Sri Lanka Brief
නිලන්ත ඉලංගමුව

නිලන්ත ඉලංගමුව

  • හොරකම් කළ ආත්ම  – නිලන්ත ඉලංගමුව Read more >

    හොරකම් කළ ආත්ම – නිලන්ත ඉලංගමුව

    ජායාරූපය: යුද්ද විසින් බිලිගත් අය පිළිබඳ මතක සමාජීය අාත්මයෙහි සදාකාලික වෙයි මේ මුල්ලවයිකකාල්හි  පිහිටි එම මතකයේ සංකේතයකි. (c)s.deshapriya. බලහත්කාරයෙන් අතුරුදන් කළවුන් සිහිපත් කරන ජාත්‍යන්තර දිනය අදයි. රටේ තැනින් තැන පහනක් දැල්වෙනු ඇත. හොරා ගත් ආත්ම වල හැඩය මෙන්ම රටාව ගැන සිහිපත් කෙරෙනු ඇත. එසේම, ලොව පුරාද තැනින් තැන අතුරුදන් වූවන් සිහිපත් කරනු ඇත. ජීවත් වීමට […]

  • ලූ ෂුන්: නූතන චීන සාහිත්‍යයේ පියා ගැන අලුත් පොතක් Read more >

    ලූ ෂුන්: නූතන චීන සාහිත්‍යයේ පියා ගැන අලුත් පොතක්

    සාම්ප්‍රදායික චීන සාහිත්‍යය නව ආරකට ගෙන ඒමට සමත්වූ ලූ ෂුන්ගේ ජීවිතය සහ නිර්මාණ සම්බන්ධයෙන් නව පොතක් එළිදක්වා තිබේ. ලූ ෂුන්ගේ තෝරාගත් රචනා සහ ඔහුගේ නිර්මාණ සමබන්ධයෙන් කළ විමර්ෂණයක් මූලික  කරගෙන  ඇති මෙම කෘතිය මාධ්‍යවේදී නිලන්ත ඉලංගමුව විසින් රචනා කොට තිබේ. පිටු 202 කින් සමන්විත කෘතිය මුද්‍රණය කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේදීය. නූතන චීන සාහිත්‍යයේ පීතෘවරයා […]

  • රාජපක්ෂට උගන්ඩා යන්න ආණ්ඩුවේ සල්ලි! කෝ මේ පොදු විපක්ෂය ? – නිලන්ත ඉලංගමුව Read more >

    රාජපක්ෂට උගන්ඩා යන්න ආණ්ඩුවේ සල්ලි! කෝ මේ පොදු විපක්ෂය ? – නිලන්ත ඉලංගමුව

    (මරා උගන්ඩාවෙදි) සියල්ල මනා ලෙස සිදුවෙමින් තිබේ. ජනාධිපති මෛත්‍රීගේ දේශපාලනයේ ඇති වඩාත් දැකුම්කලු ගුණාංගය වූ කලී ඔහු ගැන පේන හෝ ශාස්ත්‍ර කීමට නොහැකියාවයි. අවසන් මොහොත වන තුරු මෛත්‍රී කරන්නේ කුමක්ද; කියන්නේ කුමක්ද; යන්න ගැන කිසිවෙකුට අනාවැකි කීමට නොහැකි වීම දේශපාලනඥයෙකු ලෙස ඔහු ලද ජයග්‍රහණයකි. එසේම මෑතකදී, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට හෙතම සඳහන් කොට සිටියේ, තීරණ […]

  • යහ පාලනයට පිට පොට පටලැවී ද? – නිලන්ත ඉංලගමුව Read more >

    යහ පාලනයට පිට පොට පටලැවී ද? – නිලන්ත ඉංලගමුව

    අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාර්තු 08 වැනිදා වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැක් වූ අදහස මූලිකකොට ගෙන මතු වී ඇති දේශපාලන විවාදය සැබවින්ම වැදගත්ය. මෙය ආසියාවේ ආශ්චර්ය නමැති මායාව තුළ ගිල්වා තිබූ සැබෑ නීරස ඇත්ත නිරාවරණය කිරීමට උත්සහ ගැනීමක් කිරීමක් පමණක් නොව වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය මනාව පැහැදිලි […]

  • ශුද්ධත්වය හෝ අශුද්ධත්වය රඳා පවතින්නේ තමන් මතය. යම් අයෙකුට වෙනත් අයෙකු ශුද්ධත්වයට  පත්කළ නොහැකිය – ගෞතම බුදුන් Read more >

