Sri Lanka Brief
මුස්ලිම් ප්‍රජාව

මුස්ලිම් ප්‍රජාව

  • මුස්ලිම් ප්‍රජාව, අන්තවාදය සහ අභියෝග  – සුනන්ද දේශප්‍රිය Read more >

    මුස්ලිම් ප්‍රජාව, අන්තවාදය සහ අභියෝග – සුනන්ද දේශප්‍රිය

      මෙරට සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් අන්තවාදී පිරිස් සිටින බවට පිළිගැනීමක් එම සමාජයන් දෙකෙහිම තිබේ. එසේ නමුත් මුස්ලිම් සමාජයෙහි අන්තවාදයක් ඇත්දැයි අප මුස්ලිම් ප්‍රජාවගෙන් ඇසුවහොත් ඊට පොදු පිළිතුර වනු ඇත්තේ නැතය යනුය. සිංහල සමාජයෙහි මෙන්ම දෙමළ සමාජයෙහිද ආගමික මෙන්ම වාර්ගික අන්තවාදයන්ට සහ ආගමික මූලධර්මවාදයන්ට එරෙහිව කැපී පෙනෙන සමාජ දේශපාලන ක්‍රියාකාරකම් පවතී. එසේ නමුත් මුස්ලිම් සමාජයෙහි […]

  • දිගන: ගින්නෙන් මසකට පසු තවමත් අලු යට ගිනි පුපුරු – සුනන්ද දේශප්‍රිය Read more >

    දිගන: ගින්නෙන් මසකට පසු තවමත් අලු යට ගිනි පුපුරු – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: පුළුස්සා දැමූ දිගන දේවස්තානයක ඇතුළත (c)s.deshpriya. දිගන සිට දුෂ්කර මඟ ගෙවන පැයක පමණ ගමනකින් පසු කන්ද වැටියක පාමුල කුමාරසිංහගේ නිවස හමුවෙයි. කුමාරසිංහ උදෑසව 2.30ට පමණ සිය රැකියාව පිනිස නිවෙසින් පිටත් වීමට පුරුදුව සිටියේය. භාන්ඩ ප්‍රවාහණය පිනිස කොලඹ බලා යෑමට සිය ලොරිය උදෑසනම පණ ගන්වා ගත්තේ නැත්නම් රස්තියාදුව වැඩි නිසාය. ‍‍‍‍‍‍ඔහු ගෙදර ආවේ කලුවර වැටී […]

  • මුරුගයා ශ්‍රී ලංකාව යළි දෙවනත් කරයි  – තිසරණී ගුණසේකර Read more >

    මුරුගයා ශ්‍රී ලංකාව යළි දෙවනත් කරයි – තිසරණී ගුණසේකර

    “උන්ගේ වෛරය මොන තරම් ද යත්, උන් ලෝකය කීතු කීතු කරනු ඇත.” – ආතර් මිලර් (මගේ ඔක්කෝම පුත්තු) මුස්ලිම්වරුන් සහ ඔවුන්ගේ ගේ-දොර, බුද්ධාගමේ නාමයෙන් විනාශ කෙරෙමින් තිබේ. ඒ, බුදුන්ගේ දන්ත ධාතුවෙන් හූවක දුරකිනි. දළදාවේ භාරකාර මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහනායක හිමිවරුන් තමන්ගේ කවුළුවලින් පිටතට හිස යොමා බැලුවොත්, ගින්න සහ ගිනි තියන්නන් නොපෙනුණත්, ගින්නෙන් නැගුණු […]

  • ශ්‍රී ලංකාව: මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා විදෙස්ගත ලාංකික ජාලය හෙළා දකී. Read more >

    ශ්‍රී ලංකාව: මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා විදෙස්ගත ලාංකික ජාලය හෙළා දකී.

    ජායාරූපය: දිගන පාරවල් අරක් ගත් ජාතිවාදී මැර හමුදාවක්. මේ මොහොත වන විට මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියක් මුල්කරගනිමින් ලංකීය මුස්ලිම් ප්‍රජාව සහ අනෙකු සුලුතර ජනවාර්ග ඉලක්ක කරගනිමින් සිදුකරන වාර්ගික ප්‍රහාර සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය සිය දැඩි අවධානය යොමුකරන අතර සිය කනස්සල්ල පළ කරයි. මෙම ප්‍රහාරයන්ට බෞද්ධ ශික්ෂූන් පවා සම්බන්ධ වූ […]

  • ජනපති සිරිසේන අම්පාර සහ මහනුවර ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකියි! Read more >

    ජනපති සිරිසේන අම්පාර සහ මහනුවර ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකියි!

