Sri Lanka Brief
රෝහණ විජේවීර

රෝහණ විජේවීර

  • “ගින්නෙන් උපන් සීතල” හෙවත් කථාවෙන් හා සත්‍යයෙන් අඩක් කීම Read more >

    “ගින්නෙන් උපන් සීතල” හෙවත් කථාවෙන් හා සත්‍යයෙන් අඩක් කීම

    පොඩි මහත්තයා විසිනි. පසු ගිය දිනක “ගින්නෙන් උපන සීතල” හෙවත් Frozen Fire චිත්‍රපටිය නැරඹුවෙමි. චිත්‍රපටිය මුලදීම අධ්‍යක්‍ෂවරයා විසින් මෙහි කථා වස්තුව දෙවන කැරැල්ලට සීමා වන බව දන්වයි. එසේ කරමින් අධ්‍යක්‍ෂවරයා විජේවීර වීර සාන්තුවරයකු ලෙස සිත්තම් කරයි. මෙම චිත්‍රපටය ජනතා විමුක්ති පෙරමුණ ගැන නොව එහි නායක රෝහණ විජේවීර ගැන වන හෙයින් එසේ සීමා කිරීමට හේතුව කථා […]

  • බෝපගේද ටිල්වින්ද අදවත් ඇත්ත කිව යුතුයි..! ගින්නෙන් ඉපැදී සීතලෙන් මරාදමන සත්‍ය‌‌යේ කතාවක්..! Read more >

    බෝපගේද ටිල්වින්ද අදවත් ඇත්ත කිව යුතුයි..! ගින්නෙන් ඉපැදී සීතලෙන් මරාදමන සත්‍ය‌‌යේ කතාවක්..!

    විසල් කරුණාරත්න.   (ලංකා ඊ නිව්ස් )  “ගින්නෙන් උපන් සීතල” විජේවීරගේ චරිතය පාදක කරගත් චිත්‍රපටයක් හරහා වැදගත් දේශපාලන ප්‍රපංචයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුවී ඇත්තේ ජවිපෙ යටිබිම්ගත දේශපාලනයට යොමු වූයේ මන්ද යන කාරණාවයි. මේ වන විට චිත්‍රපටයෙන් අතහැරී ඇති දේශපාලන කාරණාවක් වන එනම් විජේවීර යටිබිම් ගත වීම ගැන බෝපගේ සහෝදරයා […]

  • ගින්නෙන් උපන් සීතලේ විජේවීර විනිවිද දැකීම – ගාමිණී වේරගම Read more >

    ගින්නෙන් උපන් සීතලේ විජේවීර විනිවිද දැකීම – ගාමිණී වේරගම

    අනුරුද්ධ ජයසිංහගේ නිර්මාණ කාර්යය ඉතා අසීරු වූවකි. මෑත ඉතිහාසයට අයත්, මෙරට සමාජ දේශපාලන දේහය කෙරේ තීරණාත්මක බලපෑමක් කළ දේශපාලන නායකයකුගේ චරිතාපදානයේ හරස්කඩක් ප්‍රතිනිර්මාණය දුෂ්කර කාර්යයක් වන්නේ සාධක කිහිපයක් නිසාය. රෝහණ වීජේවීර චරිතය පිළිබඳ කියැවීම් රාශියකි. ඔහු හා සම්බන්ධ පවුලේ සමීපතමයන්ගේ කියැවීම ඉන් එකකි. දේශපාලන ජීවිතයේ ආරම්භයේ උරෙනුර ගැටී සිටි සටන් සගයෝ සමහරෙක් තවමත් ජීවතුන් අතර […]

  • විජේවීර පරාජය වුයේ ඇයි? Read more >

    විජේවීර පරාජය වුයේ ඇයි?

    ප්‍රේමලාල් බර්ටි රණවීරගේ විසිනි. රෝහණ විජේවීර මහතා මා පළමුවෙන් දුටුවේ 1971 පෙබරවාරි මස අග දිනකදීය . ඒ හයිඩ් පිටියේ ජවිපෙ රැළියේදීය. 71 කැරැල්ලට පෙර ජවිපෙ පැවැත්වූ අවසාන රැළිය එය විය යුතුය . රැළියට පැමිණි පිරිසගෙන් හයිඩ් පිටිය මුලුමනිනුත් අවට මාවත් යම් තරමිකිනුත් පිරි තිබිණි . බහුතරය තරුණ තරුණියෝ වුහ. හවස හතර වන විට ඇරඹුණු රැස්වීම […]

Back to Top