Sri Lanka Brief
පළාත් පාලන මැතිවරණය

පළාත් පාලන මැතිවරණය

  • පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප්‍රතිශතය 40%යි – චම්පික Read more >

    පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප්‍රතිශතය 40%යි – චම්පික

    පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප්‍රතිශතය 40% ක් බවත් මාධ්‍ය ආයතන ප්‍රකාශ කළ පළාත් පාලන ආයතනවල ජාතික ප්‍රතිශත ගණනයන් වැරදි බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි . පොහොට්ටුවේ සැබෑ ජාතික ප්‍රතිශතය 40.66% ක් වන අතර මාධ්‍ය ආයතනවලට එය වාර්තා කර තිබුණේ 44.65% ක් ලෙසද බව පවසන අමතා්‍යවරයා ‍මේ වරද සිදුවූයේ කෙසේ දැයි ප්‍රශ්න කරයි. නිවේදනයක් […]

  • ඡන්ද ප්‍රතිඵලයෙන්  වැඩවසම් සංස්කෘතික ලකුණු මතුවීම – දනුශ්ක සිල්වා Read more >

    ඡන්ද ප්‍රතිඵලයෙන් වැඩවසම් සංස්කෘතික ලකුණු මතුවීම – දනුශ්ක සිල්වා

    පළාත් පාලන ඡන්දය අවසන් වී මසකට ආසන්න කාලයක් ගතවී ඇත ත් මැතිවරණයෙන් ලැබුණු විකෘති ප්‍රතිඵලය පැහැදිළි කිරීම වෙනුවෙන් අදටත් බොහෝ දේශපාලන විචාර ලියවේ. මැතිවරණ ප්‍රතිඵල ගැන යම් බුද්ධිමය ප්‍රවේශයක් සහිත පසුකථිකාමය වේදිකාවක් නිරිමාණ ය වී තිබීමද සැළකිය යුතු කරුණකි. නව ඒ සියලු ධන ලකුණු නව මැතිවරණ ක්‍රමයට එකතු වූවත් පෙබරවාරි 10 මැතිවරණ පතිඵලය නව මැතිවරණ […]

  • සිරිසේන – රනිල්: මෙතැනින් කෙතැනටද?  සුනන්ද දේශප්‍රිය Read more >

    සිරිසේන – රනිල්: මෙතැනින් කෙතැනටද? සුනන්ද දේශප්‍රිය

    සමාජයම දේශපාලන වශයෙන් චලනය වන දෙදෙරා යෑම් මැද ජනයා ඉක්මනින් වසර ගණනාවක නොලද දේශපාලන අවබෝධයක් ලබති. එවැනි තත්වයකදී ලබන අත්දැකීම්, අසන දකින තොරතුරු හරහා එම ජනයාගේ  අදහස් උදහස් කැපී කෙටී නව හැඩයන් ලබා ගනී. පෙබරවාරි 10 දා පැවැති පළාත් පාලන මැතිවරණය සමයේදීටත්  වඩා අප සමාජය දේශපාලනිකව තීව්ර වූයේ ඉන් පසුවය. රාජපක්ෂ අගමැතිවෙනු ඇත්ද? සිරිසේන රනිල් අගමැතිකමෙන් […]

  • ඉබේ ඇති වූ අර්බුදයක් ද, ඕනෑ කමින් ඇති කළ අර්බුදයක් ද? – එම්. එස්. එම්. අයුබ් Read more >

    ඉබේ ඇති වූ අර්බුදයක් ද, ඕනෑ කමින් ඇති කළ අර්බුදයක් ද? – එම්. එස්. එම්. අයුබ්

    ජයාරූපය: යහපාලන ආරවුල මුහුණූවල ලියැවි ඇති සැටි. ( ඩේලි නිව්ස් ජායාරූඵයකි.) පෙබරවාරි 10 වැනි දා පැවති පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසුව ගත වූ සති දෙකක කාලය ආණ්ඩුවත් විපක්ෂයත් තම බල පොරයක් වෙනුවෙන් කා දැමුවේය. ඒ කාලය තිස්සේ රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක කටයුතු අකර්මණ්‍ය විය. රාජ්‍ය ආයතන තුළ කවදත් පවතින ඕලාරික භාවයට මේ කියන විශේෂිත තත්වයත් […]