    ශුද්ධත්වය හෝ අශුද්ධත්වය රඳා පවතින්නේ තමන් මතය. යම් අයෙකුට වෙනත් අයෙකු ශුද්ධත්වයට පත්කළ නොහැකිය – ගෞතම බුදුන්

    නිලන්ත ඉලංගමුව විසිනි. ශ්‍රී ලංකාවේ බුද්ධ සාසනය පිරිහීම සඳහා මුලික වශයෙන් බලපාන ලද බරපතලම කාරණය වූ කලී,  කිසිඳු  හිමිනමක් තම මූල්‍ය වත්කම්වලට අදාළ වගකීමකට බැඳී නොසිටීමය. භික්ෂූන් සතු මූල්‍ය වත්කම් මල්වත්ත හෝ අස්ගිරි යන මූලික පාර්ශ්වයන් ද්විත්වය හෝ වෙනත් ස්වාධීන මණඩලයක් විසින්  කළමනාකරණය  නොකිරීම මගින් කල්ලි වශයෙන් බෙදුණු භික්ෂු සමාජයක්  නිර්මාණය වී තිබේ. මෙමගින් පොහොසත් […]

  • දන්නෝ බුදුන් සහ නොදනෝ බුදුන්  – නිලන්ත ඉලංගමුව Read more >

    දන්නෝ බුදුන් සහ නොදනෝ බුදුන් – නිලන්ත ඉලංගමුව

    අදාළ කාරණය ගැන මහත් විවාදයක් රට තුළ ඇති වූයේ අද ඊයේ නොවේ. නමුත් එය එක්තරා දක්ෂ සහ නිර්මාණශීලී ගායිකාවක් විසින් කරනු ලැබූ දුලභ අත්හදා බැලීමක් හේතුවෙන් භූමීතෙල් වැදුණු ගැරඬින් මෙන් කොටසක් ඇවිස්සී ඇත.එසේ ඇවිස්සුනු ඇතැමෙක් මේ වනවිටත් සමාව ගෙන ඇති නමුත් තවත් පිරිසක් තම දේශපාලන පිළිගැනීම් සහ විස්වාශයන් තුළ එකාශ්මීය වෙමින්, තමන්ට හිමි නිදහස් අදහස් […]

  • යහපාලනයේ වසරක ශේෂ පත්‍රය : ජනතාවගේ භුක්තිය – නිලන්ත ඉලංගමුව

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ජනම දිනය රාජ්‍යය උත්සවයක් බවට පත් කළ ආකාරයෙන්, යහපාලනයේ නියම භුක්තිවිදින්නන් හෙවත් ඉන් සැපලබන්නන් පසුගිය 2015 වසරේ සිදු වූ දේශපාලන වෙනසේ පළමු සංවත්සරය සැමරීම සඳහා රාජ්‍යය සම්පත් වෙන් කොට තිබේ. ඒ සඳහා මේ වන විට ප්‍රධාන මාධ්‍යය ඔස්සේ පුළුල් ප්‍රචාරයක්ද ගෙන යමින් තිබේ. වසරක් තුළ සිදු වී ඇති දේ […]

  • සතියේ ආරක්ෂාව: සේනාධිපතිගේ හබන් කුකුලන් නාවික හමුදාපති ඉලක්ක කිරීම !

    මේ දිනවල, නාවික හමුදාපති  වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතා සමබන්ධයෙන් ලියෙවෙන නොයෙකුත් අවලාද ගැන විමසා බැලිය යුත්තේය. රවී, ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් ගත් තීන්දුව රටේ ආර්ථිකයට බරපතල හානීයක් සිදු කොට ඇති බවට ගෙන යන ප්‍රචාරය සහ එමඟින් ඔහුව දේශපාලනික වශයෙන් ඉලක්ක කිරීම අවසනාවන්ත මෙන්ම ඉතිහාසය තුළ ලියවෙන හාස්‍යජනක කාරණයකි. මෙවැනි පව් වැඩ නොවිය යුතු නමුත්, අපේ […]

  • සතියේ ආරක්ෂාව: අධිකරණ ඇමතිගේ “සිල්වත් බුදුබණ” ඇවන්ට් ගාඩ් පව් සෝදා හැරියේද? සාදු… සාදු… සා!!!

