අධිකරණ පද්ධතිය ආරම්භ වූ ඉතිහාසයේ පටන් මෙරට විශිෂ්ට නීතිඥ ප්‍රජාවක් සිටී. ඔවුහු තම සේවාදායක මහජනතාව වෙනුවෙන් යුක්තිය පසිඳලීමේ කාර්ය ඉටුකරමින්, තම වෘත්තික භාවයට සරිලන මිළක් ලබාගනිති. එම වෘත්තීය මැදිහත්වීම මඟින් යම් පුද්ගලයකු අධිකරණය හමුවේ නිවැරැදිකරුවෙකු මෙන්ම වැරදිකරුවෙකුද විය හැකිය. ඒ අනුව එම වෘත්තීය, වගකීම්සගත වූවකි. එයට සාධාරණ මිළක් නියමවීම යුක්ති සහගතය. සමාජයද එය ගෞරවනීය […]
මාධ්‍ය නිදහස
-
-
බාධාවකින් තොරව ජනමාධ්‍යවේදයේ යෙදීමට ඉඩ සළසන බවට දෙමළ මාධ්‍යවේදියකුට හමුදාවෙන් පොරොන්දුවක්
ජායාරුපය: රේඩියෝ ගගන. උතුරේ වාර්තාකරණයේ යෙදී සිටියදී නිලධාරියකුගේ තර්ජනයට ලක්වූ දෙමළ මාධ්‍යවේදියකුට අනාගතයේ කිසිදු බාධාවකින් තොරව රාජකාරි කරගෙන යාමට ඉඩ සලසන බව ශ්‍රී ලංකා යුද හමුදාව මානව හිමිකම් කොමිසම හමුවේ පොරොන්දු වී තිබේ. අට අවුරුද්දකට අධික කාලයක් යුද හමුදාව විසින් වාඩිලාගෙන ඉන්නා මුලතිව් දිස්ත්‍රික්කයේ සුසාන භූමියක් ස්ථිර වශයෙන් පවරා ගැනීමට එරෙහිව මතුවන ජනතා විරෝධය වාර්තා […]
-
කීත් නෝයාර් පැහැරගැනීම: හිටපු හමුදා බුද්ධි අධ්යක්ෂ අත්අඩංගුවට
ජායාරූපය: ජෙනරාල් අමල් කරුණාසේකර ( යුද හමුදාවේ වෙබ් අඩවියෙනි) මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාමේ සිද්ධියට අදාළව හිටපු හමුදා බුද්ධි අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (අප්‍රේල් 05) අත්අඩංගුවට ගනු ලැබීය. 2008 වසරේ මැයි මස 22 වෙනිදා දෙහිවලදී පැහැරගත් එවක ‘ද නේෂන්’ පුවත්පතේ සංස්කාරවරයෙකු වශයෙන් කටයුතු කළ කීත් නෝයර්ට දරුණු ලෙස පහර දී […]
-
වැලිකඩ සිරකරු ඝාතනය : රංගජීව, එමිල් සහ ජනමාධ්‍ය – කසුන් පුස්සෙවල
2012 නොවැම්බර් 9 වැනිදා සහ 10 වැනිදා අලුයම දක්වා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ සිරකරුවන් ඝාතනය කිරීමට අදාළව එවකට කොළඹ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධානියාව සිටි වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවගේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක මොසෙස් රංගජීව නියෝමාල් ඉකුත් 28 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් එලෙස අත්අඩංගුවට […]
-
සමාජ ජාල තහනම මුට්ටිය බේරා ගැනීමට බෙල්ල කැපීමක්
සමාජ ජාල අඩවි අවහිරයට ගත් රජයේ තීන්දුව කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ තීන්දුවක් බවත් සමාජ ජාල භාවිත කරන නිර්දෝෂී සාමාජිකයින්ගේ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට කරන ලද බරපතළ වරදක් බවත් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන නිදහස් මාධ්‍ය සංසදය / මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව පවසයි. සම්පූර්න නිවේදනය: “රට පුරා ඇතිව තිඛෙන යම් කලබලකාරී වාතාවරණයන් පාලනය කිරීම […]
