Sri Lanka Brief
රාජපක්ෂ පාලනය

රාජපක්ෂ පාලනය

  • ගොල්පේස් මැයි දිනයට යන අය ඇස් හැර උතුරින් පෙනෙන වරාය නගරය දෙස බලන්න – සුනිල් ජයසේකර Read more >

    ගොල්පේස් මැයි දිනයට යන අය ඇස් හැර උතුරින් පෙනෙන වරාය නගරය දෙස බලන්න – සුනිල් ජයසේකර

    සුනිල් ජයසේකර විසිනි. රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව ගෝල්ෆේස් පිටියේ කළයුතු අභ්‍යාසය. ලෝක කම්කරු දිනය හෙවත් පොදු ව්‍යවහාරයේදී බොහෝ දෙනෙකු විසින් හ`දුන්වන මැයි දිනය අත ළඟටම පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අයත් මේ රටේ සැබෑ කම්කරුවන්ගේ සිට දේශපාලන ප‍්‍රවාහයට අයත් සියලූ දේශපාලන පක්ෂයන් ද සෑම වසරකදීම මැයි දිනය සමරනු ලබන්නේ මහත් ඉහළිනි. ලෝක කම්කරු […]

  • සුද්දාට කැමරන් අපේ ගොම-රන් – සුනිල් ජයසේකර Read more >

    සුද්දාට කැමරන් අපේ ගොම-රන් – සුනිල් ජයසේකර

    ( ඬේවිඩි කැමරන් සිය පවුල සමඟ සිය අගමැති නිවසින් ඉවත්ව යෑම) මහා බි‍්‍රතාන්‍යයේ හිටපු අග‍්‍රාමාත්‍ය ඬේවිඩි කැමරන් මහතා තම පහළොස් වසරක දේශපාලන ජීවිතයට සමු දෙමින් පසුගියදා සිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරයෙන් ද ඉල්ලා අස් විය. ඒ පසුගිය සඳුදාය. එය මහා බි‍්‍රතාන්‍යයේ පමණක් නොව මුළු මහත් ලෝකයේම ප‍්‍රමුඛ අවධානයක් දිනාගත් පුවතක් විය. පසුගිය ශත වර්ෂ තුන තුළදී […]

  • මෝඩ රජුගේ කවට භික්ෂුව  – නිලන්ත ඉලංගමුව Read more >

    මෝඩ රජුගේ කවට භික්ෂුව – නිලන්ත ඉලංගමුව

    ( මෙම භික්ෂුව පිටිදූවේ සිරිධමම නම් වේ) මෝඩ රජා සහ රජවාස කපටි ආරක්ෂකයා වටා ගෙතී ඇති කතාව එක්තරා භික්ෂුවක් විසින් මෑතකදී යළිත් තම “ධර්මානු දේශනාවකදී”  මතක් කරමින්, රජා සහ ග්‍රාමසේවක අතර ඇති වෙනස පැහැදිලි කරනු ලැබුවේ , තම කුපාඩි ජීවිතයට වීරත්වයක් ලබා දීම සඳහාය. එය අදාළ භික්ෂුව ඉතා සාර්ථකව සිදු කොට ඇත. හෙතමගේ හඬට නායකත්වය […]

  • රාජපක්ෂ නීතිපති දෙපාර්ථමේන්තුව එල්ටීටීඊ නායකයින් රැකගත හැටි Read more >

    රාජපක්ෂ නීතිපති දෙපාර්ථමේන්තුව එල්ටීටීඊ නායකයින් රැකගත හැටි

    (දයා මාස්ටර්) තමන්ට පක්ෂපාතී තවත් එල්ටීටීඊ නායකයකු වූ දයා මාස්ටර් පිළිබඳ පරීක්ෂණ නීතිපති දෙපාර්ථමේන්තුව විසින් වසර පහක් පුරා පමා කර ඇති බව අද අධිකරණයේ දී හෙළිදරව් විය. 2015 ජනාධීපතිවරණයේ දී දයා මාස්ටර් විසින් මෙහෙයවන ලද දෙමළ බසින් විකාශණයන් කරන ඩෑන් රෑපවාහිනිය සහමුලින්ම පොනී සිටියේ රාජපක්ෂ දිනවීමටය. හෙවත් එල්ටීටීඊ සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක වූ ‘දයා මාස්ටර්’ සහ […]

