Sri Lanka Brief
රාජ්‍ය දේපල අනිසි භාවිතය

රාජ්‍ය දේපල අනිසි භාවිතය

  • අගමැතිතුමනි, ඔබේ 40 වසර සැමැරීමට මහජන මුදල් සහ ආයතන යොදා ගන්න එපා! Read more >

    අගමැතිතුමනි, ඔබේ 40 වසර සැමැරීමට මහජන මුදල් සහ ආයතන යොදා ගන්න එපා!

    ජායාරූපය: නොපෙනෙන බලවේගයන්ට බයෙන් ගැහෙන රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ කොවිලකදී ( හින්දුස්තාන් ටයිම්ස් ජායාරෑපයකි) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පොදු ජන සේවයේ වසර 40ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් අගෝස්තු 3 වන දින සිට උත්සව රාශියක් පවත්වන ලෙස දන්වමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ජුලි 27 වන දින සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යොමු කර ඇති බවට සඳහන් වන වාර්තා පිළිබඳව […]

  • තහංචි මැද්දෙන්: ලැසිල් බෝම්බය, දෙමළ නම්වලට බියවීම සහ මුස්ලිම් විරෝධී කලු ජූලිය – සුනන්ද දේශප්‍රිය Read more >

    තහංචි මැද්දෙන්: ලැසිල් බෝම්බය, දෙමළ නම්වලට බියවීම සහ මුස්ලිම් විරෝධී කලු ජූලිය – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: කළු ගල්වල කෙටූ නම් මකා සිත්වලින්  ඔවුන්ගේ සිත්වලින් ආදරණීයයන් මකා දැමිය හැකිද?  ලැසිල් බෝම්බය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකදී නම් අදාළ ඇමැතිවරුන්ගේ පටි ගැලවී යන ප්‍රකාශයක් පසුගියදා වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් කරන ලදී. ඔහුගේ සේවා කාලය නියමිත කාලයට පෙර අහෝසි කරන ලද්දේ ජනාධිපති සිරිසේන විසිනි. ඔහු කීවේ මෙයයි: […]

  • සිල් රෙදි බෙදුවේ මහින්ද කියපු නිසා – වටිනාපහ හිමියෝ කියති Read more >

    සිල් රෙදි බෙදුවේ මහින්ද කියපු නිසා – වටිනාපහ හිමියෝ කියති

    පින්තූරය: වටිනාපහ සෝමානන්ද හිමි. සිල් රෙදි බෙදාදීමේ වැඩසටහන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ බව පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමේ වැඩසටහන සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධව කොළඹ මහාධිකරණයේ විභාගවන නඩුවේදී ඊයේ (09) විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වටිනාපහ සෝමානන්ද හිමියෝ […]

  • රාජපක්ෂ පවුලට එරෙහි විමර්ශන 725ක් – මංගල සමරවීර Read more >

    රාජපක්ෂ පවුලට එරෙහි විමර්ශන 725ක් – මංගල සමරවීර

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් ඍජුව හෝ වක්‍රව සම්බන්ධවූ බරපතල වංචා, නාස්තිය, මිනිමරුම ආදී සිදුවීම් 725 ක් ගැන රජය පරීක්ෂණ පවත්වන බව විදේශ කටයුතු ආමාත්‍ය මංගල සමරවීර පවසයි. අද එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආමාත්‍යවරයා පැවසුවේ මෙම පරීක්ෂණ 725ට අමතරව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඍජුව සම්බන්ධ සිදුවීම් 25ක් ගැනද පරීක්ෂණ […]

  • යහපාලනයෙන් යාළුපාලනයට හෙවත් ගජමිතුරු ධනවාදයට! Read more >

    යහපාලනයෙන් යාළුපාලනයට හෙවත් ගජමිතුරු ධනවාදයට!

