Sri Lanka Brief
රාජපක්ෂ දූෂණය

රාජපක්ෂ දූෂණය

  • අපේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (2) – දයාපාල තිරාණගම Read more >

    අපේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (2) – දයාපාල තිරාණගම

    ජායාරූපය: ජවිපෙ සටන්කාමියකු  1988-90 සමයෙහි බිත්තියක ලියූ කවියක්. වමේ පක්ෂ සහ ප්‍රජාතන්ත්‍රීය බහුත්වවාදය ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂවල භූමිකාව ඔස්සේ සහ උතුරු නැගෙනහිර පීඩිත දෙමළ ජනතාව මෙන්ම ඉන්දීය සම්භවයෙන් යුත් කඳුරට පීඩිත දෙමළ ජනතාව කෙරෙහි ඔවුන් තුළ පැවති කැපවීමේ ඌනතාව ඔස්සේ වැදගත් පාඩමක් සැපයේ. එනම්, ඒ හැසිරීම හේතුවෙන් දෙමළ ජනතාව අන්තවාදී සංවිධානවල ග්‍රහණයට තල්ලු කෙරුණේ කෙසේද […]

  • අපේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (1) – දයාපාල තිරාණගම Read more >

    අපේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (1) – දයාපාල තිරාණගම

    1948 නිදහසේ පටන් ශ්‍රී ලංකාව අසාර්ථක සන්නද්ධ අරගල තුනකට මුහුණදී තිබේ. එයින් දෙකක් (1971 සහ 1987-89) ප්‍රධාන වශයෙන් සිංහල දකුණට සීමා විය. උතුරු නැගෙනහිර පළාත්වල ඇති වූ අවසාන සන්නද්ධ නැගිටීම, 2009 දී කොටි සංවිධානය පරාජයට පත්කරන තෙක්. අවුරුදු තිහක් දිග් ගැස්සුණි. ශ්‍රී ලංකා රාජ්‍යය ලත් එම ජයග්‍රහණයේ ස්වභාවය විසින් උග්‍ර දේශපාලනික තුවාල ඇති කොට තිබේ. […]

  • සිරා මරා වීම  – සුනන්ද දේශප්‍රිය Read more >

    සිරා මරා වීම – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: සිරාට අතීතය අමතක වන  ෙද්ශපාලන  ඩිමෙන්ෂියාව වැළදී තිබේ. මරු සිරා, වැඩකාරයෙක් විය. තමා ගෙලවැළ ලා මරණයට පත් කිරීමට සිරා ඉඩ තැබුවේ නැත. මරු සිරා සිනමාවට ද ගීතය ද නැගුණි. පොළොන්නරුවේ සිරා කතාකාරයෙකි. වැඩ්ඩෙක් නොව බව හෙතෙමේම පෙන්වා තිබේ. ඔහු ගැන හැදෙන්නේ සිනමා නොව එක පිට පතුරු යැවෙන කාටූන් ය. පොළොන්නරුවේ සිරා යන්න කෙටි කර අපට […]

  • අලුත් අධිකරණ පනත යුක්ති ධර්මය පිළිබඳ නව අපේක්ෂා දල්වයි Read more >

    අලුත් අධිකරණ පනත යුක්ති ධර්මය පිළිබඳ නව අපේක්ෂා දල්වයි

    ජායාරූපය: ඒකාබද්ධ විපක්ෂය හොරු හිරේ යවනවාට විරුද්ධය ( පත්තරඩොට්එල්කේ ජායාරූපයකි) ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යුක්තිය පමා වීම යනු යුක්තිය අහිමි කිරීමක් වන බව ඉතිහාසය පෙන්වා දෙයි. එසේම, දඩිබිඩියේ යුක්තිය පසිඳලීමට යාමත්, යුක්තිය කණපිට හැරවීමට හෝ යුක්තිය වැළලීමට හේතු විය හැකි බවත් අපි දනිමු. එසේ හෙයින් සාධාරණ විසඳුමක් සොයා ගත යුත්තේ ඒ අතරමැද තැනකිනි. විශේෂ අධිකරණ පිහිටුවීමේ පනත් […]

