ජායාරූපය මානව හිමිකම් මණ්ඩලයේ 34 වන සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකික සිවිල් සමාජ ක්‍රියාධරයින් පිරිසක්. (c)සුනන්ද දේශප්‍රිය. ලංකා දේශපාලනයට සිවිල් සමාජයේ බලපෑම වැඩිම වැඩ කොටසක් කරනු ලැබුවේ 2015 ජනවාරි බල පෙරළිය සඳහායි. සිවිල් සමාජ සංවිධාන, පුද්ගලයින් සහ ආයතන ආදිය ජාතික හා ජාත්‍යන්තර තලයේ දිගු කලක් තිස්සේ අප්‍රතිහත ධෛර්යකින් නොකඩවා කර ගෙන ගිය සාමකාමී අරගලයක අවසාන ප්‍රථිපලය […]
රංජිත් හේනායකආරච්චි
-
-
උනුත් එකයි මුනුත් එකයි’ කියා බැණ වැදීම් නවතා අපේ යුතුකම අතට ගමු! – රංජිත් හේනායකආරච්චි
මින් වසර 2 කට පෙර ජනවාරි 08 වන දින එතෙක් පැවති දූෂිත, ඒකාධිපති, අත්තනෝමතික, අවනීතික රජය පෙරලා දමා එතෙක් බලයේ සිටි කල්ලිය වෙතින් වෙනත් කණ්ඩායමක් අතට රාජ්‍ය බලය ලබාදෙනු ලැබුණි. එතෙක් පැවති දුර්ධාන්ත පාලනය වෙනුවට ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක්, නීතිය මත පාලනයක් නැතිනම් එදා පැවසූ වචනයෙන්ම යහපාලනයක් රට තුල ඇතිකර ගැනීම එදා බලය පෙරලීමේ ගාමක බලවේගය වූ සිවිල් සමාජයේ […]
-
හිටලර් ඉවත්කර ගොබෙල්ස්ලාගේ පාලනයක්! – රංජිත් හේනායකආරච්චි
හිටලර් යනු පුද්ගලයෙක් වූවාට හිට්ලර් යනුවෙන් හදුන්වනු ලබන්නේ නට්සිවාදය හා නට්සිපාලන තන්ත්රයයි. හිට්ලර් පරාද කිරීම යනුවෙන් අදහස් කරන්නේ නට්සිවාදය සහ නට්සි පාලන ක්‍රම, ඔවුන්ගේ අනුගාමිකයන්ගේ රාජ්‍ය බලය පරාද කිරීමයි. එසේ නොමැතිව හිට්ලර් ඉවත්කර ඔහු රජකළ නට්සිවාදී රාජ්‍ය ව්‍යුහය සහ නට්සි පාලකයින් යටතේ දිගටම එම පාලනය පවත්වා ගැනීම නොවේ. පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා ලංකාවේ ජනයාගෙන් වැඩි දෙනෙකුට උවමනා වූයේ […]
-
වීරයා සහ ද්‍රෝහියා – රංජිත් හේනායකආරච්චි
බොහෝ විට මිනිසුන් වීරයින් ලෙස නම් කරන පුද්ගලයාම ඊළඟ මොහොතේ ඔවුන් විසින්ම ද්‍රෝහියෙකු ලෙස නම්කර ගැනීමට ගත වන්නේ ඉතා සුළු මොහොතකි. එනිසාම වීරයෙකු සහ ද්‍රෝහියෙකු අතර ඇති පරතරය කෙස් ගහක් තරම්වත් නැති තරම්ය. බොහෝ විට වීරයාම ද්‍රෝහියෙකි. අප්‍රේල් කැරැල්ලෙන් පසු යාපනය සිර ගෙදරට ගාල් ව සිටි අපව අප්‍රේල් මාසයේ 22 වැනි දින ‘හැමන්හිල්’ දූපත් බන්ධනාගාරය […]
-
1971 අප්‍රෙල්: 45 වසරක් ගෙවී ගිය නමුත්……- රංජිත් හේනායකආරච්චි
හරියටම අදින් වසර 45 කට ඉහත අද වැනිම දිනක හිමිදිරි උදයේ කොළඹින් යාපනය දක්වා ගමන් කරන යාල්දේවී දුම්රියට ගොඩවූ තරුණ සිසුන් පිරිසක් සමඟ මම ද ගමන් කළෙමි. අපි සෑම කෙනෙකු අතම බෝම්බ පිරවූ බොන්ඩ් වර්ගයේ බෑග් එක බැගින් තිබුණි. විනෝද ගමනක් යන සිසුන් කණ්ඩායමක් ලෙස හැසිරුණු අප දහවල් 1.45 වන විට යාපනය දුම්රිය පොළට ළඟා […]
