Sri Lanka Brief
යුද අපරාධ

යුද අපරාධ

  • ඉසේප්‍රියා රගුනාතන් Read more >

    ඉසේප්‍රියා රගුනාතන්

    1982 යාපනේ ඩෙල්ෆ්ට් වල ඉපදුනේ.. වෙම්බඩි කාන්තා පාසලේ උසස් පෙල දක්වා හදාරලා ඊට පස්සෙ නීතිවේදය ඉගෙන ගෙන කිලිනොච්චි දිසා අදිකරනයේ නීතිඥවරියක් ලෙස ටික කලක් සේවය කලා. පසුව දෙමල විමුක්ති කොටි සංවිධානයේ බලපෑම් මත එල්ටීටීඊ මාධ්‍ය ජාලය වෙන ටැමිල් නෙට් එකේ සහ ඔලිවිච්චි රූපවාහිනියේ නිවේදිකාවක් උනා ඒ 1998 ඉදලා 2002 දි කසාද බැන්දා මහත්තයා ත්‍යවයියා කන්දසිවරාජ්.. […]

  • මහින්දගේ නිවේදනයේ නොකී කතාව – සුනිල් ජයසේකර Read more >

    මහින්දගේ නිවේදනයේ නොකී කතාව – සුනිල් ජයසේකර

    ජායාරූපය: රාජපක්ෂට අමතක වී ඇති කාරණය නම් ජිනීවා මානව හිමිකම් මණ්ඩළයේ  ශ්‍රී ලංකාව සම්බන්ධ සියළු යෝජනා පදනම් වූයේ 2009 මැයි රාජපක්ෂ – බැං කී-මූන් ඒකාබද්ධ නිවේදනය මත බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා දිනපතා පුවත්පතකට සපයා ඇති දේශපාලන විග‍්‍රහයක දී ශ‍්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ බද්ධ ක‍්‍රියාවලීන් […]

  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජනපති සිරිසේනට ලිපියක් – සුනන්ද දේශප්‍රිය Read more >

    ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජනපති සිරිසේනට ලිපියක් – සුනන්ද දේශප්‍රිය

    ප්‍රිය ජනපති සිරිසේන, යුද අපරාධ චෝදනාවන්ගන් ශ්‍රී ලංකාව බේරා දෙන්නැයි අයැද සිටින ඔබේ ලිපිය ලැබුණා. මෙවැනි අයැදීම්වලට තමයි මං කැමැති. මොකද ඒ මගින් පේනවා අපේ ඇමෙරිකවේ ශ්‍රේෂඨත්වය. මං බලයට පත් වුණේ ඔබේ ලංකාව ශ්‍රේෂ්ඨ කිරීමට නොව මගේ ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ කිරීමට බව මුලින්ම කියන්න කැමැතියි. මං කෙලින්ම කියන දේ කියන මිනිහෙක්. ඔබ අහන්න ඇතිනේ මගේ ජනප්‍රිය […]

  • යුද හමුදාව තමන්ට බාර වූ පිරිස් ගැන අධිකරණය මුලා කරලා: විනිසුරු පරීක්ෂණ සීඅයිඩියට බාර දෙයි Read more >

    යුද හමුදාව තමන්ට බාර වූ පිරිස් ගැන අධිකරණය මුලා කරලා: විනිසුරු පරීක්ෂණ සීඅයිඩියට බාර දෙයි

    (මුලතිව් අධිකරණය ඉදිරිපට යුද හමුදාව, ජායාරූපය සිලෝන් නිව්ස් වෙතිනි) යුදහමුදාව විසින් මුලතිවු අධිකරණයට ඉදිරිපත් කරණ ලද ලිපි ලේඛන සාවද්‍ය බවට එල්ල වූ විරෝධයක් මත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලීසිය වෙත බාර කරණ මෙන් මුලතිව් දිසා විනිසුරු එම්.එස්.එම්.සහාබ්දීන් නියෝග කොට තිබේ. දිසා විනිසුරුවරයා එසේ නියෝග කළේ මුලතිවු අධිකරණයේ ගොනු කොට තිබූ හබයාස්කෝපස් නඩු දහතුනක් එකවර […]

