Sri Lanka Brief
රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

  • සයිබර් අවකාශය, නිදහස, සහ රනිල් වික්‍රමසිංහ – සම්පත් සමරකෝන්  Read more >

    සයිබර් අවකාශය, නිදහස, සහ රනිල් වික්‍රමසිංහ – සම්පත් සමරකෝන් 

    ජායාරූපය: cyberspace පිළිබද ලෝක සමුලුව: සයිබර් අවකාශයේ පිරිමි! (www.narendramodi.in) ඉන්දියාවේ නවදිල්ලියේ එරොසිටි හි දී පැවැත්වෙමින් ඇති cyberspace පිළිබද ලෝක සමුලුවට විශේෂ ආරාධිතයෙක් ලෙස එම සමුලුව ආරම්භක දිනයේදී සහභාගී වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් පවසා සිටියේ ‘වර්තමානයේ තොරතුරු සහ දැනුම ලබාගැනීමේ ප්‍රධාන වේදිකාවක් බවට සයිබර් අවකාශය පත්ව ඇති බව ත්, ජීවන තත්වය උසස් කිරීම, මානව සංවර්ධනය […]

  • ආයිබෝං! ඇත්තටම ආණ්ඩුවක් මක්කටෙයි? – සුනන්ද දේශප්‍රිය Read more >

    ආයිබෝං! ඇත්තටම ආණ්ඩුවක් මක්කටෙයි? – සුනන්ද දේශප්‍රිය

    ජයාරූපය: පසුගියදා පැවැති  සෝභිත හිමි සමරුව සිරා දේශපාලන ප්‍රහාරයකට යොදා ගත්තේ මෙහි දැක්වෙන එහිමියන්ගේ අපේක්ෂා අතර මුල්තන ගත්  විධායක ජනාධිපති ක්‍රමය ගැන මුනිකත රකිමිනි. © s.deshapriya. එකල්හි සිරිසේනයෝද වික්‍රමසිංහයෝද සීතලට ගුලි වූ සුනඛ පෝතයින් දෙදෙනෙකු සේ වකුටුවී නිදා සිටිනු දුටු මහජන පඩිවරයාණේ මෙසේ විමසා සිටින්නේ; මේ බල, පෝතකයෙනි, කුමන හේතුවක් නිසා තොප දෙදෙන මේ ගිනියම් […]

  • බැදුම්කර වංචාව එජාපයේ සැලැස්මක් බවට යළි සනාත වෙයි Read more >

    බැදුම්කර වංචාව එජාපයේ සැලැස්මක් බවට යළි සනාත වෙයි

    ( ශ්‍රී ලංකා බ්‍රීප්/ 07 ඔක්කෝබර් 2017) බැ දුම්කර ගනුදෙනුවෙහිදී ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට සියලු වාසි ලබා ගැනීමට අවස්ථාව ලැබු‍ණේ එම වෙන්දේසියේදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස  රාජ්‍ය බැංකුවලට පෙරදින මුදල් අමාත්‍යාංශයේදී රවි කරුණානායක විසින් කරන ලද ඉල්ලීම අනුව, ඉදිරිපත් කළ යුතු “අඩු ලංසු සීමාව”  නිසා බව දැන් හෙළිදරව් වී තිබේ. රවි කරුණානායක මෙම උපදෙස් […]

  • සරණාගතයින් සිර කඳවුරකට යැවීම: ආණ්ඩුවක්ද‍? පාන්ඩුවක්ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    සරණාගතයින් සිර කඳවුරකට යැවීම: ආණ්ඩුවක්ද‍? පාන්ඩුවක්ද? – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය‍: විනාශ කළ යුතු බවට අන්තවාදීන් දේශණා කළ රෙහින්ග්‍යා අනාථ පිිරිස නාවික හමුදාව විසින් මහ මුහුදෙහිදී බේරා ගැනීමෙන් පසු  ලද විවේකය. පසුගිය අඟහරුවාදා අතලෝසක් වූ අන්තවාදී රුළක් මෙරට තාවකාලිකව නවාතැන් ගෙන සිටි මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට පහර දීම පිනිස ගේට්ටු කඩාගෙන පැන්නේ පොලීසිය බලා සිටියදීය. දරුවන් 16 දෙනෙකු ද ඇතුළු එම පිරිස,  මැර රංචුව විසින් හදුන්වන […]

  • සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද? – සුනන්ද දේශප්‍රිය. Read more >

    සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද? – සුනන්ද දේශප්‍රිය.