    ජායාරූපය: දිගන මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයේ තරම! අද විශේෂයෙන් මා ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන්නේ, පසුගිය දින කිහිපය තුළ රටේ ප‍්‍රදේශ කිහිපයක සිදුවූ ජාතීන් අතර අසමගිය ඇතිවන, ගැටුම් ඇතිවන ඉතාමත් කනගාටුදායක සිද්ධීන් හේතුවෙන් රටේ ඇතිවී තිබෙන නොසන්සුන්තාවය නිසායි. ඈත අතීතයේ සිටම අපේ රටේ අභ්‍යන්තර ගැටුම් වගේම ආක‍්‍රමණ පිළිබඳව අත්දැකීම් තිබෙනවා. එසේ වුවත් අපේ රට සිංහල, දමිළ, මුස්ලිම්, […]

  • නාමකරණයට ඇති බියෙන් ආණ්ඩුව අත්මිදිය යුත්තේ ඇයි?  – සාරා දිසානායක Read more >

    නාමකරණයට ඇති බියෙන් ආණ්ඩුව අත්මිදිය යුත්තේ ඇයි? – සාරා දිසානායක

    මෑතකදී ඇති වූ අම්පාරේ ප්‍රහාරය, විටින් විට ඉස්මත්තට එන දූසමානය ආරංචියක් ඔස්සේ හටගත් තත්වයක් බව වාර්තාගතයි. ඒ කටකතාවල අගමුල සෙවීමට හෝ එකී සිද්ධි දාමය දිග හැරුණු පිළිවෙල ගැන සාකච්ඡා කිරීමට මෙහිදී නොයන අතර, මෙවැනි හිංසන ක්‍රියා අත්‍යන්තයෙන්ම හෙලාදැකිය යුතු බවත්, එම තත්වය ඇති කළ පිරිස්වලට එරෙහි පරීක්ෂණ කඩිනම් කොට වහාම ඔවුන්ව නීතිය ඉදිරියට පැමිණවිය යුතු […]

  • අම්පාර – දිගන කළහකාරී සිදුවීම් රජය හෙළා දකී! Read more >

    අම්පාර – දිගන කළහකාරී සිදුවීම් රජය හෙළා දකී!

    ජායාරෑපය: දිගන ප්‍රහාරකයින් අතර බෞද්ධ භික්ෂූහුද වුහ. පූජනීය ස්ථාන, නිවාස හා ව්‍යාපාර ස්ථාන සමහරකට හානි සිදු කළ, අම්පාර සහ දිගන ප්‍රදේශයන්හි මෑතදී සිදුවූ සාමය කඩකළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකී. අන්තර් ප්‍රජා සමගියට බාධා කිරීමේ සහ කළහ ඇති කිරීමේ පැහැදිලි පරමාර්ථයෙන්, මුස්ලිම් සහ අන් ප්‍රජාවන් අතර ද, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය […]

  • මුස්ලිම් විරෝධී ප්‍රහාර ඥනසාර සම්බන්ධ අන්තවාදීන්ගේ සංවිධානාත්මක  මෙහෙයුමකි – ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු. Read more >

    මුස්ලිම් විරෝධී ප්‍රහාර ඥනසාර සම්බන්ධ අන්තවාදීන්ගේ සංවිධානාත්මක මෙහෙයුමකි – ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු.

    ජායාරූපය: ඥනසාර සහ ගෝඨාභය. ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු විසිනි. දැනට දේවල් සිදුවෙමින් පවතින බව පෙනෙන්නේ අතරින්පතර ය. එහෙත් ඒවා උසිගන්වන්නන් මැඩලීම සඳහා දැඩි පියවර කඩිනමින් නොගත්තොත්, ඒ විසිරී පවතින සිදුවීම් ඒකරාශී වී, වඩාත් උග්‍ර විය හැකිය. ගංවතුරින් පීඩාවට පත් සියල්ලන් කෙරෙහි වන හෘදයාංගම සානුකම්පාව පළ කරන අතරේම, ස්වභාවික ව්‍යසනය සහ පරිපාලනමය නොසැලකිල්ල මගින් ඇති කරන ලද […]

  • මුස්ලිම් ප්‍රජාවට එල්ලවන ප්‍රචන්ඩ ආක්‍රමණශීලීත්වයන් එරෙහිව පියවර වහා ගත යුතුයි – මානව හිමිකම් කොමිසම Read more >

    මුස්ලිම් ප්‍රජාවට එල්ලවන ප්‍රචන්ඩ ආක්‍රමණශීලීත්වයන් එරෙහිව පියවර වහා ගත යුතුයි – මානව හිමිකම් කොමිසම