-
ලෝකයේ මේ තාක් වඳ පෙත්තක් නැහැ! – ලෝක සෞඛ්‍ය සංවිධානය
ජායාරූපය: අම්පාරෙහි මුස්ලිම් විරෝධී ප්රචණ්ඩ ක්‍රියා දියත් කරන ලද්දේ කොත්තු රොටියක වඳ පෙති තිබුනේ යැයි බොරුවක් නිරිමාණය කිරීම මගිනි. මිනිසුන් ස්ථිරව වඳ බවට පත් කරන බෙහෙතක් හෝ පෙත්තක් මේ තාක් ලෝකයේ ඇත්තේ නැතැයි ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගමන අරමුදල ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එමෙන්ම එම නිවේදනය පසුගිය […]
-
සමාජ ජාලා සිමා කිරීම, මාධ්‍ය වාරණයක් මෙන්ම රටට දැරිය නොහැකි ආර්ථික පාඩුවක් – කීර්ති තෙන්නකෝන්
අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතු ව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ දිය නොහැකිව සිටින රජය අන්තර් ජාලය, […]
-
මුරුගයා ශ්‍රී ලංකාව යළි දෙවනත් කරයි – තිසරණී ගුණසේකර
“උන්ගේ වෛරය මොන තරම් ද යත්, උන් ලෝකය කීතු කීතු කරනු ඇත.” – ආතර් මිලර් (මගේ ඔක්කෝම පුත්තු) මුස්ලිම්වරුන් සහ ඔවුන්ගේ ගේ-දොර, බුද්ධාගමේ නාමයෙන් විනාශ කෙරෙමින් තිබේ. ඒ, බුදුන්ගේ දන්ත ධාතුවෙන් හූවක දුරකිනි. දළදාවේ භාරකාර මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහනායක හිමිවරුන් තමන්ගේ කවුළුවලින් පිටතට හිස යොමා බැලුවොත්, ගින්න සහ ගිනි තියන්නන් නොපෙනුණත්, ගින්නෙන් නැගුණු […]
-
මා ද අතුළුව මේ ආණ්ඩුවට සමාවට හේතු නෑ! – ජයම්පතී වික්‍රමරත්න
ජයාරූපය: විනාශයට ආණ්ඩුව වගකිව යුතුයි. ගරු මුලාසනාරුඪ මන්ත්‍රිතුමනි, පසුගිය සති කීපය තුල රටේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් කීපයක් පිළිබද පවත්වන මේ විවාදයේදී මම කතා කතා කරන්නේ තරමක් හැගීම් බරව. ඊට හේතුව වන්නේ පසුගිය දිනවල තෙල්දෙණියේ උඩිස්පත්තුව ප්‍රදේශයේ සිදුවූ සිද්ධිය පිළිබද මට විශාල වේදනාවක් නිසා මොකද මම ඉපදුණේ උඩිස්පත්තුවේ. මම පාසල් ගියේ මේ සිද්ධිය වුනු පළාතේ. මං […]
-
වාර්ගික ප්‍රචණ්ඩකාරීන් ආගමික සහ වාර්ගික බැදියාවන්ද තරාතිරම සහ පූර්ව විශිෂ්ටතාද නොසලකා නීතිය හමුවට ගෙනෙන්න- ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ
ජායාරූපය: මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්රචණ්ඩ ක්‍රියා හෙළා දැකීමේ උද්ඝෝෂන 08 මාර්තු 2018 ©slb photo. (ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ – මාධ්‍ය නිවේදනය) පසුගිය දින කිහිපයෙහි විවිධ ප්‍රදේශ තුළ විශේෂයෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව ඉලක්ක කොට පැවතුන ප්රචණ්ඩත්වය, පූර්ව සැලසුම් සහිතව සිදු වූ බවට ප්රජාතන්ත්රවාදය සඳහා වූ නීතිඥයෝ විශ්වාස කරති. මෑතදී ලංකාව පුරා සිදුවූ සිදුවීම් සලකන කළ විශේෂයෙන්ම […]
-
