Sri Lanka Brief
මාධ්‍ය ආචාර ධර්ම

මාධ්‍ය ආචාර ධර්ම

  • සිරස ටෙලිවිෂන් නාලිකාව පසුගියදා රඟදැක්වූ නරිනාටකය: තැන වනසන තැන – කේ ඩබ්ලිව් ජනරංජන Read more >

    සිරස ටෙලිවිෂන් නාලිකාව පසුගියදා රඟදැක්වූ නරිනාටකය: තැන වනසන තැන – කේ ඩබ්ලිව් ජනරංජන

    බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රකාශයකට එරෙහිව සිරස ටෙලිවිෂන් නාලිකාව පසුගියදා රඟදැක්වූ නරිනාටකය, අපේ ජනමාධ්‍ය දැන් වැටී තිබෙන තුට්ටු දෙකේ තත්ත්වය පිළිබඳ මනාවූ සංකේතයකි. සමහරුන් එය ප‍්‍රවෘත්ති විකාශනය මැද්දට නිවේදකයකු හදිසියේ කඩා පැන කළ අහඹු ක‍්‍රියාවක් හැටියට පෙන්වන්නට උත්සාහ කළත්, එය පෙර සකස් කළ තිරපිටපතක් මත රූපගත කරන ලද්දකි. ඒ අනුව, අතිරේක නිවේදකයා මැද්දට කඩා පනින විට […]

  • අහෝ තුට්ටු දෙකට වැටුනු ඩේලි මිරර් මාධ්‍යවේදය Read more >

    අහෝ තුට්ටු දෙකට වැටුනු ඩේලි මිරර් මාධ්‍යවේදය

    අසෝක ජයවර්ධන විසිනි. මෙන්ම කළක් කියැවීමට වටිනා පුවත්පතක් ලෙස තිබූ ඩේලි මිරර් පත්‍රය 10දා පළ කර තිබූ පුවතක් විසින් තුච්ච ලෙස ජනමාධ්‍ය ආචාර ධර්ම පමණක් නොව වෛද්‍ය ආචාර ධර්මද කෙළෙසා තිබේ. මෙවැනි වාර්තාකරණ්‍ය අයත් වන්නේ ජනමාධ්‍යවේදියට නොව ජඩ මාධ්‍යවේදයටය. මෙම පුවත්පත අයත් වන්නේ අගමැති වික්‍රමසිංහගේ ඥාතින්ට වන අතර එය දැන් පාලනය කරන්නේ අමාත්‍ය රුවන් විජේවර්ධනගේ […]

  • සිය දිවි නසා ගන්නා සැටි දිවයින පත්තරය යළි කියා දෙයි. Read more >

    සිය දිවි නසා ගන්නා සැටි දිවයින පත්තරය යළි කියා දෙයි.

    අසෝක ජයවර්ධන විසිනි. පහත පළවන්නේ ඔක්තෝබර් 05දා දිවයින පුවත්පත සිය දිවි නසා ගැනිමක් වාර්තා කර තිබූ අන්දමය. “සියල්ල අවසන්ව යන තැනකි” කියා මුහුණු පොතේ සටහනක්‌ තබා යුවතියක්‌ ගෙල වැලලාගෙන සිය දිවි නසා ගැනීමේ පුවතක්‌ මාලබේ ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස අවාසනාවන්ත අයුරින් මරණයට පත්වී ඇත්තේ මාලබේ – කහන්තොට පාර පදිංචිව සිටි XXXXX XXXXX  XXXX XXXX  XXXXX […]

  • මෙන්න දිවයින පත්තරය සිය දිවි හානි කරගන්නා අන්දම විකුණන හැටි! Read more >

    මෙන්න දිවයින පත්තරය සිය දිවි හානි කරගන්නා අන්දම විකුණන හැටි!

