Sri Lanka Brief
පළාත් පාලන මැතිවරණය 2018

පළාත් පාලන මැතිවරණය 2018

  • කාන්තා නියෝජනයේ 25% අහිමි වන්නේ පළාත් පාලන ආයතන 15 කට පමණයි. Read more >

    කාන්තා නියෝජනයේ 25% අහිමි වන්නේ පළාත් පාලන ආයතන 15 කට පමණයි.

    කීර්ති තෙන්නකෝන්.  ඡන්ද විමසීම පැවති පළාත් පාලන ආයතනන 340 කින් ආයතන 325 කම 25% ක කාන්තා නියෝජනය තහවුරු කිරීමට හැකියාව ලැබී තිබේ.  එය 96% ක ප්‍ර‍තිශතයකි. කාන්තා නියෝජනය 25% ක් නොමැතිව ස්ථාපනය වන්නේ පළාත් පාලන ආයතන 15 ක් පමණී. එයින් බහුතරයක් උතුරු – නැගෙනහිර පලාතේ පිහිටා තිබේ.  සංස්කෘතික හේතු නිසා කොට්ඨාශ මට්ටමින් කාන්තාවන් ජයග්‍ර‍හණය නොකිරීමේ ප්‍ර‍තිඑලය පළාත් පාලන […]

  • ඡන්ද ප්‍රතිඵලයෙන්  වැඩවසම් සංස්කෘතික ලකුණු මතුවීම – දනුශ්ක සිල්වා Read more >

    ඡන්ද ප්‍රතිඵලයෙන් වැඩවසම් සංස්කෘතික ලකුණු මතුවීම – දනුශ්ක සිල්වා

    පළාත් පාලන ඡන්දය අවසන් වී මසකට ආසන්න කාලයක් ගතවී ඇත ත් මැතිවරණයෙන් ලැබුණු විකෘති ප්‍රතිඵලය පැහැදිළි කිරීම වෙනුවෙන් අදටත් බොහෝ දේශපාලන විචාර ලියවේ. මැතිවරණ ප්‍රතිඵල ගැන යම් බුද්ධිමය ප්‍රවේශයක් සහිත පසුකථිකාමය වේදිකාවක් නිරිමාණ ය වී තිබීමද සැළකිය යුතු කරුණකි. නව ඒ සියලු ධන ලකුණු නව මැතිවරණ ක්‍රමයට එකතු වූවත් පෙබරවාරි 10 මැතිවරණ පතිඵලය නව මැතිවරණ […]

  • මැතිවරණමය කුජීතයක සිට නිර්මාණය කරන ලද අර්බුදයක් දක්වා – තිසරණී ගුණසේකර Read more >

    මැතිවරණමය කුජීතයක සිට නිර්මාණය කරන ලද අර්බුදයක් දක්වා – තිසරණී ගුණසේකර

    “සංවර්ධනය සහ සෞභාග්‍යය උදා කරලීම අරභයා ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙන ලද පොරොන්දු ඉෂ්ට කර දීමට සෑම පක්ෂයක්ම එක්ව උත්සාහ කළ යුතුය.” – මල්වතු පාර්ශ්වයේ මහනායක,  අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අමතා ලියන ලද ලිපිය. මුලින්ම මූලික කරුණු වෙත: එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන ඡන්දයකින් පරාජයට […]

  • ඊළම බිහිවෙතොත් ඒ  රාජපක්ෂ මහතාගේ නෙළුම් පෙහොට්ටුවෙනි – ආර්. සම්පන්දන් Read more >

    ඊළම බිහිවෙතොත් ඒ රාජපක්ෂ මහතාගේ නෙළුම් පෙහොට්ටුවෙනි – ආර්. සම්පන්දන්

    මා කැමැතියි මේ විවාදය ගැන වචන කිහිපයක් කියන්න. මහජනයා තීන්දුවක් දී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහජන තීන්දුවට ගරු කළ යුතුයි.  මූලික වශයෙන්ම පෙරවාරි 10 දා පැවැති පළාත් පාලන ජන්ද විමසීම විග්‍රහ කරන්නයි මා යන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැතිවරණයේදී ප්‍රකාශිත ජන්ද වලින් 44.69ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂය 32.61ක් ලබා ගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය […]

  • “යහපාලනය කන්නද ?: සංවේදය සහ සංවේදීතාව –  ලසන්ති වර්ණපුර Read more >

    “යහපාලනය කන්නද ?: සංවේදය සහ සංවේදීතාව – ලසන්ති වර්ණපුර

    ගරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් එක්සත් වූ දේශපාලනික සන්ධානය 2015 ජනාධිපතිවරණයේදී කළ දේම හිටපු ජනාධිපතිවරයා මේ පළාත් පාලන මැතිවරණයේදී කෙළේය. හිටපු බලපුළුවන්කාරයාගේ නරක පැත්ත ඉතා සාර්ථකව එදා ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියේ තැබුණු අතර, ඊටත් වඩා, ළඟ එන සොඳුරු අනාගතයක් පිළිබඳ විශාල බලාපොරොත්තුවක් ද ඔවුන් තුළ ජනිත කෙරුණි. සෝභිත හිමියන් අපවත් වී ගත වූ තෙවසරක කාලය තුළ, […]

