Sri Lanka Brief
පොලිස් අවනීතිය

පොලිස් අවනීතිය

  • පොලිසිය නොදන්න නීතිය සහ යාපනයේ වෙඩි තැබීම Read more >

    පොලිසිය නොදන්න නීතිය සහ යාපනයේ වෙඩි තැබීම

    ජායාරූපය: වැලි ලොරියකට යාපනයේදී පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය අයකුගේ අවසන් කටයුතු. (ගරිකාලන්) තරිඳු ජයවර්ධන. පේදුරුතුඩුවේ දී වැලි පැටවූ ටිපර් රියකට වෙඩි තැබීමෙන් පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සහ ඉන් පසු ප්‍රදේශවාසීන් කලබල කිරීමේ සිදුවීම මේ සතියේ වැඩි කතාබහකට ලක්විය. මේ වන විට වෙඩි තැබීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු […]

  • පොලිස් කුණුහරුප වීඩියෝ කළ තරුණයකුගේ ජංගම දුරකථනය අත් අඩංගුවට Read more >

    පොලිස් කුණුහරුප වීඩියෝ කළ තරුණයකුගේ ජංගම දුරකථනය අත් අඩංගුවට

    පින්තූරය: මහජන උද්ඝෝෂනය. අසභ්‍ය වචන කියමින් පොලීසිය විසින් මහ ජනයා එළවා දමනු වීඩියෝ ගත කළ තරුණයකු ‍‍‍‍අත් අඩංඟුවට ගත් පොලීසිය ඔහුගේ ජංගම දුරකථනයේ වූ එකී වීඩියෝ මකා දමන ලද බව ලංකා නිව්ස් වෙබ් වාර්තා කරයි. එම වාර්තාව පහත පළවේ. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (03) පැවති රැස්වීමකට සහභාගි වූ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් […]

  • “පුණ්‍යායතන භූමිය පොලිසියෙන් මුදාදෙන්න” Read more >

    “පුණ්‍යායතන භූමිය පොලිසියෙන් මුදාදෙන්න”

    ජායාරූපය: 1990 වසරේ සිට වරින්වර හමුදාව සහ විශේෂ කාර්ය සාධක බලකාය වැනි ආරක්ෂක අංශ විසින් භාවිතා කරන ලද ගොඩනැගිල්ලක් සහිත අදාළ ඉඩම මේ වන විට පොලිසියේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනෙයි. මඩකලපුව ‘මයිලම්බාවේලි’ ප්‍රදේශයේ පුණ්‍යායතනයකට අයත් පොලිසිය විසින් දැනට පාවිච්චි කරනු ලබන ඉඩමක් නිදහස් කරන ලෙස ඉල්ලමින් එම පුණ්‍යායතනයෙන් සහනය ලද කාන්තාවන් ද ඇතුළු කණ්ඩායමක් බලධාරීන් […]

  • පොලීසියෙන් පෞද්ගලික මාධ්‍යයට වාරණයක් Read more >

    පොලීසියෙන් පෞද්ගලික මාධ්‍යයට වාරණයක්

    පසුගිය බදාදා දින සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමෙන්තුවේ පුවත් පෞද්ගලික නාලිකා වලට ලබාදීම පොලිස්පතිවරයා විසින් තහනම් කොට තිබේ. රත්නපුර ප්‍රදේශයේදී පැවති උත්සවයකදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමට අදාළ සිදුවීම අනවශ්‍ය ප්‍රචාරණයට ලක්වීම මීට හේතුව ඇති බව සඳහන්. මීට අමතරව පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන කිසිදු උත්සවයකට පෞද්ගලික නාලිකාවලට ආරාධනය නොකිරීමටද පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බව පොලිස් […]

  • ඇමැති සාගල රත්නායක පොලීසියට නියෝග දෙන හැටි මෙන්ම! Read more >

    ඇමැති සාගල රත්නායක පොලීසියට නියෝග දෙන හැටි මෙන්ම!

