Sri Lanka Brief
යහ පාලනය

යහ පාලනය

  • සති පහක් තුල මුස්ලිම් විරෝධී ප්‍රහාර 15ක්! ආණ්ඩුවේ බලධාරීන් බුදි!! Read more >

    සති පහක් තුල මුස්ලිම් විරෝධී ප්‍රහාර 15ක්! ආණ්ඩුවේ බලධාරීන් බුදි!!

    ජායාරූපය: ප්‍රහාරයට ලක් වූ  ඇල්පිටියේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානය. පසුගිය සති පහ තුල මෙරට මුස්ලිම් ජනතාව , ඔවුන්ගේ ආගම සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කොට අන්තවාදී පිරිස් විසින් කරන ලද ප්‍රහාරයන් 15ක් බව විිවිධ මුලාශ්‍ර සඳහන් කරයි. එසේ නමුත් මෙම ප්‍රහාරයන් නතර කිරීමට ආණ්ඩුව විසින් කිසිදු පියවරක් මේ තාක් ගෙන නැත. එමෙන්ම මුස්ලිම් ඇමැතිවරුන්ද මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් […]

  • යහපාලනය – මේ කොයි යන්නේ? –  සුනන්ද දේශප්‍රිය Read more >

    යහපාලනය – මේ කොයි යන්නේ? – සුනන්ද දේශප්‍රිය

      ජයාරූපය: පාරවසා ඇත. ඉදිරියෙන් අකුණු ය.  ඇමති රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩලයේ  ප්‍රකාශකයා ද වේ. මෙරට නිතිපතා පැන නැගෙන විවිධ විරෝධතා පාලනය කිරීමට එජාප මංත්‍රීවරයකුවන පීල්ඩ් මාර්ශල් සරත් පොන්සේකාට නව බලතල පැවැරීමට ජනාධිපතිවරයා යෝජනා කළේ යැයි රටට කීවේ ඔහුය. එය ඇත්ත නම් භයානකය. එකහෙළා විරුද්ධ විය යුතුය. මහජන උද්ඝෝෂණ මැඩලීමට හිටපු යුද හමුදාපතිවරයකු ගෙන එන්නේ […]

  • අයිතීන් ඉල්ලා කළ හර්තාලයෙන් උතුර සහ නැගෙනහිර වැසේ! Read more >

    අයිතීන් ඉල්ලා කළ හර්තාලයෙන් උතුර සහ නැගෙනහිර වැසේ!

    ජායාරූපය: හර්තාලයෙන් පාලුවට ගිය යාපනය. ඊයේ එනම් 27වන බ්‍රහස්පතින්දා උතුරු නැගෙනහිර දෙමළ ජනයා විසින් පවත්වන ලද හර්තාලයක් නිසා එම පෙදෙස්හි ජන ජීවිතය සහමුලින්ම වාගේ අඩාල විය. හර්තාලය කැඳවන ලද්දේ දෙමළ ජාතික සන්ධානයට පිටින් ක්‍රියාත්මක වන  සිවිල් සමාජ කණඩායම් විසිනි. ඊට යාපන සරසවි ශිෂ්‍ය සංගමය සහ ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති බොහෝ ගණනාවක් ද සහයෝගය ප්‍රකාශ […]

  • දේශපාලන විසඳුම: සම්පන්දන් වැනි නම්‍යශීලී දෙමළ නායකයකු සිටින මේ අවස්ථාවත් පැහැර හරිමුද? Read more >

    දේශපාලන විසඳුම: සම්පන්දන් වැනි නම්‍යශීලී දෙමළ නායකයකු සිටින මේ අවස්ථාවත් පැහැර හරිමුද?

    ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න විසිනි. මූලාසනාරූඪ ගරු මන්ත‍්‍රීතුමනි, විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කල් තැබීමේ යෝජනාව පිළිබඳ වචන ස්වල්පයක් කතා කීරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳව අපි බරපතල ලෙස සාකච්ඡුා කරන යුගයකදී කතා කිරීමට අවස්ථාව ලැබීම ගැනත් මම සතුටු වෙනවා. අපිට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුනක් තිබිලා තිබෙනවා. පළමුවැනි […]

  • 2017: යහපාලනය ඇතිවන හෝ නැතිවන වසර – සුනන්ද දේශප්‍රිය Read more >

    2017: යහපාලනය ඇතිවන හෝ නැතිවන වසර – සුනන්ද දේශප්‍රිය

    2016 වනාහී ජනවාරි විප්ලවයේ අපේක්ෂා එකින් එක බිඳ වැටිමේ වසරය. රාජපක්ෂ විරෝධී දේශපාලන ව්‍යාපාරයේ උස්ව නැගුණු මහ ධජයක් වූ දූෂණ විරෝධය දැන් අවපැහැ ගැන්වී තිබේ. ඒ හුදෙක්ම රාජපක්ෂ සමයෙහි රට කෑ දූෂිත දේශපාලනඥයින්ට දඩුවම් පැමිණවීමට අසමත් වීම නිසාම නොවේ. එම දූෂිතයින් රැක ගැනීමට ජනාධිපති සහ අගමැති දෙදෙනාම ප්‍රසිද්ධියේ පෙනී සිටීම නිසා පමණක්ද නොවේ. දූෂණ විරෝධී […]

  • යාපනයේ හමුදා බලය 2009 මට්ටමෙන් අඩුකර නැහැ! ආඥාපති ජෙනරල් මහේශ් සේනානායක Read more >

    යාපනයේ හමුදා බලය 2009 මට්ටමෙන් අඩුකර නැහැ! ආඥාපති ජෙනරල් මහේශ් සේනානායක

    (උතුරු පළාත බාර ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක) යාපනයෙහි හමුදා බලය තවමත් 2009 මට්ටමෙහිම පවත්නා බව එහි අඥාපති ජෙනරල් මහේශ් සේනානායක ආණ්ඩුව විසින් පාලනය කරන දිනමිණ පුවත්පත සමඟ සාකච්චජාවනට එක්වෙමින් කියා තිබේ. ඔහු විසින් මෙසේ කියා තිබේ: ‘‘උතුරේ හමුදාව සීමාසහිත කරල කියලා චෝදනාවක් දකුණේ තියෙනව? සීමාසහිත කරලා නෑ. යුද්ධය පැවති වකවානුව තුළ මෙන්ම මේ ප්‍රදේශවල […]

  • හමුදා අණ සහ දේශපාලන කථා මත දෝලනය වන උතුරේ අවතැන්වුවන් ! – මෙලනි මානෙල් පෙරේරා Read more >

    හමුදා අණ සහ දේශපාලන කථා මත දෝලනය වන උතුරේ අවතැන්වුවන් ! – මෙලනි මානෙල් පෙරේරා

    යාපනය අර්ධද්වීපයේ ග‍්‍රාම නිළධාරී වසම් කිහිපයකට අයත් ඉඩම් අක්කර සිය ගණනක් ආපසු නොදෙන බවට යුධ හමුදාව ස්ථීර කරයි. දේශපාලනඥයින් පවසන්නේ අවතැන්වුවන් නැවත පදිංචිකිරීම් ”විටෙන් විට පුළුවන්” කියාය. ඒ අතරතුර අගෝස්තු 29 වෙනිදා උතුරේ සංචාරයක යෙදෙන විදේශ ඇමති මංගල සමරවීර පවසන්නේ වසර විසි ගණනක් තිස්සේ අවතැන්වෙලා ඉන්න ඒ අසරණ මිනිස්සුන්ගේ ඉඩම් ඉක්මනින් දිය යුතු බවයි. ඉඩම් […]

  • යහපාලනය සිංහල වැඩිමහල් පිරිමින්ගේ ව්‍යාපෘතියක්ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    යහපාලනය සිංහල වැඩිමහල් පිරිමින්ගේ ව්‍යාපෘතියක්ද? – සුනන්ද දේශප්‍රිය