    අසෝක ජයවර්ධන විසිනි. පසුගිය ඉරිදා (ඔක් 01) දිවයින පුවත්පතෙහි සිය දිවි නසා ගැනීමක් වාර්තා කර තිබුණේ මියගිය පුද්ගලයා මිය යන්නට සිතූ සැටි පවා රචකයා විසින්ම දිවැසින්  දුටු ලෙසින් සඳහන් කරමිනි. එමගින් සිය දිවි හානිකර ගැනීමට පෙර සිතිය ුයුත දේ පවා දිවයින පුවත්පත විසින් අලෙවියට තිබා තිබේ. එපමණක්  නොව කිසිසේත්ම වාර්තා නොකල යුතු කරුණූ ගණනාවක් තලුමරමින් රචකයා […]

  • දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ “නූගත් බව” Read more >

    දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ “නූගත් බව”

    (බීබීසී සිංහල) අඟහරුවාදා (සැප්තැම්බර් 05) අළුයම දඹුල්ල නගරයේ පෞද්ගලික වෑන් රථ ගාලේදී සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු ඝාතනයට ලක්වීම ලාංකීය සමාජයේ අවධානයට ලක් වී තිබේ. එම පුද්ගලයාගේ හිස පිට පැත්තේ පහර දීමකින් සිදු වූ තුවාල තිබුණු නමුත්, හිස් කබල පුපුරා නොතිබුණු බව මාතලේ දිස්ත්‍රික් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී බීඑල් වෛද්‍යරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. […]

  • කළන්සුරිය මුසාවාද තෙපලන්නෙක්; නින්දිතයි! – වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමය Read more >

    කළන්සුරිය මුසාවාද තෙපලන්නෙක්; නින්දිතයි! – වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමය

    රංග කළන්සූරිය: නින්දිත උත්සාහයක්! ආණ්ඩුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් රංග කළන්සූරිය මුසාවාද තෙපලන්නෙක් බව ශ්‍රී ලංකාවේ වැඩිම වෘත්තීය ජනමාධ්‍යවේදී සාමාජික සංඛ්‍යාවක් සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. එම නිවේදනය කියන්නේ ඇත්ත වශයෙන්ම නම් නියාමනයක් අවශ්‍ය වන්නේ සිය හාම්පුතුන්ගේ සැ ගවුණු න්‍යාය පත්‍ර නියෝජනය කරන කළන්සූරිය සුද්ධ කිරීමට බවයි. ඔහු විසින්ම ඇ ගිල්ල දිගු […]

  • ආණ්ඩුවේ තොරතුරු අධ්‍යක්ෂ රංග කළන්සුරිය බොරුකාරයෙක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    ආණ්ඩුවේ තොරතුරු අධ්‍යක්ෂ රංග කළන්සුරිය බොරුකාරයෙක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    පින්තුරය: බොරු කියා නහය දික්කරගත් පිනෝකියෝට මෙන්  කළන්සුරියටත් …. ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත   සකස් කිරීමේ ක්‍රියාදාමයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිටම සම්බන්ධ වූ බව ගම්‍ය වන ආකාරයේ ප්‍රකාශයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා විසින් කරනු ලැබ ඇතත්  එය අර්ධ සත්‍යයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි. රංග […]

  • සිවලෝගනාදන් විද්‍යා නඩුව වාර්තාකරණය ගැන පුරවැසි ඉල්ලීමක් Read more >

    සිවලෝගනාදන් විද්‍යා නඩුව වාර්තාකරණය ගැන පුරවැසි ඉල්ලීමක්

    ජායාරූපය: ජනමාධ්‍යවේදීන් අනෙකාගේ අයිතිය ගරු කිරීමට ඉගෙන ගත යුතුය. වින්දිතයින්ට හිරහැර වන ලෙස ජායාරූපකරණය හෝ වාර්තාකරණය නොකළ යුතුය. “සිවලෝගනාදන් විද්‍යා” නැමති පාසල් ශිෂ්‍යාව 2015 වසරේ මරා දැමීම සම්බන්ධයෙන් වන නඩු විභාගය යාපනය මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය සම්බන්ධයෙන් ආචාර ධර්මශීලී මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් පුරවැසි කන්ඩායමක් ඉල්ලීමක් කර තිබේ. එම වාර්තාකරණයේදී   මියගිය විද්‍යාටත්, […]