    ජායාරූපය: අහවලා අත්අඩංඟවට නොගන්නා ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක නියෝග දුන්නේද? ඊයේ(30) රත්නපුර පැවැති පොලිස් දෙපාර්තමේතුවේ සැමරුම් උත්සවයක දේශණයක් පවත්වමින් සිටිය දී හදිසියේ ලද දුරකතන ඇමතුමකින් පොලිස්පති, පූජිත ජයසුන්දර මහතාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ වන ඩිසාන් වික්‍රමරත්නව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස අමාත්‍ය සාගල රත්නායකගෙන් උපදෙස් ලබාදෙයි.තමාට නොදන්වා […]

  • ගංජා දාල හරි හිරේ යවනවා! තලංගම පොලීසිය මාධ්‍යවේදියකුට හුත්තේ මාධ්‍ය උගන්වයි!  Read more >

    ගංජා දාල හරි හිරේ යවනවා! තලංගම පොලීසිය මාධ්‍යවේදියකුට හුත්තේ මාධ්‍ය උගන්වයි! 

    (බණ දෙසන ජයසුන්දරගේ සහ කුණුහරුප පොලීසිය) පහර කෑ මාධ්‍යෙව්දී රුවන් නෙලූ විසිනි. ඊයේ (3) සවස පොත් එළිදැක්වීමේ උත්සවයකට සම්බන්ධ වී මා කළල්ගොඩ පාරේ නිවසට පැමිණියේ රාත්‍රී 11ත් පසුවීය. නිවසෙහි සිටි මිතුරන් කිහිපදෙනෙකු හා සාමීචියක යෙදෙමින් සිටියදී රාත්‍රී 12ට පමණ නිවසට නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් පිරිසක් කඩා වැදුණෙ අප නිවසේ නතර වී සිටි […]

  • සතියේ ආරක්‍ෂාව: රටක බුද්ධි අංශය රාජ්‍යය සම්පතක්ද?  – නිලන්ත ඉලංගමුව Read more >

    සතියේ ආරක්‍ෂාව: රටක බුද්ධි අංශය රාජ්‍යය සම්පතක්ද? – නිලන්ත ඉලංගමුව

    ( පොලිස්පති පුජිත ජයසුන්දර දකුණේ) “ඔත්තුබැලීම යනු ලෝකයේ දෙවන පැරණිතම රැකියාව වේ” – වෙජාස් ගේබ්‍රියල් ලියුලේවිසියස් , – ඔත්තු බැලීම සහරහස් මෙහෙයුම් : ලෝක ඉතිහාසය. තැටිය රත්වෙමින් තිබේ. පැරණි කලාව යළිත් වෙනත් ඇතිරිල්ලක අඳිමින් සිටිති. හොරුන්, සීලවන්තයින් සේ වෙස් ගැනීම, වෙස්ගෙන පාලකයාගේ ආදරවන්තයින් සහ ආදරවන්තියන් වීම, මෙන්ම හොරුන් මැඩීම සඳහා පත් වූ අයවලුන් දේශපාලන වාසී […]

  • නිදහස් වෙළෙඳ කළාප අරගලයේ දී දිවි පිදු රොෂේන් කොළඹ දී සිහි කෙරෙයි ! Read more >

    නිදහස් වෙළෙඳ කළාප අරගලයේ දී දිවි පිදු රොෂේන් කොළඹ දී සිහි කෙරෙයි !