-
මොළ ගිනි තැබීමේ මාධ්‍ය භාවිතයට අගමැතිගේ තර්ජනය සාධනීයයි – රංජිත් හේනායකආරච්චි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයන් කරන වෛරී මාධ්‍යකරණයට එරෙහිව පැහැදිලිව ප්‍රකාශයක් කරනු ලැබීය. සමහර මාධ්‍යවේදීන්ගේ නම් ගම් පවා සඳහන් කරමින් ඔවුන් කරන මෙම ජනයා කුපිත කරවීමේ මාධ්‍ය භාවිතාව ඔහු විසින් ප්‍රශ්න කරනු ලැබීය. ඒවාගේම එවැන්නකට ඉඩ දීමකට නොහැකි බවත් තරවටු කිරීමේ ස්වරූපයකින් පවසනු ලැබීය. මා දන්නා තරමින් ලංකා ඉතිහාසයේ […]
-
ගුටි කෑමට නියමිතයි! – රංජිත් හේනායකආරච්චි
යම් කිසි නීති විරෝධී ක්‍රියාවක යෙදුනාය යන චෝදනාව ලබා සැකකරුවෙකු ලෙස ලංකාවේ පොලීසිය වෙත ගිය හෝ ගෙන ගිය අයෙකු එහි ඇතුළුවීමටත් ප්‍රථම බියෙන් බිරාන්ත වී බිය නිසාත්ම ආත්මීය වශයෙන්ම මිය ඇදෙන බව ලංකා සමාජයට රහස් නොවෙති. ලංකා පොලීසිය සහ ගුටිකෑම එකට බැදී ඇති වදනක් තරම්ය. වරදක් කලා හෝ නොකලා සැකකරුවෙකු ලෙස හෝ සාක්ෂිකරුවෙකු ලෙස පවා […]
-
එය ජාතික සහ ජාත්‍යන්තර එකතුවකින්ම විය යුත්තේ ඇයි? – රංජිත් හේනායකආරච්චි
ඕනෑම රටක්, සමාජයක් අවුල් සහගත තත්වයක් මගහරවා ගැනීමට නම්, එම සමාජය තුල පුද්ගල සුරක්ෂිතභාවය තවුරු කර ගැනීමට නම්, වැරදිකළවුන් නීතිය ඉදිරියට ගෙනඒම ඉතා වැදගත් වනවා මෙන්ම අත්‍යවශ්‍ය කාරණයකි. ඒවාගේම වරදකට සැකකරුවන් ලෙස නීතිය ඉදිරියට ගෙන ආ පුද්ගලයන් ඉතා පැහැදිලි ලෙසම වරදකරුවෙකු ලෙස ඔප්පු කළහොත් පමණක් ඔහුව හෝ ඇයව නීතිමය දණ්ඩනයකට යටපත් කළ යුතුය. වරදක් කළ අය නීතිය ඉදිරියට […]
-
‘දෙස් විදෙස් ශ්‍රි ලංකික පුරවැසි සම්මේලනයක්’’ සඳහා යෝජනාවක් – රංජිත් හේනායකආරච්චි
මෙම වසර තුල (ජනවාරි 08 සහ අගෝස්තු 17) ඇතිවූ දේශපාලන බලමාරුව හුදෙක් එම දේශපාලන පක්ෂ විසින් කරනු ලැබූ දේශපාලනයක ප්‍රතිඵළයක් පමණක් නොවන බව අපි දනිමු. වසර ගණනක විශේෂයෙන්ම ‘යුධ ජයග්රහණයෙන්’ පසු රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය (වැඩවසම්, අර්ධ ෆැසිස්ට්, නන්නත්තාර මැර දේශපාලනය) ඉවසීමට නොහැකිව ජනතාව තුල මතුවන අප්‍රසන්නතාවය හේතු කරගනිමින් සිවිල් සමාජ ක්‍රියාධරයන් සහ සංවිධාන විශාල ප්‍රමාණයක […]
-
සැබෑ වෙනසකට නම් – රංජිත් හේනායකආරච්චි
දැන් රාජපක්ෂ පන්සල් ගානේ යාම නතර කර දමා ඇත. ඒ පන්සල් කෙලියෙන් වත් අගෝස්තු 17 ගොඩ යාමට නොහැකි වීම හේතුවෙන් විය හැක. කෙසේ වුවත් රාජපක්ෂ දේශපාලනය නැතිනම් ඒ රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය සුළු සුළු පැලැස්තර සහිතව තවමත් ඉදිරියට ඇදෙන බව නව රජයේ ජම්බෝ අමාත්‍ය මණ්ඩලය තුලින් පෙන්නුම් කරයි. රාජපක්ෂ පරාද කර ඔහු සහ ඔහුගේ කල්ලියට තිබූ […]