    ජායාරූපය: ඇල්පිටියේ මුස්ලිම් වෙළද ස්ථානයක් ද ගිනි තබා විනාශ කරන ලදී. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවඉලක්ක කොට ගත් වෛරී සහ ප්‍රචනඩ ප්‍රහාරයන් පිළිබඳව සිය සැළකිල්ල ප්‍රකාශ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව   2004 වසරෙහි අලුත්ගම මුස්ලිිම් ප්‍රජාවට එරෙහිව එල්ල කන ලද ප්‍රහාරයන්ට එරෙහිව පියවර මේතාක් ගෙන නැති බවද  මතකයට නංවයි. එමෙන්ම මෙවැනි අාක්‍රමණශීලී  ක්‍රියාවන්ට එරෙහිව […]

  • යුරෝපා  සංගමය සහ සහෘද තානාපති වරුන් මුස්ලිම්  ප්‍රජාවට  සිය සහයෝගීතාවය පළකරති. Read more >

    යුරෝපා  සංගමය සහ සහෘද තානාපති වරුන් මුස්ලිම්  ප්‍රජාවට  සිය සහයෝගීතාවය පළකරති.

    ජායාරූපය: දවටගහ මුස්ලිම් දේවස්ථානයට ගිය තානාපති ප්‍රජාව. ස්විට්සර්ලන්තය යන රටවල තානාපතිවරුන්/ මහ කොමසාරිස්වරුන් සහ අනෙකුත් තානාපති කාර්යාල නියෝජිතයින් අද දවටගහ මුස්ලිම් දේවස්ථානට ගොස් මුස්ලිම් ප‍්‍රජාවේ නායකයින් මුණගැසුනහ. මුස්ලිම් දේවස්ථාන වලට මුස්ලිම් ප‍්‍රජාවට අයිති ව්‍යාපාරික ස්ථාන වලට මෑතකදී සිදුකරන ලද ප‍්‍රහාර මාලාවකට පසු මෙම මුණගැසීම සිදුවිය. තානාපතිවරුන් මෙහිදී සිය සහයෝගීතාවය ප‍්‍රකාශ කර සිටි අතර අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා […]

  • සති පහක් තුල මුස්ලිම් විරෝධී ප්‍රහාර 15ක්! ආණ්ඩුවේ බලධාරීන් බුදි!! Read more >

    සති පහක් තුල මුස්ලිම් විරෝධී ප්‍රහාර 15ක්! ආණ්ඩුවේ බලධාරීන් බුදි!!

    ජායාරූපය: ප්‍රහාරයට ලක් වූ  ඇල්පිටියේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානය. පසුගිය සති පහ තුල මෙරට මුස්ලිම් ජනතාව , ඔවුන්ගේ ආගම සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කොට අන්තවාදී පිරිස් විසින් කරන ලද ප්‍රහාරයන් 15ක් බව විිවිධ මුලාශ්‍ර සඳහන් කරයි. එසේ නමුත් මෙම ප්‍රහාරයන් නතර කිරීමට ආණ්ඩුව විසින් කිසිදු පියවරක් මේ තාක් ගෙන නැත. එමෙන්ම මුස්ලිම් ඇමැතිවරුන්ද මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් […]

  • ගාලු කොටුවේ මුස්ලිම් සාන්තුවරයෙකුගේ සොහොනක් කඩාබිඳ දමයි Read more >

    ගාලු කොටුවේ මුස්ලිම් සාන්තුවරයෙකුගේ සොහොනක් කඩාබිඳ දමයි

    ගාල්ලේ කොටුව ඇතුළත කොටු බැම්මට පිටත මුහුද ආසන්නයේ පිහිටා තිබෙන මුස්ලිම් ජාතික සාන්තුවරයෙකුගේ සොහොනක් වටා තිබුණු බීරළු වැට 17 දින රාත්‍රීයේ හෝ ඊට පෙර  කිසියම් පිරිසක් විසින් කඩා දමා හානිකර ඇත. එම සාන්තුවරයා සිහිකරමින් මුස්ලිම් ජනතාව එම ස්ථානයේ වාර්ෂික උත්සවයක්ද පවත්වති. මීට ශතවර්ෂ ගණනාවකට පෙර සොහොයුරන් හත් දෙනකුද සමග ශ්‍රී ලංකාවට ලඟා වූ සාලිහ් වලියුල්ලාහ් […]

  • යහපාලනයේ පීලි පැනීම්: මුස්ලිම්වරුන් සඳහා ඇති විකල්පය මහින්ද ද? – හිල්මි අහමඞ් Read more >

