Sri Lanka Brief
වගවීම

වගවීම

  • යුක්තිය පතා එකම ගමනක: වික්ටර් හාරා දියණිය සහ ලසන්ත වික්‍රමතුංග දියණිය Read more >

    යුක්තිය පතා එකම ගමනක: වික්ටර් හාරා දියණිය සහ ලසන්ත වික්‍රමතුංග දියණිය

    අහිම්සා වික්‍රමතුංග සිය පියාගේ මරණයට සාධාරණත්වය ලබා ගැනීම පිනිස ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණය හමුවෙහි පවරණ ලද නඩුව ගැන විවිධ කතා බහ ඇතිව තිබේ. රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමරා වන නාමල් රාජපක්ෂ කියන්නේ මෙවැනි ප්‍රශ්න විදෙස් රටවලට නොගෙන යා යුතු බවය. එය විදෙස් රටකට ගෙන යෑමක් මෙහි සිදුව නැත. නඩුව පවරා ඇත්තේ ගෝඨාභය […]

  • ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිබඳ සත්‍යය- මංගල සමරවීර Read more >

    ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිබඳ සත්‍යය- මංගල සමරවීර

    මීට සති කිහිපයකට පෙර පැවැති ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වැනි සභාවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලර් මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. එම ජිනීවා සැසිවාරයට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ඇතැම් සාමාජිකයින් ඉදිරිපත් කළ විකෘති, සාවද්‍ය තොරතුරු මෙන්ම ඔවුන්ගේ ස්වයං ප්‍රමෝදය උපුටා දැක්වූ ප්‍රවෘත්ති වාර්තා දෙස පසුගිය දින […]

  • එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපේ පක්ෂවල දේශපාලන වාසියට යොදා ගත යුතු දෙයක් නොවේ Read more >

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපේ පක්ෂවල දේශපාලන වාසියට යොදා ගත යුතු දෙයක් නොවේ

    ඡායාරූපය:  ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ පත් කරන ලද්දේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාවන්ට ප්‍රතිචාරයක් ලෙස ය. ( ඡායාරෑපය ග්‍රවුන්ඩ්ස්විව්ස්) ශ්‍රී ලංකා ආණ්ඩුවේ සම-අනුග්‍රාහකත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය සතියේ ශ්‍රී ලංකාව පිළිබඳ අලුත් යෝජනාවක් සම්මත කරගෙන තිබේ. 2015 දී ශ්‍රී ලංකාවේ සම-අනුග්‍රාහකත්වයෙන්ම සම්මත කර ගත් යෝජනාවක් ප්‍රකාරව ඉදිරි කටයුතු කිරීම සඳහා තවත් අවුරුදු දෙකක කාලයක් […]

  • ජිනීවා: තීරනාත්මක සතිය එළඹෙයි!  සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: තීරනාත්මක සතිය එළඹෙයි! සුනන්ද දේශප්‍රිය

    ලබන 18වනදායින් එළඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයේ අවසන් සතිය ශ්‍රී ලංකාවට තීරණාත්මක ය. ලබන 20 වැනිදා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබද මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳව දිර්ඝ විවාදයක් පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව සාකච්ජාවට ගැනෙනු ඇත්තේ 21වැනිදා සවස් වරුවෙහි දි හෝ 22 දිනය. 18වන දින ශ්‍රී ලංකාවේ සිට පැමැනි […]

  • සීතලෙන් උපදින ගිනි: ජිනීවා සහ ශ්‍රී ලංකාව – සුනන්ද දේශප්‍රිය Read more >

    සීතලෙන් උපදින ගිනි: ජිනීවා සහ ශ්‍රී ලංකාව – සුනන්ද දේශප්‍රිය

    ජායාරුපය: පෙබරවාරි 28වන දින ජිනීවා පැලේ දි නැසියොන්හිදී පැවැති ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සමාන්තර රුස්වීමෙහි කථික පිරිස (ජායාරූපය: සුනන්ද දේශප්‍රිය) ජිනීවා තවමත් සීතලය. එසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නම් මානව හිමකම් කවුන්සිලය දිගටම රත්වෙයි. පසුගිය 25වන දින ඇරඹුණූ මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයේ මුල් සතිය අවසන් වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි පැවැත්වෙන ප්‍රථම සමාන්තර […]

  • මාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්‍ය ආයතනයන්ට  එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරනු.- මාධ්‍ය සංවිධාන Read more >

    මාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්‍ය ආයතනයන්ට  එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරනු.- මාධ්‍ය සංවිධාන

    මෙරට මාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්‍ය ආයතනයන්ට  එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ‌‌ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය. දමිළ මාධ්‍ය සංධානය, මුස්ලිම් මාධ්‍ය සංසදය, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය ව්‍යාපාරය  විසින් අත්සන් තබන ලද ලිපියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධිකාරක […]

  • 2019: වර්ධනයන් සහ අභියෝග  – සුනන්ද දේශප්‍රිය Read more >

    2019: වර්ධනයන් සහ අභියෝග – සුනන්ද දේශප්‍රිය

    2019 වසර එළඹෙන්නේ ශ්‍රී ලංකාව සහ අප අභිමුව බරපතල අභියෝග ගණනාවක් ඉදිරිපත් කරමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණූ ආණ්ඩුව, මේ තාක් පෙන්වා ඇති පරිදි, දිගටම ගමන් කරමින් සිටින්නේ පරණ පාරේ ය. 2018 ඔක්තෝබර් 26 දින සිට දින 51ක් පුරා සිරිසේන – රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගල භූමියට සපැමිණි සිවිල් ජනයාගේ […]

  • වැලිකඩ ඝාතන ගවේශනය කළ මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලට අපරාධ සැකකාර රංගජිවගෙන් මරණ තර්ජන Read more >

    වැලිකඩ ඝාතන ගවේශනය කළ මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලට අපරාධ සැකකාර රංගජිවගෙන් මරණ තර්ජන

    වැලිකඩ බන්ධනාගාරයෙහි සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ගවේෂනාත්මක මාධයවේදියක යෙදී සත්‍ය හෙළිදරව් කළ කසුන් පුස්සේවලට එකී අපරාධය සම්බන්ධයෙන් සැකකරුවක වන පොලිස් පරීක්ෂක රංගජීව විසින් දිගින් දිගටම මරණ තර්ජන කරන බව දක්වමින් ඔහු විසින් අදාළ බලධාරීන්ට යවන ලද ලිපිය පහත දැක්වේ. සභාපති, අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය, අංක 428/11ඒ ඩෙන්සිල් […]

  • සාක්කිකාර ලුතිනන් කමාන්ඩර්ට නාවික හමුදාව ඇතුළේදීම තර්ජනය කරලා Read more >

    සාක්කිකාර ලුතිනන් කමාන්ඩර්ට නාවික හමුදාව ඇතුළේදීම තර්ජනය කරලා

    තරිඳු ජයවර්ධන. තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත්ට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදා පරිශ්‍රයේ රැකවරණය දුන් බව කියන සිද්ධියේ සාක්කිකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි නම් නිලධාරියාට පිරිසක් තර්ජනය කළ බවට පැමිණිල්ලක් ලැබුණු බව කොටුව පොලිසිය කියයි.. තමා නාවික හමුදාවේ නිලධාරී නිවස්නයේ භෝජනාගාරයේ සිටිය […]

  • අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය රමේශ් අතුරුදහන්වීම ගැන එස්.බී. දිසානායකගන්ගෙන් ප්‍රශ්ණ කළ යුතුය Read more >

    අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය රමේශ් අතුරුදහන්වීම ගැන එස්.බී. දිසානායකගන්ගෙන් ප්‍රශ්ණ කළ යුතුය

    19 සැප් 2018. හිටපු ඇමැතිවරයකු වන එස්.බී. දිසානායක යුධ අපරාධයක් සම්බන්දයෙන් දැන් ප්‍රසිද්ධ සාක්ෂියක් දී තිබේ. ඔහු මේ තොරතුර ප්‍රකාශයට පත් කළේ තවත් හිටපු ඇමැතිවරයකු වන තිලංග සුමතිපාලගේ නිවසෙහි පවත්වන ලද මාධ්‍ය සාකච්ජාවකදී තවත් හිටපු ඇමැතිවරයකු වන ඩිලාන් පෙරේරාද පසෙකින් ඇතිවය. මේ තිදෙනාම රාපපක්ෂ පාර්ශවයේ දේශපාලනයින් වන අතර එබැවින්ම මෙම සාක්ෂිය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් යැයි […]