    ජායාරූපය: දෙවසරකට පෙර ගිවිසුම අත්සන් කිරීම දෙපාර්ශවයේ මහලේකම්වරුන් විසින්. ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපය හා රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එජාපය අතර දෙවසරක කාලයක් සදහා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම පසුගිය 22දා අවසන් විය. නව අවබෝධතා ගිවිසුමක් පිළිබඳ සාකච්ජාවක් ආරම්භ වී නැති අතර ඒ පිළිබඳ අදහසක් හෝ ඇති බව පෙනෙන්නට නැත. එබැවින් දැන් මෙම සන්ධානය පවතින්නේ […]

  • අගමැතිතුමනි, ඔබේ 40 වසර සැමැරීමට මහජන මුදල් සහ ආයතන යොදා ගන්න එපා! Read more >

    අගමැතිතුමනි, ඔබේ 40 වසර සැමැරීමට මහජන මුදල් සහ ආයතන යොදා ගන්න එපා!

    ජායාරූපය: නොපෙනෙන බලවේගයන්ට බයෙන් ගැහෙන රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ කොවිලකදී ( හින්දුස්තාන් ටයිම්ස් ජායාරෑපයකි) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පොදු ජන සේවයේ වසර 40ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් අගෝස්තු 3 වන දින සිට උත්සව රාශියක් පවත්වන ලෙස දන්වමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ජුලි 27 වන දින සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යොමු කර ඇති බවට සඳහන් වන වාර්තා පිළිබඳව […]

  • ඇයි රනිල් මෙච්චර බය? Read more >

    ඇයි රනිල් මෙච්චර බය?

    ජායාරූපය‍: හතලිස් වසර වෙනුවෙන් පින් අනුමෝදන් වන රනිල්. බිය වූ විට මිනිසුන්ට බාගෙට පිස්සු වැටේ. එවිට සිහිය විකල් වෙයි. නොදන්නා බලවේග කෙරෙහි විශ්වාසය තබන්නට පටන් ගනියි. නොදියුණු ලෝකයේ මිනිස්සු ගස් ගල් වලට පමනක් නොව තේරුම්ගත නොහැකි සෑම දෙයකටම බිය විය. බිය වී ඒ වස්තූන්ට වන්දනා මාන කිරීමෙන් ජීවිතය බේරා ගත හැකි යැයි සිතූහ. තවමත් එවැනි […]

  • ඇමැති මණ්ඩලය හමුවේ දිග හැරුණූ එජාප – ශ්‍රීලනිප අවුල Read more >

    ඇමැති මණ්ඩලය හමුවේ දිග හැරුණූ එජාප – ශ්‍රීලනිප අවුල

    ජායාරූපය: බිස්නස් ටයිම්ස් අනුග්‍රහයෙනි. දූෂණ පිටුදැකීම සඳහා පුළුල් බලතල හිමි ආයතනයක් පිහිටුවීම සඳහා නීතියක් සකස් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය කමිටුවක් පත් කිරීමට  පසුගිය කැබිනට් මණ්ඩලයේ දී තීරණය විය. මෙවැනි තීරණයක් ගැනුණේ පදනමක් නොමැති මූලාශ්‍රවලින් මුදල් උපයාගෙන ඇති පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් අවසරයක් රටේ වත්මන් නීති පද්ධතියෙන් ලබා දී […]

  • සිවිල් සමාජයෙන් ආණ්ඩුවට: විසංවාදය සීමා නොකරනු! විජේදාස ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු! Read more >

    සිවිල් සමාජයෙන් ආණ්ඩුවට: විසංවාදය සීමා නොකරනු! විජේදාස ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු!

