Sri Lanka Brief
ප්‍රගීත් එක්නැළිගොඩ

ප්‍රගීත් එක්නැළිගොඩ

  • ප්‍රගීත් සහ සන්ධ්‍යා ගැන සරත් වීරසේකරගෙන් ටොන් පච Read more >

    ප්‍රගීත් සහ සන්ධ්‍යා ගැන සරත් වීරසේකරගෙන් ටොන් පච

    (සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් මණ්ඩළයේ 34වන සැසිවාරය අතුරතුර පැවැති සමාන්තර රුස්වීමක ; ජායාරූපය ප්‍රෙඩී ගමගේ) තමා ජිනීවාහි මානව හිමිකම්  මණ්ඩළයේ සහභාගි වූ අවස්ථාවෙහි සන්ධ්‍යා එක්නැළිගොඩ දුටු බවත් ජිනීවාහි සිට ඇය ගියේ ප්‍රංශයට බවත් ඒ එරට ජීවත්වන සිය සැමියා වන ප්‍රගීත් එක්නැළිගොඩ හමුවීමට බවත් රාජපක්ෂගේ නියෝජිතයකු වන විශ්‍රාමික නාවික අද්මිරා‍‍‍ල් සරත් වීරසූරිය සිලෝන් ටුඩේ නම් […]

  • සන්ධ්‍යා එක්නැළිගොඩ- ජාත්‍යන්තර දිරිය කාන්තාව සම්මානයෙන් පිදුම් ලබයි! Read more >

    සන්ධ්‍යා එක්නැළිගොඩ- ජාත්‍යන්තර දිරිය කාන්තාව සම්මානයෙන් පිදුම් ලබයි!

    අතුරුදහන් කරනලද සය සැමියා වූ ප්‍රගීත් එක්නැළිගොඩ පිළිබද සත්‍ය හෙළි කර ගැනීම පිනිස වසර හතක් පුරා අතනෑර අරගලයේ යෙදී සිටින සන්ධ්‍යා එක්නැළිගොඩ ලොවපුර තවත් එවැනි කාන්තාවන් 12 දෙනෙකු සමඟ ජාත්‍යන්තර දිරිය කාන්තාවක ලෙස එක්සත් ජනපද සම්මානයකින් පිදුම් ලබා තිබේ. ඒ පිළිබඳව එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.  

  • එක්නැලිගොඩ පරීක්ෂණ අත්හිටුවන නියෝග ඉවතට Read more >

    එක්නැලිගොඩ පරීක්ෂණ අත්හිටුවන නියෝග ඉවතට

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත්වුණු මූලික පරීක්ෂණ අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ඊයේ (23) ඉවත් කළ අභියාචනාධිකරණය එම පරීක්ෂණ දිගටම කරගෙන යන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සිටින තැනකින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ගොනු කළ […]

  • එක්නැලිගොඩ පරීක්‍ෂණවලට හමුදා සහාය නැහැ, ‘පරීක්ෂණවලට බාධා’ -නීතිපති Read more >

    එක්නැලිගොඩ පරීක්‍ෂණවලට හමුදා සහාය නැහැ, ‘පරීක්ෂණවලට බාධා’ -නීතිපති

    (ප්‍රගීත් පැහැරගැනීමේ නඩු දිනයන්හි අධිකරණය භූමය සිවිල් ඇදුමින් සැරසුන යුද නිලධාරීන්ගෙන් පිරීයයි (c)s.deshapriya) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ පොලිස් පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නිසි සහයෝගය නොදෙන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලු අවස්ථාවේදී […]

  • ප්‍රගීත් එක්නැළිගොඩ නඩුව ඉදිරියට Read more >

    ප්‍රගීත් එක්නැළිගොඩ නඩුව ඉදිරියට

    ( සැකකරුවන් අධිකරණයට ගෙන ඒම) 2010 ජනවාරි 25 වන දින මාධ්‍යවෙ‍‍‍දි ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගෙන ගොස් අතුරදන් කලේ යැයි සැක පිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගිරිතලේ තුන්වෙනි සන්නද්ද බුද්ධි බලකා කදවුරේ සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පසුගිය 10 වන දින හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක යුධ හමුදාපතිවරයාට නියෝග කර […]

