Sri Lanka Brief
මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා

මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා

  • දිගන: ගින්නෙන් මසකට පසු තවමත් අලු යට ගිනි පුපුරු – සුනන්ද දේශප්‍රිය Read more >

    දිගන: ගින්නෙන් මසකට පසු තවමත් අලු යට ගිනි පුපුරු – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: පුළුස්සා දැමූ දිගන දේවස්තානයක ඇතුළත (c)s.deshpriya. දිගන සිට දුෂ්කර මඟ ගෙවන පැයක පමණ ගමනකින් පසු කන්ද වැටියක පාමුල කුමාරසිංහගේ නිවස හමුවෙයි. කුමාරසිංහ උදෑසව 2.30ට පමණ සිය රැකියාව පිනිස නිවෙසින් පිටත් වීමට පුරුදුව සිටියේය. භාන්ඩ ප්‍රවාහණය පිනිස කොලඹ බලා යෑමට සිය ලොරිය උදෑසනම පණ ගන්වා ගත්තේ නැත්නම් රස්තියාදුව වැඩි නිසාය. ‍‍‍‍‍‍ඔහු ගෙදර ආවේ කලුවර වැටී […]

  • සිරිසේන හත්පොලේ ගා ගැනීම – රංජිත් හේනායකආරච්චි Read more >

    සිරිසේන හත්පොලේ ගා ගැනීම – රංජිත් හේනායකආරච්චි

    පැරණි ප්‍රස්ථා පිරුළුකින් කියවෙන්නේ නුවණැති අයෙකුට අසූචි ගොඩක් පෑගුණ විට ඔහු කරනුයේ වහාම තම පය තණ බිස්සක පිස දැමීම හෝ වතුරෙන් සෝදා ගැනීම බවයි. ඒත් මෝඩයෙකුට එය පෑගුණ විට ඔහු එය මුලින්ම අනෙක් කකුලේ තවරා ගනී. ඉන්පසු අතේ ඇඟිලිවල ගාගෙන ඉඹ බැලීමට ගොස් නහයේද ගාගනී. පිටි අත්ලෙන් නහය පිසදමා පිටි අත්ල ඇඳුමෙන් පිසදා ගනිමින් අසූචි හත්පොලේ […]

  • ආසියාවේ ප්‍රචණ්ඩකාරී බෞද්ධ ඝෝෂාව  බුද්ධාගම පිළිබඳව ඇති සම්මත පිළිගැනීම අභියෝගයට ලක්කරයි Read more >

    ආසියාවේ ප්‍රචණ්ඩකාරී බෞද්ධ ඝෝෂාව බුද්ධාගම පිළිබඳව ඇති සම්මත පිළිගැනීම අභියෝගයට ලක්කරයි

    බුද්ධාගම නිසගයෙන් අවිහිංසාවාදී දහමක් වශයෙන් බටහිර දී වර්ණනාවට ලක්විය හැකිය. එහෙත් ආසියාවේ ඇතැම් තැන්වල සිටින බලවත් සුළු පිරිසක් විසින් ඔසවා තැබෙන ප්‍රචණ්ඩකාරී ඝෝෂාව, එම ආගමේ කරුණාවන්ත පෙනුමට හරස්ව සිටී. පසුගිය සතියක, ශ්‍රී ලංකාවේ මුස්ලිම්-විරෝධී සැහැසි බෞද්ධයන් පිරිසක් කලකෝලාහල කළෝය. ඒ ගැටුම්වලින් අඩු වශයෙන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර මුස්ලිම් ජාතිකයන්ට අයත් ස්ථාන 200 ට වැඩි […]

  • වර්ගවාදී ප්‍රහාරයන්හි වින්දිතයන්ට සංක්‍රමණීය යුක්තිය ඉටුකරනු!  Read more >

    වර්ගවාදී ප්‍රහාරයන්හි වින්දිතයන්ට සංක්‍රමණීය යුක්තිය ඉටුකරනු! 