    ජායාරූපය: 2015 පූලි 28වන දින එක්සත් ජාතික පෙරමුණ මාදුළුවාවේ සෝභිත හිමිගේ නායකත්සිවයෙන් එක් වූ  සමාජ කණ්ඩායම් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම. අද විජේදාස රාජපක්ෂ පිස්සන් යැයි පහර දෙන්නේ සිය පක්ෂ නායකයා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ  මෙකී සිවිල් සංවිධාන ප්‍රධානීන්ටය.  ©s.drshapriya. මානව හිමිකම් පිළිබද ක්‍රියාකාරීන්ට හා විරුද්ධ මත දැරීමට ඇති ඉඩකඩ සීමාවීම තුළ සිවිල් සමාජය, රජය […]

  • ඥනසාර ජාතකය- සාදූ! සාදූ!! සාදූ!!! – සුනන්ද දේශප්‍රිය Read more >

    ඥනසාර ජාතකය- සාදූ! සාදූ!! සාදූ!!! – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: බුදුන් හඩනු ප්‍රතිමා ශිල්පියකුගේ ඇසින්. ඒකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චයයන්හි කෙළ පැමිණි ගලබොඩඅත්තේ ඥනසාර නම් තෙරනමක්  බුදු සරණ වෙනුවට අබ සරණ දේශනා පවත්වමින් රටට කළඹවන්නේ මේ වගත් හුදී ජන පහන් සංවේගය පිනිස ලියා දක්වම්හ. ඉර්දි බලයෙන් පොලිස් බලයද බැණ දේශනාවන්ගෙන් රාජ්‍ය කරවන්නෝද යටපත් කළ […]

  • බැදුම්කර මුදල් ආයෝජන ලංකා ව්‍යාපාරික කේෂ්ත්‍රය ආක්‍රමණය කරයි – කීර්ති තෙන්නකෝන් Read more >

    බැදුම්කර මුදල් ආයෝජන ලංකා ව්‍යාපාරික කේෂ්ත්‍රය ආක්‍රමණය කරයි – කීර්ති තෙන්නකෝන්

    ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාව ලෙස සැලකෙන බැදුම්කර ගනුදෙණුව මගින් උපයාගත් මුදල් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය මගින් ලංකාවේ ප්‍රමුඛ ආයතන ගණනාවක නැවත නැවත ආයෝජනය කරමින් ඇතැයි දුෂණ විරෝධී පෙරමුණ අද (16) පැවත්වූ පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය. එහිදී අදහස් දැක්වූ එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ  අවස්ථා දෙකක දී සිදු වූ බැදුම්කර වංචාව පිළිබද මේ […]

  • ගෝල් ෆේස් මැයි දින කම්පන තරංග සහ ආණ්ඩුවේ අභියෝගය – සුනන්ද දේශප්‍රිය Read more >

    ගෝල් ෆේස් මැයි දින කම්පන තරංග සහ ආණ්ඩුවේ අභියෝගය – සුනන්ද දේශප්‍රිය

      ජයාරූපය‍ : ජනාධිපති සිරිසේනගේ මැයි දින පණිවිඩයේ පසුබිමට ජනාධිපති නිල වෙබ් අඩවිය කෙමියුනිස්ට්වාදයේ සංකේතය වන දෑකැත්ත හා මිටිය යොදා ගෙන තිබුණි. ‘ අපි යන්නේ ගෝල් පේස් – එන්න යන්න ගොල්පේස්’ කියමින් අපි හැමෝම ද  රතු ඇදගෙන පෙළපාලියේ ගියේ 1963 දීය. මැයි දිනයේ ඇඳීමට අයියාටත් මටත් රතු කමීස දෙකක් අම්මා මසා දී තිබුණාය. ඇය ඇන්දේ […]

  • මීතොටමුල්ල සහ අසමත් ආණ්ඩුව  – සුනන්ද දේශප්‍රිය Read more >

    මීතොටමුල්ල සහ අසමත් ආණ්ඩුව – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: අගමැති වික්‍රමසිංහගේ අසංවේදී සංචාරය! දැන් කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවකි. ආණ්ඩුවට අවසානයේදී මර්දන නීතියක් මත සිය සැළසුම් රැදවීමට සිදුවී තිබේ. කසළ ගොඩ ගැසීමට විරුද්ධව මතුවූ මහජන බිය රාජපක්ෂවාදීන් සිය බලය උරගා බැලූ යුද බිමක් බවට පත් විය. රාජපක්ෂවාදීහු කසළ කුරැල්ලක් මගින් ආණ්ඩුව දුර්වල කිරීමට මාන බැලූහ. මර්දන නීතියකින් තොරව ඊට මුහුණ දීමට ආණ්ඩුව අසමත් […]

