Sri Lanka Brief
මත් දුව්‍ය

මත් දුව්‍ය

  • ජනාධිපති සිරිසේන පිලිපීනයෙන් ලංකාවට ගේන ඝාතන ප්‍රතිපත්තිය මෙන්න Read more >

    ජනාධිපති සිරිසේන පිලිපීනයෙන් ලංකාවට ගේන ඝාතන ප්‍රතිපත්තිය මෙන්න

    අජිත් පැරකුම් ජයසිංහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිලිපීන නිල චාරිකාවේදී කැඩිච්ච ඉංග්‍රීසියෙන්, කඩදාසියක් බලාගෙන පවත්වන ලද කතාව මේ වන විට රටේමත්, ලෝකයේමත් විහිළුවට ලක් වී තිබෙනවා. එහි ඇති වරද වන්නේ උච්චාරණ වෙනස්කම් නොවෙයි. කිසිදු සූදානමකින් තොරව, වෙනත් කිසිවකු විසින් ලියා දෙන ලද කතාවක්, එහි තේරුම නොදැන, කොළයක් බලාගෙන, මොන්ටිසෝරි ළමයකු සේ වරද්ද වරද්දා කීමයි. ජනාධිපති උපදේශකයන් […]

  • දෙව්ලොවේ දුෂ්ට පැත්ත- නරකාදියේ ධර්මිෂ්ට පැත්ත (2) – කසුන් කමලදාස Read more >

    දෙව්ලොවේ දුෂ්ට පැත්ත- නරකාදියේ ධර්මිෂ්ට පැත්ත (2) – කසුන් කමලදාස

    අපාය දෙව්ලොවක් බවට පරිවර්තනය කර ගැනීම 2011 දී පෘතුගාලයත් මේ ප්‍රශ්නයට මුහුණදුන්නේය. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි මිනිසුන් ඝාතනය කරනවා වෙනුවට එරටේ බලධාරීන් කෙළේ මත්ද්‍රව්‍ය නියාමනය කිරීමේ නිර්භීත පියවර ගැනීමයි. ඒ අනුව, නොමිලේ හෝ අඩු මිලට එන්නත් කටු සහ උපත් පාලන කොපු අදාළ පුද්ගලයන්ට සැපයෙන ක්‍රමයක් මුලින් ක්‍රියාත්මක කෙරුණි. එසේම ඒ සම්බන්ධයෙන් උපකාර අවශ්‍ය කරන […]

Back to Top