Sri Lanka Brief
ව්‍යවස්තා අර්බුදය

ව්‍යවස්තා අර්බුදය

  • අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව පර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට    Read more >

    අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව පර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට  

    ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්මත වී ඇති හෙයින් නොවැම්බර් 15 වැනි දා සිට ජනරජයේ […]

  • රාජපක්ෂ අගමැතිකරවීමත් ඉන් පසු සිරිසේන ගත් පියවරත් බල රහිතයි – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න Read more >

    රාජපක්ෂ අගමැතිකරවීමත් ඉන් පසු සිරිසේන ගත් පියවරත් බල රහිතයි – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න

      පාර්ලිමේන්තූ මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය පිළිබඳව මාධ්‍ය හමුවලදී කරන ලද ප්‍රකාශවල සාරාංශය. 2018 ඔක්තෝම්බර් මස 26 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති ධූරයෙන් උද්දේශිතව ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස උද්දේශිතව පත් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් පැන නැගී ඇත. 2015 […]

Back to Top