  • දේශපාලන විසඳුම: සම්පන්දන් වැනි නම්‍යශීලී දෙමළ නායකයකු සිටින මේ අවස්ථාවත් පැහැර හරිමුද? Read more >

    දේශපාලන විසඳුම: සම්පන්දන් වැනි නම්‍යශීලී දෙමළ නායකයකු සිටින මේ අවස්ථාවත් පැහැර හරිමුද?

    ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න විසිනි. මූලාසනාරූඪ ගරු මන්ත‍්‍රීතුමනි, විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කල් තැබීමේ යෝජනාව පිළිබඳ වචන ස්වල්පයක් කතා කීරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳව අපි බරපතල ලෙස සාකච්ඡුා කරන යුගයකදී කතා කිරීමට අවස්ථාව ලැබීම ගැනත් මම සතුටු වෙනවා. අපිට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුනක් තිබිලා තිබෙනවා. පළමුවැනි […]

  • ව්‍යවස්ථා සංසෝධන ගැන රනිල් වික්‍රමසිංහ කතා කරයි. Read more >

    ව්‍යවස්ථා සංසෝධන ගැන රනිල් වික්‍රමසිංහ කතා කරයි.

    (කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ දෙමහල් ගොඩනැගිල්ල සහ සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයේදී අගමැති රනිල් වික්‍රමසංහ දැක්වූ අදහස් ඇසුරෙනි) අපේ රට දියුණුව කරා යනවා නම් ජාතිවාදය පසෙකලා ශ්‍රී ලාංකිකයින් සේ එකට නැඟී සිටිය යුතුයි. එසේ නොමැතිව එම වැඩකටයුතු සිදු කළ නොහැකියි. 1956 දශකයේ සිට භාෂාව අනුව බෙදීම, ජනවාර්ගිකයන් බවට පත්වීම, ජාතිවාදය අන්තවාදය ඇතිවීම, ත්‍රස්තවාදය ඇතිවීම, බෙදුම්වාදය […]

  • යහපාලනය රාජපක්ෂ පවුලේ ඥාතීන් රකින්නේ මෙහෙමයි; ඩීල් එක කාගෙද? Read more >

    යහපාලනය රාජපක්ෂ පවුලේ ඥාතීන් රකින්නේ මෙහෙමයි; ඩීල් එක කාගෙද?

    රුපියල් ලක්ෂ 55 ක වාහන කුලියට ගැනීමක්, සේවකයින් 39 ක් වෙනත් රාජකාරි කටයුතු සදහා යෙදවීම, ඉදි නොකළ කම්හලක් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු චෝදනා ගණනාවකට විමර්ශන සිදුවන අතර පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට බලපෑම් එල්ලවීම තුල යහපාලන රජය එළිපිටම හොරු රකින බව හෙළිවී ඇතැයි දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා අද රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක […]

  • යහපාලන අභියෝගය බිම් මට්ටමේ යතාර්තයන්ට මුහුණ දීමයි! Read more >

    යහපාලන අභියෝගය බිම් මට්ටමේ යතාර්තයන්ට මුහුණ දීමයි!

    ජායාරූපය: ජනපතිත් අගමැතිත් නෑස! කන්ව සිටින සිය අයිතිවාසිකම් ඉල්ලා සටන් කරන පානම වැසියෝ. (යහපාලන වීරාඛ්‍යානය: දීර්ඝ ආරම්භයක අවසානය නමින් රාජන් පිලිප්ස් විසින් පළ කරන ලද ලිපියෙ පරිවර්ථනයකි) 2015 ජනවාරියෙන් පසු බොහෝ දේවල් සිදුව තිබේ. අනතුරුව, 2015 අගෝස්තුවෙන් පසුවත් එසේමැයි. බොහෝ යහපත් දේවල්, වඩා අයහපත් දේවල් සහ ඊටත් වඩා කැත දේවල් ද සිදුව තිබේ. ඒ සියල්ලටම […]