  • රාජපක්ෂගේ නීරස උපාය මාර්ගය – හරීම් පීරිස් Read more >

    රාජපක්ෂගේ නීරස උපාය මාර්ගය – හරීම් පීරිස්

    පසුගිය සතියේ ප‍්‍රධාන දේශපාලන සිදුවීම් ගණනාවක් දක්නට ලැබුණි. එයින් ප‍්‍රධාන තැනක් ගත්තේ, ශ‍්‍රී ලංකාවට අදාළව ඇති කර ගත් ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක කර ගැනීම අරභයා තමන්ගේ කාර්ය භාරයට උරදෙමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු දින හතරක සංචාරයක් සඳහා ලංකාවට පැමිණීමයි. කෙසේ වෙතත්, අභ්‍යන්තරික දේශපාලනික සිදුවීම් අතර, ‘ඒකාබද්ධ විපක්ෂය’ නමින් තමන්ව හඳුන්වා ගන්නා […]

  • ඒකාබද්ද විපක්ෂයේ නව දේශපාලන පක්ෂය: රාජපක්ෂගේ ගෙලට වැටෙන  අවසන් තොණ්ඩුව !  නිලන්ත ඉලංගමුව Read more >

    ඒකාබද්ද විපක්ෂයේ නව දේශපාලන පක්ෂය: රාජපක්ෂගේ ගෙලට වැටෙන අවසන් තොණ්ඩුව ! නිලන්ත ඉලංගමුව

    ( මරා පස්ස හැරී සිය නවකාර්යාලය විවෘත කරයි) නව ජනාධිපතිවරයකු පත්වී වසරක් මෙන්ම නව ආණ්ඩුවක් පත් වී මාස හයක් ගත වූ පසු දේශපාලනික වශයෙන් ඊට එරෙහි බල කඳවුර තුළ මතුවෙන මූලික අවශ්‍යතාවයක් ලෙස නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම යැයි ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධයෙන් බොහොමයක්  බොහෝ දෑ කියති. නොයෙක් සංවාද ඇති වෙමින් තිබේ. උදෑසනට රටේ […]

  • රාජපක්ෂ හොරු ඇල්ලීම පළි ගැනීමක් ද? Read more >

    රාජපක්ෂ හොරු ඇල්ලීම පළි ගැනීමක් ද?

    “මගෙ දරුවන්ගෙන් පළිගන්න එක වැරදියි. ඕන නම්, මාව අල්ලල ඇතුළට දාන්න” යෝෂිත ගත් පසු මහින්ද කියූ කතාවය. මේ කියන්නේ යෝෂිතව ගත්තේ තමන්ගෙන් පළි ගැනීමට බවය. මෙහෙම ගත්තාම නාමල්ව, ශිරන්තිව කිසිම වරදකට අත්අඩංගුවට ගන්න විදියක් නැත. ඒ සියල්ල මහින්දගෙන් පළි ගන්නා වැඩය. පුතාලා, මස්සිනාලා කරපු වැරදි සියල්ල වෙනුවෙන් මහින්දවම ගත යුතුය. ඇත්තටම ගත යුත්තා ද ඔහුමය. […]

  • අපට සැබෑ වෙනසක් ඕනෑද? – නිලන්ත ඉලංගමුව

    වත්මන් ආණ්ඩුව බිඳ වැටෙන තෙක් බලා සිටින ප්‍රධාන දෙපිරිසක් වෙති. පළමු පාර්ශවය අප ඉදිරියේ වහාම හමුවන කොටස හෙවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන සාධකය ලෙස මතුපිටින් තමාගෙන නමුත් අභ්‍යන්තරයෙන් වෙනම වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින කොටස වේ. දෙවැන්න මෙම ආණ්ඩුව නොනිල වශයෙන් ( ඇතැම් විට නිල වශයෙන්) නියෝජනය කරන පිරිස වේ. එකම තැටියේ දෙපැත්ත මාරූ […]