    නිලන්ත ඉලංගමුව “පැහැදිලිවම සර්… මෙරට ව්‍යවසායකයින් හැර කොටස සැලකූ කල චීන ජාතිකයින් සෑම ආකාරයකින්ම ගරුත්වය අතින් අපට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. පානීය ජලය, විදුලිය, අපද්‍රවය බැහැරකරන පද්ධතිය, පොදු ප්‍රවාහන, සනීපාරක්ෂාව, විනය, අනුග්‍රහය, හෝ වෙලාවට වැඩ කරන හැඟීමක් ආදී කිසිවක් අපට නැති නමුත්, අපේ ජාතියට ‘”ව්‍යවසායකයින්” දස දහස් ගණනක් සිටිති. – ධවල කොටියා – අරවින්ද් අඩිගා […]

  • ඇවන්ට්ගාඩ් පලහිලව්වේ සැබෑ ඇතුළාන්තය – නිලන්ත ඉලංගමුව

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇවන්ට් ගාඩ් සමාගෙමේ මෙහෙයුම් නතර කිරීම, ඇවන්ට් ගාඩ් සමාගම ආරක්ෂක අමාත්‍යංශයේ අනුදැනුම යටතේ මෙහෙයවන රක්නා ලංකා සමාගම යටතේ නව ගිවිසුමක් අත්සන් කිරීම,  ඇවන්ට් ගාඩ් සමාගම විසින් රටේ “වාචාල” දේශපාලනඥයින් සියල්ලටම පාහේ  මූල්‍ය වටිනාකමක් ලබා දීම, ආදී කාරණා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක විවාදයක් රට තුළ මතු වී තිබේ. මෙය හරයාත්මක වශයෙන් රටේ ජාතික ආරක්‍ෂාව […]

  • මාරපනට සහ විජේදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද?  – නිලන්ත ඉලංගමුව Read more >

    මාරපනට සහ විජේදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද? – නිලන්ත ඉලංගමුව

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගත ආර්ථික සැලසුම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ දීර්ඝ කථාව ඉතා වැදගත් කාරණා රාශියක් මතු කරනු ලබයි. රට ආර්ථිකමය වශයෙන් බරපතළ කඩා වැටීමකට ලක් වී ඇති මොහොතක අතීතයේදී අසමත්  වූ කාරනා මනා ලෙස අධ්‍යනය කොට, අතීතයේ සිදු වූ ගරාවැටීම් යළි සිදු නොවීමට මනා සැලැස්මක් අත්‍යවශ්‍යය වේ. රටක පාලනයට පත්වන ඕනෑම […]

  • දේශපාලනික පළිගැනීම් වලට ලක් වූ නිලධාරීන්ට, මෛත්‍රී යුක්තිය ඉටුකරයි ! – නිලන්ත ඉලංගමුව

    මෙන්දක සමරසිංහ මහතාට මෙන්ම සුසිත් වීරසේකර මහතාට අයුක්තියක් සිදුනොවුණේ නම්, ඔවුන්ගේ ගෞරවාන්විත සේවාවන්වල නායකත්වයට පත්වීමේ අවස්ථාවක් තිබුණි. ඔවුහු, තම රාජකාරිය මැනවින් ඉටුකළා පමණක් නොව තම ගෞරවය රැකගැනීමටද සමත් වූ නිලධාරීන් වූහ. ඔවුහුට, මේ ආකාරයෙන් හෝ යුක්තිය ඉටුවීම පැසසිය යුතු කාරණයක් වන නමුත්, සිදුවීම් තුළ ලියවෙන සහ නොකියවෙන කටුක යථාර්තයන් රාශියක් තිබේ. හොඳ මිනිසුන්ගේ සේවය රටට […]

  • ඇවන්ගාඩ් වංචා දූෂණ කුණු කූඩයට; රනිල් ආන්ඩුව ඇවන්ගාඩ් සමඟ වැඩ!  – නිලන්ත ඉලංගමුව Read more >

    ඇවන්ගාඩ් වංචා දූෂණ කුණු කූඩයට; රනිල් ආන්ඩුව ඇවන්ගාඩ් සමඟ වැඩ! – නිලන්ත ඉලංගමුව

    (ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා අගෝස්තු (23) ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂනය චාරිකාවක නිරතවූ අයුරු. සේයාරුව – ජනාධිපති මාධ්‍ය ඒකකයෙනි  ) අලුත් පාර්ලිමේන්තුවකි. අලුත් අගමැතිවරයෙකි. අලුත් විපක්ෂ නායකවරයෙකි. කොටින්ම කිවහොත් මෙය අලුත් සම්ප්‍රදායක් යැයි කියනු ලැබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සභාපතිත්වය දරණ තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රැඩිකල් ලෙස සිතීමට පුරුදුවිය යුතු කාලය එළැඹ තිබේ යැයි කියන […]