-
ඇස්බැන්දුම් මවා පෑම් සහ යතාර්ථය – රංජිත් හේනායකආරච්චි
ජනවාරි 08 වැනි දින ජනතා ජයග්රහණයෙන් පසු ඇතිවූ කම්පනය, තැතිගැන්ම නිසාම ඇතිවූ බිය ඉදිරියේ මද කලකට පසුබා සිටි මහින්ද කල්ලිය නැවත හිස එසවීම ඇරඹුවේ හෙමිහිට තමන් සැගව සිටි හුඹස්වලින් එලියට එන සර්පයන් මෙනි. ඒ අලුතින් පත්වූ ආණ්ඩුවත් තමන් මෙන්ම පිස්සන් කඩු ගත් ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇත යන ඔවුන් තුල වූ බිය කෙමෙන් පහව යන්නට පටන් […]
-
නීති භීතිකාව’ ජලභීතිකාවටත් වඩා භයානකය – රංජිත් හේනායකආරච්චි
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉතා පුංචි අතලොස්සක් හැරුණු විට අනෙක් බහුතරය තම දෑතම ඔසවා වැඩ කලේ මහින්ද කල්ලියේ රට කාබාසිනියා කරන චෞර දේශපාලනය නැවත දිනවීම වෙනුවෙනි. මොවුන්ගෙන් වැඩි දෙනෙකු, විශේෂයෙන්ම එහි නායකයන්, මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම යහපාලනය යන වචනයටද වෛර කරති. ඔවුන් කිසිවෙකු හදවතින් තම නායකයා ලෙස මෛත්‍රීව පිලි නොගනිති. තමන් නායකත්වය දරණ පක්ෂය […]
-
ඒකාධිපති රාජ්‍ය රටාවක් ප්රජාතන්ත්රකරණය: ලංකාව ඉගෙන ගත යුතු පාඩම් – රංජිත් හේනායකආරච්චි
යම්කිසි රටක රාජ්‍ය බලය ඒකාධිපති හෝෆැසිසිට් කල්ලියක් තම ග්‍රහණයට යටපත් කරගෙන තිබූ පසු ඔවුන් විසින් හිතුවක්කාරී ආකාරයෙන් ඇතිකරන රාජ්‍ය ආයතන සහ නිලධර ස්ථර ක්‍රියාත්මක වන්නේ බලය ඩැහැගෙන සිටි කණ්ඩායමේ සුවච කීකරු දාසයින් අයුරිනි. එමෙන්ම යම් රටක මෙවැනි කල්ලියක් බලය ඩැහැගෙන ඔවුන්ගේ අයෝමය හස්තය තුල කොපමණ කාලයක් එම රට තබාගනු ලැබුවාද යන්න මෙම ආයතන සහ නිලධර […]
-
රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි
‘එනපොට හොඳ නැත කෙල්ල ගෙට ගන්’ කියා ගැමි වහරේ කියවෙන්නේ මතුවෙමින් තියෙන තත්වය අවදානම් බව පෙනෙන විට එයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුය යන්න හැඳින්විම සඳහායි. මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙනඒම සඳහා හඬ දෙන හොරණෑ සහ ඒ පිළිබඳව වැඩපිලිවෙලවල් විවිධ මුහුණුවරින් නැවත නැවත මතුවෙමින් පවතී. පැරණි මහින්ද රෙජීමයේ සිටි විවිධ තරාතිරම්වල කොටස් නේක අයුරින් රටේ […]
-
යහපාලනය සහ වූදිතයන් අත්අඩංගුවට ගැනීම – රංජිත් හේනායකආරච්චි
යහපාලනය යනු සියලුම හොරුන්ට තමනගේ සිතැගි පරිදි නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීම නොවන බව නොදන්නා කම යහපාලනය ගැන අබමල් රේණුවක වැටහීමක් නැති කමයි. විශේෂයෙන්ම රාජ්‍ය බලය, මුදල් බලය සහ නිල බලය සහිතව මහාපරිමාණ වංචා දූෂණ, අල්ලස් හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන අය යහපාලනයක් තුල ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියේ ඔහු හෝ ඇය […]