  • මොකද්ද මේ ක්ලස්ටර් ( පොකුරු) බෝම්බ චෝදනාව ?   – නිලන්ත ඉලංගමුව Read more >

    මොකද්ද මේ ක්ලස්ටර් ( පොකුරු) බෝම්බ චෝදනාව ? – නිලන්ත ඉලංගමුව

    ( ඇමෙරිකාවේ නිශ්පාදිත පොකුරු බෝම්බයක්) ශ්‍රී ලංකා ආරක්ෂක අංශ, යුද්ධය අවසාන කිරීම සඳහා, ක්ලස්ටර් හෙවත් පොකුරු බෝම්බ භාවිතා කළ බවට වූ චෝදනාව අලුත් එකක් නොවේ. මෙය යුද්ධය අවසන් වීමට දිමාස කිහිපයකට පෙර, රසායනික අවි භාවිතා කිරීම හා සමානව නැගුනු චෝදනාවක් විය. එසේම,  දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ( එල්. ටී. ටී. ඊ) සංවිධානය, කිලිනොච්චියෙන් පසු […]

  • ජනාධිපති සිරිසේන කළ නිදහස්  දින සම්පුර්ණ කතාව Read more >

    ජනාධිපති සිරිසේන කළ නිදහස් දින සම්පුර්ණ කතාව

    අද අප සියලුදෙනා එක්වී නිදහස් දින සමරු උළෙල ඉතාමත් අභිමානවත් සහ උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන අවස්ථාවක්. වසර 68 කට පෙර බි‍්‍රතාන්‍ය පාලනයෙන්, යටත් විජිතවාදයෙන් අප නිදහස ලබා ගැනීමෙන් පසුව වසරක් පාසා පවත්වන රටේ ස්වාධීනත්වය ලබාගත්තා වූ ජාතික නිදහස් සමරු උළෙලේ අද 68 වන අවස්ථාව. විශේෂයෙන්ම 1948 ත් 2016 අද දවසත් ගත්විට නිදහස පිළිබද කථා කිරීමේදී […]

  • යුද හමුදා මෝටාර් පහරට රෝහලක් ගොදුරු වූ බව සරත් ෆොන්සේකා පිළිගනී VIDEO Read more >

    යුද හමුදා මෝටාර් පහරට රෝහලක් ගොදුරු වූ බව සරත් ෆොන්සේකා පිළිගනී VIDEO

    උතුරේ දියත් කළ යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධ විශ්වසනීය සාක්ෂි තිබේ නම් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වීමට එකඟතාව පල කරන රජය වෙනුවෙන් යුද්ධය මෙහෙයවූ හමුදා නායකයා එක්සත් ජාතීන් විසින් චෝදනා කොට ඇති පරිදි යුද මුක්ත කලාපයට බර අවියෙන් පහර දුන් බවත් පිළිගත්තේය. ගගන සහෝදර නාලිකාව IBC තමිල් රුපවාහිනිය සමග කොළඹදී […]

  • ගෝඨාභය අත්අඩංගුවට ගන්නවාට මං විරුද්ධයි – විජේදාස රාජපක්ෂ Read more >

    ගෝඨාභය අත්අඩංගුවට ගන්නවාට මං විරුද්ධයි – විජේදාස රාජපක්ෂ

    ‘ රටේ යුද්ධය මෙහෙයවා ත්‍රස්‌තවාදීන් මුළුමනින්ම ඉවත් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කිරීම මම නම් අනුමත කරන්නේ නැහැ‘ යැයි රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ අධිකරණ ඇමැති වරයා වන විජේදාස රාජපක්ෂ දිවයින පුවත්පතට කියා තිබේ. මේ රාජපක්සට අනුව ගෝඨාභය අත්අඩංගුවට නොගත යුත්තේ යුද්ධය ජයග්‍රහණය කරවූ  නිසා ය. එ් නිසා ලසන්ත ඝාතනයට ප්‍රගීත් […]

  • පටු ආකල්පයක සිට මිශ්‍ර අධිකරණය දෙස බැලිය යුතු නෑ – නිර්මාල් රංජිත්

    දෙමුහුන් අධිකරණය ගැන කතා කරන විට ජනතා පරමාධිපත්‍ය කියලා සංකල්පයක් තිබෙන බවත් දැනට තිබෙන දේශාපාලනය තුළ පරමාධිපත්‍ය ඉහළ ම පරමාධිපත්‍ය රාජ්‍ය වන බවත් ඒ මහතා පෙන්වා දෙයි. එහිදී රාජ්‍ය තුළ පරමාධිපත්‍ය ප්‍රකාශ වන ආකාර 3ක් තිබෙන අතර එය ව්‍යවස්ථාදායකය, විධායක හා අධිකරණය නම් වේ. මූලික මූල ධර්ම තමයි මෙම භාවිත තුනෙහිම පදනම ජනතා පරමාධිපත්‍ය තුළ […]