    ජායාරූපය: ෙද්වස්ථානය ගින තැබූ නිසා  පිට්ටනියක ෙදවියන් යැදිම, දිගන. (ස්ටුට්ග්‍රාඩ්, ජර්මනිය. 18 මාර්තු 2018.) ශ්‍රී ලංකාවෙහි මෑත සිදුවූ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්හි වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම යනු හුදෙක් මූල්‍ය ආධාර ලබාදීම නොව අදාළ මානව හිමිකම් කෙළෙසීම් එල්ල කළ සහ ඒවාට මගපෙන්වූ  එමෙන්ම ඒවා උසිගැන්වූ  සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමයි. එවැනි ප්‍රහාරයන් නැවත එල්ලවීම වැළැක්විය හැක්කේ එවැනි සමස්ත ක්‍රියාමාර්ගයකින් […]

  • මහනුවර මුස්ලිම් විරෝධී ප්‍රචණඩත්වය: මුල සිට අගට විශේෂ වාර්තාව Read more >

    මහනුවර මුස්ලිම් විරෝධී ප්‍රචණඩත්වය: මුල සිට අගට විශේෂ වාර්තාව

    (ඉශාර ධනසේකර/ විකල්ප) විකල්ප’ විසින් දිගන ප්‍රදේශය මූලික කොටගෙන මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී ම්ලේච්ජ ප්‍රහාර එල්ලවීමේ ප්‍රධාන සිදුවීම සිදුවී දින 11කට පසු මෙම සටහන තබන්නේ රාජ්‍ය ආරක්ෂාව යටතේ මුස්ලිම් ජනයාට එරෙහිව විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකා සෙබලුන්(STF) හා පොලිස් ආරක්ෂාව යටතේ ඉහත දේපල හානි, ආගමික ස්ථාන ගිනිබත් කිරීම් ඇතුළු සිදුවීම් වලට බොහෝ තැන් වලදී එළිපිටම සහය දක්වා […]

  • මේ දෙමළාට සවන් දෙන්න! – සුනන්ද දේශප්‍රිය Read more >

    මේ දෙමළාට සවන් දෙන්න! – සුනන්ද දේශප්‍රිය

    මෑත කාලයෙහි මෙරට දේශපානලනයෙහි ස්වකීය නිරවුල් සහ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී සළකුන නොමැකෙන සේ කෙටූ දේශපාලනඥයෙක් වේද හේ ආර්. සම්පන්දන් නම් වෙයි. ඔහු විසින් පාර්ලිමේන්තුවෙහිදී ද දෙස් විදෙස් ප්‍රධානීන් හමුවෙහිද කරන ලද අදහස් දැක්වීම් මෙරට දෙමළ ජනයාගේ  පමණක් නොව සියළුම ජනයාගේ අයිතීන් සඳහා නගනු ලබන  සාමකාමී සහ ස්ථිරසාර කාහල නාදයකි. අබසරණකාරකාදීන් විසින් මුස්ලිම් ජනයාට එරෙහිව ගිනි අවුලවමින් […]

  • හදිසි නීති දාලා කඩුව දීලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. අවශ්‍ය වෙලාවෙදී පියවර ගන්න – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න Read more >

    හදිසි නීති දාලා කඩුව දීලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. අවශ්‍ය වෙලාවෙදී පියවර ගන්න – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

    ජායාරූපය: අතුරුදහන්කිරීම්වලට එරෙහි ව්‍යාපාරය අන්තර් ජාතික එකකි. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරිම සඳහා වු ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත මෑත කාලයේ දී ඉතාමත් විවාදත්මක වුණු පණතක්. මේ මෑතකදි ඒ තරම් මේ පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරපු, මේ පිළිබඳ වැරදි මත ඇති කරපු, පණත් කෙටුම්පතක් නැති තරම්. නීතිය පිළිබඳ ඉතාමත් හොඳ දැනුමක් තිබෙන නීති මහාචාර්යවරු […]

  • මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා: සැකයේ වාසිය නැසීමෙන් විශ්වාසයේ අබූදය විසදීම Read more >

    මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා: සැකයේ වාසිය නැසීමෙන් විශ්වාසයේ අබූදය විසදීම

    සිංහල හා මුස්ලිම් සමාජ අතර විශ්වාසය ශීඝ්‍රෙයන් පළුදු වෙමින් තිබේ. 2014 අලුත්ගමින් ආරම්භ වූ විශ්වාස අබූදයේ උච්චතම අවස්ථාවක් පසුගිය සතියේ තෙල්දෙණියෙන් මතුසම්බන්ධ වූයේ දේපළ හානි කරගැනීමෙන්. සිය ගණන ක් තුවාලකරුවන් වීමෙන්. සිංහලයෙකුටත් මුස්ලිම් තරුණයෙකුටත් දිවි අහිමි කරමින්. සිංහල සමාජයේ දශක කිහිපයක් සිට හොදින් පැළ වුනු අතාර්කික මිත්‍යා මතවාදයක් අම්පාරේ ගැටුමට මුල් විය. තෙල්දෙණියේ සිදුවීම එක් […]