  • ජනමාධ්‍ය ඇමැතිට මොකද ලෙඩේ?  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනමාධ්‍ය ඇමැතිට මොකද ලෙඩේ? සුනන්ද දේශප්‍රිය

    ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා දිගින් දිගටම කේවට්ට උපදේශකයින් නිසා ඇද ගෙනම නා ගනිමින් සිටීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි යහපාලනය ඔලුවෙන් සිටුවීමක් බවට පත්ව තිබේ. මුලිමන්ම ඔහු කිසිදු සොයා බැලීමකින් තොරව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයට විරුද්ධව එහි කාර්යාල ගොඩනැගිල්ල පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළේ ය. එම කූට පියවර පසුපස සිටියේ ලේක්හවුසියේ කර්තෘවරුන්ගේ ද නමට කර්තෘවන පුද්ගලයා […]

  • රාජපක්ෂ පවුලට එරෙහි විමර්ශන 725ක් – මංගල සමරවීර Read more >

    රාජපක්ෂ පවුලට එරෙහි විමර්ශන 725ක් – මංගල සමරවීර

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් ඍජුව හෝ වක්‍රව සම්බන්ධවූ බරපතල වංචා, නාස්තිය, මිනිමරුම ආදී සිදුවීම් 725 ක් ගැන රජය පරීක්ෂණ පවත්වන බව විදේශ කටයුතු ආමාත්‍ය මංගල සමරවීර පවසයි. අද එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආමාත්‍යවරයා පැවසුවේ මෙම පරීක්ෂණ 725ට අමතරව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඍජුව සම්බන්ධ සිදුවීම් 25ක් ගැනද පරීක්ෂණ […]

  • කවුද සේනාධිපති, ඇවන්ට් ගාඩ් ද? ජනපති ද ?   – උපුල් ජෝශප් ප්‍රනාන්දු Read more >

    කවුද සේනාධිපති, ඇවන්ට් ගාඩ් ද? ජනපති ද ? – උපුල් ජෝශප් ප්‍රනාන්දු

    2008දී මහින්දගේ ආණ්ඩුවේ අය – වැය පරාජය කරන්න රනිල්, මංගල සහ ශ්‍රී පති ආණ්ඩුවෙන් එළියට අරන් විජයදාස රාජපක්ෂ සමඟ සාකච්ඡා කරන විට විජයදාස හමු වෙන්න ආ හිටපු හමුදා නිලධාරියෙක් සිටියේය. ඔහු ඒ වන විට පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවය කරමින් සිටි අයෙකි. ඔහු විජයදාස හමුවෙන්න ඇවිත් පෙරැත්ත කළේ යළි ආණ්ඩුවට එක්වන්න කියාය. ඒ සඳහා විජයදාස සහ […]

  • ජනපති මන්දිරයේ අඩි 30 ක් පොළව යට සුපිරි මාළිගාවක් Read more >

    ජනපති මන්දිරයේ අඩි 30 ක් පොළව යට සුපිරි මාළිගාවක්

    ජනාධිපති මන්දිරය යට අඩි 30 ක් ගැඹුරට සුඛෝපභෝගි පහසුකම් සහිතව මාළිගයක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ පරිසර නියමු පදක්කම් පැළදවීම සඳහා ජනාධිපති මන්දිරයට පැමිණි දරුවන්ට මෙන් ම ඒ සමග පැමිණි ගුරුවරුන්ටද හෙළි කර ඇත. ජනාධිපතිතුමා ගේ ඉල්ලීම අනුව එම පිරිසට මෙම මාළිගාව නැරඹිමට ද අවස්ථාව සලසා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශයේ තොරතුරු […]

  • ජිනීවාහි විශාල පොරොන්දු : මීළඟට කුමක්ද?

