීති – ව්‍යවස්ථා විරෝධී යැයි ඒකමතිකව තීරණය කිරීමෙනි. ගරු අධිකරණ තීන්දුවත් සමඟ දේශපාලන – ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ලෙස බොහෝදෙනා න්‍යායගත කිරීමට වෙහෙසුණු කුප්‍රකට ආණ්ඩු ව්‍යපර්යාසයට ලැබෙන විෂයානුබද්ධ නිර්වචනය දේශපාලඥයන් […]

  • අප නැවතත් ජනවාරි 9 වැනිදා වෙත පැමිණ සිටිමු.- රංජිත් හේනායකආරච්චි. Read more >

    අප නැවතත් ජනවාරි 9 වැනිදා වෙත පැමිණ සිටිමු.- රංජිත් හේනායකආරච්චි.

    ඡායාරූපය: ‌‌කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට 19.12.2018 දින උද්ඝෝෂණයේ යෙදුනු වාම කණ්ඩායම් විධායක ජනාධිපති ධූරය ඉවත් කළ යුතු බවට ද හඩ නැගූහ. ( © සුනන්ද දේශප්‍රිය) සිරිසේනගේ සහ රාජපක්ෂගේ කුමන්ත්‍රණයකින් ඇරඹෙන අවුල රටම කළඹා විකාරරූපී රංගන ගණනාවක් පසුකර අද වන විට විගඩමක් බවට පත්වෙමින් අවසන්ව ඇත. සමහරු දැන් කිරි බත් කති. ප්‍රීතියෙන් උද්දාමයට පත්ව ගී ගයා නටති. […]

  • විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමg දේශපාලන පක්‍ෂ ගණානාවක් සමග සාකච්ඡා කරනවා – රනිල් Read more >

    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමg දේශපාලන පක්‍ෂ ගණානාවක් සමග සාකච්ඡා කරනවා – රනිල්

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය – 2015 දෙසැම්බර 16. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් ඔබ ඇමතීමට ලැබීම සතුටක්. අපේ රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව ඔබ සියළු දෙනාම දන්නවා. සර්ව ජන ඡන්ද අයිතිය අපට ලැබිලා දැන් අවුරුදු 87 ක් වෙනවා. මේ අවුරුදු 87 තිස්සේම අපේ රටේ ජනතාව ව්‍යවස්ථාව ආරක්‍ෂා කළා. මූලික අයිතීන් ආරක්‍ෂා කළා. […]

  • ලේක්හවුස් ආයතනය  ඉදිරිපිට සිදුකළ කළහකාරි හැසිරීම  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි. Read more >

    ලේක්හවුස් ආයතනය  ඉදිරිපිට සිදුකළ කළහකාරි හැසිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි.

    ඡායාරූපය: ‌‌දෙහිවල ප්‍රදේශීය සභා එජාප සභිකයකු ප්‍රහාරයක් එල්ල කරන අයුරු. මාධ්‍ය නිවේදනය/ 2018 දෙසැම්බර් 15. ලේක්හවුස් ආයතනය ඉදිරිපිට රැස් වු කණ්ඩායමක් කලහකාරී ලෙස හැසිරෙමින් එම මාධ්‍ය ආයතනයට එරෙහිව සිදු කළ තර්ජනාත්මක හැසීරීම  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි. එමෙන්ම එකී සිදුවිම් පිළිබඳ නිසි පරික්ෂණ පවත්වා නීතිය සාධාරණව ඉටු කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ද නිදහස් […]

  • කතානායක කරු ජයසූරියගෙන් ජනපති ඇතුළු සියළු වගකිවයුත්තන්ට ඉල්ලීමක් Read more >

    කතානායක කරු ජයසූරියගෙන් ජනපති ඇතුළු සියළු වගකිවයුත්තන්ට ඉල්ලීමක්

    2018 දෙසැම්බර් 03 දින උත්තරීතර අධිකරණය විසින් දුන් තීන්දුව හා ඔක්තෝබර් 26 දින රාත්‍රි සිදු වූ දේශපාලනමය වෙනස්කම් කෙරෙහි දේශයේ නාමයෙන් අවධානය යොමු කිරීම අපගේ යුතුකම සේ සලකමු. එපරිද්දෙන් මෙම දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ක්‍රියා කලාපය දෙස ආපසු හැරී බැලීමෙහි ද මෙය සුදුසු ම අවස්ථාව බව අපගේ හැඟීමයි. ඉහත කී වෙනස්කම් සිදු වූ දිනට පසු […]

  • ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ඒ්කාධිපති පාලනයක පෙරවදනයි! – කේලි සේනානායක Read more >

    ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ඒ්කාධිපති පාලනයක පෙරවදනයි! – කේලි සේනානායක

    අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 (1) අනු ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමට ජනාධිපතිවරයා දිව්රුමක් මගින් බැඳී සිටීත රනිල් අගමැති ධූරයෙන් ඉවත් කිරීම හා මහින්ද අගමැති තනතුරට පත්කිරීම හා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මගින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත. මහින්න රාජපක්ෂ අපරාධ සහායකයෙකු වශයෙන් එම උල්ලංඝනයට ක්‍රියාත්මකව සහභාගි වී තිබේ. ඔවුන් දෙදෙනා විසින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කර […]

  • ජන මැදිහත්වීමකින් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කරමු!  ලාල් විජේනායක Read more >

    ජන මැදිහත්වීමකින් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කරමු!  ලාල් විජේනායක

    මාධ්‍ය නිවේදනය: පසුගිය දින තුළ පාර්ලිමේන්තුවේ සිදුවීම් එක්සත් වාමාංශික පෙරමුණ පිළිකුලෙන් යුතුව තරයේ හෙලාදකින අතර, මෙම සිද්ධීන් වලට මග පෑදී ඇත්තේ ජනාධිපති හා මහින්ද රාජපක්ෂ අතර ඇති කරගන්නා ලද එකගතාවය අනුව සිදුකරන ලද ව්‍යවස්ථා විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවලිය බව ඉතා පැහැදිලිය. පසුගිය ඔක්තෝම්බර් 26 වන දින අගමැති ඉවත්කර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම තුළින් […]

Back to Top