Sri Lanka Brief
යහපාලනය

යහපාලනය

  • සම්මුති බද්ධ යහපාලනයේ අනාගතය කොයිබටද? – සුනිල් ජයසේකර Read more >

    සම්මුති බද්ධ යහපාලනයේ අනාගතය කොයිබටද? – සුනිල් ජයසේකර

    ජායාරූපය: මාදුළුවාවේ සොභිත හිමි මූලිකතවයෙන් දියත් කළ මහජන ව්‍යාපාරයේ උදව්වෙන් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව කළ යුතුව ඇති දේ කළදේට වැඩිය. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු ලාංකීය දේශපාලනය පසුතලය බෙහෙවින් උණුසුම් වී තිබේ. මේ රටේ ඡන්දදායකයන් අතර සිටින යම් බහුතර පිරිසක් තමන් තෝරා පත් කරගෙන ඇති නියෝජිතයන් කවුරුන්ද යන්න පිළිබඳව පවා කිසිවක්ම නොදැන සිටින පසුබිමක ශ්‍රී […]

  • රාජපක්ෂ සමඟ හවුල්වීම: “මේ සරම ඇදගෙන මට ඒක කරන්න පුලුවන් දැයි සිරිසේන කියයි Read more >

    රාජපක්ෂ සමඟ හවුල්වීම: “මේ සරම ඇදගෙන මට ඒක කරන්න පුලුවන් දැයි සිරිසේන කියයි

    පිට පිටම දෙවැනි සතියටත් සභාග රජයේ ප්‍රධාන පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්, ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡා පැවැත්වින.මෙවර එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ පක්ෂ මහලේකම් කබීර් හෂීම් යන මහත්වරු ද සහභාගීව සිටියෝ ය. අගමැති වික්‍රමසිංහ සමග සිංගප්පූරුවේ සංචාරයක නියැළී සිටි සමරවික්‍රම […]

  • යහපාලනය යනු නිවටවීම නොවේ – සුනිල් ජයසේකර Read more >

    යහපාලනය යනු නිවටවීම නොවේ – සුනිල් ජයසේකර

    ජායාරූපය: ජනාධිපති සිරිසේන සිය බලය පෙන්වීමට සූදානම්ද? සුනිල් ජයසේකර විසිනි. රටකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවගුණයකින් යුත් පාලන සම්ප‍්‍රදායක් මෙන්ම ජනජීවිතයේ ආරක්ෂාව ද අතිශයින්ම වැදගත්ය. එමෙන්ම රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම උදෙසා ද ජනජීවිතයේ ආරක්ෂාව පිණිස ද මනා විනයකින් යුත් පාලනයක පැවැත්ම ද අත්‍යවශ්‍ය වන බව අමුතුවෙන් කිවයුතු නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු නිවටකමක් හෝ අයාලයේ යන සමාජයක ඉඩකඩ විවෘත කිරීමක් ලෙස […]

  • ශ‍්‍රී ලංකාව තුළ යහපාලනය: අද වන විට ඉතිරිව ඇති දේ – ජයදේව උයන්ගොඩ Read more >

    ශ‍්‍රී ලංකාව තුළ යහපාලනය: අද වන විට ඉතිරිව ඇති දේ – ජයදේව උයන්ගොඩ

    ජායාරූපය: සරත් පොන්සේකා ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි පිරිස්.  (c) Asanka Brendon Ratnayake. පහත පළවන්නේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියේ 10වන සංවත්සරය සදහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියූ Yahapalanaya in Sri Lanka: Remains of the Day ලිපියේ සිංහල පරිවර්තනයයි. ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය සිය දහ වන සංවත්සරය සමරන්නේ ශ‍්‍රී ලංකාව තුළ සැමරීමට අන් යමක් නැති තරමේ කාලයක ය. […]

  • ‘හොරු ඇල්ලීමේ ව්‍යාපාරය‘ ව්‍යවස්ථා සංශෝධනයෙන් වහන්න හදනවා. ජනමාධ්‍ය මර්ධනයට පාරම්බානවා Read more >

