Sri Lanka Brief
වංචා දූෂණ

වංචා දූෂණ

  • ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා කරුණු දැක්වීම – හරීම් පීරිස් Read more >

    ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා කරුණු දැක්වීම – හරීම් පීරිස්

    ජායාරූපය: කිඝනොච්චියේ බි දමන ලද ජල ටැංකිය- සිවිල් යුද්ධ තත්වයක සිට පශ්චාත් යුද්ධ තත්වයකට අවතීර්ණ වන රටවල දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීමත් අත්‍යාවශ්‍ය ය. මෙය ලියන මොහොතේ ව්‍යවස්ථා සභාවේ විධායක කමිටුවේ අතුරු වාර්තාව සැප්තැම්බර් 21 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එනම්, 2016 ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්වූ දා සිට අවුරුදු එක හමාරක පමණ කාලයක් […]

  • පළාත් පාලන ඡන්ද පනතට ගෙන ආ සංශෝධනය දේශපාලන නාටක වෙනුවට  ජනතා භූමිකාවට පදනමක් – සුනිල් ජයසේකර Read more >

    පළාත් පාලන ඡන්ද පනතට ගෙන ආ සංශෝධනය දේශපාලන නාටක වෙනුවට ජනතා භූමිකාවට පදනමක් – සුනිල් ජයසේකර

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුව ඇමතීම සඳහා මෙවර ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේ මුළුමහත් රටටම ඉතා වැදගත් වියහැකි පණිවුඩයක් ද ලබාදීමෙන් අනතුරුවය. ඉදිරියේදී මේ රටේ පැවැත්වෙන සියලු මැතිවරණ කොට්ඨාශ ක්‍රමය අනුව පැවැත්වීම සඳහා කටයුතු කරන බව එසේ ලබාදී ඇති වැදගත් පණිවුඩයයි. රටට අදාළව සලකා බැලීමේදී එම පණිවුඩය ඉතා වැදගත් වන්නේ කරුණු ගණනාවක් […]

  • ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ‘වඩාත් ක්‍ර‍ම විරෝධී පනත් සංශෝධනය. – කැෆේ Read more >

    ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ‘වඩාත් ක්‍ර‍ම විරෝධී පනත් සංශෝධනය. – කැෆේ

    ජායාරූපය: රටට පොරොන්දු වූ ‘මිශ්‍ර‍ මැතිවරණ ක්‍ර‍මය‘ පුර්ණ පක්ෂ නායක ඒකාධීපතීත්වයකට ලක් කිරීමක්. රජිත් කීර්ති තෙන්නකෝන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉවත දා, ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය හා සම්ප්‍ර‍දායන් උල්ලංඝනය කරමින් ඡන්ද කල් දැමීම සදහා  සිදු කළ පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම ‘ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වඩාත් ක්‍ර‍ම විරෝධී පනත් සංශෝධනය‘ යි.  ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජ ව්‍යවහාරයන්, […]

  • දේශපාලඥයනි, පරිස්සම් වෙනු!  නුඹලාගේ නීති විරෝධී නියෝග කිසි රාජ්‍ය නිලධාරියෙකු ක්‍රියාත්මක නොකරනු ඇත. Read more >

    දේශපාලඥයනි, පරිස්සම් වෙනු! නුඹලාගේ නීති විරෝධී නියෝග කිසි රාජ්‍ය නිලධාරියෙකු ක්‍රියාත්මක නොකරනු ඇත.

    කාටූනය: දූෂණය සමඟ රාජපක්ෂගේ ආලයට වන්දි ගෙවන්නේ වැරදි නියෝග ක්‍රියාවට නැගූ ලලිත් වීරතුංගලාය. විශ්වමිත්‍ර විසිනි. ”තම නායකයාට උත්තර බැඳීම කෙනෙකු නතර කළ යුතු මොහොතක් පැමිණේ.  ඒ, තමාගේ හෘද සාක්ෂියට උත්තර බැඳීමට කෙනෙකුට සිදු වන මොහොතේ දී ය” – ඈන් තුසා (නියුරෙන්බර්ග් නඩු විභාග) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් පවරන ලද නඩුවක් පිළිබඳ ඉතා බරපතල […]

  • බැදුම්කර වංචාවෙන්  2016දී පර්පෙචුවල්  පලිසේනට ලක්ෂ 1,000 පාරිතෝශික! Read more >

    බැදුම්කර වංචාවෙන් 2016දී පර්පෙචුවල් පලිසේනට ලක්ෂ 1,000 පාරිතෝශික!