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීයකරණය හුදෙක් සිංහල පිරිමන්ගේ ව්‍යාපෘතියක් ද යන  ප්‍රශ්ණය සද්දයට අසන්නට කාලය දැන් පැමිණ තිබේ. ඊට ආසන්නම හේතුව නම් යහපාලනය මෙකද යනුවෙක් මෙම මස ජූනි 21දා පැවැත්වීමට නියමිත මහජනය සභාවේ කථිකයින් සියලු දෙනාම සිංහල වැඩිමහල්  පිරිමින් වීමය. මෙම සභාව ඇමැතීම එකද ස්ත්‍රියක් හෝ සොයා ගැනීමට මේ සිංහල ක්‍රියාදරයින්ගේ ව්‍යාපාරයන්ට බැරි වී ඇත්තේ ඇයි? එම […]

  • ආණ්ඩුවේ වාහන සන්නිය Read more >

    ආණ්ඩුවේ වාහන සන්නිය

    80 දශකයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිවරු බොහෝ විට ගමන් බිමන් ගියේ පොදු ප්‍රවාහන සේවාවලය. දුම්රිය හා ලංගම සඳහා ඔවුන්ට නිදහස් ගමන් බලපත්‍රයක් ලබාදී තිබිණි. ඇමැතිවරුන්ට පවා ‘සුපිරි’ නිල වාහන හිමි වූයේ නැත. එහෙත් 80 දශකයේ මැද භාගයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පමණක් නොව පළාත් සභා මන්ත්‍රිවරුන්ට සුපිරි ‘පැජරෝ’ ජීප් රථ ලබා දුන් අතර ඇමැතිවරුන්ට සුපිරි නිල වාහන පිරිනැමිණි. […]

  • තෛපොංගලුත් ඉවරයි. තාමත් වැටුප් නැහැ – වතු කම්කරුවන් Read more >

    තෛපොංගලුත් ඉවරයි. තාමත් වැටුප් නැහැ – වතු කම්කරුවන්

    වතු සේවක වැටුප් වැඩි කරන බවට වතු හිමියන් විසින් ලබා දෙනු ලැබූ පොරොන්දුව මෙතෙක් ඉටු වී නොමැති බව වතු කම්කරුවෝ පවසති. දීපවාලි උත්සවයට පෙර වැටුප් වැඩි කරන බවට එක්‌ වරක් පොරොන්දු වූ හාම්පුතුන් අනතුරුව නව වසර උදාවට පෙර වැටුප් වැඩි කරන බවට ප්‍රතිඥා දුන් බව කියා සිටින වතු කම්කරුවන් තෛපොංගල් උත්සවය ගෙවී ගොස් ඇතත් තවමත් […]

  • රාජ්‍ය මාධ්‍ය හීතල යුද්ධය සහ යහපාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජ්‍ය මාධ්‍ය හීතල යුද්ධය සහ යහපාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය

    (නිළ ගීතය නිලමැසි නාදයක් වූ වග) 2002 -2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ ජනාධිපති කුමාරතුංග අතර වූ දේශපාලන සහජීවනය බිඳී යාමාට එක් හේතුවක් වූයේ රාජ්‍ය මාධ්‍ය කව්රුන් විසින් පාලනය කළ යුතු ද යන ප්‍රශ්ණය යි. අවසානයේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශය තමා යටතට ගත් කුමාරතුංග රාජ්‍ය මාධ්‍ය සිය පාලනයට නතු කර ගත්තා ය. පසුව ජවිපෙ, හෙළ උරුමය සහ […]

  • යහපාලනයේ වසරක ශේෂ පත්‍රය : ජනතාවගේ භුක්තිය – නිලන්ත ඉලංගමුව

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ජනම දිනය රාජ්‍යය උත්සවයක් බවට පත් කළ ආකාරයෙන්, යහපාලනයේ නියම භුක්තිවිදින්නන් හෙවත් ඉන් සැපලබන්නන් පසුගිය 2015 වසරේ සිදු වූ දේශපාලන වෙනසේ පළමු සංවත්සරය සැමරීම සඳහා රාජ්‍යය සම්පත් වෙන් කොට තිබේ. ඒ සඳහා මේ වන විට ප්‍රධාන මාධ්‍යය ඔස්සේ පුළුල් ප්‍රචාරයක්ද ගෙන යමින් තිබේ. වසරක් තුළ සිදු වී ඇති දේ […]