    by Niran Anketell. මාර්තු 14 වන සඳුදින විදේශ අමාත්‍යතුමා විසින් ජිනීවාහි මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කවුන්සලය ඉදිරිපිට වගවීම පිළිබඳ ඉල්ලීම් සඳහා ගතයුතු පියවර මාලාවක් නිවේදනය කරන ලදී. මේවාට සත්‍ය කොමිසමක්, විශේෂිත අභිචෝදිතයෙක්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් හා හානිපූර්ණයක් සඳහා කාර්යාලයක් ඇතුලත් විය. මේවා එඩිතර පොරොන්දු වන අතර මහජනයාගේ විශාල බලාපොරොත්තු තිබේ. කෙසේ නමුත් මෙම ප‍්‍රතිපත්තීන් වර්ධනය වූයේ […]

  • ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ ලුතිනන් කර්නල්ලා ඇතුලු යුද හමුදාවේ ඉහල නිලධාරීන් 4 ක් අත් අඩංගුවට Read more >

    ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ ලුතිනන් කර්නල්ලා ඇතුලු යුද හමුදාවේ ඉහල නිලධාරීන් 4 ක් අත් අඩංගුවට

    ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිවයුතු ප්‍රධාන හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය) විසින් අත් අඩංගුවට ගන්නා ලදී. මෙසේ අත් අඩංගුවට ගන්නා ලද්දේ එවක ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටි ලුතිනන් කර්නල් කුමාරරත්න, ලුතිනන් කර්නල් සිරිවර්ධන, ස්ටාෆ් සාජන්ට් රාජපක්ෂ සහ කෝප්‍රල් ජයලත් යන සිව්දෙනාය. මීට […]

  • ප්‍රභාකරන් නොසිටින්නට මහින්ද රාජපක්‍ෂ මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ – අජිත් සී පෙරේරා Read more >

    ප්‍රභාකරන් නොසිටින්නට මහින්ද රාජපක්‍ෂ මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ – අජිත් සී පෙරේරා

    කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනයේ එකම සටන් පාඨය වී ඇත්තේ වර්ගවාදයයි. ජාතිවාදයයි. ආගම්වාදයයි. විටෙක ජාතික කොඩිය විකෘති කිරීමට අනුබල දෙන මහින්ද රාජපක්‍ෂ තවත් විටක සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතරේ වෛරය පැතිරීමට කටයුතු කරයි. ලංකාවේ දේශපාලන ඉතිහාසය දන්නා ඕනෑම අයෙක් උතුරේ දේශපාලන පක්‍ෂ මැතිවරණයකදී ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්වයං පාලනයක් වැනි වචන තම මැතිවරණ ප්‍රකාශවලට […]

  • රාජපක්ෂගේ මාධ්‍ය නිදහසේ කතාවලට හිනායන තැන හිතා ගන්න බෑ – පෝද්දල ජයන්ත Read more >

    රාජපක්ෂගේ මාධ්‍ය නිදහසේ කතාවලට හිනායන තැන හිතා ගන්න බෑ – පෝද්දල ජයන්ත

    වර්තමානයේ ලංකාවේ මාධ්‍ය නිදහස නැති බවටත්, මාධ්‍ය අපක්ෂපාතී නැති බවටත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියන කතාවලට සිනා සෙන්නේ කොහෙන්දැයි සිතා ගන්නට බැරි බව මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා කියයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා ‘වෙන දේ බලා ගනිව්‘ කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ […]

  • රාජපක්ෂලාගේ කාලේ නීතියේ ආධිපත්‍ය රැකුණාලු! Read more >

    රාජපක්ෂලාගේ කාලේ නීතියේ ආධිපත්‍ය රැකුණාලු!

    (රාාජපක්ෂ නීතිය රැක්ක හැටි: ප්‍රගීත් අතුරුදහන් කළ සිය ගණනාවෙන් එක් අයෙකි) තමන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවත් තම පාලන සමයේ නීතියේ ආධිපත්‍ය රැකුණු බවත් පළිගැනීම් කිසිවක් සිදු නොකළ බවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක නොවූ බවත් මහින්ද රාජපක්ෂ මහතා අද (01) සිය නිවසේ සිදු කළ විශේෂ ප්‍රකාශය අවස්ථාවේදී පවසා තිබේ. උපුටාගැනීම “අපේ කාලයේදී නීතියේ […]

  • මහින්දගේ ප්‍රාඩෝ මගඩියේ තරම මෙන්න: කොටි 370ක වාහන! Read more >

    මහින්දගේ ප්‍රාඩෝ මගඩියේ තරම මෙන්න: කොටි 370ක වාහන!