  • ප්‍රගීත් පැහැරගැනීම: කඳවුරට ආගිය අයගේ තොරතුරු සීඅයිඩියට දෙන ලෙස හමුදාවට නියෝග Read more >

    ප්‍රගීත් පැහැරගැනීම: කඳවුරට ආගිය අයගේ තොරතුරු සීඅයිඩියට දෙන ලෙස හමුදාවට නියෝග

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමට පෙර රැගෙන ගියේ යැයි සැක කෙරෙන අක්කරෙයිපත්තු කඳවුරට ආව ගිය නිලධාරින්ගේ හා වාහනවල තොරතුරු රහස් පොලිසියට බාරදෙන්නැයි හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා යුද හමුදාපතිවරයාට ඊයේ (10) නියෝග කළේ ය. ඉදිරිපත්වන සාක්ෂි සාධක අනුව එක්නැලිගොඩ විමර්ශනය ගමන්කරන සැබෑ දිසාව සොයා ගැනීමට නම් රහස් පොලිසිය සිදුකරන විමර්ශන වැදගත් බවත්, ඊට අධිකරණයේ […]

  • ප්‍රගීත් නඩුව දා හෝමාගම උසාවියේ දී  – සුනන්ද දේශප්‍රිය Read more >

    ප්‍රගීත් නඩුව දා හෝමාගම උසාවියේ දී – සුනන්ද දේශප්‍රිය

    (Image:(c) sunanda deshapriya) දිනය 2016 මාර්තු 28වනදා ය. එදිනට මාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ නඩු විභාගය නියමිතව තිබුණි. හෝමාගම නගරයේ සිට පටු අතුරු පාරක ටික දුරක් යන විට සතියේ වැඩ කරන දිනයක් නම් මඟ දෙපස සෙනග රුස්වී සිටිනු දැක්ක හැකිය. පාරෙහි දකුණූ අත පැත්තට පරණ තාලයේ දෙමහල් මන්දිරයකි. ගොඩනැගිල්ල ගුප්ත […]

  • එක්නැලිගොඩ ඝාතනය: තොරතුරු ලබා දෙන ලෙස හමුදාපතිට යළි නියෝගයක් Read more >

    එක්නැලිගොඩ ඝාතනය: තොරතුරු ලබා දෙන ලෙස හමුදාපතිට යළි නියෝගයක්

    පසුගිය අප්‍රේල් 01දා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීම සම්බන්ධ නඩු විභාගය යළි කැඳවූ අවස්ථාවෙහිදී යුද හමුදාපතිවරයා තවමත් අවශ්‍ය තොරතුරු ලබා දී නැති බැවින් එම තොරතුරු වහාම ලබා දෙන ලෙස අධිකරණය විසින් යළිත් වතාවක් නියෝග කරන ලදී. එමෙන්ම එකී පරීක්ෂණය බාරව සිටින පොලිස් අධිකාරී ෂානි විජේසූරිය මහතාගේ ඉල්ලීම පරිදි  යළි ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බැවින් සැකකරුවන් වෙන්වෙන්ව […]

  • එක්නැලිගොඩ නඩුවට අදාළ තොරතුරු හමුදාව තවම ලබා දී නැහැ Read more >

    එක්නැලිගොඩ නඩුවට අදාළ තොරතුරු හමුදාව තවම ලබා දී නැහැ

    ප්‍රගීත් එක්නැලිගොඩ පැහරගෙන ගොස් ඝාතනය කිරිම පිළිබඳ පරීක්ෂණයට අදාල තොරතුරු තවමත් යුද හමුදාව ලබා දි නැති බව අද හෝමාගම අධිකරණයේ දි අනාවරනය විය. අද දින ( මාරතු 15) විභාගයට ගත් අවස්ථාවෙහිදි එක්නැලිගොඩ පැහැරගෙන ගිය 2010 ජනවාරි 25 දින ගිරිතලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුර සතු ලිපි ලේඛන ද පළමුවන සැකකරු වන ෂම්මි අර්ජුන කුමාරරත්න භාවිත […]