    ජායාරූපය: පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඒ වාසනාවන්තයාය. එදිනෙදා ජීවිතය සරිකර ගැනිමට  නොහැකිව ලතැවෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඇති රටක එක් පුද්ගලයකුට වසරක 2016 වසරෙහිදී පාරිතෝශික දිමනා වශයෙන් පමණක් රුපියල් කෝටි 10ක් හෙවත් ලක්ස 1,000ක් ගෙවා ඇති බව අද බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගයේදී හෙළි වී තිබේ. එම පුද්ගලයා අන් කවරකුවත් නොව  අර්ජුන් ඇලොසියස්ගේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් […]

  • රණවිරුවා සහ දූෂකයා- වීරයන් සහ සාඩම්බර කතා Read more >

    රණවිරුවා සහ දූෂකයා- වීරයන් සහ සාඩම්බර කතා

    රෙජී පොන්නම්පලම්. “ඉතිහාසය යනු, එකඟත්වය ලද හිතලුවක් මිස අන් කවරක් ද”- නැපෝලියන් බොනපාට් . යුද්ධයෙන් හිට්ලර් ජයග්‍රහණය කෙළේ නම් ඉතිහාසය ලියැවෙනු ඇත්තේ වෙනස් ආකාරයකට ය. විවිධ හේතු පෙරදැරිව යුද්ධ කෙරේ. එය බලය වෙනුවෙන් විය හැකිය. දේශපාලනය හෝ භූ-දේශපාලනය වෙනුවෙන් විය හැකිය. ආගම හෝ වාර්ගිකත්වය වෙනුවෙන් විය හැකිය. ගැහැනුන් වෙනුවෙන් වුව විය හැකිය. දේවල් සිදුවන්නේ ඒ […]

  • පිංඩපාත සල්ලි ද අභියාචනාවද?:  දොන් නම් දොන් ය – දොන්, සිමන් විය නොහැකිය – සුනිල් ජයසේකර Read more >

    පිංඩපාත සල්ලි ද අභියාචනාවද?: දොන් නම් දොන් ය – දොන්, සිමන් විය නොහැකිය – සුනිල් ජයසේකර

    ජායාරූපය: දූෂින දඩ ගෙවීමට පිංඩපාතයේ යන සිංහල බොෟද්ධාගම! ( economynext) රටේ ඉමහත් කතාබහට ලක්ව ඇති නඩු තීන්දුවක් මගින් වරදකරුවන් කරන ලද හිටපු ජනාධිපති ලේකම්වරයා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එකී අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. රටේ පවත්නා නීතියට අනුව අධිකරණයකින් ලබාදෙන දඬුවමකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ඕනෑම […]

  • සිල් රෙදි හොරා හොරෙක්ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    සිල් රෙදි හොරා හොරෙක්ද? – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: ජනප්‍රිය ජනාධිපතිවරයකු වූ දිල්මා රූසෙෆ් රජයේ ගිණුම් තොරතුරු තමන්ට වාසිදායක ලෙස වෙනස් කළ බවට වූ  පරීක්ෂා කිරීම ආරම්භ වූයේ ඇය ජනාධිපතිනිය ලෙස සිටියදීමය. සිවුරු හොරා කියනනේ ලස්සන කුරුල්ලකුටය. අප කුඩා කාලයේ නම් ඉඳ හිට හෝ සිවුරු හොරා ඉත්තක වසා ඉන්නවා දක්නට ලැබුණි. අද සිවුරු හොරා දැක්ම දුලභය‍. සිවුරු හොරාට ඒ නම දෙන්නට ඇත්තේ සිංහල බෞද්ධ […]

  • ලලිත් වීරතුංග – අනූෂ පැල්පිට වරදකරුවන් ලෙස තීරණය කල සම්පුර්ණ නඩු තීන්දුව Read more >