    මෛත්‍රී – රනිල් පරිපාලනයෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වුනෙමු. දින සීයේ රජයේ වැඩසටහනේදී වැඩියෙන්ම කතා කලේ 19 වෙනි සංශෝධනය ගැන වුවත් කිසිදු දෙයක් සිදුවුනේ නැත. රාජපක්ෂලාගේ හොරකම් ගැන එහා මෙහා පෙරලා කතා කළද එහි කිසිවක් නැතිවම අවසන් විය. පසුගිය රජයේ වංචාවලට චෝදනා ලැබූවායැයි කියන අය වත්මන් රජයේ කැබිනට් එකට පත්විය. ජනාධිපතිවරයා සියල්ල එකතු කරන්නට මහින්ද […]

  • අත්අඩංඟුවට ගත් සගයින් ඉල්ලා හමුදාව යාපනේ පොලීසියක් වටලයි Read more >

    අත්අඩංඟුවට ගත් සගයින් ඉල්ලා හමුදාව යාපනේ පොලීසියක් වටලයි

    ( පුස්තකාල ජායාරූපයකි) යකඩ සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංඟුවට ගත් සොලදිදුවන් හත් දෙනෙකු නිදහස් කරන සේ ඉල්ලමින් යුද හමුදා පිරිස් යාපනයේ පොලිස් ස්ථානයක් වැටලූ බව ග්ලෝබල් ටැමිල් නිව්ස් සහ ටැමිල් ගාර්ඩියන් යන වෙබ් අඩවි වාර්තා කරයි. මේ වටලා ඇත්තේ වාචක්චේරි පොලීසිය යි. යාපනයේ ව්‍යාපාරිකයන් විසින් වෙළදදැන්වීම් සඳහා සවිකර තිබූ විශාල යකඩ රාමු සොරකම් කරගෙන යත්දී පොලීසිය […]

  • මම මහින්දට විරුද්ධයි, මහින්ද යළිත් පරදිනවා – ජනපති Read more >

    මම මහින්දට විරුද්ධයි, මහින්ද යළිත් පරදිනවා – ජනපති

    “මම මහින්ද රාජපක්ෂට විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ හොත් අගමැතිවරයා හැටියට පත් කරන්නට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් ඉන්නවා” ජනවාරි අට වැනි දින ජනපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයේදී යළිත් පරාජයට පත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඒ බව ප්‍රකාශ කිරීමට නක්ෂත්‍ර බැලීමට අවශ්‍ය නොවන බව පැවසූ ජනාධිපතිවරයා ඉතිහාසය දෙස බැලීමෙන් එය […]

  • රාජපක්ෂලාගේ කාලේ නීතියේ ආධිපත්‍ය රැකුණාලු! Read more >

    රාජපක්ෂලාගේ කාලේ නීතියේ ආධිපත්‍ය රැකුණාලු!

    (රාාජපක්ෂ නීතිය රැක්ක හැටි: ප්‍රගීත් අතුරුදහන් කළ සිය ගණනාවෙන් එක් අයෙකි) තමන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවත් තම පාලන සමයේ නීතියේ ආධිපත්‍ය රැකුණු බවත් පළිගැනීම් කිසිවක් සිදු නොකළ බවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක නොවූ බවත් මහින්ද රාජපක්ෂ මහතා අද (01) සිය නිවසේ සිදු කළ විශේෂ ප්‍රකාශය අවස්ථාවේදී පවසා තිබේ. උපුටාගැනීම “අපේ කාලයේදී නීතියේ […]

  • මහින්දගේ හුරතලා ගාමිණී සෙනරත්ගේ  බිලියන් ගණනක ගැහිල්ලක් හෙළිවේ Read more >

    මහින්දගේ හුරතලා ගාමිණී සෙනරත්ගේ බිලියන් ගණනක ගැහිල්ලක් හෙළිවේ

    කොල්ලුපිටිය සහ හම්බන්තොට ඉදිකිරීමට නියමිතව තිබූ යැට්(Hyatt) හෝටල් ඉදිකිරීමේදී සිදු වූ වංචා දුෂණ සෙවීමට පත් කළ අධිකරණ විගණන වාර්තා අනුව මේවනවිට එය ඉදිකිරීමට වැය වෙතැයි ගණන් බලා තිබූ මුදල මෙන් දෙගුණයකට වඩා මුදලක් වියදම්ව ඇති බව හෙළිව තිබේ. ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් බිලියන 13 ක් වුවත් එය රුපියල් බිලියන 27 දක්වා වැඩිවීම හේතුවෙන් කැන්විල් […]

