Sri Lanka Brief
ලසන්ත වික්‍රමතුංග

ලසන්ත වික්‍රමතුංග

  • ‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි (2) Read more >

    ‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි (2)

    ජායාරූපය:  ගෝඨාභය රාජපක්ෂ මේ ජාවාරම සාධාරණ කිරීමට කිවේ බොරුය. විශේෂ ලේඛකයෙකු විසිනි. මේ යෝජනාව මගින් අමාත්‍ය මණ්ඩලය නොමග යවන ලද්දේ මෙයාකාරයෙන් පමණක් නොවේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් මණ්ඩලය ‘යුක්රින්මෑෂ්’ සමාගමේ යෝජනාව සඳහා වන තමන්ගේ අනුමැතිය පිළිබඳ තීරණය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීමෙන් සති දෙකකට පසු, ‘යුක්රින්මෑෂ්’ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ඩී. ඒ. පෙරෙගුඩෝව් අපේ ගුවන් […]

  • ‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි (1) Read more >

    ‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි (1)

    විශේෂ ලේඛකයෙකු විසිනි. 2006 දී ඇති කර ගත් සැක කටයුතු අවි ජාවාරමක් තුළ පැවති රාජපක්ෂලාගේ අපසහායකත්වය පිළිබඳ අලුත් සාක්ෂි මතුවෙමින් පවතින තත්වයක් තුළ, මතභේදාත්මක ‘මිග් යානා ජාවාරම’ යළි මහජන අවධානයට ලක්ව තිබේ. ඒ සමගම මේ සිද්ධියේ සත්‍ය තොරතුරු ජනතාවගෙන් වසං කිරීමට රාජපක්ෂලා ගත් අපකීර්තිමත් ප්‍රයත්නයන් ගැන තොරතුරුත් දැන් කරලියට පැමිණෙයි. 2006 දෙසැම්බර් මාසයේ මේ ගැන […]

  • ලසන්ත ඝාතනයට ගෝඨාභය සැක ඇයි? – කේ. සංජීව Read more >

    ලසන්ත ඝාතනයට ගෝඨාභය සැක ඇයි? – කේ. සංජීව

    ‘ලසන්ත ඝාතනය: අණ ගෝඨාගෙන්ද? පරීක්ෂණ ඇරඹේ’ මේ අපේ ගියවර පුවත්පතේ මුල් පුවත. ඇත්තටම විමර්ශන අංශ මෙම ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයැයි සැක කරන්නේ ඇයි?.. ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නට තමන් සූදානම් යැයි කියන පසුබිමක මේ කරුණ සනාථ කරන තොරතුරු සොයා යෑම බෙහෙවින් වැදගත් ය. ආවාට ගියාට ඔහුට විරුද්ධව කරුණු කීම ඔහුට […]

  • ලසන්ත වික්‍රමතුංග: දහසකගෙන් ප්‍රශ්න කළ, සැකකරුවකු මිය ගිය, ඝාතන පරීක්ෂණයේ පසුබිම Read more >

    ලසන්ත වික්‍රමතුංග: දහසකගෙන් ප්‍රශ්න කළ, සැකකරුවකු මිය ගිය, ඝාතන පරීක්ෂණයේ පසුබිම

    රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට 2019 ජනවාරි 08 වන දිනට වසර 10 ක් සම්පූර්ණ වේ. බොරැල්ල කනත්තේ පැවැත්වෙන ලසන්ත වික්‍රමතුංගගේ 10 වැනි සැමරුම් උත්සවයට ද ඔහුගේ පවුලේ සාමාජිකයන්, සහෝදර මාධ්‍යවේදීන් හා හිතවතුන් සහභාගි වන්නේ ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටුනොවී ඇති මොහොතකය. 2018 වසරේ ලසන්තගේ 9 වැනි සැමරුමේ කළ […]

  • ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම එකම හස්තයකින් Read more >

    ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම එකම හස්තයකින්

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති ප්‍රබල හස්තය එකම පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙයි. ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී එක්නැලිගොඩ, බන්ධනාගාර ඝාතන 27, […]