    පසුගිය 9 වැනිදා රාත්‍රියේ තංගල්ල බුළුගහ ප්‍රදේශයේදී ලියාපදිංචි නොකළ ප්‍රාඩෝ ජීප් රථයක් අනතුරට පත් වීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරිහරණය කළ අධි සුඛෝපභෝගී වාහන පිළිබඳව සැඟව තිබූ තොරතුරු රැසක් හෙළිවෙමින් තිබේ. මුදල් ඇමති රවී කරුණානායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කර තිබුණේ මෙම ප්‍රාඩෝ රථය එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සුනාමි සහන කටයුතු සඳහා ලබා […]

  • ශ්‍රීලංනිප තුන් කොන් සටන සහ යහ පාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය Read more >

    ශ්‍රීලංනිප තුන් කොන් සටන සහ යහ පාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දේශපාලන වශයෙන් සහාය දක්වන කණ්ඩායම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන කණ්ඩායම සහ පක්ෂයේ නාමයෙන් ජනාධිපති සිරිසේනට කකුල් මාට්ටු දමන කණ්ඩායම වශයෙන් ශ්‍රීලංනිපය දැන් පැහැදිළිව කොටස් තුනකට කැඩී තිබේ. මෙම කණ්ඩායම් තුන අතරින් තෙවැනිව කී කණ්ඩායම එනම් නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා යනාදීන් ජනාධිපති සිරිසේන […]

  • රාජපක්ෂවරුන්ට පොලිස් රාජ්‍යය, හිටලර්, මානව හිමිකම් මතක් වීම – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂවරුන්ට පොලිස් රාජ්‍යය, හිටලර්, මානව හිමිකම් මතක් වීම – සුනන්ද දේශප්‍රිය

    අම්මප ඇත්ත! රාජපක්ෂවරු දැන් පොලිස් රාජ‍්‍යයක් ගැන, හිට්ලර්වාදී අඥාදයක පාලනයක් ගැන, ජනමාධ්‍ය නිදහස ගැන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු පැවැරීම ගැන කතා කරන්න පටන් අරං! ඔක්කාරය හැදුණත් මේ කතා ඇත්ත. තමන්ගේම අතීතය අමතකවීම ලෙඩක්! ඒකට කියන්නේ ඩිමෙන්ෂියාව කියළයි. සමහරුන්ට මේ අසනීපය හැදෙන්නේ කැමැත්තෙන්. රාජපක්ෂවරුන්ටත් එහෙම වෙන්න ඇති. ‘‘ මං ඔය අවලන් උසාවි වලට බය නැහැ. […]

  • කෝටි ගණන් ගෙවා මිලට ගත් වීරවංශලාගේ ඉඩම් කෙරුවාව Read more >

    කෝටි ගණන් ගෙවා මිලට ගත් වීරවංශලාගේ ඉඩම් කෙරුවාව

      ටිරන් කුමාර බංගගමආරච්චි විමල් වීරවංශ යනු රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති වරයකු පමණක් නොව හොරණෑකාරයාද, කසළ ශෝධකයාද විය. අදද රාජපක්ෂ බේරාගනු වස් නැවත බලයට ඒම පිණිස හැකි උපරිම මෙහෙය කරන අතළොස්ස අතර ඔහු පෙරමුණේය. ඒ ඇයි? පසුගිය ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව ආණ්ඩුව වෙනස් විය. දැන් වීරවංශ මන්ත‍්‍රීවරයෙකි. අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් […]

  • වතුර බෝතලයෙන් වෙඩි තැබීම සහ වාසු-විමල් ප්‍රචන්ඩත්වය – සුනන්ද දේශප්‍රිය Read more >

