Sri Lanka Brief
මාදුළුවාවේ සෝභිත හිමි

මාදුළුවාවේ සෝභිත හිමි

  • සිරිසේන – රනිල්, සොභිත හිමි සමඟ අත්සන් කළ  අවබෝධතා ගිවිසුම් ක්‍රියාවට නගනු! Read more >

    සිරිසේන – රනිල්, සොභිත හිමි සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම් ක්‍රියාවට නගනු!

    සිසිර ජයමහ, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය. අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි තම ජීවිතය පුජා කොට අපේක්ෂා කලේ කුමක්ද? මේ රට යුක්තිය, සාධාරණය  රජයන සමාජයක් වනු දැකීමයි. ඒ සඳහා උන්වහන්සේ දස වදෑරුම් යෝජනාවලියක් රටේ නායකයන් දෙපලම ගෙන්වා තම 73 වන උපන්දිනය දා ඉල්ලා සිටියේ මේ වැඩපිළිවෙල ඉදිරි වසර පහ තුල ක්‍රියාවට නංවා පක්ෂ භේදයෙන් […]

  • වීඩියෝ: සාධාරණ සමාජ ව්‍යාපාරය කොහේ තිබුණ එකක්ද? ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා සිවිල් ක්‍රියාකාරීන්ට බැණ වදී! Read more >

    වීඩියෝ: සාධාරණ සමාජ ව්‍යාපාරය කොහේ තිබුණ එකක්ද? ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා සිවිල් ක්‍රියාකාරීන්ට බැණ වදී!

    (සාධාරණ සමාජයක් සඳහා වූ මහජන ව්‍යාපායේ ඉල්ලීම් 10ය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන විසින් පිළිගැනීම) සාධාරණ සමාජයක් සඳහා වූ මහජන ව්‍යාපාරය කොහේ තිබූ එකක් දැයි විමසන ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා සිවිල් සමාජ ක්‍රියාධරයින්ට රාජපක්ෂ භාෂාවෙන් බැන වදින්නට පටන් ගෙන තිබේ.  එම ව්‍යාපාරයේ ප්‍රධානත්වය දැරූ මාදුළුවාවේ සෝභිත හිමියනට 2015 ජනාධිපතිවරණ අවස්ථාවෙහිදි වස බෝතලයක් දෙන්නට ඉදිරිපත්වූයේ ද […]

  • සෝභිත හිමි අපවත්වීම, රාජපක්ෂ මර්දනය සහ උඩුවේ හිමි – සුනිල් ජයසේකර Read more >

    සෝභිත හිමි අපවත්වීම, රාජපක්ෂ මර්දනය සහ උඩුවේ හිමි – සුනිල් ජයසේකර

    ශ‍්‍රී ලාංකීය භික්ෂු සමාජයේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකිය හැකි උඩුවේ ධම්මාලෝක හිමියන් ඊයේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක්වෙමින් රට කළඹවන තවත් ප‍්‍රකාශයක් වදාරා තිබේ. ඒ අති පූජ්‍ය මාදු`එවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙනි. උඩුවේ ධම්මාලෝක හිමියන් මෑත භාගයේදී රිමාන්ඞ් බන්ධනාගාර ගතව දින කිහිපයකින් පසු සුවිශේෂ හේතු දක්වමින් කරන ලද ඉල්ලීමක් අනුව ඇප ලබා නැවත සාමාන්‍ය සමාජය […]

  • සෝභිත හිමියනි, අඳුරට සාප කරනු වෙනුවට පහන දැල්වුයේ ඔබය! – ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩපය Read more >

    සෝභිත හිමියනි, අඳුරට සාප කරනු වෙනුවට පහන දැල්වුයේ ඔබය! – ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩපය

    රටක් වැනසෙන්නේ දුෂ්ඨ මිනිසුන්ගේ ප්‍රචන්ඩත්වයට වඩා යහපත් මිනිසුන්ගේ භයානක නිහැඩියාව නිසා ය. සෝභිත හිමියනි, මේ අපගේ දේ‍‍ශයේ වු එවන් භයානක නිහඩතාවයන් බිඳ ලූ පින්බර මිනිසුන් අතර ඔබවහන්සේගේ පුරෝගාමී මෙහෙවර අපි මේ සෝබර මොහාතෙහි බැතියෙන් සිහිපත් කරමු! සාදූ! සාදූ!! සාආආ !!! ශ්‍රී ලංකාව තනි පවුලක පාලනයට යටත් කොට මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටි ජනයාට මිහිපිට […]

