Sri Lanka Brief
මංගල සමරවීර

මංගල සමරවීර

  • රාජ්‍ය මාධ්‍ය තමන් දේශපාලනිකව පාලනය කරන බව මාධ්‍ය ඇමැති සමරවීර ප්‍රසිද්ධියේම කියයි! Read more >

    රාජ්‍ය මාධ්‍ය තමන් දේශපාලනිකව පාලනය කරන බව මාධ්‍ය ඇමැති සමරවීර ප්‍රසිද්ධියේම කියයි!

    ජායාරූපය: සමරවීර මහතා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් පැවැත්වූ ‘මාධ්‍යයේ දේශපාලනය‘ නමැති සම්මන්ත්‍රණයෙහි කතා කරයි, සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ ජායාරූපයෙහි වම් පස සිටී. ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමට පොරොන්දු වී බලයට පැමිණී රනිල් – සිරිසේන ආණ්ඩුවේ මාධ්‍ය ඇමැතිවරයා වන මංගල සමරවීර පසුගිය 06 දින කොලඹ පැවැති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී මෙසේ කියා සිටියේය. ඒ වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් පැවැත්වූ ‘මාධ්‍යයේ […]

  • භීෂණයක පැතිකඩක්: ආණ්ඩුවේ රූපවාහිනී ආයතනය විනාශය අභිමුව Read more >

    භීෂණයක පැතිකඩක්: ආණ්ඩුවේ රූපවාහිනී ආයතනය විනාශය අභිමුව

    ජායාරූපය: අද ජනමාධ්‍ය ඇමැති සමරවීර රාජපක්ෂ සමයෙහි මාධ්‍ය මර්දනයට එරෙහිව ජනමධ්‍ය සංවිධාන සමඟ එක්වූ අවස්ථාවක්. (2008 මාර්තු 11/ SLB) ජනාධිපති සිරිසේන විසින් පත්කර ඇති ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවේ අධ්‍යක‍්ෂ ජනරාල් තනතුරට  තුසිර මැලෙවෙතන්ත්‍රි නම් පුද්ගලයා එම ආයතනය විනාශය කරා ගෙන යමින් සිටන සැටි දක්වමින් යහපාලනය සඳහා වන රූපවාහිනී මාධ්‍යවේදියෝ නම් කණ්ඩායම්ක් විසින් යවා ඇති ලිපියක් ප්‍රසිද්ධියට […]

  • මහින්ද රාජපක්ෂ සියතින්ම රෙදි ගලවා ගැනීම Read more >

    මහින්ද රාජපක්ෂ සියතින්ම රෙදි ගලවා ගැනීම

    මංගල සමරවීර විසිනි. 2015 දෙසැම්බර් 10වන දින ශ්‍රී ලංකාව විසින් බලහත්කාරී අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරන ලද අතර 2016 මැයි 25වන දින එය රජය විසින් අපරානුමත කරන ලදී. ශ්‍රී ලංකාව තුළ මෙම සම්මුතියට නෛතික වලංගුභාවය ලබාදීම සඳහා අදාළ පනත් කෙටුම්පත 2017 මැයි 09 වැනි දින ගැසට් කර පසුව […]

  • මංගල සමරවීරට දිගටම කැපිලි! Read more >

    මංගල සමරවීරට දිගටම කැපිලි!

    ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් නාමිකව පත් කරන ලද මංගල සමරවීර දැන් දිගින් දිගටම රනිල් වික්‍රමසිංහගේ කතුරට හසුවෙමින් යයි. මෙම කැපිල්ලේ නවතම පියවර නම් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ පිහිටුවා ගෙන ඇති කමිටුවෙන් මංගල සමරවීර කපා දැමීමයි. එම කමිටුවට ඇතුළත් වන්නේ රවි කරුණානායක, මහින්ද සමරසිංහ, සාගල රත්නායක, විජේදාස රාජපක්ෂ, තිලක් මාරපන, රුවන් විජේවර්ධන සහ […]

  • මුදල්  ඇමැතිවරයාට යා යුතු ලොතරැයි මණ්ඩලය විදේශ ඇමැතිවරයාට පැවැරීම ව්‍යවස්තා විරෝධී පියවරක්! Read more >

    මුදල් ඇමැතිවරයාට යා යුතු ලොතරැයි මණ්ඩලය විදේශ ඇමැතිවරයාට පැවැරීම ව්‍යවස්තා විරෝධී පියවරක්!