-
පාර්ලිමේන්තුවේ හොරු නොඅල්ලනු උපවාසය! – රංජිත් හේනායකආරච්චි
රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කර සොර සතුරන්ට ජාතික දේපළ සොරකම් කර ගැනීමට ඇති ඉඩකඩ අහුරා, එසේ ජාතික දේපළ හොරකම්කළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනඒම තුලින් රටේ ජනතා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහායි. ජනතා දේපළ සොරා කා […]
-
ප්‍රියන්ත සිරිසේන සහ වැලි රාජු: ඝාතන සංස්කෘතිය – රංජිත් හේනායකආරච්චි
ජනාධිපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මහේෂ් පුෂ්පකුමාර ඝාතනයන් පිළිබඳව පසුගිය දිනවල පුවත්පත් මෙන්ම අන්තර්ජාල මාධ්‍ය තුලින්ද තොරතුරු ඉදිරිපත් කරනු දකින්නට ලැබුණි. ප්‍රදේශ දෙකකදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී ඇත. කුමන මිනිසෙකු හෝ ඝාතනය කිරීම සමාජයක් විසින් හෙලා දැකිය යුතු කාරණයකි. එමෙන්ම විවිධ මාධ්‍ය මගින් මේ ඝාතනයන් දෙක නොයෙක් ආකාරයට සාධාරණය කිරීම් […]
-
මහින්ද උරුමය රටට කරුමකි – රංජිත් හේනායකආරච්චි
මිලියන 21 ජනතාවක් සිටින රටක රජයකට ඇමතිවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් පත්කර ගැනීමේ කාබාසිනියා, නාස්තිකාර දේශපාලනය මහින්දගෙන් රටට ලැබුනු දායදයකි. රටේ බලය ගත් අය රට තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා ගනිමින් රාජ්‍ය දේපළ බෙදා හදාගෙන කෑම මහින්දගෙන් ලද තවත් දායාදයක මිනීමරුවන්, අපරාධකරුවන් සහ දූෂකයන් මැති ඇමති මණ්ඩලවලට ගෙන ඒම සඳහා තම පක්ෂ නාමලේඛණ වලට ඇතුලත් කර […]
-
දෙමළ ජාතික රැදවියන් නිදහස් නොකිරීම පොරොන්දු කඩ කිරීමකි – ලංකා ජාත්‍යන්තරය
(ශ්‍රී ලංකාවේ රැදවියන්: පුසතකාල ජායාරූපයකි) පුවත්පත් නිවේදනය /08.03/2015. පසුගිය ජනවාරි 08 දින පැවැති ජනාධිපතිවරණයෙහි දී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ බහුතර ජනයාගේ කැමැත්ත ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ රටෙහි නීතියේ පාලනය පිහිටුවන බවට දෙන ලද පොරොන්දුවයි. නීතියේ පාලනය පිහිටුවීම යන කාරණයට යනු අවනීතික ලෙස දිර්ඝ කාලයක් චෝදනා ඉදිරිපත් නොකර දේශපාලන හේතූන් උඩ රඳවා සිටින දෙමළ ජාතික […]
-
මහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල – රංජිත් හේනායකආරච්චි