  • ඇමෙරිකානු වලිගයේ එල්ලී රාජපක්ෂ ‘ගොඩයෑම’! – සුනන්ද දේශප්‍රිය Read more >

    ඇමෙරිකානු වලිගයේ එල්ලී රාජපක්ෂ ‘ගොඩයෑම’! – සුනන්ද දේශප්‍රිය

    ෂෝක්! රාජපක්ෂවරු දැන් සිය පිහිට පතා ඇමෙරිකානු වලිගයේ එල්ලී සිටිති. දෙව්ලොව යෑමට අලි වලිගයේ එල්ලුනු ගමරාළ මෙන් මෙවර රාජපක්ෂ සනුහරයම වෙනුවෙන් ඇමෙරිකානු වලිගයේ එල්ලී ඇත්තේ යුද්ධ හමුදාවෙන් ඉවත් වී සිය යහපත් ජිවිතයක් ගත කරනු පිනිස ඇමෙරිකාවට පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ම ය. එකී හාස්‍ය ජනක ජනප්‍රවාදයට අනුව දෙව්ලොව යනු වෙනුවට ගමරාළට සිදු වූයේ අලි වලිගය […]

  • මහින්දගේ ප්‍රාඩෝ මගඩියේ තරම මෙන්න: කොටි 370ක වාහන! Read more >

    මහින්දගේ ප්‍රාඩෝ මගඩියේ තරම මෙන්න: කොටි 370ක වාහන!

    පසුගිය 9 වැනිදා රාත්‍රියේ තංගල්ල බුළුගහ ප්‍රදේශයේදී ලියාපදිංචි නොකළ ප්‍රාඩෝ ජීප් රථයක් අනතුරට පත් වීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරිහරණය කළ අධි සුඛෝපභෝගී වාහන පිළිබඳව සැඟව තිබූ තොරතුරු රැසක් හෙළිවෙමින් තිබේ. මුදල් ඇමති රවී කරුණානායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කර තිබුණේ මෙම ප්‍රාඩෝ රථය එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සුනාමි සහන කටයුතු සඳහා ලබා […]

  • මෙන්න රාජපක්ෂ සහ වහල්ලු ඉල්ලන යහ පාලනය! – සුනන්ද දේශප්‍රිය Read more >

    මෙන්න රාජපක්ෂ සහ වහල්ලු ඉල්ලන යහ පාලනය! – සුනන්ද දේශප්‍රිය

    ( ජොලි දවස්: රාජපක්ෂ පවුලේ විවාහයක්) සිය මෑණියන් වන හිටපු ජනාධිපති ආර්යාව මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට ( එෆ්අයිසීඩී) කැඳවීම සම්බන්ධයෙන් සමාජ ජාලයට පා.ම. නාමල් මැයි 26 දා රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් මුදා හැර තිබේ. ඔහු එහි මෙසේ කියයි: ‘‘ මගේ මවට පරීක්ෂණයක් සඳහා පැමිණෙන්නැයි එෆ්අයිසීඩීයෙන් මේ දැන් දැන්වීමක් ලැබණා. ඇය මෙවැනි වදයකට පැමිණවීම සුදුසු ද? ‘යහ […]

  • ටිරාන් අලස් අත් අඩංඟුවට ගැනීම අද හෙටම Read more >

    ටිරාන් අලස් අත් අඩංඟුවට ගැනීම අද හෙටම

    ( සුනාමි ව්‍යසනය ලක්ෂ ගණනාවකට මහා විපතක් බවට පත් වී තිබියදී…) සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැ‍ඟෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රාඩා ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 124ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාඩා ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන්නේ යැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ […]

  • ඒකාධිපති රාජ්‍ය රටාවක් ප්‍රජාතන්‍ත්‍රකරණය: ලංකාව ඉගෙන ගත යුතු පාඩම් – රංජිත් හේනායකආරච්චි Read more >

