Sri Lanka Brief
රාවය

රාවය

  • ‘රාවයේ අයිතිය’ සහ ‘ආප්ප කඬේ අයිතිය’ ගැන සුසමාදර්ශයක් – .ගාමිණී වියන්ගොඩ Read more >

    ‘රාවයේ අයිතිය’ සහ ‘ආප්ප කඬේ අයිතිය’ ගැන සුසමාදර්ශයක් – .ගාමිණී වියන්ගොඩ

    2018 පෙබරවාරි 17 වැනි දා කොළඹදී. පසුගිය 11 වැනි දා රාවය පුවත්පතේ “රාවයේ අයිතිය සහ මාර යුද්ධය” මැයෙන් වික්ටර් අයිවන් දීර්ඝ ලිපියක් ලිවීය. එම ලිපිය තුළ පුවත්පතේ කීර්ති නාමයේ පූර්ණ අයිතිය තමන් වෙත පවරා ගනිමින්, රාවය ගොඩනැගීමට සහ මේ දක්වා එය පවත්වාගෙන ඒමට උරදුන් සියල්ලන් පරිහාසයට ලක්කොට තිබුණි. රාවයේ අයිතිය සම්බන්ධයෙන් මතු වී ඇති විවාදය […]

  • ඩොලර් මිලියන 130ක් වැඩිපුර ගෙවා හච් මිලදී ගැනීමේ ටෙලිකොම් සැලසුමක් – රාවය Read more >

    ඩොලර් මිලියන 130ක් වැඩිපුර ගෙවා හච් මිලදී ගැනීමේ ටෙලිකොම් සැලසුමක් – රාවය

    කේ.ඩබ්ලිව්. ජනරංජන විසිනි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වෙයි. ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රය ගැන දන්නා අය තක්සේරු කරන අන්දමට, ලංකාවේ ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රයේ අඩු පංගුකාරිත්වයක් හිමි හච් සමාගමේ මුළු දළ වටිනාකම ඩොලර් මිලියන 80-90ක් පමණය. ටෙලිකොම් සමාගම එය මිලදී […]

  • රුපියල් මිලියන 232788 රන් ගනුදෙනුවට රාජපක්ෂ සම්බන්ධයි – රාවය Read more >

    රුපියල් මිලියන 232788 රන් ගනුදෙනුවට රාජපක්ෂ සම්බන්ධයි – රාවය

    රුපියල් මිලියන 232788ක වටිනාකමකින් යුතු රන් ටොන් 40ක් එකෙරට අලෙවි කිරිම පසු පස හිටපු ජනාධිපති රාජපක්ෂ සිටි බව සනාථ වන වාර්තාවක් ම08 ඉරිදා රාවය පල කර තිබේ. එම වාර්තාවට අනුව එමගනුදෙනුවේ අතරමැදියා වූ රාජ්ගෝපාල් කර්තීපන් තමට හිමි කොමිස් මුදල ලබා දෙන සේ මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාලට යන ලද ලිපියක තමා එසේ ඉල්ලා සිටින්නේ ජනා‍ධිපති […]

Back to Top