  • දේශීය යාන්ත්‍රණයට ජාත්‍යන්තර තාක්‌ෂණය හා විදෙස්‌ නිරීක්‌ෂකයින් අවශ්‍යයි – විනිසුරු මැක්‌ස්‌වෙල් පරණගම Read more >

    දේශීය යාන්ත්‍රණයට ජාත්‍යන්තර තාක්‌ෂණය හා විදෙස්‌ නිරීක්‌ෂකයින් අවශ්‍යයි – විනිසුරු මැක්‌ස්‌වෙල් පරණගම

    ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා රජය විසින් දේශීය යාන්ත්‍රණයක්‌ පිහිටුවීමේදී එයට විදේශීය විනිශ්චයකාරවරුන් පත් නොකරන්නේනම් එම දේශීය යාන්ත්‍රණය යටතේ පිහිටුවන අධිකරණයට ජාත්‍යන්තර තාක්‌ෂණ සහාය ලබාගත යුතු අතර එම කටයුතු නිරීක්‌ෂණය කිරීමට විදේශීය නිරීක්‌ෂකයින්ගේ සහායද ලබාගත යුතු යෑයි අතුරුදන්වීම් පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිසමේ සභාපති මැක්‌ස්‌වල් පරණගම මහතා ප්‍රකාශ කරයි.මෙවැනි […]

  • පරණගම වාර්තාව: යුද අපරාධ චෝදනා විශ්වසනීය යි  –  සුනන්ද දේශප්‍රිය Read more >

    පරණගම වාර්තාව: යුද අපරාධ චෝදනා විශ්වසනීය යි – සුනන්ද දේශප්‍රිය

    හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කර ඇති බවට නැගෙන චෝදනා විශ්වසනීය බව ප්‍රකාශ කරයි. එමෙන්ම එම අපරාධයන්ට වගකිවයුතු යුද හමුදා ප්‍රධානීන්ට අපරාධ නඩු පැවැරිය යුතු බවත් වාර්තාව ප්‍රකාශ කරයි. ඒ අතරම වාර්තාව යුද මරණ සංඛ්‍යාව පොදුවේකියැවෙන 40,000ක් නොව 7,000ක් පමණ විය හැකි යැයි […]

  • ජවිපෙට සහාය දුන් සහෝදරවරුනි, දැන් කතා කරන්න! – සුනන්ද දේශප්‍රිය Read more >

    ජවිපෙට සහාය දුන් සහෝදරවරුනි, දැන් කතා කරන්න! – සුනන්ද දේශප්‍රිය

    ( මහා මැතිවරණ සමයෙහි ජවිපෙ වේදිකාවෙහි පෙනී සිටි වාමාංශික පිරිස්  –  ජායාරූපය. ජවිපෙ මුහුණු පොතෙනි) පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය බවට පත් කිරීමේ අරමුනින් දීර්ඝ කාලයක් මෙරට ප්‍රගතිශීලී ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් ලෙස කිර්තිමත් ඉතිහිසයක් තිබූ විශාල පිරිසක් ඊට සහාය පළ කළහ. ජවිපෙට සහාය දෙන ලෙස ඉල්ලා සිටි රුස්වීම්හි කතා පැවැත්වුහ. දැන්වීම්වල පෙනී සිටියහ. […]

  • ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එජා වාර්තාවේ නිර්දේශයන්  විමසා බැලීමක් Read more >

    ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එජා වාර්තාවේ නිර්දේශයන් විමසා බැලීමක්

    ( මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් වාර්තාව ඉදිරිපත් කළේ සැප් 18වනදා ය) ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම  පිලිබඳ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ පරීක්ෂණයට පසුබිම් වුයේ කුමක්ද? ශ්‍රී ලංකාව තුල පැවතී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ මැයි මස අග බාගයේ, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතීන්ගේ මහ […]

  • මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් හාන්සි පුටුවට – උපුල් ජෝෂප් ප්‍රනාන්දු Read more >

    මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් හාන්සි පුටුවට – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

    ( දැන් රණවිරුවන් බේරා ගත් නම්බුනාමය ජනාධිපති සිරිසේන අතට යයිද) “මාව හේග් නුවරට ගෙනිහින් විදුලි පුටුවේ ඉන්දවන්නයි මේ යන්නේ…” මහින්ද පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් ගාණේ කිය කියා ගියේ ඔය කතාවය. මහින්ද කිව්වේ ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර බලවේග තමාව ජනාධිපතිවරණයෙන් පරාජය කරවා හේග් නුවරට කුදළාගෙන යන්න කුමන්ත්‍රණය කරනවා කියාය. හැබැයි මහින්දව හේග් නුවරට ගෙන යනවාද නැතිද යන්න […]