    ඒකාධිපති රාජ්‍ය රටාවක් ප්‍රජාතන්‍ත්‍රකරණය: ලංකාව ඉගෙන ගත යුතු පාඩම් – රංජිත් හේනායකආරච්චි

    යම්කිසි රටක රාජ්‍ය බලය ඒකාධිපති හෝෆැසිසිට් කල්ලියක් තම ග්‍රහණයට යටපත් කරගෙන තිබූ පසු ඔවුන් විසින් හිතුවක්කාරී ආකාරයෙන් ඇතිකරන රාජ්‍ය ආයතන සහ නිලධර ස්ථර ක්‍රියාත්මක වන්නේ බලය ඩැහැගෙන සිටි කණ්ඩායමේ සුවච කීකරු දාසයින් අයුරිනි. එමෙන්ම යම් රටක මෙවැනි කල්ලියක් බලය ඩැහැගෙන ඔවුන්ගේ අයෝමය හස්තය තුල කොපමණ කාලයක් එම රට තබාගනු ලැබුවාද යන්න මෙම ආයතන සහ නිලධර […]

  • විල්පත්තුවේ ඇත්ත මෙන්න -මුස්ලිම් කවුන්සිලය ජවිපෙට ලියූ ලිපිය Read more >

    විල්පත්තුවේ ඇත්ත මෙන්න -මුස්ලිම් කවුන්සිලය ජවිපෙට ලියූ ලිපිය

    (විල්පත්තුව ආසන්නයේ ජිවත්වන සරණාගත මවක්) විල්පත්තු රක්ෂිතයේ මුස්ලිම් ජනතාව පදිංචි වී ඇති බවට බෞද්ධ අන්තවාදීන් උද්ඝෝෂණ පැවැත්වූවද සැබවින්ම එහි පදිංචි වී ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ සිට අළුතින් පැමිණි සිංහල ජනතාව හා හමුදා සමාජිකයන්‍ බවත් මේ වන තෙක් වර්ගවාදයට විරුද්ධ ස්ථාවරයක සිටි ජනතා විමුක්ති පෙරමුණ ද අන්තවාදි බෞද්ධ බලවේගයන් විසින් නොමග යවා තිබෙන බවත් මුස්ලිම් කවුන්සිලය ජනතා […]

  • ගෝඨාභයගේ පෙත්සමට උත්තර බඳින්න ඔක්තෝබර් තෙක් අවස්ථාව නොදීම ගැටලුවක් – අගමැති රනිල් Read more >

    ගෝඨාභයගේ පෙත්සමට උත්තර බඳින්න ඔක්තෝබර් තෙක් අවස්ථාව නොදීම ගැටලුවක් – අගමැති රනිල්

    පොදු රද මඬුලු අධිකරණ මතය ලබාගැනීම සුදුසුම ක්‍රමයයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් උත්තර බැඳීමට ඔක්තෝම්බර් මාසය වන තෙක් අධිකරණය තමාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාව ලබා දී නොතිබීම ප්‍රශ්නයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දේශපාලන දඩයමක් සිදු කරන බවට නඟා ඇති චෝදනාවලට පිළිතුරු දීමට තමාට ලෙහෙසියෙන් හැකියාව ඇති බව අවධාරණය කළ අගමැතිවරයා […]

  • සන්නද ජැකාද වැඩිය හොඳ – අපි යමු මැදමූලන ළඟට Read more >

    සන්නද ජැකාද වැඩිය හොඳ – අපි යමු මැදමූලන ළඟට

    සුරතල් නංගියේ අපෙ සන්නා යහපාලනයක ‍ගුණ පෙන්නා මැතිවරණෙදි කැහැ කැහැ උන් හින්දා සන්න ට මම වැන්දා අය්යා කීවා මට හරි නෑ ජැක්සන් සන්නට වැඩිය අගෙයි නිතරම රජා ට අන්දපු හින්දා ජැකියට මම වැන්දා නංගී ඒ හිතුවොත් වැරදියි එතකොට නංගිට පව් සිදුවෙයි රෙජිමයෙ බලයට එරෙහිව ඉදලා සන්නා දුක් වින්දා ජැක්සන් මරු ටොපි දුන්නේය දුන්නම අය්යත් ගිල්ලේය […]