  • සමාදානය සඳහා සම්බන්දන්ගේ ද්විත්ව අරගලය එඩිතරයි – එම්. එස්. එම්. අයුබ් Read more >

    සමාදානය සඳහා සම්බන්දන්ගේ ද්විත්ව අරගලය එඩිතරයි – එම්. එස්. එම්. අයුබ්

    ”සම්බන්දන්ට හිසරදය ඇති කරවන තවත් කාරණයක් වන්නේ, උතුරු පළාත් සභාවේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් සහ ඔහු අතර ඇති මතභේදයි. අරමුදල් ගොඩනැගීමක් සඳහා කැනඩාවට යාම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විග්නේෂ්වරන්ව පක්ෂයෙන් ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් ඉල්ලා සිටීමත් සමග එම තත්වය තවත් උග‍්‍ර විය. කරුණු එසේ සිදුවන අතරේ, වී. ආනන්දසංරීගේ ‘දෙමළ එක්සත් […]

  • ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත පිය නැගීමේ තීරකය වගවීමේ ක්‍රියාවලිය යි – සරසවි ආචාර්ය එකතුවක් Read more >

    ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත පිය නැගීමේ තීරකය වගවීමේ ක්‍රියාවලිය යි – සරසවි ආචාර්ය එකතුවක්

    ( දකුණේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳව ද මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් වීම සාධනීය කරුණකි) ‘‘සැබෑ ලෙසම ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත අප රට යොමු කරමින් සංහිඳියාව ලඟා කර ගැනීමට ඇති වඩා වැදගත්ම තීරකය වන්නේ යුධ කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් අප මේ මොහොතේ ක්‍රියාකරන්නේ කෙසේ ද යන සාධකයයි. අපගේ අතීත වැරදි පිලිබඳ […]

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවියන්  “යහපාලනය” විසින් ද නොසලකා හැරි වගට සාක්ෂි Read more >

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවියන් “යහපාලනය” විසින් ද නොසලකා හැරි වගට සාක්ෂි

    ( රැදවියන් සමඟ වැලිකඩ සිරගෙදර ඇතුලත දර්ශණයක්) වොච්ඩෝග් විසිනි.  නඩුව තවමත් අවසානයක් නොවී 19 අවුරුද්දක් රිමාන්ඩ් භාරයේ සිටී. 17 අවුරුද්දක් ඉහළ උසාවියේ තවත් නඩුවක් විභාග වෙයි. තවත් අයෙකුට චෝදනා ගොනු කිරීමට 15 අවුරුද්දක්. අවසාන තීන්දුවක් නොමැතිව නඩු වාර 400-500 අතර ප්‍රමාණයකට මුහුණ දුන් අයෙක්. එක් පුද්ගලයෙකුට එරෙහිව නඩු 15ක් තිබේ. පුද්ගලයන් 21ක් (හෝ ඊට වැඩි […]

  • පුත්‍රයා පෙරට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා Read more >

    පුත්‍රයා පෙරට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා සිදු කරන සංචාරයට සිය පුත් දහම් සිරිසේන එක කර ගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙමි පවතී.  ජනාධිපතිවරයා ඊයේ සිකුරාදා සැසි වාරයට සහභාගී වෙමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ජන මාධ්‍යය ඔස්සේ පළ කෙරුණ අතර විදේශ ඇමති මංගල සමරවීර සහ අධිකරණ හා බෞද්ධ […]