  • විඩියෝවක් පසුපස දිවීම නවතා සෝභිත හිමියනට දේශපාලන ගෞරවය පුද කරමු! – සුනන්ද දේශප්‍රිය Read more >

    විඩියෝවක් පසුපස දිවීම නවතා සෝභිත හිමියනට දේශපාලන ගෞරවය පුද කරමු! – සුනන්ද දේශප්‍රිය

    සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත වීඩියෝ සම්මුඛ සාකච්ජාවක දී කරන ලද කතාවක් යැයි විශාල ප්‍රචාරයක් මේ දිනවල ගෙන යමින් තිබේ. එය ඇත්ත වශයෙන්ම එහිමියන්ගේ අන්තිම කැමැත්ත ලෙස සළකා කටයුතු කිරීමට අධිකාරයක් තිබේ ද? අන්තිම කැමැත්ත යනු ලිඛිතව නිසි අධිකාරයක් යටතේ සටහන් කල යුතු දෙයක් මිස කවරකුට හෝ ලබා දෙන සම්මුඛ සාකච්ජාවක දී කරනු ලබන ප්‍රකාශයක් නොවේ. […]

  • මාදුළුවාවේ සෝභිත හිමියනි, රාජපක්ෂ තන්ත්‍රය පරාජය කල ‘‘නිශ්චිත මොහොත“ ඔබ විය

    බහුජන හිතාය බහුජන සුඛාය වෙනුවෙන් කැපවූ එක්තරා යතිවරයකුගේ කථාව. චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය….මහණෙනි, පොදුජනයාගේ හිතසුව පිණිස චාරිකාවේ යෙදෙන්න. බුදුන් වහන්සේ බුදු සසුනේ ප්‍රථම රහතුන් සැට නම අමතා එසේ උපදෙස් ලබාදී ධර්මය ප්‍රචාරණය උදෙසා පිටත් කොට යැවූහ. ඒ ඉල් පුන් පෝදාකය. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ප්‍රමුඛ පස්වග තවුසන්ගෙන්ද යස කුලපුතු සහ ඔහුගේ මිතුරන්ගෙන්ද භද්ද වග්ගිය […]

  • මාදුළුවාවේ සෝභිත හිමිපාණන් ඉටු කළ දිරිමත් මෙහෙවර ඉදිරියට ගෙන යා යුතුය! – ලයනල් බෝපගේ

    කෝට්ටේ නාග මහා විහාරාධිපති ගරුතර මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් ගේ අභාවය පිළිබඳව අපි අතිශයින් කණගාටුවට පත් වී සිටිමු. ශ්‍රී ලංකාවේ සාධාරණ සමාජයක් ඇති කිරීම සඳහා වූ ජාතික ව්යාපාරයේ කැඳවුම්කරු සහ මූූලාසනය වශයෙන් උන් වහන්සේ අපරිමිත සේවයක් කළහ. මා දන්නා පරිදි, සෝභිත හිමිපාණෝ බලගතු පුද්ගලයන්ගේ අසාධාරන වැඩ කටයුතු වලට එරෙහිව නැඟී සිටින්නට තරම් ධෛර්ය සම්පන්න වූ […]

  • “සෝභිත හිමි උත්තරීතර මනුෂ්‍යයෙකි“ – විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය

    පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ හදිසි අපවත් වීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය සිය සාතිශය සංවේගය පළ කරයි. පසුගිය වසර පහක පමණ කාලය තුළ සෝභිත ස්වාමීන් වහන්සේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය සමඟ ඉතාම කිට්ටුවෙන් කටයුතු කළහ. විශේෂයෙන්ම අප සම්මේලනය විසින් ලංකාවේ අධ්‍යාපනයේ අර්බුදය සම්බන්ධව මහජන අවධානය යොමුකරවීම සඳහා දියත් කළ ව්‍යාපාරවලට උන්වහන්සේ ඉතා කැපවීමෙන් සහ […]