  • විජයකලා සම්බෝලයට ගැනීම සහ  ජාතිවාදයේ නරුම සවභාවය – දයාපාල තිරාණගම Read more >

    විජයකලා සම්බෝලයට ගැනීම සහ  ජාතිවාදයේ නරුම සවභාවය – දයාපාල තිරාණගම

    ද්‍රවිඩ කොටි සංවිධානය නැවත හිස එසවීම සඳහා ඇති ඉඩකඩ නැත්නම් ඒ සඳහා අවශ්‍යවන දේශපාලන අවකාශය හුදෙක්ම අද පවතින්නේ සිංහල ජාතිවාදයේ බියකරු සිහිනයක් ලෙස පමණක් වුවද ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වුවමනා වෙන් ම මග හැරිම නිසා ජාතිවාදීන් බියට පත්වී ඇති බව පෙනේ.විජයකලාගේ දේශපාලන නොමෙරුම් කමේ මේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මහත්වරුන්ගේ අශෝභන සහ ද්වෙෂීය හැසිරීම මගින් පෙන්වුයේ එයයි.එබඳු […]

  • ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවට ඉවත් වෙන්න බැහැ!, අමෙරිකාව කියයි. Read more >

    ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවට ඉවත් වෙන්න බැහැ!, අමෙරිකාව කියයි.

    මාධ්‍ය නිවේදනයක් නිකුත කරන  කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ජිනීවා යෝජනා ඉටු කිරීම ශ්‍රී ලංකාවේ වගකීමක් බව යළිත් වරක් අවධාරණය කර තිබේ. එම නිවේදනය මෙසේය:

  • වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය – තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ Read more >

    වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය – තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

    වැලිකඩ බන්ධනාගාරයේ දී 2012 නොවැම්බර් නව වැනි දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (පුනරුත්තාපන) එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහත්වරුන් පසුගිය සතියේ අත්අඩංගුවට ගනු ලැබුවේ රහස් පොලිසිය විසිනි. ඒ සිද්ධියෙන් වසර පහමාරකට පමණ පසුවය. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ එම සිදුවීමයි. රහස් […]

  • කොයිබටද, ජිනීවා සහ ආණ්ඩුව ? –  සුනන්ද දේශප්‍රිය Read more >

    කොයිබටද, ජිනීවා සහ ආණ්ඩුව ? – සුනන්ද දේශප්‍රිය

      පසුගිය විසිතුන්වනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ තිස්හත්වන සැසිවාරය අවසන් වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්ණ සම්බන්ධයෙන් යළි ඉහළ යන උනන්දුව පෙන්නුම් කරමිනි. එමෙන්ම දැකිය හැකි තවත් වැදගත් වර්ධනයක් වූයේ කවුන්සිලයෙහි ආන්තික අදහස් දරන ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල පිරිස්හි ක්‍රියාකාරිත්වයද ඉහළ යාමයි. ශ්‍රී ලංකාවේ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලිය එකතැන පල්වෙමින් ඇති බවට අවධාරණය කරමින් මාර්තු […]

  • මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට අලුත් ප්‍රශ්න පත්‍රයක් Read more >

    මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට අලුත් ප්‍රශ්න පත්‍රයක්

     ජායාරූපය: ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ මහ කොමසාරිස්වරයා හමු වූ අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය, වගවීම සහ සංහිඳියාව සහතික කිරීමට ඉවහල් වෙන ජගත් අධිකරණ ක්‍රියාමාර්ගයක් කෙරෙහි යොමුවීම ඇතුළු වෙනත් විසඳුම් මාර්ග දෙස අවධානය යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් භාර කොමසාරිස් සෙයිඩ් රාද් අල් – හුසේන් කුමරු මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි. මානව හිමිකම් […]

  • දේශපාලනික ස්ථාවරත්වය, ජාතික සමගිය සහ සම්මුතිවාදී ආණ්ඩුව Read more >

    දේශපාලනික ස්ථාවරත්වය, ජාතික සමගිය සහ සම්මුතිවාදී ආණ්ඩුව

    ලබන පෙබරවාරි 10 වැනි දා පැවැත්වීමට නියමිත, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල කුමක් වෙතත් ජාතික ආණ්ඩුව හෙවත් සම්මුති ආණ්ඩුව දිගටම පවතිනු ඇතැයි, රජයේ සම-මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න පසුගිය දා උදක්ම කියා සිටියේය. මාධ්‍ය හමුවකදී පැන නැගුණු ප්‍රශ්නවලට තදින් පිළිතුරු දෙමින් අමාත්‍යාවරයා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා […]