  • මෛත්‍රී මඟ හැරියේ මොනවාද? – නිලන්ත ඉලංගමුව

    ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ( ජුලි 14) හදිස්යේ කැඳ වූ ජනමාධ්‍ය හමුවේදී තමන්ට එරෙහිව එල්ල වන චෝදනා වලට යම්කිසි පැහැදිලි කිරීමක් ලබා දෙනු ලැබීය. ප්‍රමාද වී හෝ එවැනි පැහැදිලි කිරීමක් හදිසියේ ලබා දීම ඉතිහාසය වෙනුවෙන් වැදගත් විය හැකිය. එහෙත් ඔහුගේ ප්‍රමාදය තුළ තම පරිපාලනයේ ප්‍රතිරූපයට සිදු වූ බොහෝ හානිදායක දෑ තිබේ. එවැනි දෑ එකිනෙක […]

  • රාජපක්ෂ උතුමාණෙනි…. මේ…කෝයි යාන්නේ ! – නිලන්ත ඉලංගමුව Read more >

    රාජපක්ෂ උතුමාණෙනි…. මේ…කෝයි යාන්නේ ! – නිලන්ත ඉලංගමුව

    මේ දක්වා ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත් සංකීරණ සහ ව්‍යාකූල පරාජිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ කෙන්ද්‍රයට අනුව යමින් රටේ බොහොමයක් දෑ මෙන්ම තම බලය සමගද සෙල්ලම දැමූ හෙතමෝ, තවමත් සක්‍රීය පරාජිතයෙකි. ඔහු ඔහුට අනුව නිවැරදිය. ඔහුගේ සගයින්ට අනුවද ඔහු ඉතා නිවැරදිය. සිදුවූයේ ‘කුමන්ත්‍රණයක්’ බැවින් වීරයා ගෙදරට ගාල් වී සිටිය යුතු නැත. ඔහු සමග […]

  • නාවික හමුදාපති ත්‍රිකුණාමලයේදී, ජනාධිපති සිරිසේන ගොනාට අන්දවා යහපාලනය ඔලුවෙන් සිටුවයි- නිලන්ත ඉලංගමුව Read more >

    නාවික හමුදාපති ත්‍රිකුණාමලයේදී, ජනාධිපති සිරිසේන ගොනාට අන්දවා යහපාලනය ඔලුවෙන් සිටුවයි- නිලන්ත ඉලංගමුව

    තම “අති සාර්ථක” චීන සංචාරයෙන් පසු වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අද දින ( ජුනි 28) විශාල මුදලක් වියදම් කරමින් උත්සවයක් ත්‍රිකුණාමලයේදී පවත්වනු ලැබීය. ඒ ත්‍රිකුණාමලයේ පිහිටි නාවික සහ සාගරීක විද්‍යාපීඨයේදීය. කොමදෝරු එම්. ජී. එස්. පෙරේරා මහතාගේ මුලිකත්වයෙන් 1967 ජූලී මාසයේ ආරම්භ කරනු ලැබූ අදාළ විද්‍යාපීඨය නාවික හමුදාවේ සේවය කළ කීර්තිමත් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් දියුණු […]

  • වසර හයකට පසු යාපනය: සංචාරක සටහන් (01)- නිලන්ත ඉලංගමුව Read more >

    වසර හයකට පසු යාපනය: සංචාරක සටහන් (01)- නිලන්ත ඉලංගමුව

    ඉතිහාසය මියැදෙමින් තිබේ. නව අරගලයක ආරම්භය සිදුවීමට නියමිතව ඇත. අරාජක කාලයේදී බොහොමයක් අශෝබන දෑ ගත හැකිය, යන ග්‍රාම්ස්චියානු න්‍යාය අර්ධද්වීපයේ ක්‍රමයෙන් මතුවෙමින් පවතින නව රැල්ල ලෙස හැඳින්වීමේ වරදක් නැත. ජනවාරී මැතිවරණය සහ නව නායකයාගේ හැසිරීම දෙමළ සමාජය තුළ නවාකාරයක හැඟීමක් ජනිත කොට ඇත. නමුත් එය සැකය සහ පෙර අත්දැකීම් විසින් බාධාකොට සර්ව ශුභවාදී වීමට ඇති […]

  • විද්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව  – නිලන්ත ඉලංගමුව Read more >