    නීතියට පටහැනිව ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිලිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය කනස්සල්ලට පත් ව සිටියි. ජාතික ලොතරැයි මණ්ඩලය නීතියට අනුකුලව මුදල් අමාත්‍යංශය යටතට පත් කර නැවත එම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන්, මෙම ව්‍යාකුල තත්වය නිරවුල් කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අදාල බලධාරීන්ගෙන් […]

  • දෙපාර්ථමේන්තු බෙදිල්ලෙන් මංගල සමරවීර තවත් හෑල්ලු කරයි! Read more >

    දෙපාර්ථමේන්තු බෙදිල්ලෙන් මංගල සමරවීර තවත් හෑල්ලු කරයි!

    කඳු ගණන් විලිලා බිහි කල ඇමැතිමාරු කෙන්දෙන් විදේශ ඇමැතිවයා ලෙස මහඟු කාර්ය භාරයක් කළ සහ රාජපක්සස පරිජය කළ සම්මුති ආණ්ඩුව ගෙන ඒමෙහි මූලිකයකු වූ මංගල සමරවීරගේ බලතල තවදුරටත් හෑල්ලු කර තිබේ. මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට නම් පොදු  අපේක්ෂකයකු අත්‍යවශ්‍ය බවට තදබල ව්‍යාපාරයක් ගෙන ගිය නිසා තමන්ට තනිව තරඟ කර ජනාධිපති ළුිමට තිබූ අවසාන අවස්ථාව අහිමිවූයේ […]

  • ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණ – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණ – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: මංගල සමරවීර මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අතරතුර පැවැති සමානතර රුස්වීමේදී ©s.deshapriya. මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන් සහභාගි වූ ඉහල පෙළේ අනු සැසිය තුළදීම පෙනෙන්ට තිබුණි. බොහෝ දුරටම ශ්‍රී ලංකාව ගැන කවර හෝ සාකච්ජාවක් ඇතිවනු ඇත්තේ […]

  • මානව හිමිකම් සහ ජිනීවා යෝජනා ගැන මංගල සමරවීර රාජපක්ෂට ලියූ පිළිතුරු ලිපිය Read more >

    මානව හිමිකම් සහ ජිනීවා යෝජනා ගැන මංගල සමරවීර රාජපක්ෂට ලියූ පිළිතුරු ලිපිය

    මා මිත්‍ර මහින්ද. මා සහ ඔබ අතර සිදු වූ ප්‍රථම හමුව මා හට අදත් පැහැදිලිව මතකය. ඒ 1998 වසරේ කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී. ල. නි. ප. මූලස්ථානයේදීය. එය මාතර ශ්‍රී.ල.නි.ප. සංවිධායක ලෙස මා පත්වීම ලද මුල් අවධියේය. එදින පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමේදී රට පුරා පැවති පුද්ගල අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ඔබ පැවැත් වූ ආකර්ශණීය කතාවට මගේ සිත […]

  • අතුරුදහන් කිරීම් වලට යළි ඉඩක් නැහැ-මංගල සමරවීර Read more >

    අතුරුදහන් කිරීම් වලට යළි ඉඩක් නැහැ-මංගල සමරවීර

    1971 සහ 89 වකවානුවේ දකුණේ අරගල වලදී සහ විසිහය වසරක යුද්ධයේ දී තරුණයන් දහස් ගණනකගේ ජීවිත විනාශ වූ අතර යලිත් එවැනි තත්වයක් උදා නොවීමට පියවර ගන්නා බව විදේශ ඇමති මංගල සමරවීර පවසයි. ඇමතිවරයා එම ප්‍රකාශය කළේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල එකතුව විසින් අද(30) අක්කරෙයි පත්තුවේ සංවිධානය කර තිබුණ මහජන පෙළපාලියකින් අනතුරුව පැවැත්වුන රැස්වීමක් අමතා කතා කරමිනි. […]