  • මෛත්‍රීට-රනිල්ට ලොකු හැන්දෙන්;අධ්‍යාපනයට කන් හැන්දෙන් Read more >

    මෛත්‍රීට-රනිල්ට ලොකු හැන්දෙන්;අධ්‍යාපනයට කන් හැන්දෙන්

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් පත් කළ 2017 මුදල් වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට රුපියල් කෝටි 645ක් වෙන් කර තිබෙන අතර අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයට රුපියල් කෝටි 125ක් වෙන් කර තිබේ. ඒ ජනාධිපතිවරයාට ගයවර (2016) වෙන් කළ මුදලට වඩා රුපියල් කෝටි 415ක වැඩිකිරීමකි. අග්‍රාමාත්‍යවරයාට ගියවරට […]

  • නොකළ යුතුව තිබූ ජනපති කතාව රනිල්ට දුන් උත්තරයක් – රජිත් කීර්ති තෙන්නකෝන් Read more >

    නොකළ යුතුව තිබූ ජනපති කතාව රනිල්ට දුන් උත්තරයක් – රජිත් කීර්ති තෙන්නකෝන්

    දැන් මහත් ආන්දෝලනයකට ලක්ව ඇති ජනාධිපති සිරිසේනගේ කතාව රනිල් වික්‍රමසිංහ විසින් අල්ලස් කොමිසම සහ පොලිස් මුලය අපරාධ විමර්ශන ඒකකය නැටවිමට විරුද්ධව කරන ලද එකක් බව රජිත් කීර්ති තෙන්නකෝන් පහත ලිපියෙන් ඇඟවීමක් කරයි. මෙම ලිපියේ සඳහන් වනනේ ජනාධිපතිවරයා කෝපයට පත්ව ඇත්තේ රාජපක්ෂවරුන්ට එරෙහිව ඉකමන් සහ ප්‍රබල නිසි පියවර නොගැනිම නිසා බව ලිපියෙන් කියැවේ. එමෙන්ම ජනාධිපතිවරයා එම […]

  • මිලියන 15 මාසික කුලියට  සබීතාගේ ගොඩනැගිල්ල ගන්න රනිල්ගෙන් කැබිනට් පත්‍රිකාවක් Read more >

    මිලියන 15 මාසික කුලියට  සබීතාගේ ගොඩනැගිල්ල ගන්න රනිල්ගෙන් කැබිනට් පත්‍රිකාවක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සිය අමාත්‍යාංශය සඳහා මිල ගණන් කැඳවීමකින් තොරව ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීති උල්ලංඝනය කර රුපියල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ පන්දහසක (රු. 1,50,75,000) මාසික කුලියකට පෞද්ගලික ගොඩනැඟිල්ලක් ගැනීමට කටයුතු කරමින් පවතින බවට පසුගියදා පුවත් වාර්තා වූ අතර එහි සුළ මුළ මේ වනවිට හෙළි දරව් වෙමින් තිබේ. ඒ […]

  • පෝට් සිටි විරෝධය ගාලු මුවදොර කළඹයි; රෑප කතාව Read more >

    පෝට් සිටි විරෝධය ගාලු මුවදොර කළඹයි; රෑප කතාව

    වීන ආණ්ඩුවේ සහායෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ කොලඹ පෝට් සිටි නොහොත් වරාය නගර ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව විසින් ද ඉදිරියට ගෙන යාමට විරෝධය දක්වමින් සිය ගණනාවක් ජනයා අද සවස ගාලු මුවදොර පිටිය අසළ විරෝධතාවයක් පැවැත්වූහ. විරෝධතාකරුවන් කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර විපක්ෂ නායකව සිටි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මෙම ව්‍යාපෘතියෙන් වෙරළ තීරයට සහ ධීවර කර්මාන්තයට වන […]

  • ආණ්ඩුවට අමු කැවිල ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ආණ්ඩුවට අමු කැවිල ද? – සුනන්ද දේශප්‍රිය