    විද්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව – නිලන්ත ඉලංගමුව

    විද්‍යා සිවලෝගනාදන් දැරිය පැහැරගෙනගොස්, වදහිංසා පමුණුවා, ලිංගික අතවරයට ලක් කොට, ගෙල සිරකොට මරා දමා දින කිහිපයක් ගත වී ඇත. මෙම අවාසනාවන්ත ඛේදවාචකය සම්බන්ධයෙන් වන විවාදය සහ කතාබහ රටේ සෑම කොනකම පැතිරෙමින් පවතින නමුත් කාරණයේදී අත්හරින සහ මඟහැරෙන කාරණා රාශියක් පවතින බව දක්නට ලැබේ. මෙය අතිශය සංවේදී කාරණයක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම අදාළ […]

  • මෙත් වඩන මෛත්‍රී කැකිල්ලේ රජු හමුවීම –  නිලන්ත ඉලංගමුව Read more >

    මෙත් වඩන මෛත්‍රී කැකිල්ලේ රජු හමුවීම – නිලන්ත ඉලංගමුව

    අපේක්‍ෂා කළ පරිද්දෙන් එය සිදු වූයේය. මොවුහු ප්‍රසිද්ධ විවාද වලට වඩා හොර දේශපාලන ගනුදෙනු වලට ඇලුම් කමක් දක්වති. අදාළ කතාබහා සිදු වූ භූමිය තුළ වශී ගුරුකම් කිරීමට කාලයක් තිබුණේදැයි දන්නේ නැත. නමුත් සුපුරුදු වශී බෝලය රැගෙන තමන් කැමති තීන්දුවට ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා පැමිණියේය. වශී බෝලය මෛත්‍රීගේ දෑස් වෙත ඉලක්ක කිරීමට අවස්ථා කිහිපයකදීම “රජුට” හැකි […]

  • හැංගිමුත්තන් නොකොට මෛත්‍රී  මහින්දට සමඟ ප්‍රසිද්ධ විවාදයකට යා යුතුයි – නිලන්ත ඉලංගමුව Read more >

    හැංගිමුත්තන් නොකොට මෛත්‍රී මහින්දට සමඟ ප්‍රසිද්ධ විවාදයකට යා යුතුයි – නිලන්ත ඉලංගමුව

    නීතිය ක්‍රියාත්මක කළ යුතු හරයාත්මක දෑ අමතකකොට දමා අනෙකාගේ සමච්චලයට සහ උපහාසයට ලක්වන දෑ පසුපස හඹා යමින්, තමාත් තම ජයග්‍රහණයට උරදුන් අයත්, මුළු රටත් විපාකයේ හෙළීම තරම් විලිලජ්ජා සහගත මෙන්ම අසමත් වැඩපිළිවෙලක් තවත් නැත. අනෙකාට කෘතගුණ සැලකීම, අනෙකා අභියස බාල්දු වීමෙන් සහ අනෙකාගේ උගුල්වලට හසු වී මාධ්‍ය ඉදිරියටවිත් විරිත්තීමෙන් කළ නොහැකිය. එය කළ හැකිවන්නේ සිහි […]

  • රාජපක්ෂගේ චීන පෙම්කෙළිය දොරේ ගලා යෑම – නිලන්ත ඉලංගමුව Read more >

    රාජපක්ෂගේ චීන පෙම්කෙළිය දොරේ ගලා යෑම – නිලන්ත ඉලංගමුව

    ඔහුට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනා මත හිරේ නොදමා නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දුන්නොත්, ඔහු යළිත් නැගිටිනු ඇත. එපමණක් නොව ඔහු පෙරට වඩා ප්‍රබල අගමැතිවරයෙකුද වනු ඇත, මන්ද දුර්වල ජනාධිපතිවරයෙක් සහ ප්‍රභල අගමැතිවරයෙකු තැනීම ජනාධිපති මෛත්‍රීගේ ඡන්ද පොරොන්දුව වන හෙයිණි. අද දින ( මාර්තු 12) පළ වූ “සවුත් චයිනා මෝර්නින් පොස්ට්”, පුවතපට හිටපු […]

  • වීරවංශ වෙබ් අඩවියෙන් නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝදනා Read more >

    වීරවංශ වෙබ් අඩවියෙන් නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝදනා

    (බොරු කිමෙන් නහය දික් වූ පිනෝ කියෝ) විමල් විරවංශවාදි  ලංකා ස‍ි අබවියෙන් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියෙහි සංස්කාකරක නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝ්දනා නගමින මඩ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ පිළිබඳව නිලනත ඉලංගමුව විසින්  එම වෙබ් අඩවියට යවන ලද පිළිිතුර පහත දැක්වෙ. සී නිව්ස් බොරු පළකිරීම සම්බන්ධයෙනි ඔබ විසින් මා හට යළි යළිත් අසත්‍ය කරුණු යොදා […]

Back to Top