    ‘හොරු ඇල්ලීමේ ව්‍යාපාරය‘ ව්‍යවස්ථා සංශෝධනයෙන් වහන්න හදනවා. ජනමාධ්‍ය මර්ධනයට පාරම්බානවා

    මේ රටේ මිනිස්සු අවුරුදු දෙකකට ඉල්ලා සිටියේ එක් දෙයක්. අරාබි වසන්තය විසින් ලෝකයේ ඒකාධිපතියෝ, දුෂිතයෝ, හොරු අපරාධකාරයෝ පාලනය කරපු ආණ්ඩු විනාශ කරපු තාලෙටම මේ රටේ හොරු – ඝාතකයෝ එලවා දැමීම. ඒ නිසාම තමයි ජනවාරි 8 වෙනිදා මේ ආණ්ඩුව බිහිවෙන්නේ. අපි අවුරුදු දෙකක් බලාගෙන හිටියා හොරු අල්ලනකල්. නමුත් අද මේ ආණ්ඩුවේ ඇමතිවරු හොරු අල්ලනවා වෙනුවට ඒ […]

  • යහපාලන අභියෝගය බිම් මට්ටමේ යතාර්තයන්ට මුහුණ දීමයි! Read more >

    යහපාලන අභියෝගය බිම් මට්ටමේ යතාර්තයන්ට මුහුණ දීමයි!

    ජායාරූපය: ජනපතිත් අගමැතිත් නෑස! කන්ව සිටින සිය අයිතිවාසිකම් ඉල්ලා සටන් කරන පානම වැසියෝ. (යහපාලන වීරාඛ්‍යානය: දීර්ඝ ආරම්භයක අවසානය නමින් රාජන් පිලිප්ස් විසින් පළ කරන ලද ලිපියෙ පරිවර්ථනයකි) 2015 ජනවාරියෙන් පසු බොහෝ දේවල් සිදුව තිබේ. අනතුරුව, 2015 අගෝස්තුවෙන් පසුවත් එසේමැයි. බොහෝ යහපත් දේවල්, වඩා අයහපත් දේවල් සහ ඊටත් වඩා කැත දේවල් ද සිදුව තිබේ. ඒ සියල්ලටම […]

  • යහපාලනය රුවලක් නැති නෞකාවක්ද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    යහපාලනය රුවලක් නැති නෞකාවක්ද? – සුනන්ද දේශප්‍රිය

    මා ජිවත්වන කොළඹ තදාසන්න පෙදෙසට ජනවාරි 01දා උදාවූයේ දින ගණනාවක් එකතු වූ කුණු සමගිනි. ජනයා අතුරු පාරවල් දිගට ගස්වල සහ තාප්පවල කුණු බෑග් එල්ලා තිබුණේ නව වසරට (අ)සුභ පැතීමට මෙන්ය. කුණු එකතු කරන්නන් පැමිණියේ ජනවාරි තුන්වනදාය. මේ සටහන ලියන ජූනි 01දා වන විටත් දින ගණනාවක කුණු මෙම පෙදෙස්හි ගොඩ ගැසෙමින් තිබේ. හරියට ආණ්ඩුවක් නොව පාන්ඩුවක්වත් ඇති […]

  • සන්නද ජැකාද වැඩිය හොඳ – අපි යමු මැදමූලන ළඟට Read more >

    සන්නද ජැකාද වැඩිය හොඳ – අපි යමු මැදමූලන ළඟට

    සුරතල් නංගියේ අපෙ සන්නා යහපාලනයක ‍ගුණ පෙන්නා මැතිවරණෙදි කැහැ කැහැ උන් හින්දා සන්න ට මම වැන්දා අය්යා කීවා මට හරි නෑ ජැක්සන් සන්නට වැඩිය අගෙයි නිතරම රජා ට අන්දපු හින්දා ජැකියට මම වැන්දා නංගී ඒ හිතුවොත් වැරදියි එතකොට නංගිට පව් සිදුවෙයි රෙජිමයෙ බලයට එරෙහිව ඉදලා සන්නා දුක් වින්දා ජැක්සන් මරු ටොපි දුන්නේය දුන්නම අය්යත් ගිල්ලේය […]

Back to Top