Sri Lanka Brief
මුස්ලිම් අන්තවාදය

මුස්ලිම් අන්තවාදය

  • ඡායාරූප කතාව: පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයෝ ඉතිරි කර ගියේ මොනවාද? Read more >

    ඡායාරූප කතාව: පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයෝ ඉතිරි කර ගියේ මොනවාද?

     Danish Siddiqui විසිනි.  Reuters  ඡායාරූප කතාවක දළ සිංහල පරිවර්තනයකි‍‍‍‍‍. ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දරුවන් සෙල්ලම් කරන හඩින් පිරි ගිය පටු මාවතක අද නිහඩය. දරුවන් තිදෙනාද අතුළුව මුලු පවුලම පාස්කු ඉරිදා සන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියහ. මේ නව වියැති බෙවන්, සය වියැති ක්ලවොන් සහ එකලොස් මසැති අවොන් ක්‍රිඩා කළ අද පාලු පටුමඟයි. පාස්කු ඉරිදා […]

  • අයි සිස් නොහොත් ඉස්ලාමීය රාජ්‍ය යනු කුමක්ද, කෙසේද සහ කොයිබට ද යත් – සුනන්ද දේශප්‍රිය Read more >

    අයි සිස් නොහොත් ඉස්ලාමීය රාජ්‍ය යනු කුමක්ද, කෙසේද සහ කොයිබට ද යත් – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: අයි සිස් නායක අල්-බග්දාදි. අයිසිස් යනු ඉංග්‍රිසියෙන් Islamic state of Iraq and Syria යන නමෙහි මුල් අකුරු වලින් (ISIS )සකස් කර ගන්නා ලද කෙටි නාමයයි. කලින් කලට වෙනස් වූ මෙම නාමය දැන් ඔවුන් විසින් සඳහන් ගන්නේ අයිඑස් නොහොත් ඉස්ලාමීය රාජ්‍ය යන නමිනි. එසේ වෙතත් ලොාව බොහෝ රාජ්‍යන් එම නාමය සමඟ එකඟ නොවේ. මන්ද යත් […]

  • ප‍්‍රධාන ප‍්‍රවාහයේ මුස්ලිම්වරු ප‍්‍රගතිගාමී ඉස්ලාම් දහමක් වෙනුවෙන් එක්සත් විය යුතුය- අමීන් ඉසදීන් Read more >

    ප‍්‍රධාන ප‍්‍රවාහයේ මුස්ලිම්වරු ප‍්‍රගතිගාමී ඉස්ලාම් දහමක් වෙනුවෙන් එක්සත් විය යුතුය- අමීන් ඉසදීන්

    පාස්කු ඉරිදා ඇති වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන් නිසා රටේ නැගෙමින් තිබෙන ඉස්ලාම් භීතිකාව,වෛරී භාෂණය, අවිශ්වාසය සහ අවඥාව මධ්‍යයේ, ඉස්ලාම් දහම පිළිබඳවත්, එහි ඉගැන්වීම් සහ නියෝග පිළිබඳවත් උභතෝකෝටික ප‍්‍රශ්න ගණනාවක් මතුකොට තිබේ. ඇමරිකාවේ 9/11 මහා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මෙවැනිම ඉස්ලාම් භීතිකාවක් එරටේත් පැතිර ගියේය. ඇමරිකානුවෝ ඉස්ලාම් දහම පිළිබඳ ප‍්‍රශ්න මතු කරන්නට වූහ. ප‍්‍රචණ්ඩත්වය සමග ඉස්ලාම් දහමට ඇතැයි […]

  • මරාගෙන මැරෙන ප්‍රහාර ගැන නොසළකා හරින ලද බුද්ධි වාර්තාව මෙන්න ! Read more >

    මරාගෙන මැරෙන ප්‍රහාර ගැන නොසළකා හරින ලද බුද්ධි වාර්තාව මෙන්න !

    විශේෂ අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විසින් නිකුත්කළ බුද්ධි වාර්තාව පදනම් කරගෙන සැකසු වාර්තාව පහත දැක්වේ. ජාතික තව්හීත් ජමාත්(National Thowheeth Jama’ath – NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි සේවයෙන් දී තිබෙන වාර්තාවේ තොරතුරු සඳහන් වී ඇති හෙයින් ඒ පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නැයි විශේෂ ආරක්‍ෂක දිසා නියෝජ්‍ය […]

  • කාත්තන්කුඩි පෙම්වතුන්ට අනතුරු ඇඟවීමක් Read more >

    කාත්තන්කුඩි පෙම්වතුන්ට අනතුරු ඇඟවීමක්

    අද පෙබරවාරි 14 වැනිදා ලෝකය පුරා ආදරවන්තයන් වැලන්ටයින් දිනය සමරනු ලබයි. ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශයක පෙම්වතුන්ගේ දිනය ඉලක්ක කර ගත් අවවාදාත්මක පෝස්ටර් අලවා තිබෙනු දැක ගත හැකි වූ බවයි ශාන්ති සෙල්වදොරේ මඩකලපුවේ සිට බීබීසියට වාර්තා කළේ. ඇය වැඩි දුරටත් කියා සිටියේ ප්‍රදේශය පුරා පෙම්වතුන්ගේ දිනය සැමරීම සම්බන්ධයෙන් අවවාදාත්මක අත් පත්‍රිකාද […]

Back to Top