  • රට වනසන, සසුන නසන අලජ්ජි භික්ෂූන්ට තැලිය යුත්තේ මොන වලිගයෙන්ද ජනපතිතුමනි? – ගාමිණී වියන්ගොඩ

    සෑම ඇඳුමකම පොදු ගුණාකාරය විළි වසා ගැනීමයි. පසුගිය දවසක, ගැහැනියක් තනපටය ගලවා වේදිකාවකට වීසි කළ විට, අදාළ පුද්ගලයන්ට මඩුවලිගයෙන් තැලිය යුතු යැයි ජනාධිපතිවරයා කීය. පසුගිය දා, ‘අපේ හාමුදුරුවෝ’ සිවුර ගලවා පාරට වීසි කොට, අඳනකඩයෙන් අමුඩය ගසා උසාවියක තාප්පයක් දිගේ බඩගෑවේය.  විළි වසා ගැනීමේ ප‍්‍රාථමික අර්ථයට අමතරව සෑම ඇªමක්ම යම් අදහසක්ද නියෝජනය කරයි. එදා ඉග්ලේසියාස්ට ‘බොඩියක්’ […]

  • ඇඹිලිපිටියට අප්පුඩි ගසන හෝමාගමට නිශ්ශබ්ද මාධ්‍ය කලාව එපා-අගමැති Read more >

    ඇඹිලිපිටියට අප්පුඩි ගසන හෝමාගමට නිශ්ශබ්ද මාධ්‍ය කලාව එපා-අගමැති

    විද්‍යුත් මාධ්‍ය ජනතාවට අයත් දෙයක් වන බවත් එය ජාතිවාදය වැපිරීම සඳහා පාවිච්චි නොකරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ එම ඉල්ලීම කළේ විපක්ෂයේ සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අගමැතිවරයා සිය කතාවේ දී පළමුවෙන්ම කියා සිටියේ පොලිසියේ වැරදි ඇත්නම් […]

  • හිමිනමක් උසාවි බිමේ ක්ලාන්ත වදාරති Read more >

    හිමිනමක් උසාවි බිමේ ක්ලාන්ත වදාරති

    (ක්ලින්ත වැදැරු හිමිනම) අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහාස කලැයි බොදුබල සේනාවේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි පෙබරවාරි නමවැනිදා තෙක් රිමාන්ඩ් භාරයට වැඩම්මවීමෙන් පසු උසාවිය අසලට වැඩම කල තවත් භික්‍ෂූන් පිරිසක්ද තමන්වහන්සේලාත් රිමාන්ඩ්භාරයට  වඩම්මවන​ ලෙස වදාරන්නට වූහ​. ”අපිත් රිමාන්ඩ් කරපල්ලා” ”කොල්ලනේ වරෙල්ලා”යනුවෙන් උන්වහන්සේලා කුණුහරුප වැදෑරූහ.අව ජාතකය දේශනා කලේය​.​ බන්ධනාගාර රථය උසාවිය අසලට පැමිණි අතර ඊට […]

  • මාධ්‍යවේදී ප‍්‍රගීත්ගේ නඩු විභාගය නිදහසේ කර ගෙන යෑමටනම් ඥාණසාර හිමිගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට දඬුවම් ලබා දිය යුතුය. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    මාධ්‍යවේදී ප‍්‍රගීත්ගේ නඩු විභාගය නිදහසේ කර ගෙන යෑමටනම් ඥාණසාර හිමිගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට දඬුවම් ලබා දිය යුතුය. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩු විභාගයෙන් අනතුරුව, භික්‍ෂූන් රුසක් සමඟ උසාවියට පැමිණ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැමිණිල්ලේ නීතිඥවරුන්ට අපහාස කරමින් කෑ ගසා, සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය වෙත කඩා පැන ඉතා අශ්ලීල ලෙස ඇයට අපහාස කරමින් තර්ජනය කිරීම සම්බන්ධයෙන් තම පිළිකුල පළ කර සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඔහුව අත්අඩංගුවට ගෙන, පරීක්‍ෂණ කොට දඬුවම් පමුණුවන ලෙස අවධාරණය […]