  • මාදුළුවාවේ සෝභිත හිමියනි, ඔබට උපහාරය වේවා! ඔබේ හඩ සදා රුදේවා!! සුනන්ද දේශප්‍රිය Read more >

    මාදුළුවාවේ සෝභිත හිමියනි, ඔබට උපහාරය වේවා! ඔබේ හඩ සදා රුදේවා!! සුනන්ද දේශප්‍රිය

    (මහා මැතිවරණය සඳහා සිවිල් සමාජ සංවිධාන සියයකට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් පසුගිය ජුලි 22 දින යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණෙහි නායකයා වූ රනිල් වික්‍රමසිංහ සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කළ කිරීම – ජයාරූපය සුනන්ද දේශප්‍රිය) අද 2015 නොවැම්බර් 08 දින සිගප්පූරුවේ දි අභාවප්‍රාප්ත වූ කොට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි මෑත කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ […]

  • මාදුළුවාවේ සෝභිත හිමි සිවිල් සමාජය නියෝජනය කරමින් එජාපෙ සමඟ ගිවිසුමකට යයි Read more >

    මාදුළුවාවේ සෝභිත හිමි සිවිල් සමාජය නියෝජනය කරමින් එජාපෙ සමඟ ගිවිසුමකට යයි

    ජනවාරි 08 දා ලද ජනතා ජයග්‍රහණය ආරක්ෂාකර ගනිමින් එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා වූ පොදු මහජන ගිවිසුම පසුගිය ආණ්ඩුව යටතේ පැවැති බිහිසුණු මර්දනකාරී දූෂිත පාලනය හේතු කොට ගෙන රටතුල පැවැති අසහනකාරී තත්ත්වය හමුවේ භීෂණ සංස්කෘතියෙන් සංකේතවත් වූ, නීතියේ ආධිපත්‍යය අධිකරණයේ ස්වාධීනත්වය, මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ පරිසරය තුල දේශපාලන හා සිවිල් සංවිධාන […]

  • ‘‘තැටිය හොඳට රත්කර දුන්නත් රොටිය පුච්චාගන්නට පුළුවන් වුණේ බාගෙට” – මාදුළුවාවේ සෝභිත හිමි Read more >

    ‘‘තැටිය හොඳට රත්කර දුන්නත් රොටිය පුච්චාගන්නට පුළුවන් වුණේ බාගෙට” – මාදුළුවාවේ සෝභිත හිමි

    මාදුළුවාවේ සෝභිත හිමියන් රට වෙනුවෙන් කළ මෙහෙවර අගයා උපහාර පුද කිරීමේ උත්සවයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඉකුත් 29 වෙනි දින පැවැත්විණ. එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් වූයේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සකස් කළ දස වැදෑරුම් යෝජනාවලියක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට පිළිගැන්වීමයි. එයද, වත්මන් දේශපාලන පසුබිමද මුල්කර ගනිමින් මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ. […]

  • මාදුළුවාවේ සෝභිත හිමි සංකීර්ණ පසුබිමක මතුවූ සැබෑ බෞද්ධ හඬ – ආචාර්ය ලියනගේ අමරකීර්ති Read more >

    මාදුළුවාවේ සෝභිත හිමි සංකීර්ණ පසුබිමක මතුවූ සැබෑ බෞද්ධ හඬ – ආචාර්ය ලියනගේ අමරකීර්ති

    ලංකාවේ සිංහල බෞද්ධයන්ගෙන් අති බහුරය තමන් ගැනත්, තමන්ගේ රට ගැනත් නිවී සැනසිල්ලේ කල්පනා කරන්නට සහ තමන් ගැන ස්වයංවිචාරයේ යෙදෙන්නට අවස්ථාවක් සොයමින් සිටියේය. එසේම ජනතාවගෙන් බොහෝ දෙනෙක් එම ස්වයං විචාර කාර්යයේ යෙදෙන්නට අවස්ථාවක් පමණක් නොව නායකත්වයක්ද සොයමින් සිටියහ. 2009 යුද්ධයේ අවසානයෙන් පසුව ජනතාව සැනසුම් සුසුමක් හෙලූ බව ඇත්තය. ඒ සැනසුම් සුසුමේ අර්ථය යනු ”අපි දෙමළා පැරද […]

Back to Top