  • රාජපක්ෂ පවුලට එරෙහි විමර්ශන 725ක් – මංගල සමරවීර Read more >

    රාජපක්ෂ පවුලට එරෙහි විමර්ශන 725ක් – මංගල සමරවීර

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් ඍජුව හෝ වක්‍රව සම්බන්ධවූ බරපතල වංචා, නාස්තිය, මිනිමරුම ආදී සිදුවීම් 725 ක් ගැන රජය පරීක්ෂණ පවත්වන බව විදේශ කටයුතු ආමාත්‍ය මංගල සමරවීර පවසයි. අද එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආමාත්‍යවරයා පැවසුවේ මෙම පරීක්ෂණ 725ට අමතරව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඍජුව සම්බන්ධ සිදුවීම් 25ක් ගැනද පරීක්ෂණ […]

  • පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු ය – මංගල සමරවීර Read more >

    පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු ය – මංගල සමරවීර

    උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලවක් ලෙස පිළිගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් පසුගියදා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා (එච්.එන්.ඞී.ඒ.) ශිෂ්‍යයින් හට සාහසික ලෙස පොලිසිය විසින් පහරදීම මම තරයේ හෙළා දකිමි. ශිෂ්ඨ සම්පන්න සමාජයක අදහස් ප‍්‍රකාශ කිරීම මෙන්ම, උද්ඝෝසණය කිරීම ද කෙනෙකුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි. කෙසේ වෙතත් එම […]

  • මංගල සමඟ ගමනක; සුන්දර සිහිනයේ ඇති අවධානම  – නිලන්ත ඉලංගමුව Read more >

    මංගල සමඟ ගමනක; සුන්දර සිහිනයේ ඇති අවධානම – නිලන්ත ඉලංගමුව

    විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා නව පක්ෂ කාර්යාලයක් විවෘත කරනු ලැබීය. ඒ පසුගිය 19 වැනිදාය. දකුණේ සිරිකොත බඳු වූ එම ස්ථානය නව දේශපාලන ගමනක ආරම්භයක් බව , අදාළ ස්ථානයේ වටපිටාව සහ ඊට එක් වූ ජනතාව දෙස බැලීමේදී දක්නට ලැබිණි. ඊට එක් වූ ඇතැම් පාක්ෂිකයින් සතුව මීළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් තිර […]

  • යුද සමයේ හිමිකම් කෙළෙසීම් සොයන දේශීය යාන්ත්‍රණය ජනාධිපතිවරණ පොරොන්දුවක් – මංගල සමරවීර

    විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ. “ගරු කතානායක තුමනි, පසුගිය රජයේ ප‍්‍රජාතන්තවාදී විරෝධී කි‍්‍රයාවලිය නිසාත් අවුල් සහගත වූ විදේශ ප‍්‍රතිපත්තිය නිසාත් රජය විසින්ම එකග වන ලද ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ නිසාත් අප රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවශ්‍ය දොරටු රාජපක්‍ෂ රජය විසින් ජාත්‍යන්තරයට වීවෘත කර […]

  • මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල  සමරවීර Read more >

    මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල සමරවීර

    ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර ගනිමින් අපේ අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත නොකරන්නේ නම්, මේ ජාත්‍යන්තර පරීක්ෂණයේ ප‍්‍රතිඵල හේතුවෙන් අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සහ වෙනත් සිවිල් වැසියන්ටත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත. අද අප මුහුණදී සිටින මේ දුෂ්කර තත්වයට මගපෑදුණේ, විශ්වාස කටහැකි දේශීය විමර්ශන යාන්ත‍්‍රණයක් […]

Back to Top