  • ප්‍රගීත් අතුරුදහන් කරවීමේ නඩුව: බොදු ඥාණසාර අධිකරණයේ යකා නටයි Read more >

    ප්‍රගීත් අතුරුදහන් කරවීමේ නඩුව: බොදු ඥාණසාර අධිකරණයේ යකා නටයි

    (ශ්‍රී ලංකා බ්‍රීෆ්) අද ( ජනවාරි 25) හෝමාගම අධිකරණයෙහි දී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම පිළිබඳ හබයාස් කොපුස් නඩුව විභාගයට ගත් අවස්ථාවෙහි දී තවත් භික්ෂුන් කණ්ඩායමක් සමඟ එහි පැමිණ සිටි බොදු බල ඥාණසාර නම් චීවරධාරියා අධිකරණයට බාධා වන අයුරින් හැසිරුණු බව අපේ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ කැකොස්සන් ගැසිමෙන් පසු අධිකරණයට කැඳවූ ඥාණසාර තමන්ගෙන් සිදුවූ වරදට සමාව […]

  • ජනපති සිරිසේනට  සන්ධ්‍යා එක්නැළිගොඩගෙන් පිළිතුරු Read more >

    ජනපති සිරිසේනට සන්ධ්‍යා එක්නැළිගොඩගෙන් පිළිතුරු

    ‘අපි ඡන්දේ නොදුන්නා නම්’: සන්ධ්‍යා එක්නැලිගොඩ අදින් වසර හයකට ඉහතදී 2010 ජනවාරි 24 වැනි දින ප්‍රගීත් එක්නැලිගොඩ කොළඹ දී අතුරුදහන් විය මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මීට මාස ගණනාවකට පෙර කරුණු දාහතරකින් යුත් වාර්තාවක් හමුදාවෙන් ඉල්ලා ඇති නමුත් තමා දන්නා තරමින් පසුගිය නඩු වාරය වන තුරුත් එය ලැබී නොතිබුණු බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි. ඇය […]

  • ප්‍රගීත් ඝාතන සැකකරුවන් දිගටම බන්ධනාගාර රොහලේ සිටීම ගැන පරීක්ෂණයක්! Read more >

    ප්‍රගීත් ඝාතන සැකකරුවන් දිගටම බන්ධනාගාර රොහලේ සිටීම ගැන පරීක්ෂණයක්!

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හය දෙනා මාස හයකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය පසුගියදා හෝමාගම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව හෙළිදරව් වූ අතර ජනාධිපති නීතිඥ […]

  • ප්‍රගීත් පැහැර ගැනීමේ නඩුවට හමුදාපති අත්අඩංගුවට ගන්න පුලුවන් – මහේස්ත්‍රාත් Read more >

    ප්‍රගීත් පැහැර ගැනීමේ නඩුවට හමුදාපති අත්අඩංගුවට ගන්න පුලුවන් – මහේස්ත්‍රාත්

    ශ්‍රී ලංකා බ්‍රීෆ්/12.01.2016) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු සැපයීම වළක්වන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 185වන වගන්තිය යටතේ හමුදාපති අත්අඩංගුවට ගත් හැකි බව හෝමාගම මහේස්ත්‍රාත් රංග ජයසූරිය ඊයේ අනතුරු හැඟවීය. මෙසේ අනතුරු හඟවන ලද්දේ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පවරා ඇති හබයාස් කෝපුස් නඩුව ඊයේ එනම් ජනවාරි 11දා විභාගයට ගත් අවස්ථාවේදී ය. මෙම නඩු […]

  • රාජපක්ෂ දේශපාලනය‘ මිනීමරුවන්’ සමඟ නිදිවැදීමද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂ දේශපාලනය‘ මිනීමරුවන්’ සමඟ නිදිවැදීමද? – සුනන්ද දේශප්‍රිය

    හිටපු ජනාධිපති රාජපක්ෂ ඊයේ ( දෙසැ 22දා) වැලිකඩ හිර ගෙදරට ගියේ ය. ඒ දඩුවම් විදීමට නොවේ. ජනමාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් ගාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට බන්ධානාගාර ගත කොට සිටින යුදහමුදා නිලධාරීන්ට නීති උපදෙස් දීමට ය. ඔහු එම පිරිස් හදුන්වන ලද්දේ දේශපාලන සිරකරුවන් ලෙසය! ජනමාධ්‍ය වාර්තාවන්ට අනුව යුද හමුදාවට සම්බන්ධ පුද්ගලයින් විසින් පැහැර […]