    නිදහස් වෙළඳ කළාප සහෝදර සහෝදරියන්ගේ අර්ථසාදක දීමනාව ආරක්‍ෂාකර ගැනිම සඳහා පැවති අරගලයේදි දිවි පිදු රොෂේන් ශානක තරුණ කම්කරුවාගේ 05 වැනි සැමරුම පවුලේ ඥාතීන් ඇතුළු නිදහස් වෙළෙඳ කළාප සහායෝගීතාවයේ සාමාජිකයින් ද සිවිල් සංවිධාන නියෝජිතයින් ද සහභාගි වෙමින් අද එනම් ජුනි මස පළමුවෙනිදා පස්වරුවේදි කොළඹ ගාළුමුවදොර පිටියේදි සමරන්නට විය.  2011 වසරේ මැයි මාසේ දි කටුනායක නිදහස් වෙළෙඳ […]

  • ඇඹිලිපිටිය මරණය: පොලිස් ප්‍රකාශ ‘පරස්පරයි’ Read more >

    ඇඹිලිපිටිය මරණය: පොලිස් ප්‍රකාශ ‘පරස්පරයි’

    ( සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැති එක්දරු පියාගේ සිරුර ඇඹිලිපිටිය නව නගර පොදු සුසාන භූමියේදී නැවතත් ගොඩ ගනු ලැබුවේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සදහායි) ඇඹිලිපිටිය පැවති සාදයකට පැමිණි පිරිසක් හා පොලිසිය අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැති තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ලබා දී ඇති ප්‍රකාශ පරස්පර විරෝධී බව රජයේ නීතිඥවරයා අධිකරණයට […]

  • අැඹිලිපිටිය පොලිස් ඝාතනය: මගේ සැමියා සුමිත් ප්‍රියන්ත පොලීසිය පහළට තල්ලු කරනු මා දැක්කා –  බිරිඳ Read more >

    අැඹිලිපිටිය පොලිස් ඝාතනය: මගේ සැමියා සුමිත් ප්‍රියන්ත පොලීසිය පහළට තල්ලු කරනු මා දැක්කා – බිරිඳ

    ඇඹිලිපිටිය සාදයකදී එක්දරු පියකු මියයාම සම්බන්ධව විවිධ වාර්තා පළ වන බවත් මේ වන තෙක් අගතියට පත් තමා ඇතුළු පිරිසට කිසිදු යුක්තියක් ඉටුවී නැති බව ඝාතනය කරන ලද  සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිය පවසයි/ ඇය මෙ ්බව පැවැසුවේ ඊයෙ පැවැති පුවත්පත් සාකච්ජාවක දිය. මියගිය ප්‍රසන්නගේ බිරිය වූ නිශාමනී මුණසිංහ මහත්මිය එහිදී අදහස් දක්වමින් ජනවාරි 04 වැනිදා සිදුවූ […]

  • පහර කෑ ශිෂ්‍යයිනට වන්දි ගෙවනු ! මානව හිමිකම් කොමිසම පොලීසියට නිර්දේශ කරයි Read more >

    පහර කෑ ශිෂ්‍යයිනට වන්දි ගෙවනු ! මානව හිමිකම් කොමිසම පොලීසියට නිර්දේශ කරයි

    (ශ්‍රීලංකා බ්‍රීෆ්) ඔක්තෝබර් 29 දින වෝඩ් පෙදෙසෙහි දී පොලීසිය එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලද ශිෂ්‍ය ශිෂාවනට වන්දි මුදල් ගෙනව ලෙස දෙසැම්බර් 04වන දින නිකුත් කරන ලද සිය විමර්ශණ වාර්තාව මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිසියට නිර්දේශ කර තිබේ. පොලිස් නිලධාරීන් බැටන් ප්‍රහාර දී ඇත්තේ කදුලු ගෑස් සහ ජල ප්‍රහාර මගින් අඩපව සිටි හෝ ඉවත […]