  • දැන් හැම පළාත් පාලන ආයතනයකම පාහේ ජවිපෙ මන්ත්‍රීවරයෙක්, දෙන්නෙක්, තුන්දෙනෙක්, හතරදෙනෙක් සිටිනවා- ටිල්වින් Read more >

    දැන් හැම පළාත් පාලන ආයතනයකම පාහේ ජවිපෙ මන්ත්‍රීවරයෙක්, දෙන්නෙක්, තුන්දෙනෙක්, හතරදෙනෙක් සිටිනවා- ටිල්වින්

    පළාත් පාලන ආයතනවල ආණ්ඩු පිහිටුවා තව වසරක් පමණ ගතවන විට ඒවායේ ජීවත්වන ජනතාවට මහින්ද පාලනය විසින් තමන්ට අහිමිකර ඇත්තේ මොනවාදැයි දැනගැනීමට හැකිවේවි. පළාත් පාලන ආයතන හරහා හොඳම සේවාවක් සිදුකර ගැනීමට තිබූ අවස්ථාව ජනතාවට අහිමිවී තිබෙනවා. මෙම මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පක්ෂයක් ලෙස අපට නොව මෙම ආයතනවලින් සේවය ලබාගැනීමට සිටි ජනතාවට විශාල පාඩුවක් වී තිබෙනවා. මීට වසර 04කට […]

  • ජන්දයට යන්න; හොරුන්, දූෂකයින් පිළිකෙව් කරන්න. – සුනිල් ජයසේකර Read more >

    ජන්දයට යන්න; හොරුන්, දූෂකයින් පිළිකෙව් කරන්න. – සුනිල් ජයසේකර

    ජායාරූපය, ජන්දය නොදැමීම දූෂකයින්ට ඉඩ දීමකි. – සංගක්කාර. ලෝක පූජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස අවිවාදයෙන් හඳුන්වා දියහැකි කුමාර් සංගක්කාර අපූරු පණිවුඩයක් ලබා දී තිබේ. සංගක්කාර මෙම පණිවුඩය ලබා දී ඇත්තේ සිය ට්විටර් ගිණුම හරහායි. එහි මෙසේ සඳහන් වෙයි. “මතක තියාගන්න. ශ්‍රී ලංකාව තුළ ඔබ කොයි ප්‍රදේශයේ ජීවත් වුවත් පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන […]

  • ඉඟුරු වෙනුවට ඇති නියඟලා එපා! – සුනිල් ජයසේකර Read more >

    ඉඟුරු වෙනුවට ඇති නියඟලා එපා! – සුනිල් ජයසේකර

    සාමාන්‍යයෙන් දේශපාලනය වැනි ඉතා සංකීර්ණ හා ගැඹුරු වූ විෂය පථයක් පිළිබඳව තීන්දු තීරණ ගතයුතුව ඇත්තේ දාර්ශනික මනසකින් යුත් විදග්ධ පුරවැසියන් විසිනි. එහෙත් පොදුවේ ගත්කල්හි මිනිසෙකු සතුවිය යුතු සමාන අයිතීන් තුළ, කිසිදු මූලික අයිතියක් බෙදා වර්ග කිරීම කිසිසේත්ම ශිෂ්ට සම්පන්න නොවන බවට වූ පොදු පිළිගැනීම හා එකඟත්වය තුළ, රටක හෝ සමාජයක; පාලනයට අදාළ තීන්දු තීරණ ගැනීමේ […]

  • ජන්දයට පෙර සිතා බැලීමට කරුණූ ශ්‍රී ලංකා විද්‍යාර්ථින්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය පෙන්වා දෙයි Read more >

    ජන්දයට පෙර සිතා බැලීමට කරුණූ ශ්‍රී ලංකා විද්‍යාර්ථින්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය පෙන්වා දෙයි

    එලඹෙන පළාත් පාලන මැතිවරණයෙහිදී ජන්දය ප්‍රකාශ කිරීම සඳහා පුරවැසියන් විසින් කල්පනාවට ගත යුතු වැදගත් කරුණූ ගණනාවක් පෙන්වා දෙමින් ශ්‍රී ලංකා විද්‍යාර්ථින්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළවේ. පළාත්පාලන මැතිවරණය — 2018 මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකා විද්‍යාර්ථින්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය ශ්‍රී ලාංකේය ඡන්ද දායක රටවැසියනි, අප රටේ පළාත්පාලන ආයතන […]

  • පළාත් පාලන මැතිවරණයෙන් ශක්‌තිමත් වන ප්‍රජාතන්ත්‍රවාදය –  මාහාචාර්ය එම්.ඕ.ඒ.ද. සොයිසා Read more >

    පළාත් පාලන මැතිවරණයෙන් ශක්‌තිමත් වන ප්‍රජාතන්ත්‍රවාදය – මාහාචාර්ය එම්.ඕ.ඒ.ද. සොයිසා

