Sri Lanka Brief
මුස්ලිම් සමාජය

මුස්ලිම් සමාජය

  • ප‍්‍රධාන ප‍්‍රවාහයේ මුස්ලිම්වරු ප‍්‍රගතිගාමී ඉස්ලාම් දහමක් වෙනුවෙන් එක්සත් විය යුතුය- අමීන් ඉසදීන් Read more >

    ප‍්‍රධාන ප‍්‍රවාහයේ මුස්ලිම්වරු ප‍්‍රගතිගාමී ඉස්ලාම් දහමක් වෙනුවෙන් එක්සත් විය යුතුය- අමීන් ඉසදීන්

    පාස්කු ඉරිදා ඇති වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන් නිසා රටේ නැගෙමින් තිබෙන ඉස්ලාම් භීතිකාව,වෛරී භාෂණය, අවිශ්වාසය සහ අවඥාව මධ්‍යයේ, ඉස්ලාම් දහම පිළිබඳවත්, එහි ඉගැන්වීම් සහ නියෝග පිළිබඳවත් උභතෝකෝටික ප‍්‍රශ්න ගණනාවක් මතුකොට තිබේ. ඇමරිකාවේ 9/11 මහා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මෙවැනිම ඉස්ලාම් භීතිකාවක් එරටේත් පැතිර ගියේය. ඇමරිකානුවෝ ඉස්ලාම් දහම පිළිබඳ ප‍්‍රශ්න මතු කරන්නට වූහ. ප‍්‍රචණ්ඩත්වය සමග ඉස්ලාම් දහමට ඇතැයි […]

  • මුස්ලිම් ජනතාව ජිහාඞ්වාදීන්ව පැන්නිය යුතුව තිබේ මහාචාර්ය – කුමාර් ඬේවිඞ් Read more >

    මුස්ලිම් ජනතාව ජිහාඞ්වාදීන්ව පැන්නිය යුතුව තිබේ මහාචාර්ය – කුමාර් ඬේවිඞ්

    “පලිගැනීමේ මාවතට පිවිසීමට කලින් මිනී වළවල් දෙකක් හාරා ගන්න.” – කොන්ෆියුසියස්ගේ යැයි කියන කියමනක්. ලැබෙන තොරතුරුවලට අනුව කටයුතු කිරීම, ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ අදාළ සිද්ධීන්වලට මැදිහත් වීම ආණ්ඩුවට සහ ආරක්ෂක අංශවලට කළ හැකිය. එහෙත් දීර්ඝ කාලීනව ගත් විට, ජිහාඞ්වාදය (ධර්ම යුද්ධවාදය) පරාජය කළ හැක්කේ මුස්ලිම් ප්‍රජාවටම පමණි. මෙහිදී ජිහාඞ්වාදය වන්නේ, වහබ්බාදය-සලාෆ්වාදය, ‘ඉස්ලාමීය […]

Back to Top