  • මහා පරිමාණ දූෂණ විභාග පනත කුමක්ද කෙසේද යත් – ජයම්පතී වික්‍රමරත්න

    බරපතල නඩු විසදීම පිනිස පසුගියදා සම්මත වූ විිශේෂ පනත සම්බන්ධයෙන්  ඇත්ත කුමක්දයි ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මංත්‍රී ජයම්පතී වික්‍රමරත්න මහතා කරන පැහැදිළි කිරිමක් පහත වීඩියෝවෙන් අසන්න. 1979 වන තුරු එවැනි ක්‍රමයක් පැවැති බවත් ඉන් පසුව නඩු පමාවිම ඇරඹුණ බවත් මෙම වීඩියෝවෙහි ඔහු පැහැදිළිි කරයි.

  • නව ව්‍යවස්ථා කෙටුම්පතක්වත් තවම නෑ; උතුරු නැගෙනහිර අන්තවාදය හිස ඔසවනවා – ජයම්පතී වික්‍රමරත්න Read more >

    නව ව්‍යවස්ථා කෙටුම්පතක්වත් තවම නෑ; උතුරු නැගෙනහිර අන්තවාදය හිස ඔසවනවා – ජයම්පතී වික්‍රමරත්න

    ජායාරූපය: දෙමළ සරණාගත අයෙක්, වලිකාමම් උතුර, යාපනය. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ සැසිවාරය පිළිබඳව ඉදිරිපත් කරමින් කතාකරන ලද කතාව පිළිබඳ විවාදයේදී මම අදහස් දක්වන්නේ මාගේ පුද්ගලික අදහස් මෙන්ම මා නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණේ මෙන්ම ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ අදහස්. අද අල්ලස් කොමිසම ස්වාධීනයි මෙම කතාවේදී ජනාධිපතිතුමා පසුගිය අවුරුදු 2 ½ තුළ මේ යහපාලන රජය විසින් […]

  • පොලිස් මාෆියාවේ ගොදුරක් වූ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල්ට සාධාරණය කොහිද? Read more >

    පොලිස් මාෆියාවේ ගොදුරක් වූ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල්ට සාධාරණය කොහිද?

    තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ. පොලිස් මාෆියාව තිබෙනකම් හෙරොයින් මාෆියාව නැති කරන්න බැහැ.’ මීට වසර 13කට පමණ පෙර ගුවන් විදුලි වැඩසටහනකට එක්වෙමින් එසේ ප්‍රකාශ කළ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් අද ජීවතුන් අතර නැත. හෙරොයින් මාෆියාවට මෙන්ම හෙරොයින් මාෆියාව සමඟ ඇති පොලිස් මාෆියාවට එරෙහිව නීතියට අනුව සටන් කිරීමේ වරදට මහපාරේ වෙඩි කා නසින්නට පොලිස් පරීක්ෂකට […]

  • ප්‍රජා පීඩකයෙක් නිරුවත්ව -සරත් ද අල්විස් Read more >

    ප්‍රජා පීඩකයෙක් නිරුවත්ව -සරත් ද අල්විස්

    “විරෝධතාකරුවා සතුරෙකි. එදිරිවාදියා මළ කඳකි”- පොල්පොට් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවක් නිෂ්ප්‍රභා කරන හිටපු ආරක්ෂක ලේකම් සහ 2020 දී ජනාධිපති වීමට බලාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ, මේ ඝාතනය සිදුවන අවස්ථාවේ හමුදා බුද්ධි අංශය භාරව සිටියේ එකල හමුදාපති වශයෙන් සිටි සරත් ෆොන්සේකා බවත්, ඒ අලකලංචිවලට තමාගේ කිසි සම්බන්ධයක් නැති බවත් කියා තිබේ. ඔහු කියන්ට […]