වාර්ගික ප්රචන්ඩත්වයන් පාලනය කළයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයද රැකගනිමිනි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ජායාරූපය: අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීම නොහොත් ගිනි තැබූ කඩ සාප්පු බලා ගන්නට තෙල්දෙනියට පැමිණි හමුදාව. (08-03-2108 මාධ්‍ය නිවේදනය ) අම්පාර සහ දිගන ප්‍රදේශවල පැන නැගුණු වාර්ගික ප්රචණ්ඩත්වය හමුවේ මෙරට ප්‍රධාන ධාරාවේ බොහෝ ජන මාධ්‍ය ආයතන සමාජ වගකිම නිසි ලෙස වටහා ගනිමින් ක්‍රියා කළ ආකාරය පිළිබඳ නිසි ගෞරවය ඔවුන්ට හිමිවිය යුතු බව විශ්වාස කරන නිදහස් […]
-
පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප්‍රතිශතය 40%යි – චම්පික
පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප්‍රතිශතය 40% ක් බවත් මාධ්‍ය ආයතන ප්‍රකාශ කළ පළාත් පාලන ආයතනවල ජාතික ප්‍රතිශත ගණනයන් වැරදි බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි . පොහොට්ටුවේ සැබෑ ජාතික ප්‍රතිශතය 40.66% ක් වන අතර මාධ්‍ය ආයතනවලට එය වාර්තා කර තිබුණේ 44.65% ක් ලෙසද බව පවසන අමතා්‍යවරයා මේ වරද සිදුවූයේ කෙසේ දැයි ප්‍රශ්න කරයි. නිවේදනයක් […]
-
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් රජය විධිමත් හා කඩිනම් පියවරක් ගත යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සිදු කරන ලද පරික්ෂණ කටයුතු තර්කානුකූල අවසානයක් කරා ගෙන යාමට මෙතෙක් රජය මෙතෙක් අපොහොසත්විීම පිළිබඳව, දැඩි කනස්සල්ල පළකරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම අපරාධවලට වගකිවයුත්තන්ට එරෙහිව නීිතිය ක්‍රියාත්මක කිරිම තවදුරටත් පමා නොකොට වින්දිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස රජය ඇතුළු සියලු වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලා සිටිී- පසුගිය වකවානුව තුළ උතුරේ සහ දකුණේ සිදුවු […]
-
මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට අලුත් ප්‍රශ්න පත්‍රයක්
ජායාරූපය: ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ මහ කොමසාරිස්වරයා හමු වූ අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය, වගවීම සහ සංහිඳියාව සහතික කිරීමට ඉවහල් වෙන ජගත් අධිකරණ ක්‍රියාමාර්ගයක් කෙරෙහි යොමුවීම ඇතුළු වෙනත් විසඳුම් මාර්ග දෙස අවධානය යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් භාර කොමසාරිස් සෙයිඩ් රාද් අල් – හුසේන් කුමරු මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි. මානව හිමිකම් […]
-
ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම – විජයානන්ද ජයවීර
රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍යවලට යොදන පොදු වහර විද්‍යුත් මාධ්‍ය යන්නයි. විද්‍යුත් මාධ්‍යක් පවත්වාගෙන යාමට විකාශන බලපත්‍රයක් ලැබූ අයෙකුට අන්මත අභිබවා එම විද්‍යුත් මාධ්‍ය තමන්ගේ මතය ප්‍රචාරය කිරීම පිණිස යොදා ගත හැකිද යන්න සමාජය විසින් බරපතළ ලෙස සාකච්චා කල යුතු ප්‍රශ්නයක් බව මෑතදී ඇතැම් විද්‍යුත් මාධ්‍යක් හැසිරුනු ආකාරයෙන් පෙනී යයි. බොහෝ ප්රජාතන්ත්රවාදී රටවල විද්‍යුත් මාධ්‍යයක් […]