  • එය ජාතික සහ ජාත්‍යන්තර එකතුවකින්ම විය යුත්තේ ඇයි? – රංජිත් හේනායකආරච්චි Read more >

    එය ජාතික සහ ජාත්‍යන්තර එකතුවකින්ම විය යුත්තේ ඇයි? – රංජිත් හේනායකආරච්චි

    ඕනෑම රටක්, සමාජයක් අවුල් සහගත තත්වයක් මගහරවා ගැනීමට නම්, එම සමාජය තුල පුද්ගල සුරක්ෂිතභාවය තවුරු කර ගැනීමට නම්, වැරදිකළවුන් නීතිය ඉදිරියට ගෙනඒම ඉතා වැදගත් වනවා මෙන්ම අත්‍යවශ්‍ය කාරණයකි. ඒවාගේම වරදකට සැකකරුවන් ලෙස නීතිය ඉදිරියට ගෙන ආ පුද්ගලයන් ඉතා පැහැදිලි ලෙසම වරදකරුවෙකු ලෙස ඔප්පු කළහොත් පමණක් ඔහුව හෝ ඇයව නීතිමය දණ්ඩනයකට යටපත් කළ යුතුය. වරදක් කළ අය නීතිය ඉදිරියට […]

  • ජිනීවා: ‘ශ්‍රී ලංකා ආණ්ඩුුවට  වාසිදායක යෝජනාවක්’ – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: ‘ශ්‍රී ලංකා ආණ්ඩුුවට වාසිදායක යෝජනාවක්’ – සුනන්ද දේශප්‍රිය

    ( එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් ද වගවීමේ ක්‍රියාවළියක් ස්ථාපිත කල යුතු බවත් නව යෝජනාවේ සඳහන්) සුනන්ද දේශප්‍රිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ජිනීවා බීබීසී සිංහල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල 30 වන සැසිවාරයෙහි දී සම්මත කිරීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පත සැප්තැම්බර් 24 වන බ්‍රහස්පතින්දා සභාගත කෙරුණි.  මෙම එකඟතා කෙටුම්පත සකස් කිරිම පිණිස […]

  • යුද්ධ අපරාධ: විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසට එජා වාර්තාවෙන් ලංකාවට නිර්දේශයක් Read more >

    යුද්ධ අපරාධ: විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසට එජා වාර්තාවෙන් ලංකාවට නිර්දේශයක්

    (මහ කොමසාරිස් සෙයඩ් ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ඉදිරිපත් කරමින්) ජීනීවා ,16 සැප්තැම්බර් 2015. එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවෙන්* 2002 හා 2011 අතර කාලයේ ශ්‍රී ලංකාවේ ‍ගැටුමේ දෙපාර්ශ්වය විසින්ම යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් ප්‍රබලව සැලකිය හැකි ආකාරයේ බරපතල උල්ලංඝනයවීම් සිදු කර ඇති බවට හඳුනා ගෙන ඇත. යුක්තිය ඉටු කිරීමේ […]

  • එක්සත් ජාතීන්ගේ සංවිධානය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් ඇතුලු ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට සහය දක්වයි Read more >

    එක්සත් ජාතීන්ගේ සංවිධානය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් ඇතුලු ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට සහය දක්වයි

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ දෙමළ ප්‍රජාව සමඟ සංහිඳියාව ගොඩ නැඟීමේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා තාක්ෂණික සහ මූල්‍යමය සහය සැපයීමේ පුළුල් පැකේජයක් ලබා දීමට ක්‍රියා කරමින් සිටියි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක Stephane Dujarric පවසන පරිදි, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත සියලුම ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ මෙම තාක්ෂණික […]

  • ආනන්දි සසිදරන් බොරුකාරියක් යැයි කරුණානිධිගේ පක්ෂය කියයි Read more >

    ආනන්දි සසිදරන් බොරුකාරියක් යැයි කරුණානිධිගේ පක්ෂය කියයි

    තමාගේ පුරුෂයා වූ එල්ටීටීඊ දේශපාලන කොමිසාර්වරයකු වූ එලීලන් සසිදරන් හමුදාවට බාර වූයේ ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කළගම් පක්ෂයේ නායක කරුනානිධිගේ දියනියක වන පාර්ලිමේන්තු මංත්‍රී කණමෝලිගේ පොරොන්දුව උඩ බවට දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මංත්‍රී ආන්නදි සසිදරන් කළ ප්‍රකාශය අමූලික බොරුවක් බව එම පක්ෂය ප්‍රකාශ කරයි. 2009 මැයි 18 දා යුද හමුදාවට බාර වූ එලිලන් සසිදරන් මේ […]