  • දුවන්නටත් අද ලයිසන් ගන්නට ඕනැද රළහමි! –  සුනන්ද දේශප්‍රිය Read more >

    දුවන්නටත් අද ලයිසන් ගන්නට ඕනැද රළහමි! – සුනන්ද දේශප්‍රිය

    සරා ගොයිය හරි මිනිහා, තුවක්කුවක් කරේ තියන් දවසක් දඩයමේ ගියා රාළහාමි කෙනෙක් එදා – සයිකලයක නැගී පදා වෙළ අයිනේ පාර දිගේ – පැට්‍රොල් ගොස් එඑන අතරේ සරා විහිලුවකට හිතන් – තුවක්කුවත් අතට අරං වෙළ අයිනේ වැටට උඩින් – දුවන්ට විය බොහොම තදින් ඊට පස්සේ රාළහාමි සරාගේ පස්සෙන් පැන්නුවා. සරා මඩ කඩිති උඩින් දිව්වා. රාළහාමි වහු […]

  • පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු ය – මංගල සමරවීර Read more >

    පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු ය – මංගල සමරවීර

    උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලවක් ලෙස පිළිගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් පසුගියදා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා (එච්.එන්.ඞී.ඒ.) ශිෂ්‍යයින් හට සාහසික ලෙස පොලිසිය විසින් පහරදීම මම තරයේ හෙළා දකිමි. ශිෂ්ඨ සම්පන්න සමාජයක අදහස් ප‍්‍රකාශ කිරීම මෙන්ම, උද්ඝෝසණය කිරීම ද කෙනෙකුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි. කෙසේ වෙතත් එම […]

  • අාණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී වගකීම යළිත් කියා දෙන්න කාලය ඇවිත් – අලුත් පරපුර Read more >

    අාණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී වගකීම යළිත් කියා දෙන්න කාලය ඇවිත් – අලුත් පරපුර

    වර්තමාන ආණ්ඩුව බලයට පත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ප්‍රජාතාන්ත්‍රිකව පරාජය කරමින් බැවත් ඒ සදහා අවශ්‍ය ශක්තියෙන් වැඩි කොටස එම බලවේගයන්ට හිමි වන්නේ සිවිල් සමාජ සංවිධාන හා සක්‍රිය පුරවැසියන් ගේ අසීමිත මහන්සිය තුළින බවත් ප්‍රකාශ කරන අලුත් පරපුර එසේ බලයට පත් වූ මෙම ආණ්ඩුව දැන් දැන් හැසිරෙන ආකාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ එය බලයට පත් […]

  • පොලීසිය විනයගත කැරෙන සිිවිල් ආයතනයක් පිහිටවනු! – ඇන්ටනි මාකස් Read more >

    පොලීසිය විනයගත කැරෙන සිිවිල් ආයතනයක් පිහිටවනු! – ඇන්ටනි මාකස්

    පසුගියදා කොළඹ දී පොලීසිය විසින් සරසිවි සිසුසිසුවියනට කළ මෘග ප්‍රහාරය හෙළා දකින නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමසේ ප්‍රධානී ඇන්ටනි මාකස් පොලීසිය පරීක්ෂණ පවත්වා පමණක් නැවත ශිෂ්ටසම්පන්න පොලීසියක් බවට දැන් පත් කළ නොහැකි බැවින් ස්වාධීන පොලිස් කොමිසම සමග ඒකාබද්ධව හා ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පොලීසිය යළි සිවිල් දෙපාර්තමේන්තුවක් ලෙස කටයුතු කළ හැකි විනයගත ආයතනයක් බවට […]

  • ශිෂ්‍යයනට එසේ නම් සෘජු දේශපාලන තර්ජනයන්ට මේ ආණ්ඩුව කෙසේ සළකනු ඇත්ද? Read more >

    ශිෂ්‍යයනට එසේ නම් සෘජු දේශපාලන තර්ජනයන්ට මේ ආණ්ඩුව කෙසේ සළකනු ඇත්ද?