‘ දැන් මේ රජයෙන් දේශපාලඥයන්ගේ නෝනල සහ දරුවොත් බේරගන්න වෙලා තියෙනවා. මේ වෛරක්කාරී දේශපාලනය ඉවර කරන්න ඕනෙ. දේශපාලඥයන්ගෙන් පලිගන්න එහෙම කරන එක වැරදියි. මම කලේ නෑ. කාටවත් මට ඇඟිල්ල දික්කරන්න බෑ. මට පුළුවන් ඕන කෙනෙකුට ඇඟිල්ල දික්කරන්න’ මේ මහින්ද රාජපක්ෂ ශෂී වීරවංශ බලන්නට හිර ගෙදරට ගොස් කළ ප්‍රකාශයකි. මිනීමරුම් නඩුවක සැකකරැවෙක් වු චොකා මල්ලි බැලීමටද […]
-
වෙනස නොපෙනීමේ වෙනස – රංජිත් හේනායකආරච්චි
(පෙබරවාරි 24 උද්ඝෝෂණය: යාපනයේ ජනයාගේ විරෝධතා දැන් නිදහසේ පැවැත්විය හැකි ය) මහින්ද රෙජීමය රටට කළ විනාශය දැකීමට නොහැකි වූයේ රටෙහි සුළුතරයට බව ජනාවාරි 09 වනදා උදය වන විට පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මහින්ද කල්ලිය රාජ්‍ය දේපළ සහ බලය අන්ත දූෂිත අන්දමින් නීතිවිරෝධී ආකාරයෙන් යොදා ගනිමින් දියත් කළ ජනාධිපතිවරණය, ඔවුන්ගේ මේ සියළු අයථා බලපෑම් මැර බල යොදාවත් […]
-
වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ – රංජිත් හේනායකආරච්චි
(3000ක් පමණ සහභාගි වූ යාපනයේ විරෝධතාවය) පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මාර්තුවලදී එලිදැක්වීමට නියමිතව තිබූ ලංකාවේ යුධ අපරාධ පිළිබඳ වාර්තාව පමා නොකර එලිදක්වන ලෙසද ඒ සමගම ඔවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිනු ලැබීය. ඒ සමගම […]
-
ප්රජාතන්ත්රවාදී පක්ෂ බිහිවී නැති රටක ප්රජාතන්ත්රවාදය – රංජිත් හේනායකආරච්චි
රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් එයින් තමන් බලයට ආපසු ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සහ වැඩ සමාජයට ඉදිරිපත් කරයි. රටේ මහජනයා තමන්ගේ කැමැත්ත මෙම දේශපාලන වැඩපිලිවෙලකට ලබා දෙමින් යම් පක්ෂයක් හෝ පක්ෂ සන්ධානයක් වෙත රටේ බලය […]
-
හෙට ප්‍රමාද වැඩියි – රංජිත් හේනායකආරච්චි
කිසි දිනෙක සෙලවිය නොහැකි බලයක් ලෙස පෙනී සිටි මහින්ද කල්ලියේ බලය එහි විරුද්ධවාදීන්වත් එමෙන්ම මේ රටේ ජනතාවවත් මේ අයුරින් පෙරලා දැමිය හැකි යැයි නොසිතූ ආකාරයකින් මහින්දලා අතින් බලය ඉවතට ගෙන දැන් සති 2 ක් ඉක්ම ගොසිනි. බලය පෙරලීමට මුල්වූයේ යහපාලනය, ප්රජාතන්ත්රවාදය, නීතිය මත පාලනය සහ දූෂණය වැනි හේතූන්ය. අලුතින් බලය අතට ගත් අය දැන් ඔවුන්ගේ […]
-
බත්බැලයන් ‘රජෙකු’ කලේ බෙලහීනයෙකි! – රංජිත් හේනායකආරච්චි
‘මහරජානෙණි’යනුවෙන් ගීතයක් ලියුවේ අඳබාලයෙකු නොවේ. එම ගීය ගයනු ලැබුවේ ගැමි ලියකද නොවෙති. මෙසේ ‘රජතුමානෝ’ මෙන්ම ‘රජතුමාගේ පින් පාට’ ගැන එමෙන්ම ‘අපට රජෙක්’ ලැබුනා වැනි වදන් ලංකා සමාජ මනසට නිදන්ගත කිරීමට ලංකාවේ උගත් නාගරික මැද පන්තිය විශාල මෙහෙවරක් කරනු ලැබීය. තමනට යමක් ලබා ගැනීම සඳහා එනම් ‘පඬුරු පාක්කුඩම් දී තාන්න මාන්න’ ලැබීමේ ක්‍රමවේදයට අනුව මොවුන් ක්‍රියාත්මක […]
