ජායාරූපය: 27වසකර පසු නෙල්සන් මැන්ඩෙලා නිදහස් වීමෙන් පසු විනී සහ මැන්ඩෙලා. විනී මඩිකිසේලා මැන්ඩෙලා, (Winnie Madikizela-Mandela) දකුණු අප්රිකානු විමුක්ති අරගලය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සහ අරගලය මුවහත් කළ ගැහැණිය අද 81වන වියෙහිදී ජීවිතයට සමුදුන්නා ය. නෙල්සන් මැන්ඩෙලාගේ බිරිඳ වූ ඇය මැන්ඩෙලා සිර ගතව සිටි 27වසර පුරාමත් ඉන් පසුවත් දකුණූ අප්රිකානු බහුතර කලු ජනයාගේ අයිතීන් […]