    ලලිත් වීරතුංග – අනූෂ පැල්පිට වරදකරුවන් ලෙස තීරණය කල සම්පුර්ණ නඩු තීන්දුව

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ලේකම් වූ ලලිත් කුමාර් වීරතුංග සහ විදුල සංදේශ නියාමන කොමිසමේ සභාපති වූ විතාන පැල්පිට කෝරාලාගේ අනූෂ පැල්පිට කොලඹ මහාධිකරණය විසින් වරදකරුවන් බවට පත් කරන ලද සම්පූර්ණ නඩු තීන්දුව පහත පළ කරමු. මෙම තීන්දුව දෙන ලද්දේ කොලඹ අධිකරණ කලාපයේ මහාධිකරණ විනිසුරු කේ.එම්.  ගිහාන් එච් කුලතුංග විසින් 2017 සැප්තැම්බර් 09වන දිනය. මෙම් නඩු තීන්දුව […]

  • වැලිකඩ හිරගෙදර වෛද්‍ය මාෆියාව ගැන සෞඛ්‍ය ලේකම්ට: වෛද්‍ය නිර්මලී වහාම මාරු කරන්න. Read more >

    වැලිකඩ හිරගෙදර වෛද්‍ය මාෆියාව ගැන සෞඛ්‍ය ලේකම්ට: වෛද්‍ය නිර්මලී වහාම මාරු කරන්න.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යවන පුරවැසි කණ්ඩායමක් වැලිකඩ බන්නාධගාරයෙහි වෛද්‍ය මාෆියාවෙහි ප්‍රධානියකු වන වෛද්‍ය නිලධාරීනි නිර්මලී තේනුවර මහත්මියගේ 2017 ස්ථාන මාරුවීම වහා ක්‍රියාත්මක කරන ලෙස  ඉල්ලා සිටී. එම ලිපියෙන් කියා සිටින්නේ පසුගියදා බරපතල වැඩ අැතිව සිර ගත කරන ලද ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන  දෙදෙනා සම්බන්ධයෙන් ඇට විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග ක්‍රම විරෝධී හා ප්‍ර‍ශ්නකාරීවන […]

  • දුෂණය එරෙහි ක්‍රියාන්විතය ‘යහපාලනය’ කරා  සුළු පියවරක් වෙතත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  එය විශාල පිම්මකි. Read more >

    දුෂණය එරෙහි ක්‍රියාන්විතය ‘යහපාලනය’ කරා සුළු පියවරක් වෙතත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එය විශාල පිම්මකි.

    හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අවසාන ධුර කාලය තුළ සිදු කරන ලදැයි කියන දූෂණ චෝදනා විභාග කර බලනු වස්, 1978 දී එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් පත්කරන ලද, එස්. ෂර්වානන්ද සහ ජේ. ජී. ටී. වීරරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු කේ. සී. ඊ. ද අල්විස් යන අයගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිෂන් සභාව, සිරිමාවෝ […]

  • හාමුදුරුවනේ අපි සිවුරක්, සිල් රෙද්දක් බෙදා දුන්නාම මොකද? – දැන් හිරේ ගිහිල්ල එන්න! Read more >

    හාමුදුරුවනේ අපි සිවුරක්, සිල් රෙද්දක් බෙදා දුන්නාම මොකද? – දැන් හිරේ ගිහිල්ල එන්න!

    ජායාරුපය: සිල් රෙදි බෙදීම රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ අල්ලසක් විය. මංජුල ගජනායක විසිනි. රාජ්‍ය දේපළ අවභාවිත කරමින් තම මැතිවරණ ව්‍යාපාර මෙහෙයවීම මෙරටේ ආණ්ඩු බලය හිමි දේශපාලන පක‍්ෂවලට ආවේණික සම්ප්‍රදායක්ව පවතී. කළින් කළ පත්වන ආණ්ඩු රාජ්‍ය සම්පත් අවභාවිත කර ඇත්තේ ඉතා නිර්ලජ්ජිත අන්දමිනි. එවන් දූෂිත ක්‍රියාමාර්ග ප්‍රශ්ණ කිරීමට හා ඒවාට නිසි දඬුවම් ලබාදීම සඳහා ඉදිරිපත් වීමට මෙරටේ […]

  • සිල් රෙදි වංචාව‍: අනුෂ පැල්පිට – ලලිත් වීරතුංගට වසර තුනක සිරදඬුවම්, මිලියන 50 වන්දියකුත්! Read more >

    සිල් රෙදි වංචාව‍: අනුෂ පැල්පිට – ලලිත් වීරතුංගට වසර තුනක සිරදඬුවම්, මිලියන 50 වන්දියකුත්!

    රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු  තුනක බරපතල සිරදඬුවම්   අද ( සැප්07) යම විය.  මෙම වංචාව කරන ලද්දේ 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ජයග්‍රහණය කරවනු පිණිසය. මෙම තීරණය දෙන ලදදේ  මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා  විසිනි. […]

  • අවශ්‍ය වන්නේ නීතිඥ වෘත්තියේ හා අධිකරණ පද්ධතියේ වැරදි වසන් කිරීම නොවේ;  නිවරදි කිරීමයි. Read more >

    අවශ්‍ය වන්නේ නීතිඥ වෘත්තියේ හා අධිකරණ පද්ධතියේ වැරදි වසන් කිරීම නොවේ; නිවරදි කිරීමයි.

    ලංකාවේ සමස්ථ අධිකරණ පද්ධතියේ ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැන් මතුවී තිබෙන විවාදය මේ පිළිබඳව පැවතී ඇති සාකච්චා වල වැදගත් අවධියක් ලෙස සැලකිය හැකිය. රන්ජන් රාමනායක මහතා හා ලංකාවේ නීතිඥ සංගමය අතර ඇතිවූ විවාදයක් සේ මෙය පටන් ගැනුනත් මේ වන විට එය පළල් ක්ෂේත්‍රයක් කරා පළල් වී ඇත. මේ පිළිබඳ මහජන අවධානයද ඉතා බලවත් ලෙසින් ඉස්මතු වී ඇත. […]

  • අඩුවෙන්ම පාර්ලිමේන්තු  ආවේ  ආරුමුගම් තොන්ඩමන්. Read more >

    අඩුවෙන්ම පාර්ලිමේන්තු ආවේ ආරුමුගම් තොන්ඩමන්.

    පසුගිය මැයි – ජුලි කාර්තුවේ පැවති පාර්ලිමේන්තු සැසිවාර 21 ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙකු සහභාගි වී තිබෙන්නේ සැසිවාර පහකට අඩු සංඛ්‍යාවකට බව අනාවරණය වී තිබේ. ඒ බව අනාවරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කටයුතු කරන ආකාරය පිළිබඳව විශ්ලේෂණ ඉදිරිපත්කරන manthri. lk වෙබ් අඩවිය විසිනි. ජනතාවගේ දැනගැනීම පිණිස පාර්ලිමේන්තු සැසිවාරවලට මන්ත්‍රීවරුන්ගේ පැමිණීම පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියේ […]

  • විජයදාස රාජපක්ෂ: දූෂිතයන්ගේ ආරක්ෂකයා ද, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා ද? Read more >

    විජයදාස රාජපක්ෂ: දූෂිතයන්ගේ ආරක්ෂකයා ද, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා ද?

    සිරි ගමගේ. ‘ජාතික එක්සත් ආණ්ඩුව’ නම් වූ, එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහභාගීත්වය සහිත ‘යහපාලන ආණ්ඩුව’ ස්වකීය ප්‍රථම දෙවසර අවසන් කරන මොහොතේ, හිටිහැටියේම ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාව මැදට දූෂණය නැමැති මාතෘකාව පැමිණ තිබේ. 2015 මැතිවරණ වේදිකාවල ප්‍රධාන වශයෙන් රැව්දුන්නේ, දූෂණය සහ දූෂණ-විරෝධයට අදාළ මාතෘකාවන් ය. මැතිවරණයට කලින් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත […]

  • තොරතුරු පනත පොදුජන අවියක් – කිෂාලි පින්තු ජයවර්ධන Read more >

    තොරතුරු පනත පොදුජන අවියක් – කිෂාලි පින්තු ජයවර්ධන

    (තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමේ කොමසාරිස් – නීතිවේදී කිෂාලි පින්තු ජයවර්ධන සමඟ කරන ලද සාකච්ජාවකිනි.) තොරතුරු දැනගැනීමේ අයිතිය පොදු ජනතාවගේ අයිතියකි. එහෙත් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කරන්නට මූලික වූයේ ජනමාධ්‍ය සමාජයයි. එනිසා බොහෝ දෙනා සිතුවේ මෙම නීතිය ගෙනඑන්නේ ජනමාධ්‍යවේදීන්ගේ ප‍්‍රයෝජනයට යැයි කියාය. එහෙත් සාධනීය ලෙස මේ වනවිට එයින් වැඩි පල නෙළාගනිමින් සිටින්නෝ ජනමාධ්‍යවේදීන්ට වඩා පොදු […]