    2015.10.29 දින එච්. එන්. ඩි. (ජාතික උසස් ඩිප්ලෝමා) ශිෂ්‍යයින්ට පොලිසිය විසින් එල්ල කළ කෘෘර ප‍්‍රහාරය හෙලා දකිමින් ශ්‍රාස්ත්‍රඥයින්,කාලකරුවන්, මානව හිමිකම් ක්‍රියාධරයින් ඇතුලු පුරවැසි කන්ඩායමක ප්‍රකාශය. මෙම ප‍්‍රකාශය නිකුත් කරන අප අතරින් බොහෝ දෙනා 2015 ජනවාරි 08 පැවැත්වුන ජනාධිපතිවරණයේදීත් ඊට පසුව අගෝස්තු 17 පැවැත්වුන මහා මැතිවරණයේදීත් ක‍්‍රියාකාරී භූමිකාවක් කළ අය වෙමු. අපගේ භූමිකාව දේශපාලන පක්ෂ වලට […]

  • ගුටි කෑමට නියමිතයි! – රංජිත් හේනායකආරච්චි

    යම් කිසි නීති විරෝධී ක්‍රියාවක යෙදුනාය යන චෝදනාව ලබා සැකකරුවෙකු ලෙස ලංකාවේ පොලීසිය වෙත ගිය හෝ ගෙන ගිය අයෙකු එහි ඇතුළුවීමටත් ප්‍රථම බියෙන් බිරාන්ත වී බිය නිසාත්ම ආත්මීය වශයෙන්ම මිය ඇදෙන බව ලංකා සමාජයට රහස් නොවෙති. ලංකා පොලීසිය සහ ගුටිකෑම එකට බැදී ඇති වදනක් තරම්ය. වරදක් කලා හෝ නොකලා සැකකරුවෙකු ලෙස හෝ සාක්ෂිකරුවෙකු ලෙස පවා […]

  • පොලිස් හොරු ගැන සේයාගේ ඝාතනයට අත්අඩංගුවට පාසල් සිසුවා ජනපතිට ලියූ ලිපිය Read more >

    පොලිස් හොරු ගැන සේයාගේ ඝාතනයට අත්අඩංගුවට පාසල් සිසුවා ජනපතිට ලියූ ලිපිය

    තමන් අත්අඩංගුවට ගැනීම හා ඉන්පසු පොලිසිය සැලකූ ආකාරය සම්බන්ධයෙන් කොටදෙනියාවේ සේයා සදෙව්මි ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගෙන පසුව මුදාහල පාසල් සිසුවා පොලිසිපත්වරයා වෙත සහ ජනපති වෙත ලිපියක් යොමුකර තිබේ. අදාල ලිපිය මෙසේය. “ඉහත නම සඳහන් මා 2015.09.16 වැනි දින උදේ කිසිදු හේතුවක් නැතිව කොටදෙනියාව පොලිසියෙන් අත්අඩංගුවට ගත් අතර 2015.09.19 දක්වා පොලිසියේ රඳවා ගනිමින් පහර දී […]

  • ‘දිවයින‘ අතේ රෝල්: බැඳපු තුවක්කුවෙන් වැදුණූ වෙඩිල්ල පොලීසියට ප්‍රහාරයක් කරයි Read more >

    ‘දිවයින‘ අතේ රෝල්: බැඳපු තුවක්කුවෙන් වැදුණූ වෙඩිල්ල පොලීසියට ප්‍රහාරයක් කරයි

    වව්නියාව පොලිස් ස්ථානයේ පැවැත්වෙන සාදයක් සඳහා වන සතුන් දඩයම් කිරීමට කැලැ වැදුන පොලිස් නිලධාරියකු සතුන් දඩයම් කිරීමට ඇටවූ තුවක්කුවක මරු උගුල හසුවී තුවාල ලැබීම  දිවයින පුවත් පත වාර්තා කර ඇත්තේ මෙසේ ය  ‘ වවුනියාව, සූඩවෙන්දපිලව් ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටි පොලිස්‌ භට කණ්‌ඩායමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක්‌ පොලිස්‌ නිලධාරියකු තුවාල ලබා ඇත. පෙරේදා (04 […]

Back to Top