  • ලසන්ත ඝාතනය ගැන ගෝඨාගේ අලුත් බයිලාව – සුරනිමල උමගිලිය Read more >

    ලසන්ත ඝාතනය ගැන ගෝඨාගේ අලුත් බයිලාව – සුරනිමල උමගිලිය

    පසුගිය පෙබරවාරි 27 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වශයෙන් පළවූ “ලසන්ත ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවුලක” නැමැති ප්‍රවෘතියට ප්‍රතිචාර දක්වමින්, ලසන්ත වික්‍රමතුංගව තිරිසන් ලෙස ඝාතනය කර දැමූ අවස්ථාවේ ආරක්ෂක ලේකම් වශයෙන් සිටියා වූ ද, ඝාතනයෙන් ටික දිනකට පසු “ලසන්ත කියන්නේ කවුද?” මැයෙන් බී.බී.සී. ගුවන් විදුලියට කුප්‍රකට සම්මුඛ සාකච්ඡාවක් දුන්නා වූ ද ගෝඨාභය රාජපක්ෂ, සටකපට […]

  • ලසන්ත ඝාතකයින්ට දඩුවම් පැමිණවීම ආණ්ඩුවේ සදාචාරාත්මක යුතුකමක්! – ඇමැති සමරවීර Read more >

    ලසන්ත ඝාතකයින්ට දඩුවම් පැමිණවීම ආණ්ඩුවේ සදාචාරාත්මක යුතුකමක්! – ඇමැති සමරවීර

    මංගල සමරවීර විසිනි. 2018 ජනවාරි 08වන දිනට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් භාෂණයේ නිදහසට එරෙහිව කෙරුණු නිහීනතම සාපරාධී සිදුවීම සිදුවී වසර 9ක් ගත වෙනවා. මීට වසර 9කට පෙර උදේ 10.45ට මට වාර්තා වුණා. ශ්‍රී ලංකාවේ නිර්භීතම කතුවරයකු වන සන්ඩේ ලීඩර් පුවත්පතේ මගේමිත්‍ර කර්තෘ ලසන්ත වික්‍රමතුංගව ඔහුගේ කාර්යාලයට යන අතරතුරදී වටකොට පහරදුන් බවට. ඊට පැය කිහිපයකට පසු […]

  • ලසන්ත ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවට චෝදනා අධිකරණයට! Read more >

    ලසන්ත ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවට චෝදනා අධිකරණයට!

    ඒ ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස අධිකරණය වෙත ඊයේ(20) ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාව අනුව ගොඨාභය රාජපක්ෂ සමබන්ධ බවට කරන ලද චෝදනාව අතුලත්  සීඅයිඩිය විසින් අධිකරණයට ඉදිරරිපත් කළ එම ‘බී වාර්තාව‘  පහත පළ‍ෙ  පළවේ නඩු අංකය – B 92/09 ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත්වරයා වෙත ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාලව කරුණු වාර්තා කළ 2015 […]

  • ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයත් යටයන ළකුණු නීතිඥ අතුල රණගල හෙළි කරයි! Read more >

    ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයත් යටයන ළකුණු නීතිඥ අතුල රණගල හෙළි කරයි!

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට වසර අටක් අදට නිමා වෙයි. ඒ නිමිති කොට අද කෙලඹ බොරුල්ල සුසාන භූමියෙහි ලසන්ත සොහොන අභියස පැවැති සමරු උත්සවයෙහිදී නීතිඥ අතුග රණගල දැක්වූ අදහස් පහත වීඩියෝයෙන් නරඹන්න.    

  • මරා දමන්නට වසරකට පෙර මහින්ද – ලසන්ත අතර වූ දුර කථන සංවාදයක් Read more >

    මරා දමන්නට වසරකට පෙර මහින්ද – ලසන්ත අතර වූ දුර කථන සංවාදයක්

    වසර 2008 දී ලසන්ත වික්‍රමතුංග සහ එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්‍ෂ අතර පැවැති දුරකථන සංවාදයක සංස්‌කරණය කළ පිටපතක්‌ මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිර යමින් පවතී. මේ වන විට මිලියන ගණනක්‌ දෙනා මෙය ශ්‍රවණය කර ඇත. එම සංවාදයේ අසංශෝධිත පිටපතක්‌ මෙසේ පළ කරමු. ලසන්ත- හලෝ… මහින්ද රාජපක්‍ෂ- හලෝ… කොහොමද? ලසන්ත- (සිනා සෙමින්) මොකද වෙන්නේ…· මහින්ද රාජපක්‍ෂ- […]