  • දස දහස් ගණනින් යුද බිමේ මියගිය දෙමළ ජනයා උතුරු නැගෙනහිර පුරා අනුස්මරණය කෙරේ Read more >

    දස දහස් ගණනින් යුද බිමේ මියගිය දෙමළ ජනයා උතුරු නැගෙනහිර පුරා අනුස්මරණය කෙරේ

    මිට වසර හයකට පෙර මැයි 19දා අවසානයකට පැමිණී ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී මිය ගිය දහ දහස් ගණනාවක් වන දෙමළ ජනයා අනුස්මරණය කැරෙන උත්සව මාලාවක් අදින් ( මැයි 18) අවසන් වූ සතිය තුළ උතුරු නැගෙනහිර පුරා පවත්වන ලදී. අවසන් යුද ගැටුම පැවැති මුල්ලිවයික්කාල්හි පවත්වන්නට නියමිත වූ සමරු උත්සවයකට එරෙහිව පොලිසිය තහනම් අධිකරණ නියෝගයක් ගෙන තිබුණ ද […]

  • යුද හමුදා හෝටලයේ වෙසක් දා අරක්කු හොරට වික්කේ කවුද? Read more >

    යුද හමුදා හෝටලයේ වෙසක් දා අරක්කු හොරට වික්කේ කවුද?

    බලපත්‍ර රහිතව වසර ගණනාවක් තිස්සේ නීති විරෝධී ආකාරයෙන් දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කරනු ලැබූ වාද්දුව ලයා බීච් යුද හමුදා හෝටලය පසුගිය වෙසක් පොහොය දිනයේදී සුරාබදු නිලධාරීන් විසින් වටලනු ලැබූ අතර නීති විරෝධීව අලෙවි කරමින් තිබූ දේශීය හා විදේශීය මත්පැන් බෝතල විශාල ප්‍රමාණයක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ. වෙසක් පොහොය දිනයේදී සියලුම සුරාසැල් වසා දමන ලෙස […]

  • එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති  කොමිෂන් සභාව Read more >

    එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති කොමිෂන් සභාව

    එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරේ යුද්ධමය වාතාවරණයක් පැවැති සමයේ සිදු වූ අතුරුදහන්වීම්වලට වගකිව යුතු යයි වැඩි දෙනෙකු ප‍්‍රකාශකර ඇති බව අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාවට සාක්ෂි ලබා දුන් ජනතාවගෙන් 60%ක් පමණ එල්.ටී.ටී.ඊ සංවිධානය අදාළ සිද්ධීන්වලට වගකිව යුතු බවට ප‍්‍රකාශ කර ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ඉන්දීය පුවත්පතකට […]

  • උතුර කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    උතුර කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය

    (යාපනයේ දී සුමන්දරන්ට ගිනි තැබීම) උතුරු – නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එකාවන්ව ජන්දය දුන්හ. ඔවුන්ගේ සහාය රාජපක්ෂ පාලනය පෙරළා දැමිමේ තීරණාත්මක සාධකයක් බවට පත්විය. දැන් එම ජනතාවම අතුරුදහන් වූ සිය ඥාතීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන සේ ඉල්ලා වීදි අරක් ගනිමින් සිටිති. පසු ගිය මාසය පුරා එවැනි උද්ඝෝෂණ මාලාවක්ම උතුරු […]

  • වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ – රංජිත් හේනායකආරච්චි Read more >

    වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ – රංජිත් හේනායකආරච්චි

    (3000ක් පමණ සහභාගි වූ යාපනයේ විරෝධතාවය) පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මාර්තුවලදී එලිදැක්වීමට නියමිතව තිබූ ලංකාවේ යුධ අපරාධ පිළිබඳ වාර්තාව පමා නොකර එලිදක්වන ලෙසද ඒ සමගම ඔවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිනු ලැබීය. ඒ සමගම […]

  • යුද සමයේ හිමිකම් කෙළෙසීම් සොයන දේශීය යාන්ත්‍රණය ජනාධිපතිවරණ පොරොන්දුවක් – මංගල සමරවීර

    විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ. “ගරු කතානායක තුමනි, පසුගිය රජයේ ප‍්‍රජාතන්තවාදී විරෝධී කි‍්‍රයාවලිය නිසාත් අවුල් සහගත වූ විදේශ ප‍්‍රතිපත්තිය නිසාත් රජය විසින්ම එකග වන ලද ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ නිසාත් අප රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවශ්‍ය දොරටු රාජපක්‍ෂ රජය විසින් ජාත්‍යන්තරයට වීවෘත කර […]

  • අලුත් ආන්ඩුවේ ජිනීවා අභියෝගය – සුනන්ද දේශප්‍රිය Read more >

    අලුත් ආන්ඩුවේ ජිනීවා අභියෝගය – සුනන්ද දේශප්‍රිය

    මාර්තු මාසය ජිනීවා කරා ලඟා වන්නේ වසන්ත සමයේ පෙර නිමිති සමඟ ය. සීත සමය අවසන් වු බව සළකුණු කරන නේක පුෂ්පයන් ලා තණබිම් පසා කරමින් ආලෝකය සොයා පිබිද එන්නට පටන් ගනී. ඇඟ හිරිවට්ටන සීතල සුළං ඈතට හමා යන්නේ විල් තෙර යළි ඇවිද යන්නට එන්නැයි ආරාධනාබර වෙයි. එසේ නමුත් පසුගිය තෙවසර පුරාම මාර්තු මාසය ශ්‍රී ලංකාන්ඩුවට […]

  • මෛත්‍රීගෙන් සහ රනිල්ගෙන්  විග්නේශ්වරන් අසන  ප්‍රශ්ණය Read more >

    මෛත්‍රීගෙන් සහ රනිල්ගෙන් විග්නේශ්වරන් අසන ප්‍රශ්ණය

    ( බිස්වාල් හමුව නව ආන්ඩුවට පක්ෂ ඇමෙරිකානු පිළිවෙත තමාට පසක් කල බව විග්නේහ්වරන් කියයි) පසුගිය වසරේ අවසන් මස පැවති සභාවාරයේදී සිවාජිලිංගම් මන්ත්‍රීතුමාට මා පොරොන්දු වුයේ අවශ්‍ය තොරතුරු ලබාදුනහොත් මා ඊට සෘජුව මැදිහත්ව වර්ග සංහාරය පිලිබඳ යෝජනාව සුදානම් කර මේ සභාවට ඉදිරිපත් කරන බව ය. ලංකාවේ ජීවත්වන දෙමළ ජනයාගේ අයිතීන්, අභිලාෂයන්, අවශ්‍යතාවයන් හා ඔවුන්ගේ අනාගතය වැනි […]

  • මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල  සමරවීර Read more >

    මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල සමරවීර

    ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර ගනිමින් අපේ අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත නොකරන්නේ නම්, මේ ජාත්‍යන්තර පරීක්ෂණයේ ප‍්‍රතිඵල හේතුවෙන් අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සහ වෙනත් සිවිල් වැසියන්ටත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත. අද අප මුහුණදී සිටින මේ දුෂ්කර තත්වයට මගපෑදුණේ, විශ්වාස කටහැකි දේශීය විමර්ශන යාන්ත‍්‍රණයක් […]

  • ජෙනරල් සිරිලාල් විරසුරියට දකුණූ අප්‍රිකාවේදී නඩු පැවරීමේ උත්සාහයක් Read more >

    ජෙනරල් සිරිලාල් විරසුරියට දකුණූ අප්‍රිකාවේදී නඩු පැවරීමේ උත්සාහයක්

    (චෙන්මනීහි පස අවුල්කර ඇත්දැයි විමසාබලන පරීක්ෂක කණ්ඩායමක් -1998) යාපනයේ වෙන්මනී සමූහ මිනීවළ සම්බන්ධයෙන් එවකට යාපනයේ අඥාපති වූ ජෙනරල් සිරිලාල් විරසූරියට එරෙහිව යුද අපරාධ සම්බන්දයෙන් දකුණු අප්‍රිකාවේදී නඩු පැවැරීමට වෑයමක් ඇතැයි ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරයි. ජෙනරල් සිරිලාල් විරසූරිය සම්මන්ත්‍රණයකට සහභාගිවිම සඳහා දකුණු අප්‍රිකාවට ගොස් සිටී. චෙන්මනී සමූහ මිනිවළ සොයා ගන්නා ලද්දේ යුක්තිය පුවත් පතට […]

Back to Top