  • මහින්ද රාජපක්ෂ: බංකු සභාපති – සුනිල් ජයසේකර Read more >

    මහින්ද රාජපක්ෂ: බංකු සභාපති – සුනිල් ජයසේකර

    පසුගිය දිනක එක්තරා පුවත්පතක අපූරු කාටූනයක් පළවී තිබිණ. එකී කාටූනයට අනුව දැවැන්ත ආසනයක් මත එකී ආසනයටම සරිලන දැවැන්ත චරිතයක් අසුන්ගෙන සිටී. එමෙන්ම එකී අසුනෙහි ශ්‍රීලනිප සභාපති ලෙසට ද සටහන් වී තිබිණ. ඒ සමග එකී අසුන යට කුඩා බංකුවක් මත වාඩි වී සිටින පුංචි චරිතයක් “මමයි සභාපති, මමයි සභාපති“ කියමින් සිටින ආකාරයක් චිත්‍රණය කර තිබිණ. බංකුව […]

  • රංජන් රාමනායකට නඩු පැවැරීම: නීතිඥ සංගමය කැපතකට එබී බැලිය යුතුය Read more >

    රංජන් රාමනායකට නඩු පැවැරීම: නීතිඥ සංගමය කැපතකට එබී බැලිය යුතුය

    ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය පුවත් පත් නිවේදනයක් කරමින් අධිකරණයට හා නීතිඥ වෘත්තියට විරුද්ධව කරන ලද යම් බරපතල විවේචන සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කරන බවට තර්ජනය කොට ඇත. අපගේ මේ ප්‍රකාශයේ අරමුණ එම නියෝජ්‍ය ඇමතිවරයා වෙනුවෙන් කරුණු කීම හෝ ඔහුගේ ප්‍රකාශය සාධාරණය කිරීමක් නොවේ. අධිකරණයට හෝ නීතිඥ වෘත්තියට විරුද්ධව විවේචන එල්ල […]

  • බඳවාගැනීම් පිළිබඳ තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට පදනමක් වශයෙන් වරප්‍රසාද දක්වන්න බැහැ – තොරතුරු කොමිසම නියෝග කරයි. Read more >

    බඳවාගැනීම් පිළිබඳ තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට පදනමක් වශයෙන් වරප්‍රසාද දක්වන්න බැහැ – තොරතුරු කොමිසම නියෝග කරයි.

    ජායාරූපය: ”පාසල් අධ්‍යාපනයට සෘජුවම බලපාන ආයතනවල සේවය කරන තැනැත්තන්ගේ දරුවන්” නැමැති කාණ්ඩය යටතේ පාසල්වලට ඇතුළත් කර ගත් ළමුන්ගේ පදිංචිය පිළිබඳ වැඩිදුර විස්තර අඩංගු ලිපිගොනු සපයන ලෙසට ද කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කරන ලදී.(Photo credit: TISL) රජය විසින් සිදුකරනු ලබන බඳවාගැනීම් සහ රජයේ සහ පළාත් සභාව17හි අවිධිමත්භාවයන් හා අවභාවිතයන් පිළිබඳ තොරතුරු, දේශපාලඥයන්ගේ විදෙස් ගමන් තොරතුරු, […]

  • 40 වසරක අසාර්ථක විවෘත අාර්ථිකය ගැන  දියුණූ සංවාදයක් අවශයයි. Read more >

    40 වසරක අසාර්ථක විවෘත අාර්ථිකය ගැන දියුණූ සංවාදයක් අවශයයි.

    ඇන්ටන් මාකස් විසිනි. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ තිස් පස් වසරක සටන්කාමී ඉතිහාසය සැමරීම. මේ වසරේ අගෝස්තු මස අවසානය වන විට අප සංගමය වසර 35 ක සාර්ථක පැවැත්මක් සම්පූර්ණ කරන්නේය. ඒ සඳහා වූ පූර්ව සූදානමද ගත් විට, අපගේ ඉතිහාසය විවෘත වෙළඳ පල ආර්ථිකයේ වසර 40 ට සමාන්තරව පැවතෙන්නකි. විවෘත වෙළඳ පල ආර්ථික […]