  • එක්නැලිගොඩ පරීක්ෂණ ‘රාජපක්ෂවරුන් අඩාළ කරනවා’ – සන්ධ්‍යා එක්නැළිගොඩ Read more >

    එක්නැලිගොඩ පරීක්ෂණ ‘රාජපක්ෂවරුන් අඩාළ කරනවා’ – සන්ධ්‍යා එක්නැළිගොඩ

    කේඑස් උදයකුමාර් කොළඹ සිට. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳව සිදු කරන පරීක්ෂණ අඩාළ කිරීමට රාජපක්ෂවරුන් ක්‍රියාකරන බව ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ චෝදනා කරයි. නඩු විභාගයක් සඳහා කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටි අවස්ථාවේ දී ඇය මාධ්‍ය වෙත මෙම අදහස් පල කළාය.”ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිවේදී කාලිංග ඉන්දතිස්ස. කාලිංග ඉන්දතිස්ස නීතිවේදියා අවස්ථා කීපයකදීම […]

  • ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ ලුතිනන් කර්නල්ලා ඇතුලු යුද හමුදාවේ ඉහල නිලධාරීන් 4 ක් අත් අඩංගුවට Read more >

    ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ ලුතිනන් කර්නල්ලා ඇතුලු යුද හමුදාවේ ඉහල නිලධාරීන් 4 ක් අත් අඩංගුවට

    ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිවයුතු ප්‍රධාන හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය) විසින් අත් අඩංගුවට ගන්නා ලදී. මෙසේ අත් අඩංගුවට ගන්නා ලද්දේ එවක ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටි ලුතිනන් කර්නල් කුමාරරත්න, ලුතිනන් කර්නල් සිරිවර්ධන, ස්ටාෆ් සාජන්ට් රාජපක්ෂ සහ කෝප්‍රල් ජයලත් යන සිව්දෙනාය. මීට […]

  • අතුරුදහන් කිරීමට හේතු වූ ප්‍රගීත් ලියූ ‘පවුල් ගස‘ පොතෙන් පළ වු එකම කොටස Read more >

    අතුරුදහන් කිරීමට හේතු වූ ප්‍රගීත් ලියූ ‘පවුල් ගස‘ පොතෙන් පළ වු එකම කොටස

    රජ පවුලයි මාවවුලොයි එල්ලීගෙන රටම හපයි. මමයි ලොකු අයියා. මට  ඕන ඉඩම්. පොලිසියේ කොස්තාපල් කෙනෙක් වෙලා ඉන්න කාලේ ඉඳන්ම මට තිබච්ච හීනයක් ඒක. නමුත් කරගන්න බැරි වුණා. මල්ලි ජනාධිපති වුන එක වාසනාවට හිටියා දැන්  ඕන තරම් ඉඩම් තියෙනවා, සල්ලිත් කියෙනවා. මිනිහෙකුට කවදහරි චාන්ස් එකක් වදිනවා කියලා මට කිව්වේ අපේ තාත්තා. මං බලාපොරොත්තු වෙනව ලොකු වතු […]

  • පැහැර ගත් ප්‍රගීත් බාර දුන්නේ මින්නේරිය හමුදා කඳවුරට Read more >

    පැහැර ගත් ප්‍රගීත් බාර දුන්නේ මින්නේරිය හමුදා කඳවුරට

    ( තුරුදහන් වූ සිය සැමියා  සොයා දෙන ලෙස ඉල්ලා සටන් කරන ඔහුගේ බිිරිඳ වන සන්ධ්‍යාා එක්නැළිගොඩ) ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ඝාතනය කිරිමේ සුළමුළ ළගදීම හෙළිවනු ඇතියි ජනමාධ්‍ය වාර්තා කරයි 2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් වාර්තා වී ඇතැයි අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පවසා […]