  • ජනපති කතාව ගැන මට පුදුම හිතුනා – ලසන්තගේ පළමු බිරිඳ රේන් වික්‍රමතුංග Read more >

    ජනපති කතාව ගැන මට පුදුම හිතුනා – ලසන්තගේ පළමු බිරිඳ රේන් වික්‍රමතුංග

    පින්තූරය: විරෝධතාවයක් බවට පත් ලසන්ත අවමඟුල. (රේන් වික්‍රමතුංග සමඟ කරන ලද සාකච්ජාවකිනි) “අලුත් ආණ්ඩුව යටතේ ලසන්ත ඝාතන පරීක්‍ෂණ හොඳින් කෙරෙන්න ගත්තා කියන එක කාටත් පැහැදිලියි. ඒ වගේම කලින් ආණ්ඩුව තියෙනකම් පරීක්‍ෂණ නිසියාකාරයෙන් නොකෙරෙන බවටත් වරදකරුවන් හෝ අණ දුන් අයව හෝ නීතිය ඉදිරියට ගෙන එන එක කරන්න බැරි බවත් බොහෝ දෙනා දැනගෙන හිටියා. මේ ආණ්ඩුව ආපු […]

  • ලසන්ත ඝාතනය: දිවිනසාගත් බුද්ධි අංශ නිලධාරියා සිය ලියුම නිවසේදී ලියූ බවට සාක්ෂි නැහැ! Read more >

    ලසන්ත ඝාතනය: දිවිනසාගත් බුද්ධි අංශ නිලධාරියා සිය ලියුම නිවසේදී ලියූ බවට සාක්ෂි නැහැ!

    සන්ඩේ ලීඩර් ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කළේ තමා යැයි සඳහන් කරමින් පසුගිය 14වනදා සිය දිවිනසාගත් කෑගල්ල, කරඩුපන ප්‍රදේශයේ පදිංචි හිටපු යුධහමුදා බුද්ධි අංශ සැරයන් ඉලන්දරගේ ජයමාන්න නැමැත්තාගේ ඇඟිලි සටහන් ලබා ගෙන ඒවා ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෝටර් රථයේ ඇඟිලි සලකුණු සමග සැසඳු බවත් ඒවා එකිනෙක නොගැලපුණ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 27වනදා අධිකරණයට දැනුම් දී […]

  • ලසන්ත ඝාතකයා රාජපක්ෂ අංගාරක්ෂක කැප්ටන් තිස්සද? Read more >

    ලසන්ත ඝාතකයා රාජපක්ෂ අංගාරක්ෂක කැප්ටන් තිස්සද?

    ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට අදාළව ලැබී ඇති සාක්ෂි අනුව සටහන් කරණ ලද දළ මිනිස් රූප දෙක සම්බන්ධයෙන් මේ වනවිට සමාජජාල වෙබ්අඩවිවල දැඩි කතාබහකට ලක්ව තිබේ. එක් පාර්ශවයක් පවසන්නේ මෙවැනි චිත්‍රවලින් අදාළ ඝාතකයින් සොයා ගැනීම විහිළුවක් බවය. මෙන්ම මෙම පින්තූරවලට අදාල හැඩරුව ඇති සැබෑ තැනැත්තා එම හැඩ රුව මේ වනවිට වෙනස් කරගෙන සිටීමට ඉඩ […]

  • ලසන්ත ඝාතනයට ගෝඨාභය සම්බන්ධයි – ඇමැති රාජිත Read more >

    ලසන්ත ඝාතනයට ගෝඨාභය සම්බන්ධයි – ඇමැති රාජිත

    (රවිරාජ් ඝාතකයින් දන්නවා) පාර්ලිමේන්තු මන්ත්‍රී රවී රාජ් ඝාතනය පිළිබඳ සියලු තොරතුරු පොලීසිය සතුව ඇති බවත් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුකල ආකාරය මෙන්ම ඊට නියෝග දුන්නේ කවුද යන තොරතුරු සියල්ල අනාවරණය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි. ලසන්ත විකමතුංග ඝාතනයට ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ සම්බන්ධ බවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා එල්ල කරන චෝදනාව […]

Back to Top