Sri Lanka Brief
මරණ දඬුවම

මරණ දඬුවම

  • දේශපාලන සහ සිවිල් සමාජයට කන් දී මරණ දඩුවම ඉවත් කරනු! – ලක්බිමේ මව්වරු සහ දියණියෝ Read more >

    දේශපාලන සහ සිවිල් සමාජයට කන් දී මරණ දඩුවම ඉවත් කරනු! – ලක්බිමේ මව්වරු සහ දියණියෝ

    ජනාධිපති සිරිසේන විසින් මරණ දඩුවම යළි පැනවීම ට ගෙන ඇති තීරණය ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය හෙලා දකියි. නීති පොතෙහි තිබුණද 1976 වසරේ සිට, එනම් දීර්ඝතම කාලයක් මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන ලද රටක් ලෙස ශ්‍රී ලංකාව නමක් දිනාගෙන සිටියේ ය. දැන් මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණය පිළිබදව මානව හිමිකම් ක්‍රියාධරයන් […]

  • මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාව සමඟ සහයෝගය දුර්වල වේවි!  – බ්‍රිතාන්‍ය ය Read more >

    මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාව සමඟ සහයෝගය දුර්වල වේවි!  – බ්‍රිතාන්‍ය ය

    “මරණ දඬුවම ක්‍රියාත්මක නොකරමින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන පැමිණි ක්‍රමවේදය නවත්වමින් ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අපි දැඩි සැලකිල්ලකින් පසුවෙමු. ප්‍රතිපත්තියක් ලෙස ඕනෑම අවස්ථාවක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එක්සත් රාජධානිය විරුද්ධය. ශ්‍රී ලංකාව මීට මාස හයකට පෙර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ගෝලීය […]

  • මරණ දඬුවම සමස්ත ලෝකයෙන්ම තුරන් කළ යුතුයි –  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා Read more >

    මරණ දඬුවම සමස්ත ලෝකයෙන්ම තුරන් කළ යුතුයි – ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා

    (2018 ජූලි 14) මරණ දඬුවම කිසියම් වරදකරුවන් පිරිසකට අදාලව  යළි ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් සමග මේ සම්බන්ධයෙන් කතෝලිකයන් ගත යුතු ස්ථාවරය කුමක්ද යන්න ගැන විවිධ මත පලවෙමින්  තිබේ. මීට අදාලව කතෝලික සභාවේ නිල ඉගැන්වීම කුමක්ද යන්න ගැන ද අවුල් සහගත තත්වයක් පැන නැගී ඇති බව දක්නට ඇත. මෙම ලිපිය මගින් “වතිකාන සුළගේ” […]

  • මහත්වරුනි, කුඩු එන්නේ එල්ලුම් ගහෙන්ද? Read more >

    මහත්වරුනි, කුඩු එන්නේ එල්ලුම් ගහෙන්ද?

    ජනාධිපති පොළොවෙන් මතු වුණාට, අගමැති පැරකුම් යුගයෙන් ආවට රටට කුඩු මතු වෙන්නෙ බන්ධනාගාරයෙ ඇතුළෙ පොළොවෙන් නෙමෙයි. අධිකරණයෙන් නීත්‍යානුකූලව දඬුවම් දීල බන්ධනාගාරයෙ රඳවල ඉන්න සිරකරුවන්ට ජංගම දුරකථන ලැබෙන්නෙ පොළොවෙන් නෙමෙයි. කුඩු ග්‍රෑම් දෙකක් ලඟ තියන් උන්නු එකාට මරණ දඬුවම දුන්නට ඒ කුඩු ග්‍රෑම් දෙක මතු වුණේ පොළොවෙන් නෙමෙයි. කුඩු කන්ටේනර් ගණන් මතු වුණේ සහ මතු වෙන්නෙ […]

Back to Top