මාධ්‍ය උපමාන කඩකිරිම් ගැන විධිමත් ක්‍රියාමාර්ග අවශ්‍යයි. 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ වාර්තාකරණයේ දී මෙරට ජනමාධ්‍ය මැතිවරණ කොමිසමෙහි මාධ්‍ය උපමාන නොතකා හරිමින් තවදුරටත් පක්ෂග්රාහි අසමබර පිළිවෙතක රැඳි සිටීම සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම තත්වය වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා කඩිනම් පියවර ගැනිමේ අවශ්‍යතාවය අවධාරණය කරයි. මැතිවරණ සමයකදි නිවැරදි තීරණ ගැනීමේ […]