  • ‘අවලන්’ සුදූවෑන්වල නෑසුණු රාව සහ මලානික මතක – විශ්ව මිත්‍ර Read more >

    ‘අවලන්’ සුදූවෑන්වල නෑසුණු රාව සහ මලානික මතක – විශ්ව මිත්‍ර

    රාජපක්ෂ යුගයේ ප්‍රශ්නකාරී දිනවල රතුපස්වල, කටුනායක සහ පශ්චාත් යුද කාලීන යාපනේ නැගුණු ශබ්දවලින් වඩාත් බියකරු, නෑසුණු ශබ්දය වන්නේ, ඔබේ ගේ ළඟ ගාල් කළ වෑන් රියේ ශබ්දයයි. මොන තරම් නම් ගැහැනුන්ව සහ පිරිමින්ව ඒ වෑන් රියට කුදලාගෙන ගොස් බිය වද්දන්ට ඇත්ද, ඇටකටු කඩන්ට ඇත්ද, එලොව යවන්ට ඇත්ද යන්න කවදාවත් හරියට දැනගත නොහැකි වනු ඇත. බලය හොබවන්නන්ගේ […]

  • දේශපාලනය ආගමීකරණය වීම: අධිකාරීවාදී පෞරුෂයකට වහ වැටෙන අනියම් ප්‍රේමය – සරත් ද අල්විස් Read more >

    දේශපාලනය ආගමීකරණය වීම: අධිකාරීවාදී පෞරුෂයකට වහ වැටෙන අනියම් ප්‍රේමය – සරත් ද අල්විස්

    ජායාරූපය: රාජපක්ෂ වංශයේ සහ ‘පොහොට්ටු පක්ෂයේ’ ආගමික නියමුවා සහ අඬබෙරකරුවා වන්නේ මැදගොඩ අභයතිස්ස් හිමියන් ය. අප ජීවත් වන්නේ අඳුරු යුගයක ය. අපේක්ෂා භංග වූ, ප්‍රතිඥා නෂ්ට වූ අවධියක ය. අපේ පොදු අපේක්ෂකයා, අද වන විට හතර අතේ වැනෙන දේශපාලනික තක්කඩියෙකු බවට පත්ව ඇත. ඒ සියල්ල අස්සෙන්, ඒකාධිපතියා දොරට තට්ටු කරමින් සිටී. අපට ඇති එකම කාලය කර්කශ […]

  • සිරිසේන දේශපාලනය තුළ පවතින මහා අනියමාර්ථයන් – ලූෂන් රාජකරුණානායක Read more >

    සිරිසේන දේශපාලනය තුළ පවතින මහා අනියමාර්ථයන් – ලූෂන් රාජකරුණානායක

    මහා විශ්වාස භංගය ඉවරයි. දැන් පැමිණ ඇත්තේ මහා අනියමාර්ථයේ කාලයකැයි පෙනේ. විශ්වාස භංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් සිය ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වන්නේ ජනාධිපතිවරයා ඉල්ලා සිටියොත් පමණ ලු. මාර වැඩක් නේ?  මාර වැඩක් නේ? මහත්මා චර්යාවක් වශයෙන් පිළිගැනෙන යමක් කිරීමටත් ඔවුන්ට ජනාධිපති නියෝගයක් අවශ්‍ය ලු. මෙසේ කියන්නේ, තමන් ද කොටස්කරුවන් […]

  • මං වෙනුවෙන් නාඬන්න, ශ්‍රී ලංකාව – සුරනිමල උමගිලිය Read more >

    මං වෙනුවෙන් නාඬන්න, ශ්‍රී ලංකාව – සුරනිමල උමගිලිය

    අහෝ, මේ ශ්‍රී ලංකාව මොන ජාතියේ රටක් ද/ පිටතින් බැලූ විට හරි මාරයි. ඒත් ටිකක් පහුරු ගා බැලුවොත්, අන්තිමයි. කරගැට, පිළිස්සුම් සහ තුවාල වනයක්/ දෙවියන් වහන්සේ සොබා සම්පත මවා අසරණ ගැමියන්ට භුක්ති විඳින්ට දුන්හ. එහෙත් කල් යත්ම ඔවුහූ තෙස්පියානුවන් බවට පත්වූහ. මේ රටේ මෑත ඉතිහාසය දෙස ටිකක් හැරී බලන්න. එය දුෂ්ඨ ය. අධම ය. බලය […]