  • ‘‘අපිට බලාපොරොත්තු නැති කරගන්න බැහැ, දේවල් අතඇරලා දාන්න බැහැ’’ – ආර්. සම්බන්දන් Read more >

    ‘‘අපිට බලාපොරොත්තු නැති කරගන්න බැහැ, දේවල් අතඇරලා දාන්න බැහැ’’ – ආර්. සම්බන්දන්

     ජායාරූපය: R. සම්බන්දන් ( මව්බිම ජායාරූපයකි) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් සමඟ කතා බහක්. ලංකාවේ ජාතික සමගි ආණ්ඩුව දෙමළ ජනතාව ඇතුළු වාර්ගික සහ ආගමික සුළුතර ජනතාවගේ විශාල සහයෝගයකින් බලයට ඇවිල්ලා අවුරුදු තුනක් වෙනවා. එදා මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට ඔබ ගත් තීරණය ගැන දැන් මොකද හිතන්නේ? ”සිරිසේනට සහයෝගය දෙන්න අපි ගත්තේ නිවැරදි තීරණයක් බවට අල්පමාත‍්‍ර හෝ […]

  • ගිංතොට ප්‍ර‍හාරය සැලසුම් සහගත දේශපාලන ක්‍රියාවක්. ප්‍ර‍හාරයට ඉඩ දෙමින් STF ඉවත් කළේ ඇයි? Read more >

    ගිංතොට ප්‍ර‍හාරය සැලසුම් සහගත දේශපාලන ක්‍රියාවක්. ප්‍ර‍හාරයට ඉඩ දෙමින් STF ඉවත් කළේ ඇයි?

    ජායාරූප කැෆේ අනුග්‍රහයෙනි: ගැටුමෙන් පසු ගිංතොට හැටි . රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි. ජනමාධ්‍ය ද, ෆෙස් බුක් ද, කොතරම් සැගවීම උත්සහ දැරූව ද, සත්‍යය නම් ‘අලුත්ගම‘ වැනිම වූ ‘සිදුවීමක්‘ ගිංතොට ද සිදුව ඇත. සැගවීම තුල සංහිදියාවක් ඇති කර ගත නොහැකි අතර සත්‍යය හෙළි කළ යුතුව ඇත. රෝද දෙකේ බයිසිකලය ‘තනි රෝදයෙන්‘ පදින්නට ගොස් මුස්ලිම් තරණයෙකු අනතුරට […]

  • “දේශීය විභාගයක් නැත්නම් ජාත්‍යන්තර විභාගයක්” – එජා විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් Read more >

    “දේශීය විභාගයක් නැත්නම් ජාත්‍යන්තර විභාගයක්” – එජා විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ්

    ජායාරූපය: එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මාධ්‍ය හමුව අමතමින් ( එෆ්ටී ජායාරූපයක්) යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වුවහොත් ඒ පිළිබඳව දේශීය හෝ ජාත්‍යන්තර මට්ටමින් විභාගයක් ක්‍රියාත්මක විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක් අනතුරු අඟවයි. සත්‍යය, යුක්තිය, හානි පූර්ණය සහ ගැටුම් නැවත ඇති නොවීම පිණිස වන සහතික […]

  • ශ්‍රී ලංකාවේ සංහිදයා ගමන වේගවත් නම් මා වඩාත් සතුටුයි – මානව හිමිකම් කොමසාරිස් ජනපතිට කියයි Read more >

    ශ්‍රී ලංකාවේ සංහිදයා ගමන වේගවත් නම් මා වඩාත් සතුටුයි – මානව හිමිකම් කොමසාරිස් ජනපතිට කියයි

    (PMD News)ශි‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස එහි ප‍්‍රඥප්තීන්ට අනුකූලව, ශී‍්‍ර ලංකාවේ ජනයාගේ යහපත වෙනුවෙන් ඉතා වගකීමෙන් යුතුව, කටයුතු කරන බවත්, මනව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් වන කි‍්‍රයාපිළිවෙත පියවරෙන් පියවර ඉදිරියට යන බවත් , ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන්  හමුවේ […]