  • කෝටි ගණන් ගෙවා මිලට ගත් වීරවංශලාගේ ඉඩම් කෙරුවාව Read more >

    කෝටි ගණන් ගෙවා මිලට ගත් වීරවංශලාගේ ඉඩම් කෙරුවාව

      ටිරන් කුමාර බංගගමආරච්චි විමල් වීරවංශ යනු රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති වරයකු පමණක් නොව හොරණෑකාරයාද, කසළ ශෝධකයාද විය. අදද රාජපක්ෂ බේරාගනු වස් නැවත බලයට ඒම පිණිස හැකි උපරිම මෙහෙය කරන අතළොස්ස අතර ඔහු පෙරමුණේය. ඒ ඇයි? පසුගිය ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව ආණ්ඩුව වෙනස් විය. දැන් වීරවංශ මන්ත‍්‍රීවරයෙකි. අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් […]

  • මහින්ද-මෛත‍්‍රී හමුව මුළුමනින්ම අසාර්ථකයි – වෙල්ගම Read more >

    මහින්ද-මෛත‍්‍රී හමුව මුළුමනින්ම අසාර්ථකයි – වෙල්ගම

    ජනාධිපති මෛත‍්‍රිපාලසිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවති සාකච්චා අසාර්ථක බව ඊට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මේ බව වාර්තා කරන්නේ විමල් විරවංහගේ සී නිව්ස් වෙබ් අඩවිය යි එම සාකච්චාවේ ප‍්‍රගතිය සම්බන්දයෙන් මාධ්‍ය හමුවේ අදහස් පල කරමින් මන්ත‍්‍රිවරයා කියා ඇත්තේ රටම බලා සිටිනා අගමැති අපේක්‍ෂක ධුරය සම්බන්ධයෙන් සෑහීමකට පත් […]

  • අම්පාර දැයට කිරුළ:  කෝටි 13ක චෙක්පත් ගෝඨාගේ ගිණුමට;  ජවිපෙ හිටපු මන්ත්‍රීගෙන් පැමිණිල්ලක් Read more >

    අම්පාර දැයට කිරුළ: කෝටි 13ක චෙක්පත් ගෝඨාගේ ගිණුමට; ජවිපෙ හිටපු මන්ත්‍රීගෙන් පැමිණිල්ලක්

    (වාසුදේව නානායක්ක්කාර අම්පාර දැයට කිරුළට යුද හමුදාව සමඟ) අම්පාර දිස්ත්‍රික්කයේ 2013 වසරේදී පවත්වනු ලැබු දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් (රු.130,000,000) වංචා සහගතව හිටපු ආරක්ෂක ලේකම් නමින් ඇති ගිණුමකට චෙක්පත් තුනක් මඟින් අයුතු ලෙස මුදල් බැරකොට පරිහරණයේ යෙදී ඇති බවට පැමිණිල්ලක් ඊයේ (06දා) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් […]

  • සිරිසේන – රාජපක්ෂ සාකච්ජා: ජනාධිපති මාධ්‍ය අංශයෙන් මංඤං නිවේදනයක් – සුනන්ද දේශප්‍රිය Read more >

    සිරිසේන – රාජපක්ෂ සාකච්ජා: ජනාධිපති මාධ්‍ය අංශයෙන් මංඤං නිවේදනයක් – සුනන්ද දේශප්‍රිය

    අද ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති රාජපක්ෂ අතර පැවැත්වෙන සාකජ්චාව ගැන ජනාධිපති මාධ්‍ය අංශය මංඤං නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අපට කියන්නේ මෙම සාකච්ජාව හරි අහිංසක එකක් බවය. එම නිවේදනයට අනුව සාකච්ජාව පැවැත්වෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට බවය. එහි නොකියැවෙන විශේෂ නොවන අරමුණු ද තිබෙන බව ඉන් කියැවෙයි. ඒවා මොනවාද? මෛත්‍රීපාල […]