  • රාජපක්‍ෂ විසින් මෛත්‍රී මෙල්ල කිරීම – නිලන්ත ඉලංගමුව Read more >

    රාජපක්‍ෂ විසින් මෛත්‍රී මෙල්ල කිරීම – නිලන්ත ඉලංගමුව

    පසුගිය ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ මුලික දේශපාලන වෙනස්කම දෙස අවඥාවෙන් සහ උපේක්ෂාවෙන් බලන රැඩිකල් විචාරකයාට එක් මුලික කතාවක් මිමිනිය හැකිය. එනම්, මහින්ද යළිත් ප්‍රධාන ප්‍රතිකරුවා බවට පත්වී ඇත. මෛත්‍රී සිදු කිරීමට පොරොන්දු වූ යහපාලනය සඳහා මහින්ද චින්තනය  මුලික දර්ශනය ලෙස යොදා ගනිමින් සිටින්නේය. මෛත්‍රීගේ නායකත්වය දෙස බලා, “ අනේ මෙහෙමත් නිහතමානී නායකයෙක්….” […]

  • රාජපක්ෂ කෙබර එපා! කියන කතා සනාථ කරනු !! – එජාපය Read more >

    රාජපක්ෂ කෙබර එපා! කියන කතා සනාථ කරනු !! – එජාපය

    පසුගිය ජනවාරි 08 වන දා දේශයේ ප්‍රගතිශීලී ජනතාව සිදු කළ දැවැන්ත විප්ලවය නිසා ජනාධිපති පුටුවෙන් බිමට ඇද වැටුණු මහින්ද රාජපක්‍ෂ මහතා, දැන් නැවත නැවත අසත්‍යය හා මිත්‍යාව වපුරවමින් මේ රටේ ජාතීන් අතර වෛරය හා සැකය පැතිරවීමට උත්සාහ දැරීම කණගාටුවට කරුණකි. එරෙහිව නැගෙන චෝදනා කිසිවකට පිළිතුරු දීමට නොහැකි නිසා පරාජිත ජනාධිපති රාජපක්‍ෂ මහතා කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල […]

  • මහින්දගේ ප්‍රාඩෝ මගඩියේ තරම මෙන්න: කොටි 370ක වාහන! Read more >

    මහින්දගේ ප්‍රාඩෝ මගඩියේ තරම මෙන්න: කොටි 370ක වාහන!

    පසුගිය 9 වැනිදා රාත්‍රියේ තංගල්ල බුළුගහ ප්‍රදේශයේදී ලියාපදිංචි නොකළ ප්‍රාඩෝ ජීප් රථයක් අනතුරට පත් වීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරිහරණය කළ අධි සුඛෝපභෝගී වාහන පිළිබඳව සැඟව තිබූ තොරතුරු රැසක් හෙළිවෙමින් තිබේ. මුදල් ඇමති රවී කරුණානායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කර තිබුණේ මෙම ප්‍රාඩෝ රථය එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සුනාමි සහන කටයුතු සඳහා ලබා […]

  • 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්න. – කැෆේ Read more >

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්න. – කැෆේ

    මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් කොට ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙවර කැබිනට් මණ්ඩලයේ දී අවසන් සංශෝධනයන්ට යටත් කොට හැකි ඉක්මනින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටී. මනාප ක්‍රමය මගින් අන්ත දූෂිත තත්වයකට පත් කොට ඇති මෙරට දේශපාලන සංස්කෘතියේ වෙනසක් තහවුරු කෙරෙන මැතිවරණ ක්‍රමයේ සංශෝධන පරාජය කිරීම සදහා පාර්ලිමේන්තුවේ […]

  • ගෝඨාභයගේ පෙත්සමට උත්තර බඳින්න ඔක්තෝබර් තෙක් අවස්ථාව නොදීම ගැටලුවක් – අගමැති රනිල් Read more >

    ගෝඨාභයගේ පෙත්සමට උත්තර බඳින්න ඔක්තෝබර් තෙක් අවස්ථාව නොදීම ගැටලුවක් – අගමැති රනිල්