  • කුට්ටම අන-අනා ඉන්නේ ද, නැත්නම් ඉදිරියට යන්නේ ද? Read more >

    කුට්ටම අන-අනා ඉන්නේ ද, නැත්නම් ඉදිරියට යන්නේ ද?

    ජායාරූපය: අමැති කූට්ටම ඇනීම ඇස් බැන්දුමක්! බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි කැබිනට් සංශෝධනය ඉරිදා ආවේය. සමපේක්ෂණයෙන් සහ අස්ථාවරත්වයෙන් ගත වූ සති කිහිපය නිමාවට පත්විය. අලුත් කැබිනට් පත්වීම් තුළින් යම් ප්‍රබෝධයක් ඇති කොට ඇති අතර අවසානයේදී ජාතික ආණ්ඩුව තමන්ගේ අභ්‍යන්තර රණ්ඩුසරුවල් ඉවරයක් කරගෙන, යහපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා පියවරක් ඉදිරියට තබා ඇති බවට අලුත් විශ්වාසයක් […]

  • පළාත් පාලන මැතිවර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණ: වටම ගිහින් ගෙටම  – සුනන්ද දේශප්‍රිය Read more >

    පළාත් පාලන මැතිවර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණ: වටම ගිහින් ගෙටම – සුනන්ද දේශප්‍රිය

    ජයාරූපය: අලුත් ගමනක්ද? අලුත් බෝතලයක පරණ වයින්ද? ( පුස්තකාල ජායාරූපය ජනාධිපති වෙබ් අඩවියෙනි) ජනාධිපති සිරිසේන වටම ගිහින් ගෙටම ආවේය. සතියක් පුරා ඇල්ලූ කුරුමාණම් අවසානයේදී වැඩකට නැති විය. වික්‍රමසිංහ ආණ්ඩුවට මක්ක වුනත් මට මක්කැයි කියා සිය අගමැති පුටුව රැක ගත්තේය‍. රාජපක්ෂ අගමැතිකරන බවට ශපථ කළ පොහොට්ටු පක්ෂය එම  ඉලක්කය අතහැර දමා නිල විපක්ෂය ලෙස පිළිගන්නැයි ඉල්ලා […]

  • මැතිවරණමය කුජීතයක සිට නිර්මාණය කරන ලද අර්බුදයක් දක්වා – තිසරණී ගුණසේකර Read more >

    මැතිවරණමය කුජීතයක සිට නිර්මාණය කරන ලද අර්බුදයක් දක්වා – තිසරණී ගුණසේකර

    “සංවර්ධනය සහ සෞභාග්‍යය උදා කරලීම අරභයා ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙන ලද පොරොන්දු ඉෂ්ට කර දීමට සෑම පක්ෂයක්ම එක්ව උත්සාහ කළ යුතුය.” – මල්වතු පාර්ශ්වයේ මහනායක,  අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අමතා ලියන ලද ලිපිය. මුලින්ම මූලික කරුණු වෙත: එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන ඡන්දයකින් පරාජයට […]

  • පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව උගත යුතු පාඩම් – දිනේෂ් වීරක්කොඩි Read more >

    පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව උගත යුතු පාඩම් – දිනේෂ් වීරක්කොඩි

    පළාත් පාලන මැතිවරණය විසින් දේශපාලනික තලය මත සිදු කරන ලද බලපෑම ඇදහිය නොහැකි, තීරණාත්මක එකකි. පුවත්පත් වාර්තා කරන අන්දමට, මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනාධිපතිවරයා යෝජනා කොට තිබේ. එසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ දිගටම අගමැති ධුරයේ සිටිය යුතු බව කියන අතර ඔහුගේ නායකත්වය කෙරෙහි සහයෝගය පළ කරති. […]