  • විශ්වාස භංගය භංගවීමෙන් පසු – සුනන්ද දේශප්‍රිය Read more >

    විශ්වාස භංගය භංගවීමෙන් පසු – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: සුලුතර ප්‍රජාවන්හි සහාය ලද නායකයා රනිල්ය. සෑම සතුටකම අවසානයක් තිබේ. විශ්වාස භංගකරුවන්ගේ සතුටද එළෙසින්ම බදාදා සැන්දෑවෙහි අවසාන වී ගියේය. ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාස භංගයේ ප්‍රධානතම ප්‍රතිපලය වූයේ අගමැති වික්‍රමසිංහට නොතිබූ විශ්වාසයක් ලබා ගැනීමට හැකිවීමයි. එජාපයට දැන් නව පෙනුමක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙි. වීරවංශගේ පුස් වෙඩිල්ල විශ්වාස භංගය වීරවංශගේ සහ ගම්මන්පිළගේ පුස් වෙඩිල්ල විය. මෙම පුස් […]

  • මහින්ද සමග සිරිසේන නටන සංගෙට නැති බමර නැටුම – මහාචාර්ය කුමාර් ඬේවිඞ්  Read more >

    මහින්ද සමග සිරිසේන නටන සංගෙට නැති බමර නැටුම – මහාචාර්ය කුමාර් ඬේවිඞ් 

    ජායාරූපය: සරත් පොන්සේකා නීතිය හා සාමය ඇමති ධුරයට පත් නොකළේ මහින්ද පසුපස ගාටන නිසා සිරිසේනද? ඇමරිකානු රාජ්‍ය බුද්ධි අංශයේ නායකත්වයට පුද්ගලයෙකු පත්කිරීම ඇමරිකානු මාෆියාවේ විරෝධය නිසා අතහැර දැමීමට සිදුවන තත්වයක් හිතාගන්න. නීතිය හා සාමය ඇමති ධුරයට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාව පත්කිරීම අතහැරියේ ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ වෙනත් උසස් පොලිස් නිලධාරීන් ඊට විරෝධය පෑම නිසා යැයි ජනාධිපතිවරයා […]

  • ත්‍රස්ත පනත යටතේ 9 වසරක් රඳවා තබාගත් දෙමළ තරුණයින් දෙදෙනෙක් නිදොස් කොට නිදහස් Read more >

    ත්‍රස්ත පනත යටතේ 9 වසරක් රඳවා තබාගත් දෙමළ තරුණයින් දෙදෙනෙක් නිදොස් කොට නිදහස්

    ජායාරූපය:  මෙම බොරු චෝදනා ගොනු කරන ලද එවකට නීතිපතිවරිය වූ ඊවා වනසුන්දර වැඩබලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ලෙස ජනාධිපති සිරිසේන හමුවෙහි දිව්රුම් දෙන අවස්ථාවක්. 2009 වසරෙහි  මැයි 13වනදා  අත් අඩංඟුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරණ ලද දෙමළ ජාතිකයින් දෙදෙනෙකු පසුගිය මාර්තු 27දා කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී. මෙම තරුණයින් දෙදෙනාට විරුද්ධව නගා […]