  • රණවිරුවා සහ දූෂකයා- වීරයන් සහ සාඩම්බර කතා Read more >

    රණවිරුවා සහ දූෂකයා- වීරයන් සහ සාඩම්බර කතා

    රෙජී පොන්නම්පලම්. “ඉතිහාසය යනු, එකඟත්වය ලද හිතලුවක් මිස අන් කවරක් ද”- නැපෝලියන් බොනපාට් . යුද්ධයෙන් හිට්ලර් ජයග්‍රහණය කෙළේ නම් ඉතිහාසය ලියැවෙනු ඇත්තේ වෙනස් ආකාරයකට ය. විවිධ හේතු පෙරදැරිව යුද්ධ කෙරේ. එය බලය වෙනුවෙන් විය හැකිය. දේශපාලනය හෝ භූ-දේශපාලනය වෙනුවෙන් විය හැකිය. ආගම හෝ වාර්ගිකත්වය වෙනුවෙන් විය හැකිය. ගැහැනුන් වෙනුවෙන් වුව විය හැකිය. දේවල් සිදුවන්නේ ඒ […]

  • වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂිකරු නන්දිමාල් ගේ මොරටුව නිවසට වෙඩි ප්‍ර‍හාරයක් Read more >

    වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂිකරු නන්දිමාල් ගේ මොරටුව නිවසට වෙඩි ප්‍ර‍හාරයක්

    වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍ර‍ධානම සාක්ෂිකරු වන නන්දිමාල් මහතා ගේ මොරටුව පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 11 ට පමණ වෙඩි ප්‍ර‍හාරයක් එල්ල වී ඇත. ගේට්ටුවේ වෙඩි පහර සලකුණු දැකිය හැකි අතර, සිද්ධිය වන විට නන්දිමාල් මහතා නිවසේ නිදා සිට ඇත. වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂකරුට ජීවිත ආරක්ෂාව සලසන ලෙසත්, දැනට […]

  • වසන්ත නගරය ‘විසාලා නුවරක්‘ කළ උමා ඔය බණ්ඩාරවෙල විනාශයේ තරම Read more >

    වසන්ත නගරය ‘විසාලා නුවරක්‘ කළ උමා ඔය බණ්ඩාරවෙල විනාශයේ තරම

    රජිත් කීර්ති තෙන්නකෝන්. උමා ඔය හේතුවෙන් විනාශ වු බණ්ඩාරවෙල වසම් 16 ක හානිය පිළිබද වාර්තාව   බණ්ඩාරවෙල ට හදුන්වන සුරතල් නාමය ‘වසන්ත නගරය‘ යි.  මහ පොළොව පුපුරා යන, නිවාඩ කඩා වැටෙන, වතුර නැති, ගස් කොළං මියැදෙන, පාසල් වැසෙන, ලිං හිදෙන, සරණාගතයින්ගේ පුරය ‘විසාලාවක්‘ මිස වසන්තයක් නොවේ.  මේ උමා ඔය විසින් විසාලාවක් කළ නගරයේ කථාව යි. […]

  • ශ්‍රී ලාංකික සොල්දාදුවන් සියයක් හයිටියේ දරුවන් ලිංගිකව අපයෝජනය කළ බවට සාක්ෂි! Read more >

    ශ්‍රී ලාංකික සොල්දාදුවන් සියයක් හයිටියේ දරුවන් ලිංගිකව අපයෝජනය කළ බවට සාක්ෂි!

    ජායාරූපය:හයිටියේ ශ්‍රී ලාංකික සාම භටයින්ට පදක්කම් පැළදවීමේ උත්සවයක්  UN Photo/Logan Abassi. හයිටි රාජ්‍යයේ එක්සක් ජාතීන්ගේ සාම දූත මෙහෙවරෙහි යොදවා සිටි ශ්‍රී ලාංකික සොල්දුවන් සියයකට වැඩි පිරිසක් එරට අසරණ බවට පත් අඩු වයස් ළමුන් සමඟ විවිධාකාර ලිංගික සංසර්ගයන්හි යෙදී ඇති බව එජා සංවිධානයේ වාර්තාවක් හෙළි කරයි. මේ බව හෙළිවන්නේ ඇසෝසියේටඩ් පුවත් සේවය විසින් ලබා ගන්නා ලද […]

  • කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය: ගල්කිස්සේ ඇප නියෝගය මහාධිකරණය අත්හිටුවයි Read more >

    කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය: ගල්කිස්සේ ඇප නියෝගය මහාධිකරණය අත්හිටුවයි

    ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් තුවාල සිදු කර මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරුණු යුද හමුදා බුද්ධි අංශයේ සේවයේ නියුතුව සිටි සැකකරුවන්ට ඇප ලබා දෙමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නිකුත් කර තිබු නියෝගය කොළඹ මහාධිකරණ ප්‍රධාන විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් […]