  • ගම්මන්පිලට ප්‍රගීත් පුත් සංජය දුන් කිස් කන පිළිතුර Read more >

    ගම්මන්පිලට ප්‍රගීත් පුත් සංජය දුන් කිස් කන පිළිතුර

    උදය ගම්මන්පිල වෙත ලියමි, පළමුව, අපි බත් කන ගොනුන් නොවන වග ඔබට සිහිපත් කිරීමට කැමැත්තෙමි. අපේ තාත්තාව අපෙන් උදුරාගත්තේ 2010යෙ ජනවාරි 24 වෙනිදා. එතකොට බලයේ හිටියේ තමුන් හා දැනටත් තමුන් සහය දක්වන පිරිස බවත් එතැන් සිට පසුගිය ජනපතිවරණය දක්වා වන කාලය තුල මගේ තාත්තා ගැනවත් ලසන්ත වික්‍රමතුන්ග ගැනවත් සෙවීමට උඹලාට කිසිදු උවමනාවක් නොතිබුන බවත් අපිව […]

  • උපුල් ජයසූරිය තමා ලද රු. 6,500,000 ක ත්‍යාගය සන්ධ්‍යා එක්නැළිගොඩට පිරි නමයි Read more >

    උපුල් ජයසූරිය තමා ලද රු. 6,500,000 ක ත්‍යාගය සන්ධ්‍යා එක්නැළිගොඩට පිරි නමයි

    (සන්ධ්‍යා එක්නැළිගොඩ: අතනෑර අරගලයේ යෙදී සිටින්නීය) නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය මහතා විසින් කරන ලද කාර්යභාරය අගයමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයෙන් පිරිනමන ලද සම්මානය සමඟ ලැබුණු මුදල් ත්‍යාගය වූ ඩොලර් 5000 (රැපියල් 6,50000.00) ක මුදල අතුරැදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ වෙත ප්‍රදානය කිරීමට තීරණය කොට ඇත. 2010 ජනවාරි 24 […]

  • ප‍්‍රගීත් පිළිබඳ මතකය – දයාපාල තිරාණගම Read more >

    ප‍්‍රගීත් පිළිබඳ මතකය – දයාපාල තිරාණගම

    ‘‘අඩු තරමින් අප ගත කරන දුක්ඛිත ජීවිතවලටවත් ඒවායේ ස්වභාවික අවසානය කරා ළගාවීමට අවසරයක් නොමැත. මා සම්බන්ධයෙන් ගතහොත් මම මැසිවිලි නොනගමි. මන්ද මා වාසනාවන්තයින්ගෙන් කෙනෙක් වන බැවිනි. සහෝදරවරුනි, අපගේ මේ ජීවිතයේ සියලූ දුෂ්ටත්වයන් පැන නගින්නේ මිනිස් වර්ගයාගේ කෲරත්වය තුළින් බව ඔබට පැහැදිලිව නොපෙනේද?’’ ජෝර්ජ් ඕවල් (ගොවිපොලේ පෙරළිය – 5 පිටුව) මේ දේශය විසින් බිහි කළ විශිෂ්ටතම […]

  • රාජපක්ෂ, පැහැරගත් මගේ පියා ආපසු දෙනු! සංජය එක්නැළිගොඩ Read more >

    රාජපක්ෂ, පැහැරගත් මගේ පියා ආපසු දෙනු! සංජය එක්නැළිගොඩ

    ( සම්පුර්ණ ජායාරූපය පහත පළවේ) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන් කර එළබෙන 24දාට(ජනවාරි) වසර 5ක් ඉක්ම යයි. මාධ්‍යවේදී ප්‍රගීත් අතුරැදහන් කර, වසර 5ක් ගතවෙමින් තිබියදී ද ප්‍රගීත් සොයාගැනීමට නොහැකි වූ බලධාරීන් ඒ වෙනුවට ප්‍රගිත්ගේ අතුරැදහන් කිරීම පිළිබද විවිධ අර්තකතන සපයමින් ඇත. මෙවැනි වාතාවරණයක් තුළ ප්‍රගීත්ගේ බිරිද, සංධ්‍යා එක්නැලිගොඩ ප්‍රගීත් සොයමින් මේ වසර ගණනාවේ ම නොගිය තැනක් […]

Back to Top