-
පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව උගත යුතු පාඩම් – දිනේෂ් වීරක්කොඩි
පළාත් පාලන මැතිවරණය විසින් දේශපාලනික තලය මත සිදු කරන ලද බලපෑම ඇදහිය නොහැකි, තීරණාත්මක එකකි. පුවත්පත් වාර්තා කරන අන්දමට, මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනාධිපතිවරයා යෝජනා කොට තිබේ. එසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ දිගටම අගමැති ධුරයේ සිටිය යුතු බව කියන අතර ඔහුගේ නායකත්වය කෙරෙහි සහයෝගය පළ කරති. […]
-
‘රාවයේ අයිතිය’ සහ ‘ආප්ප කඬේ අයිතිය’ ගැන සුසමාදර්ශයක් – .ගාමිණී වියන්ගොඩ
2018 පෙබරවාරි 17 වැනි දා කොළඹදී. පසුගිය 11 වැනි දා රාවය පුවත්පතේ “රාවයේ අයිතිය සහ මාර යුද්ධය” මැයෙන් වික්ටර් අයිවන් දීර්ඝ ලිපියක් ලිවීය. එම ලිපිය තුළ පුවත්පතේ කීර්ති නාමයේ පූර්ණ අයිතිය තමන් වෙත පවරා ගනිමින්, රාවය ගොඩනැගීමට සහ මේ දක්වා එය පවත්වාගෙන ඒමට උරදුන් සියල්ලන් පරිහාසයට ලක්කොට තිබුණි. රාවයේ අයිතිය සම්බන්ධයෙන් මතු වී ඇති විවාදය […]
-
“යහපාලනය කන්නද ?: සංවේදය සහ සංවේදීතාව – ලසන්ති වර්ණපුර
ගරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් එක්සත් වූ දේශපාලනික සන්ධානය 2015 ජනාධිපතිවරණයේදී කළ දේම හිටපු ජනාධිපතිවරයා මේ පළාත් පාලන මැතිවරණයේදී කෙළේය. හිටපු බලපුළුවන්කාරයාගේ නරක පැත්ත ඉතා සාර්ථකව එදා ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියේ තැබුණු අතර, ඊටත් වඩා, ළඟ එන සොඳුරු අනාගතයක් පිළිබඳ විශාල බලාපොරොත්තුවක් ද ඔවුන් තුළ ජනිත කෙරුණි. සෝභිත හිමියන් අපවත් වී ගත වූ තෙවසරක කාලය තුළ, […]
-
සම්මුති ආණ්ඩුව නොරැකුනොත් 2015 ජනවරම කපෝතියි! – සුනිල් ජයසේකර
සම්මුතිවාදී ආණ්ඩුව තව දුරටත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන විවාදය අද වනවිට රටේ දේශපාලන කරළිය උණුසුම් කර තිබේ. මේ තත්ත්වය පැන නැගෙන්නේ පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලය ද සමගය. රටක පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලයක් ආණ්ඩු වෙනසකට කිසිසේතම අදාළ වන්නේ නැත. එය ඉතා පැහැදිලි තත්ත්වයකි. එහෙත් කිසියම් හෝ මැතිවරණයක් හරහා රටේ ජනතාව ලබාදී […]
-
පළාත් පාලන මැතිවරණ සමස්ත ප්‍රතිපලය: රාජපක්ෂට 4,941,952යි ආණ්ඩුවට 5,093,915යි
සජීව විජේසිංහ. පොහොට්ටුව පැහැදිලිව ජයගෙන ඇත. ඒ මේ රටේ ක්‍රියාත්මක ප්රජාතන්ත්රවාදය හා මැතිවරණ ක්රමවේදයයි. නමුත් ඡන්ද සටන පැවැතියේ මහින්ද රාජපක්ෂ රෙජීමය හා ඔහු පරාජය කළ යහපාලන කණ්ඩායම අතරය. ගමේ ප්‍රාදේශීය සභාවට ඉල්ලන පොහොට්ටුවේ අපේක්ෂකයාගේ ඡායාරූපයට වඩා ලොකුවට ගමේ පෙනෙන්නට තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපයයි. ඒ කණ්ඩායම දිගින් දිගටම කීවේ ආණ්ඩුව ගෙදර යවන්න අපට පොහොට්ටුවට ඡන්දය දෙන්නට […]