  • තෙල්දෙණියේ මුස්ලිම් ගමක් ආරක්ෂා කළ ලොකු හාමුදුරුවෝ Read more >

    තෙල්දෙණියේ මුස්ලිම් ගමක් ආරක්ෂා කළ ලොකු හාමුදුරුවෝ

    “අනේ අපේ හාමුදුරුවනේ අපිව බේරගන්න අපේ මේ දරුවෝ එක්ක අපිට දුවන්න බෑ. හැංගෙන්න තැනක් නෑ. කියමින් ගොමගොඩ ගමේ පදිංචි මුස්ලිම් මිනිස්සු ඔවුන් ගේ දරු පැටව් සමග ගොමගොඩ පන්ස‍ලේ හාමුදුරුවෝ ළඟට ආවේ ඉකුත් 06 වැනිදාය. ඒ වේලාව අඳුර පැතිර යමින් රැය ආරම්භ වූ මොහොතකි. පන්සලට පැමිණි මුස්ලිම් කාන්තාවන් අතර එක් කාන්තාවක් අත මාස දෙකක බිළිඳෙකු ද […]

  • ආනමඩුවේ මදීනා හෝටලයට ගහන්න ආවේ O/L, A/L ළමයි.  Read more >

    ආනමඩුවේ මදීනා හෝටලයට ගහන්න ආවේ O/L, A/L ළමයි. 

    ජායාරපය: පැය 18ක් අතුළත ආනමඩුව වෙළද සංගමයේ මූලිකත්වයෙන් ගිනි තැබූ හෝටලය විවෘත කිරීමෙන් පසු. අන්තර් ජාලය භාවිත කරමින් මාර්තු 10 (ඊයේ) 10pm ට පමණ ආනමඩුව ද.මු.දසනායක ක්‍රීඩාංගනයට රැස්වන ලෙස ‘සිංහල, බෞද්ධ‘ දේශප්‍රේමීන්ට කැදවීමක් ලැබී තිබුණි. ඒ අනුව, පැමිණි පිරිස 21 කි. බහුතරය සා.පෙ., උ.පෙ., ඉගෙන ගන්නා ළමුන් ය. එයින් 7 දෙනෙකු බයිසිකල් දෙකක් හා ස්කුටරයක […]

  • ආණමඩුව මදීනා හෝටලයට  ගිණි තබයි, පිළිසකර කිරීම සහයෝගයෙන් ඇරඹේ. Read more >

    ආණමඩුව මදීනා හෝටලයට ගිණි තබයි, පිළිසකර කිරීම සහයෝගයෙන් ඇරඹේ.

    ආණමඩුව මදීනා හෝටලයට  ගිණි තබයි. අද රාත්‍රී 7 ට පෙර ආපන ශාලාව නැවත පිළිසකර කර විවෘත කරනවා  – ආණමඩුව ව්‍යාපාරික සංගමය  කියයි ආණමඩුව නගරයේ තිබූ මදීනා මුස්ලිම් හෝටලයට අද අලුයම 2 ට පමණ පිරිසක් ගිණි තබා ඇත. බයිසිකල් 4 කින් පැමිණි පිරිස් විසින් මෙම ගිණි තැබීම සිදු කර ඇති අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත. […]

  • වාර්ගික ප්‍රචණ්ඩකාරීන් ආගමික සහ වාර්ගික බැදියාවන්ද  තරාතිරම සහ පූර්ව විශිෂ්ටතාද නොසලකා නීතිය හමුවට ගෙනෙන්න- ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ Read more >

    වාර්ගික ප්‍රචණ්ඩකාරීන් ආගමික සහ වාර්ගික බැදියාවන්ද තරාතිරම සහ පූර්ව විශිෂ්ටතාද නොසලකා නීතිය හමුවට ගෙනෙන්න- ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ

    ජායාරූපය: මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දැකීමේ උද්ඝෝෂන 08 මාර්තු 2018 ©slb photo. (ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ – මාධ්‍ය නිවේදනය) පසුගිය දින කිහිපයෙහි විවිධ ප්‍රදේශ තුළ විශේෂයෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව ඉලක්ක කොට පැවතුන ප්‍රචණ්ඩත්වය, පූර්ව සැලසුම් සහිතව සිදු වූ බවට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ විශ්වාස කරති. මෑතදී ලංකාව පුරා සිදුවූ සිදුවීම් සලකන කළ විශේෂයෙන්ම […]

Back to Top