    යහපාලනයේ පීලි පැනීම්: මුස්ලිම්වරුන් සඳහා ඇති විකල්පය මහින්ද ද? – හිල්මි අහමඞ්

    ජායාරූපය: (C)Abdul-Halik Azeez, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ පවතින යහපාලන ආණ්ඩුව සුළුජන ප‍්‍රජාවන්ට, විශේෂයෙන් මුස්ලිම් ප‍්‍රජාවට, ද්‍රෝහී වී ඇති බව, හිටපු ඇමතිවරයෙකුද, හිටපු කථානායකවරයෙකු සහ පේ‍්‍රමදාස/රාජපක්ෂ හිතවාදියෙකුද වන ඒ. එච්. එම්. අස්වර් ඇතුළු තවත් මහින්දවාදී මුස්ලිම් ජාතිකයෝ අතලොස්සක් කියති. ඔවුන්ගේ මතය සමග එකඟ නොවීමට මට හේතුවක් නැති අතර එම අදහස මම […]

  • නැගෙනහිර මුස්ලිම් පෙදෙසක බුදුපිළිමයක් බලෙන් පිහිටුවීම: මේකද සහජිවනය? මහ ඇමැති අසයි Read more >

    නැගෙනහිර මුස්ලිම් පෙදෙසක බුදුපිළිමයක් බලෙන් පිහිටුවීම: මේකද සහජිවනය? මහ ඇමැති අසයි

    ජායාරූපය: බලහත්කාරයෙන් තබන ලද  බුදු පිළිමය. හෆීස් නසීර් සුළු ජාතීන්ව තර්ජනය කිරීමේ වැඩපිළිවල යහපාලන ආණ්ඩුව යටතෙත් ක්‍රියාත්මක වනවාදැයි සැකයක් මතුවී ඇති බව නැගෙනහිර පළාත් මහ ඇමැති හෆීස් නසීර් අහ්මද් මහතා පවසූ බව කොළඹ සිට ක්‍රියාත්මක වන ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම ප්‍රකාශයට හේතු වී ඇත්තේ මුස්ලිම් ජනයා ජ‍ිවත්වන ඉරක්කාමම්, මානික්කමඩු ප්‍රදේශයේ බලහත්කාරයෙන්  බුදු […]

  • ‘කුරුනෑගල (මුස්ලිම්) ප්‍රකාශය: විවේචනයක් Read more >

    ‘කුරුනෑගල (මුස්ලිම්) ප්‍රකාශය: විවේචනයක්

    පසුගිය 13 වන සෙනසුරාදා කුරුණෑගල නගරයේ රතුකුරුස සංගමයේ ශ්‍රවණාගාරයේ පැවති කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් ලීග් තරුණ පෙරමුණු සම්මේලනයේ දී සම්මත කර ගත් කුරුනෑගල ප්‍රකාහය මෙරට වාර්ගික සබඳතාවයන් පළුදු කිරීමට තුඩු දියහැකි අවදානමක් පිළිබිඹු කරයි. මෙම ප්‍රකාශය ඉල්ල සිටින්නේ එලඹෙන මැතිවරණයේ දී කුරුනෑගල දිසාවෙන් මුස්ලිම් අපේක්ෂකයකු පත් කර ගත හැකි වන සේ මුස්ලිම් ජනයා ජන්දය ප්‍රකාශ කළ […]

  • විල්පත්තුවේ ඇත්ත මෙන්න -මුස්ලිම් කවුන්සිලය ජවිපෙට ලියූ ලිපිය Read more >

    විල්පත්තුවේ ඇත්ත මෙන්න -මුස්ලිම් කවුන්සිලය ජවිපෙට ලියූ ලිපිය

    (විල්පත්තුව ආසන්නයේ ජිවත්වන සරණාගත මවක්) විල්පත්තු රක්ෂිතයේ මුස්ලිම් ජනතාව පදිංචි වී ඇති බවට බෞද්ධ අන්තවාදීන් උද්ඝෝෂණ පැවැත්වූවද සැබවින්ම එහි පදිංචි වී ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ සිට අළුතින් පැමිණි සිංහල ජනතාව හා හමුදා සමාජිකයන්‍ බවත් මේ වන තෙක් වර්ගවාදයට විරුද්ධ ස්ථාවරයක සිටි ජනතා විමුක්ති පෙරමුණ ද අන්තවාදි බෞද්ධ බලවේගයන් විසින් නොමග යවා තිබෙන බවත් මුස්ලිම් කවුන්සිලය ජනතා […]

Back to Top