-
දැන් හැම පළාත් පාලන ආයතනයකම පාහේ ජවිපෙ මන්ත්‍රීවරයෙක්, දෙන්නෙක්, තුන්දෙනෙක්, හතරදෙනෙක් සිටිනවා- ටිල්වින්
පළාත් පාලන ආයතනවල ආණ්ඩු පිහිටුවා තව වසරක් පමණ ගතවන විට ඒවායේ ජීවත්වන ජනතාවට මහින්ද පාලනය විසින් තමන්ට අහිමිකර ඇත්තේ මොනවාදැයි දැනගැනීමට හැකිවේවි. පළාත් පාලන ආයතන හරහා හොඳම සේවාවක් සිදුකර ගැනීමට තිබූ අවස්ථාව ජනතාවට අහිමිවී තිබෙනවා. මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පක්ෂයක් ලෙස අපට නොව මෙම ආයතනවලින් සේවය ලබාගැනීමට සිටි ජනතාවට විශාල පාඩුවක් වී තිබෙනවා. මීට වසර 04කට […]
-
ජන්දයට පෙර සිතා බැලීමට කරුණූ ශ්‍රී ලංකා විද්‍යාර්ථින්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය පෙන්වා දෙයි
එලඹෙන පළාත් පාලන මැතිවරණයෙහිදී ජන්දය ප්‍රකාශ කිරීම සඳහා පුරවැසියන් විසින් කල්පනාවට ගත යුතු වැදගත් කරුණූ ගණනාවක් පෙන්වා දෙමින් ශ්‍රී ලංකා විද්‍යාර්ථින්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළවේ. පළාත්පාලන මැතිවරණය — 2018 මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකා විද්‍යාර්ථින්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය ශ්‍රී ලාංකේය ඡන්ද දායක රටවැසියනි, අප රටේ පළාත්පාලන ආයතන […]
-
බදුල්ල විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජන
ඡායාරූප – කපිල චන්දන කුරුප්පුආරච්චි සහ ජයලත් දිසානායක යන මාධ්‍යවේදීන් දෙදෙනා පැමිණිල්ල ඉදිරිපත් කිරීමට යන අතරතුර. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන, විදුහල්පතිනිය දණ ගැස්සවීම පිළිබද චෝදනා එල්ල වී සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් සංවිධානය කරන එජනිස බදුල්ල ජන රැළිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ මහජන […]
-
ලසන්ත ඝාතකයින්ට දඩුවම් පැමිණවීම ආණ්ඩුවේ සදාචාරාත්මක යුතුකමක්! – ඇමැති සමරවීර
මංගල සමරවීර විසිනි. 2018 ජනවාරි 08වන දිනට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් භාෂණයේ නිදහසට එරෙහිව කෙරුණු නිහීනතම සාපරාධී සිදුවීම සිදුවී වසර 9ක් ගත වෙනවා. මීට වසර 9කට පෙර උදේ 10.45ට මට වාර්තා වුණා. ශ්‍රී ලංකාවේ නිර්භීතම කතුවරයකු වන සන්ඩේ ලීඩර් පුවත්පතේ මගේමිත්ර කර්තෘ ලසන්ත වික්රමතුංගව ඔහුගේ කාර්යාලයට යන අතරතුරදී වටකොට පහරදුන් බවට. ඊට පැය කිහිපයකට පසු […]
-
මැතිවරණ වාර්තාකරන මැතිවරණ කොමිසමේ උපමාන පාර්ලිමේන්තු සම්මතයට