  • විශ්වාසභංග යෝජනාව ගල උඩ සටනක් නොකළ යුතුය – සුනිල් ජයසේකර Read more >

    විශ්වාසභංග යෝජනාව ගල උඩ සටනක් නොකළ යුතුය – සුනිල් ජයසේකර

    ජායාරූපය: ගිජු ලිහිණියන් සූදානම්! ඔබ සූදානම්ද? මෙම සතිය උදාවන්නේ ලාංකීය දේශපාලනයේ ඉතා තීරණාත්මක කඩඉමක් සනිටුහන් විය හැකි සිදුවීම් මාලාවකට ඉඩ කඩ විවෘත කරමිනි. සිදුවිය හැකි දේ තුළ විය හැකි අවසන් ප්‍රතිඵලය පිළිබඳව නිශ්චිතවම අනාවැකි කීමට නොහැකි වුවත් රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඒ ගැන සිදුවන පුරෝකතනයන් හා වහසි බස් හමුවේ පැහැදිළිවම පෙනී යන්නේ සිදුවිය හැක්කේ කුමක් […]

  • මහින්ද, රනිල් සහ මහ චිත්‍රය – සරත් ද අල්විස් Read more >

    මහින්ද, රනිල් සහ මහ චිත්‍රය – සරත් ද අල්විස්

    කාටූනය: ජී. ඇල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල හෝ දිනේෂ් ගුණවර්ධන කියන දේවල් ටිකක් අහන්න! අතුරු කතාවක එල්ලීමෙන් මහ කතාව මගහැරෙන බවට පැරණි චීන කතාවක් තිබේ. මේ ලිපිය ඒ මහ කතාව ගැන ය. මහින්ද රාජපක්ෂ පිළිබඳ සංසිද්ධිය අපට පමණක් විශේෂිත නැත. මානව ඉතිහාසය තුළ මෙවැනි කොතෙකුත් මිනිස්සු උන්හ. ප්‍රංශ දේශපාලනික දාර්ශනික එතියන් දෙ ලා බොඑතී සිය […]

  • විමර්ශන කොමිෂන් සභා පිළිබඳ ලංකාවේ ගැටළුකාරී අතීතය:  අපි පරණ වැරදිම නැවතත් කරමින් සිටිමු ද? Read more >

    විමර්ශන කොමිෂන් සභා පිළිබඳ ලංකාවේ ගැටළුකාරී අතීතය: අපි පරණ වැරදිම නැවතත් කරමින් සිටිමු ද?

    භවානී ෆොන්සේකා. 2015 ඔක්තෝබර් මාසයේ අංක 30/1 යටතේ සම්මත කරගන්නා ලද්දා වූ ද, 2017 මාර්තු මාසයේ අංක 34/1 යටතේ දීර්ඝ කරගන්නා ලද්දා වූ ද, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ අඩංගුව පැවති ඉටු කළ යුතු පොරොන්දු සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා […]

  • ගම්මන්පිලගේ භීක්ෂු නායක බියගම සූසීලගේ අශ්සීල කෙරුවාව Read more >

    ගම්මන්පිලගේ භීක්ෂු නායක බියගම සූසීලගේ අශ්සීල කෙරුවාව

    ජායාරූපය: බියගම සුසීල අත් මිටිකරගෙන ඉන්න් ධර්ම දේශනාවකටද? මේ කතාව ඔබගේ ඇඟ සීතල කොට දත කට පූට්ටු වන කතන්දරයක් වන්නට පුළුවන. එහෙත් මෙය සුරංඟනා කතාවක්ද නොවේ….ඉන් අනාවරණය වෙන තොරතුරු අතිශයින් පුදුම එළවන සුළුය…..මෙම සියළු තොරතුරු විස්තර සාක්ෂි සහිතව දක්වා අැත්තේ….ඊතලය සඟරාවේ අටවන වෙළුමේ තුන්වන කාණ්ඩයේය…තේරෙන භාෂාවෙන් කියනවානම් 2018 මාර්තු කළාපයේය… (ඊතලය සඟරාව ශ්‍රී ලංකා ජනරජයේ […]

