Sri Lanka Brief
මාධ්‍ය නියාමනය

මාධ්‍ය නියාමනය

  • කළන්සුරිය මුසාවාද තෙපලන්නෙක්; නින්දිතයි! – වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමය Read more >

    කළන්සුරිය මුසාවාද තෙපලන්නෙක්; නින්දිතයි! – වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමය

    රංග කළන්සූරිය: නින්දිත උත්සාහයක්! ආණ්ඩුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් රංග කළන්සූරිය මුසාවාද තෙපලන්නෙක් බව ශ්‍රී ලංකාවේ වැඩිම වෘත්තීය ජනමාධ්‍යවේදී සාමාජික සංඛ්‍යාවක් සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. එම නිවේදනය කියන්නේ ඇත්ත වශයෙන්ම නම් නියාමනයක් අවශ්‍ය වන්නේ සිය හාම්පුතුන්ගේ සැ ගවුණු න්‍යාය පත්‍ර නියෝජනය කරන කළන්සූරිය සුද්ධ කිරීමට බවයි. ඔහු විසින්ම ඇ ගිල්ල දිගු […]

  • ආණ්ඩුවේ තොරතුරු අධ්‍යක්ෂ රංග කළන්සුරිය බොරුකාරයෙක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    ආණ්ඩුවේ තොරතුරු අධ්‍යක්ෂ රංග කළන්සුරිය බොරුකාරයෙක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    පින්තුරය: බොරු කියා නහය දික්කරගත් පිනෝකියෝට මෙන්  කළන්සුරියටත් …. ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත   සකස් කිරීමේ ක්‍රියාදාමයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිටම සම්බන්ධ වූ බව ගම්‍ය වන ආකාරයේ ප්‍රකාශයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා විසින් කරනු ලැබ ඇතත්  එය අර්ධ සත්‍යයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි. රංග […]

  • මාධ්‍ය නිදහස අවුරන පනත් දෙකක් ගැන අනතුරු හැඟවීමක් Read more >

    මාධ්‍ය නිදහස අවුරන පනත් දෙකක් ගැන අනතුරු හැඟවීමක්

    ජායාරූපය: මාධ්‍ය නියාමන පනත කිසිදු ජනමාධ්‍ය සාකච්ජාවකින් තොරව ගෙන එමින් සිටින්නේ ජ්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කළන්සූරිය විසිනි. අදට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරන ට්‍රාන්ස්පෙරන්සි ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව මෙරට ජනමාධ්‍ය නිදහස සීමා කැරෙන පනත් දෙකක් සූදානම් වෙමින් ඇති බවට අනතුරු හඟවයි. ඉන් එක් පනතක් ගෙන ඒමට කටයුතු කරන්නේදේශපාලන පත්වීමකින් ශ්‍රී ලංකා […]

  • රාජ්‍ය මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නොකොට මාධ්‍ය නියමනයක් ගැන කතා කිරීමට ආණ්ඩුවට අයිතියක් නැහැ! Read more >

    රාජ්‍ය මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නොකොට මාධ්‍ය නියමනයක් ගැන කතා කිරීමට ආණ්ඩුවට අයිතියක් නැහැ!

    ආණ්ඩුව විසින් පවත්වාගෙන යනු ලබන මාධ්‍ය ආයතන දේශපාලන වශයෙන් පාවිච්චි කරන මෙම ආණ්ඩුවට රජයට අයත් නැති ජනමාධ්‍ය ආයතන සඳහා ආචාර ධර්ම සහ නීති පැනවීමට සදාචාරාත්මක අයිතියක් නැති බව ශ්‍රී ලංකා බ්‍රීප් කියා සිටී. මේ බව සඳහන් වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරන ලදජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතීන් පිළිබඳ ලියැවිල්ලට ශ්‍රී ලංකා බ්‍රීප් විසින් යවන ලද […]

  • ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත  (පළමුවැනි සාකච්ඡා කෙටුම්පත) Read more >

    ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත (පළමුවැනි සාකච්ඡා කෙටුම්පත)

    ජායාරූපය: ජනමාධ්‍ය නියාමනයක් නැතිවිට ඇති වන්නේ ජනමාධ්‍ය මගින් මහජනයා සිරගත කිරීමය. උසස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා ජනමාධ්‍ය අයිතීන්  හා ප්‍රමිතීන් ස්ථාපිත කිරීම සදහා යැයි රජයේ තොරතුරු දෙපාර්ථමේන්තුව විසින් දියත් කර ඇති වැඩ සටහනට අදාළව විජයාන්නද ජයවීර විසින් සකස් කරන ලද පනතෙහි  සාකච්ජා කෙටුම්පත පහත සඳහන් වේ. දැන ගන්නට ඇති පරිදි මෙහි දෙමළ භාෂා පරිවර්ථනයක් […]

Back to Top