Sri Lanka Brief
මුස්ලිම් භීතිකාව

මුස්ලිම් භීතිකාව

  • වඳ තිසර පට භීතිකාව – සුලෝචනා රාජපක්ෂ Read more >

    වඳ තිසර පට භීතිකාව – සුලෝචනා රාජපක්ෂ

    මේ දිනවල මුස්ලිම් විරෝධී ඕනෑම පුවතක් උණු කැවුම් වගේ විකිණෙන්න පටන්ගෙන ඇත. මේ අතර බොහොමයක් මාධ්‍යද මෙය ප්‍රයෝජනයට ගෙන ජනයා අතර අසත්‍ය තොරතුරු පතුරවා හෝ තම මඩිය තර කර ගැනීමේ ඉතා බාල මාධ්‍ය හැසිරවීමකට යොමුව ඇත. මේ සියල්ල අතර ජනයා හරි වැරැද්ද කුමක්දැයි තෝරාගත නොහී අතරමංව ඇත. 2017 මැයි මස මීතොටමුල්ල ව්‍යසනයත් සමඟ එම ප්‍රදේශයේ […]

  • මුස්ලිම් ප්‍රජාව දෙස අප වපර ඇසින් බැලීම  හරිද?  –  සුලෝචනා රාජපක්ෂ Read more >

    මුස්ලිම් ප්‍රජාව දෙස අප වපර ඇසින් බැලීම හරිද? – සුලෝචනා රාජපක්ෂ

    2019 අප්‍රේල් 21 වන දින ආගමික වතාවත් වල යෙදී වුන් කිතුණු භක්තිකයන් සහ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය යුද්ධයෙන් වසර දහයක් සපිරෙනවාත් සමඟ සංහිඳියාව සහ රටතුළ ගොඩනැගී තිබූ සාමකාමී පරිසරයට එල්ල කරන ලද මරු පහරක් විය. මේ සමඟම ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනයා දෙස වපර ඇසෙන් බැලීමට ආරම්භ […]

Back to Top