    වතුර බෝතලයෙන් වෙඩි තැබීම සහ වාසු-විමල් ප්‍රචන්ඩත්වය – සුනන්ද දේශප්‍රිය

    වීන ඔත්තු සේවා ඒජන්තයින්ට රජයේ විරුද්ධවාදින් යැයි සැළකුණු පිරිස් නොදැනෙන පරිදි ඝාතනය කිරීම පිණිස සුවිශේෂ ඉදිකටු වර්ගයක් සියම් බටයක අධාරයෙන් ඉතා වේගයෙන් විදීමට පුහුණු කර තිබූ බව කියනු ලැබේ. ඇමෙරිකානු සිඅයිඒ ඔත්තුකරුවෝ නයි විශ විදින පිස්තෝල ද ආසනික් වස පෙවූ මුදු ද සිය විරුද්ධවාදීන් ඝාතනයට යොදා ගත්හ. රුසියානු රාජ්‍ය ඔත්තුකරුවෝ 2006 තරම් මෑතදීත් විකිරණ විස […]

  • රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි Read more >

    රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි

    ‘එනපොට හොඳ නැත කෙල්ල ගෙට ගන්’ කියා ගැමි වහරේ කියවෙන්නේ මතුවෙමින් තියෙන තත්වය අවදානම් බව පෙනෙන විට එයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුය යන්න හැඳින්විම සඳහායි. මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙනඒම සඳහා හඬ දෙන හොරණෑ සහ ඒ පිළිබඳව වැඩපිලිවෙලවල් විවිධ මුහුණුවරින් නැවත නැවත මතුවෙමින් පවතී. පැරණි මහින්ද රෙජීමයේ සිටි විවිධ තරාතිරම්වල කොටස් නේක අයුරින් රටේ […]

  • නලින් ද සිල්වා මහින්දෝදයෙන් පමණක් සුරාන්තය ලබන්නේ ඇයි? – නිලන්ත ඉලංගමුව Read more >

    නලින් ද සිල්වා මහින්දෝදයෙන් පමණක් සුරාන්තය ලබන්නේ ඇයි? – නිලන්ත ඉලංගමුව

    මේ වන විට රටේ උද්ගත වී ඇති දේශපාලන කලබගෑනිය සුළුකොට තැකිය නොහැකිය. යමක් අහිමි වීම නිසා ඇතිවන වේදනාවත්; යමක සම්ප්‍රදායික දූෂිත පැවැත්මට එරෙහිව දේශපාලන බලය දෝලනය වන විට අදාළ දූෂිත සම්ප්‍රදායට පක්ෂපාති පුද්ගලයාට හටගන්නා උමතුවත්; ඇත්ත පෙනී පෙනී තමන්ගේ ස්ව-කුහකත්වය හේතුවෙන් එය බොරුවක් ලෙස දැක, තමන් තරම් කෙරුමන් ලෝකයේ කිසිම තැනක නොමැති බවට දකින මන්ද-බුද්ධික […]

  • වීඩියෝ: ජනාධිපතිවරණයක් අවස්ථාවේ ‘ඇමතිකමක් දීම අල්ලසක්’ Read more >

    වීඩියෝ: ජනාධිපතිවරණයක් අවස්ථාවේ ‘ඇමතිකමක් දීම අල්ලසක්’

    වීඩියෝව සඳහා මෙහි පිවිසෙන්න ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කොට තිබියදී මැතිවරණයේ අපේක්ෂකයෙකුට වාසි සහගත හෝ තවත් අපේක්ෂකයෙකුට අවාසි සහගත වන ආකාරයට යම් පුද්ගලයෙකු මුදලක්, පරිත්‍යාගයක්, වරප්‍රසාදයක්, තනතුරක් ලබා දෙන්නේනම් එය ‘අල්ලසක්’ලෙස සැලකිය යුතු බව ජනාධිපතිවරණ පනතේ සදහන් වන්නේ යැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන ගිය […]