  • ජිනීවා ආ අද්මිරල් සරත් වීරසේකරට සැලුයට් එකක්! –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා ආ අද්මිරල් සරත් වීරසේකරට සැලුයට් එකක්! – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: මානව හිමිකම් මණ්ඩලයේ පැවැති දෙමළ ඩයස්පොරා සංවිධානයක සමාන්තර රුස්වීමක තනියම වාඩි වී සිටි වීරසේකර. ©ප්‍රෙඩී ගමගේ. අද්මිරාල් වීරසේකර ජීනීවා පැමිණ මේ තාක් කල් අප කියමින් සිටි කරුණක් සනාථ කළේය. එබැවින් ඒ උදෙසා ඔහුට සැලියුට් එකක් ගසා කියා පටන් ගනිමි. විරසේකර පැමිණියේ අඬබෙර ගසා ගෙනය.  ශ්‍රී ලංකාවෙහි රාජපක්ෂවාදී ජනමාධ්‍ය සේනාව වීරසේකරගේ ජිනීවා ගමන හදුන්වන ලද්දේ රාජපක්ෂගේ […]

  • ජිනීවා යෝජනාව අධීක්ෂණය කිරීමේ වගකීම දෙමළ සන්ධානය බාරගනී Read more >

    ජිනීවා යෝජනාව අධීක්ෂණය කිරීමේ වගකීම දෙමළ සන්ධානය බාරගනී

    මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩළයේදී  සම්මත කරන ලද යෝජනාව අනුව ලංකාණ්ඩුව සංක්‍රාන්ති යුක්තිය ඉෂ්ඨ කරන්නේද යන්න පිළිබඳ තමන් වගකීමෙන් යුතුව අධීක්ෂණය කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි. දෙමළ සන්ධානය මේ බව ප්‍රකාශ කරමින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ. 2017 මාර්තු 24 වන දින,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කර ගත් 34/L I යෝජනාව […]

  • සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණ දළ සැළසුම් තෙමසකින් Read more >

    සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණ දළ සැළසුම් තෙමසකින්

    ජායාරූපය:ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න සමාන්තර රුස්වීම අමතමින් ©s.deshapriya. අතුරුදහන්වූවන් පිළිබඳ  කාර්යාලය හැරුණ විට ඉතිරිව ඇති අනෙක් සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණයන් පිළිබඳ දළ සැළසුම් තෙමසක් ඇතුළත ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය 01දා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය අතර තුර පවත්වන ලද […]

  • අතීතය දෙස හැරී නොබලන සමාජයකට ස්ථිර සාමය ලබා ගත නොහැක – මංගල සමරවීර Read more >

    අතීතය දෙස හැරී නොබලන සමාජයකට ස්ථිර සාමය ලබා ගත නොහැක – මංගල සමරවීර

    පින්තූරය: සමරවිර චැතම් හවුස්හිදී සිය දේශණය පවත්වමින්. ” අප විසින් ඉතා හොඳින් අවබෝධ කරගෙන තිබෙන කාරණයක් නම් අතීතය දෙස හැරී නොබලන සමාජයකට හට ස්ථීරසාර සාමයක් ගොඩනැගා ගැනීම ඉතා අපහසු බවයි. දකුණේ මෙන්ම උතුරේ ද පැවති ප්‍රචණ්ඩත්වයට ශ්‍රී ලංකාව නොයෙක් වර මුහුණ දී ඇත. යුද්ධයේ බිහිසුණු අත්දැකීම් නොලද කිසිවෙකුත් ලංකාවේ නැති තරම්ය. ඛේදජනක මතකයන් පහසුවෙන් සිතින් […]

  • සංහිදියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ නිරීක්ෂන සහ නිර්දේශ Read more >

    සංහිදියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ නිරීක්ෂන සහ නිර්දේශ

    පින්තුරය: අපේ ‘ගෙය’, ශ්‍රී ලංකාව හොඳටම අබලන් වෙලා. හුණු ගාලා, දූවිලි ගසලා දාලා හරිගස්සගන්න පුළුවන් ගෙයක් නෙවෙයි ඒක – අධිනීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම. සංහිදියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාව විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂන සහ නිර්දේශ සම්පූර්නයෙන් පහත දැක්වේ. ‘යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පරීක්ෂා […]

Back to Top