ජායාරූපය: අගමැති විසින් මැතිවරණ වාර්තාකරණ උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අත්සන් කරයි. ( නිව්ස්ඩොට්එල්කේ ජායාරූපයකි) මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) දින අරලියගහ මන්දිරයේදී අත්සන් තැබුවේය. මෙම මාධ්‍ය උපමාන ලේඛනයට සටහනක් ඉදිරිපත් කරන මැතිවරණ කොමිෂන් සභාව කියා සිටින්නේ පූර්ව ඡන්ද විමසීම් […]
-
නොලියන්නන් විසින් ලියන්නන් මරා දැමීම — ලංකා ඊ නිව්ස් තහනම ගැන
ලංකා ඊ නිව්ස්, මාධ්‍යය භාවිතයේදී තම බස හැසිරවීම ගැන බොහෝ දෙනෙකු දොස් කියති. නමුත්, කතුවරයෙකු ලෙස එලෙස තම බස හැසිරවීම ගැන එහි කතුවරයා වන සඳරුවන් සේනාධීර මහතා වගකීම භාර ගන්නේය. තම නිෂ්පාදනය ගැන තමන් වග කියන්නේ නම්, සහ එය වෙනුවෙන් පෙනී සිටින්නේ නම්; එය ඉතාම වැදගත් පිහිටීමක ප්රකාශනයකි. කතුවැකිය/ ශ්‍රී ලංකා ගාර්ඩියන්. ලංකා ඊ නිව්ස් […]
-
සාධාරණ ජන්දය ජෝන් බාස්ට යෑම -සුනන්ද දේශප්‍රිය
ජායාරූපය: දෙන්න දෙපැත්තෙන්, සාංචි මැද්දෙන්. සාධාරණ සහ නිදහස් මැතිවරණය විපක්ෂයේ සිටි යූඇන්පීයේ ප්‍රධාන ඉල්ලීමක් වූ බව නොදන්නා කෙනෙක් නැත. රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සාධාරණ සහ නිදහස් මැතිවරණය කොතරම් තීරනාත්මක වූයේද යන්න නොදන්නා අයෙක්ද නැත. එනමුත් දැන් යූඇන්පීයේ ප්‍රධානීන් ගණනාවක්ම සාධාරණ ජන්දය ජෝන් බාස්ට යවා තිබේ. වැඩේ ජොන් බාස්ට ගිහින් යන වහරේ ආරම්භය කොතැනකදැයි සෙවීම අමාරු ය. […]
-
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ විසදීමට ජනපතිගෙන් කමිටුවක්
ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලූ පිළිබද සොයා බලා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් දෙයි.රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස 03 ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කළයුතු බවට ද ජනාධිපතිතුමා […]
-
ලක්බිම: දිවි නසා ගැනීම ස්ටයිල් එකක් කිරීම
ජායාරූපය: එම ලිපියට ලක්බිම පුවත්පත පළ කර තිබූ ජායාරූපය ද සිය දිවි තොරකරගත හැකි ක්‍රමයක් පෙන්වාදීමකි. අසෝක ජයවර්ධන විසිනි. දිවි නසා ගැනීම විලාසිතාවක් වේවිද? යන මැයෙන් මීට සති කිහිපයකට පෙර ලක්බිම පුවත්පත විචාරාත්මක ලිපියක් පළ කර තිබුණි. එය යම් දුරකට සිද දිවි තොරකර ගැනීම සමාජ විද්‍යාත්මකව විමසා බැලීමට කරන ලද උත්සාහයකි. එය ආරම්භයේම ප්‍රෙඩ්රික් නීශ්ටේගේ […]
-
එල්.ටී.ටී.ඊ ය ට අභියෝග කරන දුම්රිය වෘත්තීය සමිති – සුනිල් ජයසේකර
2009 අප්‍රේල් හා මැයි යන මාස වලදී එල්.ටී.ටී.ඊ සංවිධානය හැසිරුණු ආකාරය පිළිබඳව ඔබ තුළ මතකයක් තිබේ ද?. ඒ වනවිට ඔවුන් සිටියේ මුල්ලෙවයික්කාල් ප්‍රදේශයේ කුඩා බිම් තීරුවකට කොටුවෙමින් ය. ඒ අතර ත්රස්තවාදයට කිසිදු සම්බන්ධයක් නැති අහිංසක දෙමළ ජනතාව ද අතිවිශාල සංඛ්‍යාවක් විය. එදා එල්.ටී.ටී.ඊ සංවිධානය තම හැසිරීම තුළින් ප්‍රදර්ශනය කරන ලද්දේ එම අහිංසක සිවිල් ජනතාවගේ ආරක්ෂාව […]