  • ප්‍රරසන්න රණතුංග කප්පම් ගත්හැටි ව්‍යාපාරිකයා අධිකරණයේදී හෙළිකරයි Read more >

    ප්‍රරසන්න රණතුංග කප්පම් ගත්හැටි ව්‍යාපාරිකයා අධිකරණයේදී හෙළිකරයි

    වත්තෙ ගනුදෙනුව ඉවරයි. දැන් ගණන් හිලව් හරේන් (පළමු විත්තිකරුගේ බිරියගේ සොහොයුරා) කියන විදිහට ඉවරයක් කරන්නැයි පළමු විත්තිකාර ප්‍රසන්න රණතුංග තමාට පැවසූ බවත් ඔවුන්ගේ රාජ්‍ය බලය නිසා බිරිඳගේ හා තමාගේ ආරක්ෂාව ගැන සිතා චෙක්පත් 11ක් අත්සන් කර දුන් බවත් රුපියල් මිලියන හැට හතරක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් බලෙන් ලබාගත් බවට ප්‍රසන්න රණතුංග මහතා, ඔහුගේ බිරිඳ හා ව්‍යාපාරිකයකුට එරෙහි […]

  • වීරවංශ උපන් දින ජාතකය! Read more >

    වීරවංශ උපන් දින ජාතකය!

    1. විමල් වීරවංශ වත්මන් බිරිඳ කසාද බඳිද්දී ඇයගේ නම ශීර්ජා උදයන්තිය. කසාද බැන්දේ 1996 දී වන අතර එහිදී ඔහුගේ වයස අවුරුදු 26 කි. බිරිඳට වයස 29 කි. ඒ අනුව විමල් වීරවංශ ඉපදී ඇත්තේ 1970 දී වන අතර ශීර්ජා ඉපදී ඇත්තේ 1967 දී ය. වීරවංශ බිරිඳට වඩා වසර 3 කින් බාලය. 2. නමුත් වැඩිමල් දරුවා වූ […]

  • සිරිසේන – රනිල්: මෙතැනින් කෙතැනටද?  සුනන්ද දේශප්‍රිය Read more >

    සිරිසේන – රනිල්: මෙතැනින් කෙතැනටද? සුනන්ද දේශප්‍රිය

    සමාජයම දේශපාලන වශයෙන් චලනය වන දෙදෙරා යෑම් මැද ජනයා ඉක්මනින් වසර ගණනාවක නොලද දේශපාලන අවබෝධයක් ලබති. එවැනි තත්වයකදී ලබන අත්දැකීම්, අසන දකින තොරතුරු හරහා එම ජනයාගේ  අදහස් උදහස් කැපී කෙටී නව හැඩයන් ලබා ගනී. පෙබරවාරි 10 දා පැවැති පළාත් පාලන මැතිවරණය සමයේදීටත්  වඩා අප සමාජය දේශපාලනිකව තීව්ර වූයේ ඉන් පසුවය. රාජපක්ෂ අගමැතිවෙනු ඇත්ද? සිරිසේන රනිල් අගමැතිකමෙන් […]

  • ඉබේ ඇති වූ අර්බුදයක් ද, ඕනෑ කමින් ඇති කළ අර්බුදයක් ද? – එම්. එස්. එම්. අයුබ් Read more >

    ඉබේ ඇති වූ අර්බුදයක් ද, ඕනෑ කමින් ඇති කළ අර්බුදයක් ද? – එම්. එස්. එම්. අයුබ්

    ජයාරූපය: යහපාලන ආරවුල මුහුණූවල ලියැවි ඇති සැටි. ( ඩේලි නිව්ස් ජායාරූඵයකි.) පෙබරවාරි 10 වැනි දා පැවති පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසුව ගත වූ සති දෙකක කාලය ආණ්ඩුවත් විපක්ෂයත් තම බල පොරයක් වෙනුවෙන් කා දැමුවේය. ඒ කාලය තිස්සේ රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක කටයුතු අකර්මණ්‍ය විය. රාජ්‍ය ආයතන තුළ කවදත් පවතින ඕලාරික භාවයට මේ කියන විශේෂිත තත්වයත් […]

  • පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව උගත යුතු පාඩම් – දිනේෂ් වීරක්කොඩි Read more >

    පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව උගත යුතු පාඩම් – දිනේෂ් වීරක්කොඩි

    පළාත් පාලන මැතිවරණය විසින් දේශපාලනික තලය මත සිදු කරන ලද බලපෑම ඇදහිය නොහැකි, තීරණාත්මක එකකි. පුවත්පත් වාර්තා කරන අන්දමට, මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනාධිපතිවරයා යෝජනා කොට තිබේ. එසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ දිගටම අගමැති ධුරයේ සිටිය යුතු බව කියන අතර ඔහුගේ නායකත්වය කෙරෙහි සහයෝගය පළ කරති. […]

  • යම් ප්‍රමාණයකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කරලා තියෙද්දිත්, පරාජයවීම  ප්‍රශ්නයක් – ජයම්පතී වික්‍රමරත්න Read more >

    යම් ප්‍රමාණයකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කරලා තියෙද්දිත්, පරාජයවීම ප්‍රශ්නයක් – ජයම්පතී වික්‍රමරත්න

    පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් වුණා. ‍ඔබ මේ ප්‍රතිඵල විග්‍රහ කරන්නේ කෙසේද? පළාත් පාලන ආයතනවල තියන මැතිවරණය ජාතික දේශපාලනයට බලපානවා කියන එකෙන් අපිට ගැලවෙන්න බැහැ. මෙහිදී ජනතාව ඡන්දය දිය යුත්තේ පළාත් පාලන ආයතනයට හොඳ කවුද? කියන මතයේ ඉඳිමිනුයි. නමුත් මේ මැතිවරණය ඊට වඩා ඉහළට යන බව අපි දන්නවා. ඒක හංගන්න බැහැ. ප්‍රතිඵල දිහා බලපුවාම […]

  • රනිල්, කරූ සහ බැසිල් දින 250 නොහොත් පලාත් පාලන ආයතන 290 ක පාලනය සදහා මෛත්‍රී-රනිල්-බැසිල් අරගලය – කීර්ති තෙන්නකෝන් Read more >

    රනිල්, කරූ සහ බැසිල් දින 250 නොහොත් පලාත් පාලන ආයතන 290 ක පාලනය සදහා මෛත්‍රී-රනිල්-බැසිල් අරගලය – කීර්ති තෙන්නකෝන්

    ජායාරූපය: දේශපාලනයේදී තමන්ගේ අලය තමන්ම හාරා ගත යුතුය. ශ්‍රීලනිප ය තීරණය රනිල් වික්‍ර‍මසිංහ අගමැතිවරයා යටතේ ‘ජාතික ආණ්ඩුව‘ අවසන් කිරීමය. ඒ අනුව, එජාපයට වෙනත් අගමැතිවරයෙකු යෝජනා කිරීමට සිදුවේ. නැතිනම්, ශ්‍රීලනිප හා පොහොට්ටුව එක් වී (බොහෝවිට නිමල් සිරිපාල ද සිල්වා) අගමැතිවනු ඇත. එසේ නොවන එකම විකල්පය එජාප පා.ම. නලීන් බණ්ඩාර කියන  ශ්‍රීලනිප යේ පිරිසක් සමග හදන ‘එජාප තනි‘ […]

  • රාජපක්ෂ බලයට කැඳවීම  – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂ බලයට කැඳවීම – සුනන්ද දේශප්‍රිය