  • ජනාධිපති සිරිසේන, රාජපක්ෂ සමඟ නිදිවැදීමට පෙර….- සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපති සිරිසේන, රාජපක්ෂ සමඟ නිදිවැදීමට පෙර….- සුනන්ද දේශප්‍රිය

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 06දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුjන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම පිණිස යැයි ඔහුගේම පක්ෂයේ ප්‍රකාශකයා වන ඩිලාන් පෙරේරා කියමින් යයි. මෛත්‍රීපාල සිරසේන පසුගිය ජනවාරි 08 දා තරඟ වැදුනේ මහින්ද රාජපක්ෂ සමඟය. ඔහු රටට කීවේ මහින්ද රාජපක්ෂ පරාජය කල යුත්තේ භිෂණය සහ දූෂනය තුරන් කිරීමට බවය. රාජපක්ෂ එංගලන්තයෙන් ගෙනැවිත් දුන් අශ්වයින්, […]

  • නෑයින්ගේ කල්ල මරේ: විමල්ගේ අමාත්‍යාංශයේ බරපතළ මූල්‍ය අක්‍රමිකතා Read more >

    නෑයින්ගේ කල්ල මරේ: විමල්ගේ අමාත්‍යාංශයේ බරපතළ මූල්‍ය අක්‍රමිකතා

    * මිලියන 71 ක් වටිනා නිවාස හිතවතුන්ට කුණු කොල්ලයට දීලා * මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් කඩිනම් පරීක්ෂණ නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව, නිවාස හා ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබූ ‘ඕෂන් වීව් ඩිවෙලොපර්ස්’ සමාගමේ පසුගිය කාලයේ සිදු ව ඇතැයි කියන බරපතළ මූල්‍ය වංචා අක්‍රමිකතා රැසක් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ […]

  • රාජපක්ෂ වහලුන් එපා කී දිල්රුක්ෂි ඩයස් ජනාධිපති විශේෂ කාර්ය බලකායටත් Read more >

    රාජපක්ෂ වහලුන් එපා කී දිල්රුක්ෂි ඩයස් ජනාධිපති විශේෂ කාර්ය බලකායටත්

    ( දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ජනපති සිරිසේන; පුස්තකාල ජායාරූපයකි) රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කෙරේ. එහි සාමාජික සාමාජිකාවන් සඳහා පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි. මෙම කාර්ය සාධක බලකායට පසුගිය දා රාජපක්ෂ වහලුන් 114 දෙනෙකු විසින් අල්ල්ස් සහ දූෂණ කොමිසමෙන් […]

  • ජඩ බලයට එරෙහිව ජනබලය 27දා සතර දිගින් කොළඹට Read more >

    ජඩ බලයට එරෙහිව ජනබලය 27දා සතර දිගින් කොළඹට

    ( ඒ ජන බලය යලිත් කැඳවමු) දූෂිතයන්, තක්කඩියන්, ජවාරම්කාරයන් සහ වංචනිකයන් ආරක්ෂා කිරීම සඳහා විපක්ෂය 19 ව්‍යවස්ථා සංශෝධනය ප්‍රාණ ඇපයට ගැනීමට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ලබන 27 වෙනිදා සංවිධානය කිරීමට පොදු අපේක්ෂකයා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සිවිල් සහ වෘත්තීය සංවිධාන 40ක් තීරණය කර තිබේ. 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් […]

  • වීඩියෝ: ජනාධිපතිවරණයක් අවස්ථාවේ ‘ඇමතිකමක් දීම අල්ලසක්’ Read more >

    වීඩියෝ: ජනාධිපතිවරණයක් අවස්ථාවේ ‘ඇමතිකමක් දීම අල්ලසක්’

    වීඩියෝව සඳහා මෙහි පිවිසෙන්න ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කොට තිබියදී මැතිවරණයේ අපේක්ෂකයෙකුට වාසි සහගත හෝ තවත් අපේක්ෂකයෙකුට අවාසි සහගත වන ආකාරයට යම් පුද්ගලයෙකු මුදලක්, පරිත්‍යාගයක්, වරප්‍රසාදයක්, තනතුරක් ලබා දෙන්නේනම් එය ‘අල්ලසක්’ලෙස සැලකිය යුතු බව ජනාධිපතිවරණ පනතේ සදහන් වන්නේ යැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන ගිය […]

  • ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීම ෆැසිස්ට්වාදය පැරදවීමයි – රංජිත් හේනායකආරච්චි Read more >

    ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීම ෆැසිස්ට්වාදය පැරදවීමයි – රංජිත් හේනායකආරච්චි

    ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන බලවේගයන් තම බලය අහිමි වූ විට එම බලය කුමන ආකාරයකින් හෝ නැවත තමන් වෙත ලබා ගැනීමට සටන් කරනු ලබයි. ෆැසිස්ට්, ඒකාධිපති හෝ වැඩවසම් බලවේගයක් අත තිබූ රාජ්‍ය බලය පෙරළා දැමූ පසු ඔවුන් ඕනෑම විනාශයක් රටට, සමාජයට කර හෝ නැවත බලය අත්පත් කර ගැනීමට මාන බලති. ඔවුන් බොහෝ විට ඒ සදහා පාවිච්චි කරනුයේ […]

  • මිලියන 142 ක් නොගෙවීම නිසා ශ්‍රිලනිපයට එරෙහිව ලංගමයෙන් නඩු Read more >

    මිලියන 142 ක් නොගෙවීම නිසා ශ්‍රිලනිපයට එරෙහිව ලංගමයෙන් නඩු

    පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණය ප්‍රචාරක රැලි සඳහා ලංගමයේ බස් රථ යොදා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 142ක් අය විය යුතු බවත් එම මුදල් මේ වනතුරු ගෙවා නොතිබීම හේතුවෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමර්ග ගන්නා බව ඊයේ (10) මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංගමයේ සභාපති රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ”පසුගිය […]

  • මහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල – රංජිත් හේනායකආරච්චි Read more >

    මහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල – රංජිත් හේනායකආරච්චි

    ‘ දැන් මේ රජයෙන් දේශපාලඥයන්ගේ නෝනල සහ දරුවොත් බේරගන්න වෙලා තියෙනවා. මේ වෛරක්කාරී දේශපාලනය ඉවර කරන්න ඕනෙ. දේශපාලඥයන්ගෙන් පලිගන්න එහෙම කරන එක වැරදියි. මම කලේ නෑ. කාටවත් මට ඇඟිල්ල දික්කරන්න බෑ. මට පුළුවන් ඕන කෙනෙකුට ඇඟිල්ල දික්කරන්න’ මේ මහින්ද රාජපක්ෂ ශෂී වීරවංශ බලන්නට හිර ගෙදරට ගොස් කළ ප්‍රකාශයකි. මිනීමරුම් නඩුවක සැකකරැවෙක් වු චොකා මල්ලි බැලීමටද […]

  • සන්නස්ගලගේ “මෛත්‍රී පිළිසඳර” රාජපක්ෂගේ පාලන සමයෙන් වෙනස්වන්නේද? Read more >

    සන්නස්ගලගේ “මෛත්‍රී පිළිසඳර” රාජපක්ෂගේ පාලන සමයෙන් වෙනස්වන්නේද?

    නිලන්ත ඉලංගමුව විසිනි- එක් පැත්තක හිටපු අගමැති ඩි. එස්. සේනානායක මහතාගේ පින්තුරයකි. අනෙක් පසින් හිටපු අගමැති බණ්ඩාරනායක මහතාගේ පින්තූරයකි. රටේ කාලයෙන් විනාඩි 90 ක් පුරා, රට ගැන කතා කිරීමට ජනතාව ඉදිරියේ වාඩි වූ දෙදෙනෙකි. නව දේශපාලන පිටුවක පෙරවදනක්ද? පැරණි අප්‍රසන්න දේශපාලනයේ හමුවන ගුණ ගී වැයීමක්ද? නමුත්, එක් කාරණයක් පැහැදිලිය. ඒ වූ කලී, රටේ පවතින නියම […]

Back to Top