    පොදු රද මඬුලු අධිකරණ මතය ලබාගැනීම සුදුසුම ක්‍රමයයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් උත්තර බැඳීමට ඔක්තෝම්බර් මාසය වන තෙක් අධිකරණය තමාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාව ලබා දී නොතිබීම ප්‍රශ්නයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දේශපාලන දඩයමක් සිදු කරන බවට නඟා ඇති චෝදනාවලට පිළිතුරු දීමට තමාට ලෙහෙසියෙන් හැකියාව ඇති බව අවධාරණය කළ අගමැතිවරයා […]

  • යුද හමුදා හෝටලයේ වෙසක් දා අරක්කු හොරට වික්කේ කවුද? Read more >

    යුද හමුදා හෝටලයේ වෙසක් දා අරක්කු හොරට වික්කේ කවුද?

    බලපත්‍ර රහිතව වසර ගණනාවක් තිස්සේ නීති විරෝධී ආකාරයෙන් දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කරනු ලැබූ වාද්දුව ලයා බීච් යුද හමුදා හෝටලය පසුගිය වෙසක් පොහොය දිනයේදී සුරාබදු නිලධාරීන් විසින් වටලනු ලැබූ අතර නීති විරෝධීව අලෙවි කරමින් තිබූ දේශීය හා විදේශීය මත්පැන් බෝතල විශාල ප්‍රමාණයක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ. වෙසක් පොහොය දිනයේදී සියලුම සුරාසැල් වසා දමන ලෙස […]

  • යුදහමුදාව අල්ලාගෙන සිට වළිකාමම් උතුරෙහි ජනයාට මෑත දුන් ගේදොර ත්ත්වය මෙන්න Read more >

    යුදහමුදාව අල්ලාගෙන සිට වළිකාමම් උතුරෙහි ජනයාට මෑත දුන් ගේදොර ත්ත්වය මෙන්න

    දෙමළ ජාතික සන්ධානයේ පාම එම්. සුමන්දිරන් මැතදී යුද හමුදාව අල්ලාගෙන සිට ඒවායේ මුල් පදංචිකරුවන්ට නොබෝදා ලබා දුන් ඉඩ කඩම් සහ ගේදොර ද ඒවායේ පදංචිකරුවන්ද හමුවට ගිය බව දෙමළ ජාතික සන්ධානය පුවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවාස කිසිසේත්ම යලි පදංචි විය හැකි තත්වයක නැති බවත් ඒවායේ පියස් සහ දොර ජනෙල් ගලවාගෙන ගොස් ඇති බවත් […]

  • රාජපක්ෂ රෙජීමයෙන් පෝෂණය වූ නන්නත්තාර ධනපති පංතිය සහ 19 සංසෝධනය – කුමුදු කුසුම් කුමාර

    19 සම්මත කළ නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවනු! – යෝජිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ නොහැකි නම් වහා පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයකට යා යුතුය. වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අප්‍රේල් 21 වැනිදා වමේ කේන්ද්‍රයේ ඇරයුමින් මරදානේ සාමයික කේන්ද්‍රයට රැස් වූ බහු ජන සංවිධාන 30ක පමණ නියෝජිතයන් හැටක් පමණ සාකච්ඡා කොට ගත් ඒකමතික ප්‍රධාන තීරණය […]

  • ජනපති සමාව නොසළකා කුරුටු ගී කුරුටු ගෑ දෙමළ තරුණිය තවම සිර ගෙදර Read more >

    ජනපති සමාව නොසළකා කුරුටු ගී කුරුටු ගෑ දෙමළ තරුණිය තවම සිර ගෙදර

    තම දියණියට ජනාධිපති සමාව ලබා දී තිබුණ ද මෙතෙක් ඇය නිදහස් නොකිරීම පිළිබඳ බලවත් කනගාටුවෙන් පසුවන්නේ යැයි සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී කුරුටු ගෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියමව සිටින තරුණියගේ මව වන එස්. තවමනී ප්‍රකාශ කොට තිබේ. සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් නමක් කුරුටු ගෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මඩකළපුව සිත්තාන්ඩි පදිංචි සින්නතම්බි උදයසිරි නමැත්තියට දෙවසරක […]