    මෙම නව මැතිවරණ ක්‍රමයේ තවත් කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ ලෙස මනාප ඡන්ද ක්‍රමය නොමැති වීම පෙන්වා දියහැක. ඡන්දදායකයන්ට හිමි වන්නේ එක්‌ ඡන්දයක්‌ පමණක්‌ය. ඡන්දදායකයා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ තමන් කැමති දේශපාලන පක්‍ෂයට හෝ ස්‌වාධීන කණ්‌ඩායමටය. මේ අනුව කොට්‌ඨාශ මට්‌ටමෙන් ප්‍රකාශ කරන ඡන්ද පදනම් කරගෙන කොට්‌ඨාසයේ ජයග්‍රාහී නියෝජිතයා තෝරාපත් කරන අතර සමස්‌ත පළාත් පාලන බල ප්‍රදේශය […]

  • වෛද්‍ය සංගමයේ ත්‍රස්තවාදය  පරාජය කළ හැකි හොඳම මග – සුනිල් ජයසේකර Read more >

    වෛද්‍ය සංගමයේ ත්‍රස්තවාදය පරාජය කළ හැකි හොඳම මග – සුනිල් ජයසේකර

    රටක ඕනෑම පුරවැසියෙකුට තමන් විශ්වාස කරන දේශපාලන දැක්මක් තිබිය හැකිය. ඒ දැක්ම තුළ රටේ පාලනයට අදාළ තීන්දු තීරණ ගැනීමට ද අයිතියක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එකී අයිතිය අභ්‍යාස කරන්නේ නිදහස් මැතිවරණ හරහාය. එහිදී අවශ්‍ය නම් කෙනෙකුට බලය උදෙසා ද පෙනී සිටිය හැකිය. ඒ තමන්ගේ වන දැක්ම තුළ විශ්වාසය තබන දේශපාලන පක්ෂයක් හරහා හෝ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස […]

  • මානව හිමිකම් කොමිසමත් මැතිවරණ පැමිණිළි බාරගනී Read more >

    මානව හිමිකම් කොමිසමත් මැතිවරණ පැමිණිළි බාරගනී

    මැතිවරණ කොමිසන් සභාව විසින් පළාත් පාලන මැතිවරණ පැමිණිළි බාර ගැනීම සඳහා වෙනම  ඒකකයක් ඇති කර තිබීමට අමතරව දැන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්සන් සභාවද පැය 24 පුරාම පැමිණිළි බාර ගන්නා දුර කථන අංක හදුන්වා දී තිබේ. එමෙන්ම මානව හිමිකම් කොමිසන් සභාව කාන්තා අපේක්ෂිකාවන්ට එරෙහිව කැරෙන ප්‍රචන්ඩ ක්‍රියා ගැන විශේෂ අවධානයක් යොමු කරන බවද සදහන් වේ. […]

  • චොකා මල්ලී, හා අතකොටා සමග මහින්ද අයියාගේ සිහිනය – සුනිල් ජයසේකර Read more >

    චොකා මල්ලී, හා අතකොටා සමග මහින්ද අයියාගේ සිහිනය – සුනිල් ජයසේකර

    පෙබරවාරි මස 10 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳව අද වනවිට බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වන බව පෙනේ. සැරසිලි, පෝස්ටර්, පෙළපාලි වැනි දේශපාලන සංදර්ශන පිළිබඳව සැලකීමේදී මෙවර පළාත් පාලන මැතිවරණය තුළ එතරම් සද්ද බද්දයක් නැතත් මේ රටේ සෑම දේශපාලන පක්ෂයක් මෙන්ම සිවිල් සමාජය ද මැතිවරණය දෙස බලා සිටින්නේ මහත් උනන්දුවකිනි. එයින් එක් පිරිසක් බලය […]

  • ඇඹිලිපිටිය නගරසභාව සහ ප්‍රාදේශීය සභාව අපිට දෙන්න; අපි කරල පෙන්වන්නම්! ටිල්වින් Read more >

    ඇඹිලිපිටිය නගරසභාව සහ ප්‍රාදේශීය සභාව අපිට දෙන්න; අපි කරල පෙන්වන්නම්! ටිල්වින්

    ටිල්වින් සිල්වා. මැතිවරණයකදී නාමයෝජනා භාරදීම ඉතාම වැදගත් අවස්ථවක්. නාමයෝජනා නොතිබුනොත් මැතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ. මේ මැතිවරණයේදී එක්‍දු නාමයෝජනා පත්‍රයක්වත් ප්‍රතික්ෂේප නොවන අන්දමින් බාරදෙන්න ජනතා විමුක්ති පෙරමුණට හැකිවුණා. අපේ රට පාලනය කරපු පාලනය කරන හුග දෙනෙකුට නාමයෝජනා පත්‍රය හරියට බාරදෙන්න බැරි වුනා. මෛත්‍රී මහත්තයගෙ නාමයෝජනා දෙකක් ප්‍රතිකිෂේප වුණා. මහන්ද මහත්තයගෙ පහක් මුල් වටයේ ප්‍රතික්ෂේප වුණා. අපි හිතුව […]

Back to Top