  • පොලිස් අවනීතිය: පොඩි මැණිකේ වන මම දිව්රුම් දී කියා සිටන්නේ…… Read more >

    පොලිස් අවනීතිය: පොඩි මැණිකේ වන මම දිව්රුම් දී කියා සිටන්නේ……

    මහිංගනයේ ජීවත්වන හේරත් මුදියන්සේලාගේ පොඩි කුමාරිහාමි දිර්ඝ කාලයක් ජීවත්ව ඇති ඉඩම බලයෙන් අල්ලා ගැනිම පිනිස මහියංගන පොලිස් නිලධාරීන් පිරිිසක් දිගින් දිගටම උත්සාහ දරන බව ප්‍රකාශ කරන ආසියානු මානව හිමිකම් කොමිසම පසුගිය 15දා පොලීසිය ඇයට පහරදී ඇති බව වාර්තා කරයි. පොඩි මැණිකේගේ මානව හිමිකම් රැකදීම උදෙසා ආසියානු මානව හිමිකම් කොමිසම දීර්ඝ ව්‍යාපාරයක නිරත වී සිටි. පසුගිය 15දා සිදුවීම […]

  • ආණ්ඩුවට ආපස්සට යෑමට ඉඩ දෙන්නේ නැහැ! සිවිල් සහ දේශපාලන නායකයෝ ශපථ කරති. Read more >

    ආණ්ඩුවට ආපස්සට යෑමට ඉඩ දෙන්නේ නැහැ! සිවිල් සහ දේශපාලන නායකයෝ ශපථ කරති.

    62 ලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය විසින් අද (15) දින පවත්වන ලද මහජන රැස්වීම ඇමැතූ සිවිල් සහ දේශපාලන නායකයෝ දූෂණය සහ භීෂනය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ජනතා සම්මුතියකින් බලයට පැමිණි මෙම ආණ්ඩුවට ආපස්සට හැරීමට ඉඩ නොදෙන බවට ශපථ කළහ. ආණ්ඩුව විසින් කර ඇති යහපත් දේ තමන් අගය කරන බව සෑම කතිකයකුම වාගේ […]

  • ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අභ්‍යාසය තවත් නාස්ති කර ගත් අවස්ථාවක් වේද? – ජාවිඞ් යූසුෆ් Read more >

    ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අභ්‍යාසය තවත් නාස්ති කර ගත් අවස්ථාවක් වේද? – ජාවිඞ් යූසුෆ්

    ජායාරූපය: මාදුළුවාවේ සෝභිත හිමිගේ දේහය අභියස ජනාධිපති සිරිසේන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යළි පොරෙන්දු විය ( ඩේලි නිව්ස් ජායාරූපයකි) ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ප‍්‍රශ්නය, වර්තමාන ජාතික න්‍යාය පත‍්‍රයේ වැදගත් මාතෘකාවකි. එම කාර්යය තුළ වඩාත් තීරණාත්මක අංගය වන්නේ, විධායක ජනාධිපති ධූරය පිළිබඳ ප‍්‍රශ්නයයි. හතළිස් වසකට ආසන්න කාලයක් තිස්සේ මේ මහ බලගතු ආයතනය වෙතින් ලබා ඇති අත්දැකීම් […]

  • රවී ගතයුතු මග…- සුනිල් ජයසේකර Read more >

    රවී ගතයුතු මග…- සුනිල් ජයසේකර

    ජායාරූපය: පිනෝකියෝ වෙලාද කියළ නහය අත ගඟා හිටියට මදි! කරැණාකාර ඇත්ත කියන්න! හිටපු මුදල් අමාත්‍යවරයා මෙන්ම වර්තමාන විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා කේන්ද්‍ර කරගනිමින් සිදුවන අදහස් පළකිරිම් මෙන්ම වාද විවාදයන්හි ද නිමක් නැත. ඔහු මේ වනවිට රටේ ප්‍රමුඛතම මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියේ […]

  • රාජපක්ෂ මහබැංකු අධිපතිගේ නංගී සමඟ ආලෝසියස් හම්බ කල සැටි හෙළිවේ. Read more >

    රාජපක්ෂ මහබැංකු අධිපතිගේ නංගී සමඟ ආලෝසියස් හම්බ කල සැටි හෙළිවේ.

    අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික‍්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ටෙ‍්‍රෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස  2014 වර්ෂයේදී සේවය කළ බවත්  එම අවධියෙහි 400%ක ප‍්‍රාග්ධන ලාභයක් ලුබූ බවත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් 08 වන දින සාක්ෂි දෙමින් පවසා තිබේ. පසුගිය රජය සමයේ මහ බැංකු අධිපතිවරයාව සිටියේ ජනාධිපති […]

  • පළාත් සභා ජන්ද කල් දැමීමේ සහ බලය බෙදීම අහෝසි කැරෙන  ගැසට් පත්‍රය මෙන්න! Read more >

    පළාත් සභා ජන්ද කල් දැමීමේ සහ බලය බෙදීම අහෝසි කැරෙන ගැසට් පත්‍රය මෙන්න!

    ජායාරූපය: වසර ගණනනාවකට වසා දැමිය හැකි මැතිවරණ කොමිසමේ කාර්යාලය. සැප්තැම්බර් මාසයේදී කාලය අවසන් වීමට  නියමිත සබරගමුව, නැගෙනහිර සහ උතුරුමැද පලාත් සභාවන්හි කාලය 2019 දක්වා කල් තැබීම පිණිස අගමැති රනිල් වික්‍රමසංහ විසින් ඉදිරිපත් කරනු ලදුව කැබිනට් මණ්ඩලය විසින් සම්මත කරන ලද  යෝජනාව දැන් ගැසට් පත්‍රයක් ලෙස එළි දක්වා තිබේ. මෙය සඳහන් වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා […]

  • හැට දෙලක්ෂය සීරුවෙන්: හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගනිමු. Read more >

    හැට දෙලක්ෂය සීරුවෙන්: හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගනිමු.

    2017 අගෝස්තු 17 වැනි දාට යහපාලන ආණ්ඩුවට වසර දෙකයි. 2015 ජනවාරි 8 වැනි දාත්, අනතුරුව 2015 අගෝස්තු 17 වැනි දාත්, මේ රටේ ජනතාව දෙවතාවක්ම මහින්ද රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කළහ. වර්තමාන යහපාලකයන් ජන වරම ලබා ගත්තේ, එදා මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ සිදු වූ මහ පරිමාණ දූෂණ සහ වංචා ගැන මෙන්ම, සාහසික දේශපාලනික අපරාධ සම්බන්ධයෙන් වගකිව […]

  • මෙහෙම ගියොත් 2020 වෙනකම් එක දූෂණ නඩුවක්වත් ඉවර වෙන්නේ නෑ – නි. ඇමැති අජිත් පී. පෙරේරා Read more >

    මෙහෙම ගියොත් 2020 වෙනකම් එක දූෂණ නඩුවක්වත් ඉවර වෙන්නේ නෑ – නි. ඇමැති අජිත් පී. පෙරේරා

    “අද නඩු විභාග වන අන්දමට දිගමෙ ගියොත් 2020දී මේ ආණ්ඩුවේ කාලය ඉයර වන තුරු දූෂණ සම්බන්ධයෙන් පවරා ඇති එක් නඩුවක්වත් අසා ඉවර කරන්නට බැහැ” යැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි. ඔහු මේ බව පැවසූයේ පසුගිය 03දා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය ශ්‍රවනාගාරයෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය සඳහා සංසදය විසින් පවත්වන ලද රුස්වීමකදී අදහස් දක්වමිනි. ඔහු […]

  • සයිටම්: මෝඩ චූන් අරගලය  – සුනන්ද දේශප්‍රිය Read more >

    සයිටම්: මෝඩ චූන් අරගලය – සුනන්ද දේශප්‍රිය

    සයිටම් විරෝධී අරගලය තරම් මෝඩ චූන් අරගලයක් මෑත කාලීන ලංකාවේ තිබී නැත. මන්ද යත් එය දිනුවත් පැරදුණත් ඉන් කිසිදු දීර්ඝ කාලීන හෝ තීරණාත්මක වෙනසක් සිදු නොවන නිසාය. සයිටම් සටන වනාහී, දැන දැනම වළගම්බා ක්‍රමයට උණු කිරිබත් (නො) කෑමට දැරෙන වංචාවකි. සයිටම් තිබුණත් නැතත් මෙරට නිදහස් අධ්‍යාපනය දුුර්වල කරමින් පුද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීම ඉදිරියටම […]

Back to Top