  • ඊළම බිහිවෙතොත් ඒ  රාජපක්ෂ මහතාගේ නෙළුම් පෙහොට්ටුවෙනි – ආර්. සම්පන්දන් Read more >

    ඊළම බිහිවෙතොත් ඒ රාජපක්ෂ මහතාගේ නෙළුම් පෙහොට්ටුවෙනි – ආර්. සම්පන්දන්

    මා කැමැතියි මේ විවාදය ගැන වචන කිහිපයක් කියන්න. මහජනයා තීන්දුවක් දී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහජන තීන්දුවට ගරු කළ යුතුයි.  මූලික වශයෙන්ම පෙරවාරි 10 දා පැවැති පළාත් පාලන ජන්ද විමසීම විග්‍රහ කරන්නයි මා යන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැතිවරණයේදී ප්‍රකාශිත ජන්ද වලින් 44.69ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂය 32.61ක් ලබා ගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය […]

  • ව්‍යාකූළත්වයට හේතුව මැතිවරණය නොව බල පොරයයි – අනුර කුමාර Read more >

    ව්‍යාකූළත්වයට හේතුව මැතිවරණය නොව බල පොරයයි – අනුර කුමාර

    අනුර කුමාර දිසානායක. රටේ ඇතිවී තිබෙන වත්මන් ව්‍යාකූලත්වයට හේතුව ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරය යයි‍ මෙම මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සමහරු අර්ථ කථනය කරනවා. ජනමත විචාරණයක තියෙන්නේ කඳවුරු දෙකයි. එහෙනම් ජනමත විචාරණයක් යැයි කියන කණ්ඩායම පරාජය වී තිබෙනවා. මෙය ජනමත විචාරණයක් යැයි කීමම තමයි ආණ්ඩුවට වාසි සහගත වෙන්නේ. මෙය ජනමත විචාරණයක් නොවෙයි. […]

  • මැතිවරණයෙහිදී අපක්ෂපාතී වන ලෙස මානව හිමිකම් කොමිසම රාජ්‍ය නිලධාරීන්ට අවවාද කරයි Read more >

    මැතිවරණයෙහිදී අපක්ෂපාතී වන ලෙස මානව හිමිකම් කොමිසම රාජ්‍ය නිලධාරීන්ට අවවාද කරයි

    මැතිවරණ සමයෙහි රාජ්‍ය නිලධාරීන් කවර හෝ පක්ෂයකට පක්ෂපාතී ලෙස ක්‍රියා කිරීම වරදක් බව අවධාරණය කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පෙබරවාරී 10 දිනට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය තමන් විසින් නිරීක්ෂණය කරන බව ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශය සදහන් ලිපිය පහත පළවේ:  

  • ජවිපෙට ලව් කරන අයට වචනයක් – දයාපාල තිරාණගම Read more >

    ජවිපෙට ලව් කරන අයට වචනයක් – දයාපාල තිරාණගම

    පළාත්පාලන මැතිවරණය ලංකාවේ දේශපාලන අනාගත දිශානතිය තීරණය කරන්න වූ අතිශය තීරණාත්මක ජනමත විචාරණයක් ලෙස රාජ්‍ය බලය සඳහා කෙටි මාවත් සොයන්නන් ගේ සිහිනයේ චායාවක් ලෙස සනිටුහන් වී ඇති බවක් පෙනේ. යහපාලන ආණ්ඩුව ජනවාරි අටවෙනිදා පොරොන්දු පත්‍රය බොඳ කර දැමීමත්, මහා බැංකුව තුල කරන ලද රහසිගත කොල්ල කෑම මෙන්ම රාජපක්ෂ ලගේ හොර මැරකම් ගැන සෙවීම අත්හැර දැමීමත් […]

Back to Top