  • සිය දිවි නසා ගැනිම් සහ ජනමාධ්‍ය වගකීම – සුනිල් ජයසේකර Read more >

    සිය දිවි නසා ගැනිම් සහ ජනමාධ්‍ය වගකීම – සුනිල් ජයසේකර

    පසුගිය සති කිහිපයට අදාළව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන සමාජය අතරින් වාර්තා වූ අනුවේදනීය පුවත් අතර ස්ථාන කිහිපයකදීම සිදුකරගෙන ඇති සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත්, සමාජය තුළ ප්‍රබල කම්පනයක් ඇතිකර ඇති බවත් පෙනෙන්නට තිබේ. ඒ එක් එක් සිදුවීම් වලට අදාළව මේ රටේ ජනමාධ්‍ය ඒ පිළිබඳව තොරතුරු වාර්තා කර ඇති ආකාරය හා එම වාර්තාකරණයන් සමාජය තුළ ඇතිකරන ලද […]

  • රාජ්‍ය මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නොකොට මාධ්‍ය නියමනයක් ගැන කතා කිරීමට ආණ්ඩුවට අයිතියක් නැහැ! Read more >

    රාජ්‍ය මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නොකොට මාධ්‍ය නියමනයක් ගැන කතා කිරීමට ආණ්ඩුවට අයිතියක් නැහැ!

    ආණ්ඩුව විසින් පවත්වාගෙන යනු ලබන මාධ්‍ය ආයතන දේශපාලන වශයෙන් පාවිච්චි කරන මෙම ආණ්ඩුවට රජයට අයත් නැති ජනමාධ්‍ය ආයතන සඳහා ආචාර ධර්ම සහ නීති පැනවීමට සදාචාරාත්මක අයිතියක් නැති බව ශ්‍රී ලංකා බ්‍රීප් කියා සිටී. මේ බව සඳහන් වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරන ලදජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතීන් පිළිබඳ ලියැවිල්ලට ශ්‍රී ලංකා බ්‍රීප් විසින් යවන ලද […]

  • ජන මාධ්‍ය අයිතීන් සහ ප‍්‍රමිතීන්: නිදහස් වෙළඳ කලාප පොදු සේවා සංගමයේ ප්‍රතිචාරය Read more >

    ජන මාධ්‍ය අයිතීන් සහ ප‍්‍රමිතීන්: නිදහස් වෙළඳ කලාප පොදු සේවා සංගමයේ ප්‍රතිචාරය

    ජන මාධ්‍ය අයිතීන් සහ ප‍්‍රමිතීන් සඳහා මහජන උපදේශනයට ඇරයුමට නිදහස් වෙළඳ කලාප පොදු සේවා සංගමයේ ප්‍රතිචාරය. ඉහත මාතෘකාව යටතේ අපගේ අදහස් යොමු කිරීම සඳහා කරන ලද ඇරයුම අගය කරමු. යහපත් ජනමාධ්‍ය වාතාවරණයක් ඇති කිරීමේ අරමුණින් නීති ප‍්‍රතිසංස්කරණය කිරීමේ අදහසක්ද ඇතිව ජනමාධ්‍යවේදීන්ගේ නීතිමය රැුකවරණය සහ ජනමාධ්‍යයේ ස්වයං නියාමන විධික‍්‍රම කාර්යක්ෂම කිරීම සඳහා මහජන උපදේශන කතිකාවක් ඇති […]

  • මාධ්‍ය නිදහස සහ හිමිකරුවන්ගේ නිදහස (3) – සුනන්ද දේශප්‍රිය Read more >

    මාධ්‍ය නිදහස සහ හිමිකරුවන්ගේ නිදහස (3) – සුනන්ද දේශප්‍රිය

    2016 අයවැය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් දක්වන ලද විරෝධතාවයන් ආණ්ඩුවේ මහත් සැළකිල්ලට ලක් විය. අගමැති ඇතුලු මැති ඇමැතිවරු ගණනාවක්ම එම ප්‍රශ්ණ විසදීමට මැදිහත් වූ අන්දම අපි දුටුවෙමු. වෘත්තීය සමිති විසින් දියත් කරන ලද උද්ඝෝෂණයේ පදනම වූයේ වෘත්තීය අයිතිවාසිකම් ය. මෙම මැදිහත් වීම සිදුවන අතරවාරයේ වැඩවර්ජන දිනයට දින කිහිපයකට පෙර අයවැය සම්බන්ධ ජනමාධ්‍ය වැය ශිර්ෂය […]

Back to Top