-
මේ සිදුවන්නේ ප්රජාතන්ත්රවාදය සඳහා අරගලයයි! – රංජිත් හේනායකආරච්චි
මින් පෙර නොවූ විරූ උද්යෝගයක් මුළු මහත් රටේම ජනයා තුල මෙවර ජනාධිපතිවරණය සහ ඉන්පසු පසුවෙමින් පවතින කාල පරිච්ඡේදය තුල රටේ දේශපාලනය සහ එහි වෙනස්වීම් ගැන ඇතිවී තිබේ. මෙම උද්යෝගය හුදෙක් පාලනයේ සිටි ආණ්ඩුව වෙනස් කර වෙනස් ආණ්ඩුවක් පත්කිරීම වැනි සරල වෙනසක් ගැන ඇතිවූ උනන්දුවක් නොවෙති. එතුල ඇත්තේ සමාජයේ මෙතෙක් පැවති පිරිහුණු ක්‍රමය, නැතිනම් නිදහසින් පසු […]
-
හිට්ලර්ටත් මිනිසුන් පෙම් කළහ – රංජිත් හේනායකආරච්චි
( හිට්ලර්ට ජයවේවා යැයි සතුටින් කෑ ගසන පිරිස්) අන්තර්ජාලය තුල වෙබ්, බ්ලොග්, මුහුණු පොත් පුරා හඬා වැලපෙන උම්මත්තක කොටස් රට නිදහස් කළ, ජාතිය නිදහස් කළ, රට දියුණු කළ, අපේ රජු, අපේ අසහාය ගැලවුම්කරු, කළ ගුණ නොදන්නා ජාතිය, ගුණමකු මිනිසුන්, මහින්දගේ පරාජය හමුවේ ශෝකාලාප නගති. ඔවුනට අනුවම හම්බයින්, රට බෙදන දෙමළුන්, දෙමළ කොටි, ආදී වචන ද […]
-
මැද මුලන මහින්දලා සහ බත්බැල විමල්ලා – රංජිත් හේනායකආරච්චි
මරදානේ චොප්පේ, ගම්පහ මුණිදාස, මරදන්කඩවල යකඩයා, නාරාහේන්පිට චන්දරේ ආදී වශයෙන් හැදින්වෙන චන්ඩින් ගැන අප තරුණ කාලේ අසා ඇත්තෙමු. ඒවාගේම පසු කාලවලදී ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව, ජුලම්පිටියේ අමරෙ ආදී නම් චන්ඩින් ලෙස අපට අසන්නට ලැබේ. මෙම චන්ඩින් කොටස් දෙකකට අයත් වේ. මුලින් සදහන් කළ චන්ඩින් තම ශරීර ශක්තියෙන් බලය පෙන්වූ චන්ඩින් වන අතර දෙවන කණ්ඩායම චන්ඩින් […]
-
නීතියේ ආධිපත්‍ය නැති තැන භීතියේ ආධිපත්‍ය රජ වේ! – රංජිත් හේනායකආරච්චි
නීතියේ ආධිපත්‍ය රටක් තුල සමාජයක සෑම පුරවැසියෙකුටම තමාට සුරක්ෂිත බවක් ඇත යන විශ්වාසය තහවුරු කරයි. නීතියේ පාලනය ඇතිබවට ඇතිවන හැඟීමම රටවැසියා තුල ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ඇතිකරනු ලබයි. එවිට එම රට තුල, ඒ සමාජය තුල පුද්ගලයාට බියක් නොදැනෙන අතර බියෙන් තොරභාවය මිනිසා සාමකාමී මානසික තත්වයකට පත්කරනු ලබන අතර එනිසාම සාමකාමී සමාජයක් එම රටතුල ඇතිවේ. මෙම තත්වය […]
-
මහින්ද පරදවා පොදු අපේක්ෂක මෛත්‍රී දිනවීම යනු …
(‘උගුලෙන් ගැලවෙමු‘ සිවිල් කණ්ඩායම් ගොඩ නගන දිර්ඝ කාලීන දැක්මකි.) රංජිත් හේනායකආරච්චි විසිනි– රාජපක්ෂ කල්ලිය ලංකා දේශය තම අත්අඩංගුවට ගෙන එය තම පුද්ගලික දේපලක් ලෙස පරිහණය කිරීම පමණක් නොව එය අපයෝජනය ද කරමින් සිටි. රට තුල දේශපාලනයේ යෙදී සිටින සෑම පුද්ගලයෙක්ම පාහේ (දේශපාලන අඳ බාලයන් හැරුණු විට) ප්රගතිශීලී මත, වමේ මත ලිබරල් මත දරණ අය පමණක් […]