  • 19ට විරුද්ධ වෙන්නේ ජනමතයට විරුද්ධ වන අයයි; පුරවැසි බලය අවධාරණය කරයි Read more >

    19ට විරුද්ධ වෙන්නේ ජනමතයට විරුද්ධ වන අයයි; පුරවැසි බලය අවධාරණය කරයි

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජනය වන්නේ ජනතා අභිලාශයන් බවත් එයට විරුද්ධවන්නන් ජනමතයට විරුද්ධවන්නන් ලෙස හැඳින්විය හැකි බවත් “පුරවැසි බලය” සංවිධානය පවසයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම යනු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත විමේ පළමු පියවරක් ලෙස සලකන බවද එම සංවිධානය පෙන්වා දෙයි. දහනම වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලෙස හා විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම […]

  • දැයට කිරුළෙන් මහජන මුදල් ගිල දැමු   ඔයාමඩුව අද සොහොන් බිමක්! Read more >

    දැයට කිරුළෙන් මහජන මුදල් ගිල දැමු ඔයාමඩුව අද සොහොන් බිමක්!

    18 වැනි දැයට කිරුළ පැවැත්වීමට ඊට පෙළ ගැසුණු දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් කැසපට කවද්දී දින සීයේ වැඩසටහන යටතේ රටට ජනතාවට, රුපියලක්‌ නොවටිනා නමුත් රුපියල් මිලියන 22,000 ක්‌ පමණ වැයකළ දැයට කිරුළ වැඩසටහන මෛත්‍රි පාලනයෙන් අහෝසි කර දැම්මේය. මේ යහපාලනයේ ආරම්භයයි. කිසියම් ප්‍රදේශයක සේවය කරන මාධ්‍යවේදීන් යනු පත්‍රයකට වාර්තාවක්‌ ලියන වාර්තාකරුවකු පමණක්‌ නොවේ. ප්‍රදේශයේ […]

  • රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? –  නිලන්ත ඉලංගමුව Read more >

    රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? – නිලන්ත ඉලංගමුව

    මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? – ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්) අපි අවබෝධ කර ගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම කොල්ල කෑම “දේශහිතෛශී” ප්‍රචාරණ උපායන් මඟින් වසා දැමිය හැකි සීමාවන්ය. රාජපක්ෂලා දේශපාලනික වශයෙන් මුළු රටට පමණක් නොව ලෝකයටම ප්‍රායෝගිකව තේරුම් ගැනීමට […]

  • මිලියන 142 ක් නොගෙවීම නිසා ශ්‍රිලනිපයට එරෙහිව ලංගමයෙන් නඩු Read more >

    මිලියන 142 ක් නොගෙවීම නිසා ශ්‍රිලනිපයට එරෙහිව ලංගමයෙන් නඩු

    පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණය ප්‍රචාරක රැලි සඳහා ලංගමයේ බස් රථ යොදා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 142ක් අය විය යුතු බවත් එම මුදල් මේ වනතුරු ගෙවා නොතිබීම හේතුවෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමර්ග ගන්නා බව ඊයේ (10) මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංගමයේ සභාපති රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ”පසුගිය […]

  • 19 වන සංසෝධනය ගැන එජාපයෙන් වම්පික රණවකට ප්‍රහාරයක් Read more >

    19 වන සංසෝධනය ගැන එජාපයෙන් වම්පික රණවකට ප්‍රහාරයක්

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර සිටම පොදු විපක්ෂයේ ප්‍රමුඛතම සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින්ම අහෝසි කිරීමය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පෙරටු කොටගත් විවිධ වූ විද්වතුන්, කලාකරුවන්, වෘත්තිකයින් ඇතුළු ප්‍රබල සිවිල් සංවිධාන ජාලයක්ම නිර්මාණය වී එකී තේමාව ඔස්සේ පෙළ ගැසෙමින් දිගින් දිගටම කියා සිටියේ රටට ශාපයක් වුණු විධායක […]

Back to Top