    සාමාන්‍යයෙන් සොහොන් ළකුණු පහළ වන්නේ නරක කාලයට ය. එහෙත් වත්මන් ආණ්ඩුවට නරක කාලයක් ලබන්නට පෙරම සොහොන් ළකුණු පෙනෙන්නට පටන් ගෙන තිබේ. එසේ වන්නේ ස්වභාවික ක්‍රියාදාමයක් නිසා නොව කුමණ හෝ බරපතල විකෘතියක් නිසා විය යුතුය. ආණ්ඩුව අන්තර් ජාතික තලයේ ලබා ඇති ජයග්‍රහණය මේ දිනවල ජිනීවාහි මුළු දෙන මානව හිමිකම් කවුන්සිලයෙහිද පරාවර්ථනය වෙයි. කවුන්සිලයේ සැසි වාරය ආරම්භ […]

  • මොළ ගිනි තැබීමේ මාධ්‍ය භාවිතයට අගමැතිගේ තර්ජනය සාධනීයයි – රංජිත් හේනායකආරච්චි Read more >

    මොළ ගිනි තැබීමේ මාධ්‍ය භාවිතයට අගමැතිගේ තර්ජනය සාධනීයයි – රංජිත් හේනායකආරච්චි

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයන් කරන  වෛරී මාධ්‍යකරණයට එරෙහිව පැහැදිලිව ප්‍රකාශයක් කරනු ලැබීය. සමහර මාධ්‍යවේදීන්ගේ නම් ගම් පවා සඳහන් කරමින් ඔවුන් කරන මෙම ජනයා කුපිත කරවීමේ මාධ්‍ය භාවිතාව ඔහු විසින් ප්‍රශ්න කරනු ලැබීය. ඒවාගේම එවැන්නකට ඉඩ දීමකට නොහැකි බවත් තරවටු කිරීමේ ස්වරූපයකින් පවසනු ලැබීය. මා දන්නා තරමින් ලංකා ඉතිහාසයේ […]

  • අගමැති වික්‍රමසිංහගේ ජනමාධ්‍ය සටන – සුනන්ද දේශප්‍රිය Read more >

    අගමැති වික්‍රමසිංහගේ ජනමාධ්‍ය සටන – සුනන්ද දේශප්‍රිය

    මෙයට මසකට පමණ පෙර අගමැති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙහිදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරමින් ගෙම්බා, රීරි යකා වැනි වචනයෙන් බැණ වැදුණ විට එය එතරම් සැළකිය යුතු කාරණයක් ලෙස පෙනුනේ නැත. මන්ද යත් ඔහුගේ විවේචනයෙහි සාධාරණත්වයක් පෙනෙන්නට තිබූ නිසාත් වික්‍රමසිංහ මාධ්‍ය නිදහසෙහි ආරක්ෂකයකු ලෙස යම් තරමක පිළිගැනීමක් පැවැති නිසාත්ය. නිදසුනක් ලෙස ඔහු අගමැති ධුරය හෙබවූ 2002 -2004 […]

  • සංඛ්‍යාත ආපහු ගන්න ඒවා රනිල්ගේ කොල්ලුපිටියෙ වලව්වෙන්ද ගෙනාවේ… Read more >

    සංඛ්‍යාත ආපහු ගන්න ඒවා රනිල්ගේ කොල්ලුපිටියෙ වලව්වෙන්ද ගෙනාවේ…

    මාධ්‍ය ආයතනවල විකාශයන් සඳහා අවශ්‍ය සංඛ්‍යාත ලබා දෙන්නේ රජයෙන් බැවින් මාධ්‍ය ආයතන ජනතා දේපළක් බවත් මාධ්‍ය ආයතන ජනතාව වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් ඒ පිළිබඳව විධිමත් ක්‍රියාවලික සිට කටයුතු කරනවා විනා රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ලෙස එම මාධ්‍ය ආයතනවලට තර්ජනය කිරීමට නොහැකි බවත් පසුගියදා දෙරණ නාලිකාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගත යුතු […]

  • ඇඹිලිපිටියට අප්පුඩි ගසන හෝමාගමට නිශ්ශබ්ද මාධ්‍ය කලාව එපා-අගමැති Read more >

    ඇඹිලිපිටියට අප්පුඩි ගසන හෝමාගමට නිශ්ශබ්ද මාධ්‍ය කලාව එපා-අගමැති

    විද්‍යුත් මාධ්‍ය ජනතාවට අයත් දෙයක් වන බවත් එය ජාතිවාදය වැපිරීම සඳහා පාවිච්චි නොකරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ එම ඉල්ලීම කළේ විපක්ෂයේ සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අගමැතිවරයා සිය කතාවේ දී පළමුවෙන්ම කියා සිටියේ පොලිසියේ වැරදි ඇත්නම් […]

  • අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය Read more >

    අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය

    අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වන ප්‍රථම ශ්‍රී ලාංකික අගමැතිවරයා ලෙස වාර්තාවක් තබා ඇතැයි යනුවෙන් ශිර්ෂ පාඨයක් වෙබ් මාධ්‍යයක පළ වී තිබුණි. අගැමතිවරයා තබා ඇතැයි කියන වාර්තාව කෙසේ වෙතත් මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන එකි සමුළුව දැනටමත් ආන්දෝලනාත්මක එකක් බවට පත් වී තිබේ. ස්විස් හිම ක්‍රීඩා අපසුවක පැවැත්වෙන සමුළුවෙහි ආරම්භක සවුදිය පිරෙන්නටත් පෙරම […]

  • ආන්ඩුවට අමු කැවිලා! කැෆේ අධ්‍යක්ෂ රජිත් තෙන්නකෝන් කැළණි සරසවි පාලක සභාවට Read more >

    ආන්ඩුවට අමු කැවිලා! කැෆේ අධ්‍යක්ෂ රජිත් තෙන්නකෝන් කැළණි සරසවි පාලක සභාවට

    ( පිස්සුවේ හොඳම එක) උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කළකට පෙර ඔහුගේ මාධ්‍ය ලේකම්ව සිටි වත්මන් කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා  කැළණිය සරසවියේ පාලක සභාවට පත් කර තිබීම වත්මන් ආණ්ඩුවේ ඉවරයක් නැති අමන ක්‍රියාවල තවත් පියවරක් බව සරසවි ආචාර්‍ය වරයකු ශ්‍රී ලංකා බ්‍රීප් වෙත පැවැසී ය.  වත්මන් ආණ්ඩුව බලට ගෙන ඒමට […]

  • ජනතා විරෝධය හමුවේ රනිල් පසු බසී: EPF හා ETF වෙන් වෙන්ව Read more >

    ජනතා විරෝධය හමුවේ රනිල් පසු බසී: EPF හා ETF වෙන් වෙන්ව

    ලබන 2016 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනයේ සඳහන් පොහොර සහනාධාරය සහ පාසැල් නිල ඇඳුම් කප්පාදු කිරීමේ උපක්‍රමය ඇතුළු සහන කප්පාදුවට එරෙහිවත් රාජ්‍ය සේවයට බඳවා ගන්නා අයගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට එරෙහිව සහ බැංකුවල ව්‍යාපාරික ගනුදෙනු සීමා කිරීම් ඇතුළු විවිධ අයවැය යෝජනා රාශියකට එරෙහිව රට තුළින් මතු වෙමින් තිබෙන විරෝධය හමුවේ හවුල් ආණ්ඩුව පසු […]

  • ඇවන්ගාඩ් ජාවාරම හෙවත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම පරාජය – සුනන්ද දේශප්‍රිය Read more >

    ඇවන්ගාඩ් ජාවාරම හෙවත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම පරාජය – සුනන්ද දේශප්‍රිය

    (රනිල් වික්‍රමසිංහ 2015 පූලි © සුනන්ද දේශප්‍රිය) නොවැමබර් 05 දා පැවැති අමාත්‍ය මණ්ඩල රුස්වීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහට නැගිට යාමට සිදු විය. එසේ වූයේ සිය ඇමැති අන්තේවාසිකයින් දෙදෙනෙකු වන තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ අනෙක් ඇමැතිවරුන්ගේ දරුණූ දෝෂරෝපනයට ලක්වීමයි. එම දෙදෙනාම පාර්ලිමේන්තුවේ දී ඇවැන්ඩ් ගාඩ් බේරා ගැනීමට කතා පවත්වා තිබුණි. මේ වනාහී රනිල් වික්‍රමසිංහ සිය උප්පරවැට්ටි […]

Back to Top