Sri Lanka Brief
බැඳුම්කර වංචාව

බැඳුම්කර වංචාව

  • බැදුම්කර දූෂණය: ගල් මුල් පසුපස ඇති අනවබෝධය හා ඇත්ත – සුනිල් ජයසේකර Read more >

    බැදුම්කර දූෂණය: ගල් මුල් පසුපස ඇති අනවබෝධය හා ඇත්ත – සුනිල් ජයසේකර

    ගෙවීගිය සතිය එකපිට එක පුවත් නිර්මාණය කළ වකවානුවක් ලෙස සැලකිය හැකිය. පළාත්සභා මැතිවරණ වේදිකාවට අදාළ දේශපාලන වාදවිවාද එක්තරා දුරකට යටපත් කරමින් ද තවත් ආකාරයකට ඉස්මතු කරමින් ද බැඳුම්කර කොමිසමේ වාර්තාව නිකුත් වීම එම බොහෝ පුවත් පසුපස නිර්මාණය වී ඇති අතුරු කතාවන්ට ද පදනමක් සපයා ඇත. එමෙන්ම මෙම සුවිශේෂි තත්වය සමස්ත සමාජයේ බලවත් කුහුලට ද හේතුවක් […]

  • ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් දෙදරවන දේශපාලනික දූෂණය. Read more >

    ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් දෙදරවන දේශපාලනික දූෂණය.

    කාටූනය අද දෙරණ අනුග්‍රහයෙනි. දූෂණය, විශේෂයෙන් දේශපාලනික දූෂණය, පිළිකාවක් සේ ඔඩුදුවමින් ඇති තත්වයක් තුළ, දෙසැම්බර් 11 වැනි දාට යෙදෙන ‘දූෂණ-විරෝධී ජාත්‍යන්තර දිනය’ අපේ රටේ සෑම පක්ෂයකම සහ සෑම තරාතිරමකම දේශපාලඥයන්ට වැදගත් පාඩම් කියා දෙන අවස්ථාවක් විය යුත්තේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව, සෑම වසරකම අල්ලස් වශයෙන් ලෝකය පුරා වැය කෙරෙන මුදල ඩොලර් ටි්‍රලියනයකි. එසේම, වාර්ෂිකව […]

  • බැඳුම්කර වංචාව: පර්පචුවල් ට්‍රෙෂරීස්  සමාගම ලක්ෂ 970ක අල්ලස් ගෙවූයේ සාධක අරමුදලේ සේවය කර සමන් කුමාරටද? Read more >

    බැඳුම්කර වංචාව: පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලක්ෂ 970ක අල්ලස් ගෙවූයේ සාධක අරමුදලේ සේවය කර සමන් කුමාරටද?

    භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සම්බන්ධ තොරතුරු වෙන්දේසියට පෙර ලබා ගැනීම සඳහා සහයදුන් “චාලි” නැමැත්තාට අල්ලස් ලබා දුන් බවත් ඔහුට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 397කට අධික මුදලක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ගෙවා ඇති බවත් එම සමාගමේ ප්‍රධාන ගැනුම්කරු වන නුවන් සල්ගාදු නමැත්තා බැඳුම්කර කොමිසම හමුවේ අද (12) හෙළි කර තිබේ. නුවන් සල්ගාදු මහතා කොමිසම හමුවේ ලේඛනයක් ඉදිරිපත් […]

Back to Top