      ජායාරූපය: තමන් බලයට පත්කළ ෙදමළ ජනයා ගේ අපේක්ෂා රනිල් – සිරිසේන හවුල විසින් අත හැර දමන ලද්දේ කොපමණ දුෂ්ඨ ලෙයද? ( ජායාරූපය ග්‍රවුන්ඩ්ස් විව් අනුත්‍රහයෙනි) ආණ්ඩුවේ සහ ආණ්ඩු සගයින්ගේ අංක ගණන් විජ්ජා මොනවා කීවත් පසුගිය 10වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේ පණිවිඩය පැහැදිළිය. මහින්ද රාජපක්ෂ තමන්ගේ ජන්ද පදනම වර්ධනය කර ගෙන තිබේ. වඩාත් නිවැරදිව කියන්නේ නම් […]

  • සම්මුති ආණ්ඩුව බිඳ දමා යළි පවුල් අඥාදායකත්වයට පාර කැපීය යුතුද? – සුනන්ද දේශප්‍රිය Read more >

    සම්මුති ආණ්ඩුව බිඳ දමා යළි පවුල් අඥාදායකත්වයට පාර කැපීය යුතුද? – සුනන්ද දේශප්‍රිය

      පළාත් පාලන මැතිවරණයෙන් එජාපය ලද පරාජයට මූලිකම හේතුව බැඳුම්කර මග‍ඩිය සහ රනිල් වික්‍රමසිංහගේ කපටි සහ උපාමාරු දේශපාලනයයි. සමස්තයක් ආණ්ඩුවම 2015 ජනවාරි පෙරළියට මඟ කැපූ මහජන බලවේග අමතක කර බලයේ රසවිදීමට පටන් ගත්හ. එම සිවිල් බලවේග ආණ්ඩුව සහමුලින්ම වාගේ අමතක කර දමන ලදී. එයද පරාජයට හේතු විය. සංඛ්‍යා ලේඛණ විජ්ජා කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයෙන් […]

  • පළාත් පාලන මැතිවරණ සමස්ත ප්‍රතිපලය:  රාජපක්ෂට 4,941,952යි  ආණ්ඩුවට 5,093,915යි Read more >

    පළාත් පාලන මැතිවරණ සමස්ත ප්‍රතිපලය: රාජපක්ෂට 4,941,952යි ආණ්ඩුවට 5,093,915යි

    සජීව විජේසිංහ. පොහොට්ටුව පැහැදිලිව ජයගෙන ඇත. ඒ මේ රටේ ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ ක්‍රමවේදයයි. නමුත් ඡන්ද සටන පැවැතියේ මහින්ද රාජපක්ෂ රෙජීමය හා ඔහු පරාජය කළ යහපාලන කණ්ඩායම අතරය. ගමේ ප්‍රාදේශීය සභාවට ඉල්ලන පොහොට්ටුවේ අපේක්ෂකයාගේ ඡායාරූපයට වඩා ලොකුවට ගමේ පෙනෙන්නට තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපයයි. ඒ කණ්ඩායම දිගින් දිගටම කීවේ ආණ්ඩුව ගෙදර යවන්න අපට පොහොට්ටුවට ඡන්දය දෙන්නට […]

  • ඉඟුරු වෙනුවට ඇති නියඟලා එපා! – සුනිල් ජයසේකර Read more >

    ඉඟුරු වෙනුවට ඇති නියඟලා එපා! – සුනිල් ජයසේකර

    සාමාන්‍යයෙන් දේශපාලනය වැනි ඉතා සංකීර්ණ හා ගැඹුරු වූ විෂය පථයක් පිළිබඳව තීන්දු තීරණ ගතයුතුව ඇත්තේ දාර්ශනික මනසකින් යුත් විදග්ධ පුරවැසියන් විසිනි. එහෙත් පොදුවේ ගත්කල්හි මිනිසෙකු සතුවිය යුතු සමාන අයිතීන් තුළ, කිසිදු මූලික අයිතියක් බෙදා වර්ග කිරීම කිසිසේත්ම ශිෂ්ට සම්පන්න නොවන බවට වූ පොදු පිළිගැනීම හා එකඟත්වය තුළ, රටක හෝ සමාජයක; පාලනයට අදාළ තීන්දු තීරණ ගැනීමේ […]

Back to Top