  • පාර්ලිමේන්තුවේ හොරු නොඅල්ලනු උපවාසය! – රංජිත් හේනායකආරච්චි Read more >

    පාර්ලිමේන්තුවේ හොරු නොඅල්ලනු උපවාසය! – රංජිත් හේනායකආරච්චි

    රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ  ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කර සොර සතුරන්ට ජාතික දේපළ සොරකම් කර ගැනීමට ඇති ඉඩකඩ අහුරා, එසේ ජාතික දේපළ හොරකම්කළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනඒම තුලින් රටේ ජනතා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහායි. ජනතා දේපළ සොරා කා […]

  • මහපරිමාණ දූෂණ වංචා 5 ට ප්‍රබලයෝ හයක් කොටු වෙති! Read more >

    මහපරිමාණ දූෂණ වංචා 5 ට ප්‍රබලයෝ හයක් කොටු වෙති!

    මහා පරිමාණ දූෂණ වංචා චෝදනා 5 ක් සම්බන්ධයෙන් රාජපක්ෂ රජයේ ඉහළම තනතුරු දැරූ දේශපාලනඥයන් තිදෙනකු සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘සිළුමිණ’ ට පැවසුවේය. එමිල් කාන්තන් හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබා දීම, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, දිවි නැඟුම අරමුදල් භාවිත කරමින් සිදු වූ දූෂණ වංචා, ඇවන්ගාඩ් […]

  • රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? –  නිලන්ත ඉලංගමුව Read more >

    රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? – නිලන්ත ඉලංගමුව

    මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? – ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්) අපි අවබෝධ කර ගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම කොල්ල කෑම “දේශහිතෛශී” ප්‍රචාරණ උපායන් මඟින් වසා දැමිය හැකි සීමාවන්ය. රාජපක්ෂලා දේශපාලනික වශයෙන් මුළු රටට පමණක් නොව ලෝකයටම ප්‍රායෝගිකව තේරුම් ගැනීමට […]

  • වසරකදී කෝටි 800ක් පාඩු කරමින් ශ්‍රී ලංකන් උලා කෑ හැටි: සවිස්තර වාර්තාව Read more >

    වසරකදී කෝටි 800ක් පාඩු කරමින් ශ්‍රී ලංකන් උලා කෑ හැටි: සවිස්තර වාර්තාව

    ජේ.සී. වැලිඅමුණ මහතා ඇතුළු මෙම විමර්ශන කමිටුව මඟින් ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සිදුවූ දූෂණ වංචා, දේපළ සහ මුදල් අයථා පරිහරණය කිරීම් සහ මහ පරිමාණයේ ගනුදෙනු සිදු කිරීමේ දී සිදුවූ අක්‍රමිකතා රැසක් හෙළිදරව් කර ඇත.එම වාර්තාව අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ දූෂණ අක්‍රමිකතා සිදුවී ඇත්නම් එම කරුණු නීති බලධාරීන්ට යොමුකර ‍නෛතික ක්‍රියාපටිපාටින් ඔස්සේ පරීක්ෂණ […]

  • ප්‍රියන්ත සිරිසේන සහ වැලි රාජු: ඝාතන සංස්කෘතිය – රංජිත් හේනායකආරච්චි Read more >

    ප්‍රියන්ත සිරිසේන සහ වැලි රාජු: ඝාතන සංස්කෘතිය – රංජිත් හේනායකආරච්චි

    ජනාධිපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මහේෂ් පුෂ්පකුමාර ඝාතනයන් පිළිබඳව පසුගිය දිනවල පුවත්පත් මෙන්ම අන්තර්ජාල මාධ්‍ය තුලින්ද තොරතුරු ඉදිරිපත් කරනු දකින්නට ලැබුණි. ප්‍රදේශ දෙකකදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී ඇත. කුමන මිනිසෙකු හෝ ඝාතනය කිරීම සමාජයක් විසින් හෙලා දැකිය යුතු කාරණයකි. එමෙන්ම විවිධ මාධ්‍ය මගින් මේ ඝාතනයන් දෙක නොයෙක් ආකාරයට සාධාරණය කිරීම් […]

Back to Top