Sri Lanka Brief
නව ව්‍යවස්ථාව

නව ව්‍යවස්ථාව

  • ශ්‍රී ලංකාව සඳහා අලුත් ව්‍යවස්ථාවක්:  මූලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥයන් 10 දෙනෙක් Read more >

    ශ්‍රී ලංකාව සඳහා අලුත් ව්‍යවස්ථාවක්: මූලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥයන් 10 දෙනෙක්

    ජයම්පතී වික්‍රමරත්න. මේ වෙන කොට, අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් තියෙන ප්‍රගතිය මොකක් ද? 2016 මැයි 5 වැනි දා රැස්වුණු ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ’ දෙවැනි සැසි වාරයේදී, අතුරු කමිටු 6 ක් පත්කළා. ඒ අතුරු කමිටු පත්කළේ, ව්‍යවස්ථා යෝජනාවලියක් කෙටුම්පත් කිරීමට බාර වෙලා තිබුණු ‘මෙහෙයුම් කමිටුවට’ සහාය වීමටයි. මේ අතුරු කමිටු 6 ට භාර වෙලා තිබුණා, විෂයයන් […]

  • නව ව්‍යවස්ථාව: ෆේස්බුක්වලින් ඔබ්බට ගොස් කරුණු සොයන්න – තරුණ ප්‍රජාව වෙත ඉල්ලීමක් Read more >

    නව ව්‍යවස්ථාව: ෆේස්බුක්වලින් ඔබ්බට ගොස් කරුණු සොයන්න – තරුණ ප්‍රජාව වෙත ඉල්ලීමක්

    ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව පත්කරන ලද අණු කමිටු හතක වාර්තා ද ඇසුරු කරගනිමින් මෙහෙයුම් කමිටුව විසින් සම්පාදනය කරන ලද අතුරු වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය සැප්තැම්බර් 21 වෙනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළේය. එම අතුරු වාර්තාවේ දැක්වෙන පරිදි, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ තවත් මැති, ඇමතිවරුන් 20 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් යුත් මෙහෙයුම් […]

  • අලුත් ව්‍යවස්ථාව නැතිවම බැරි දෙයකි –  ‘ෆ්‍රයිඬේ ෆෝරම්’ Read more >

    අලුත් ව්‍යවස්ථාව නැතිවම බැරි දෙයකි – ‘ෆ්‍රයිඬේ ෆෝරම්’

    වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවාගෙන වසර 40 කට ආසන්න කාලයකට පසු, 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයේ දී දෙන ලද ජනතා තීන්දුව තුළ, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණීය ක්‍රියාවලිය තුළ පවතින ප්‍රජාතන්ත්‍රීය අඩුලුහුඩුකම්වලට පිළියමක් සඳහා පනවා ගත යුතු අලුත් ව්‍යවස්ථාවක් සඳහා වන ජනතා කැමැත්ත ප්‍රකාශයට පත්විය. එම වසරේම පැවති පාර්ලිමේන්තු මැතිරවණයෙන් අනතුරුව, ජනවාරි වෙනසින් වසරකට පසුව, 2016 මාර්තු 9 […]

  • මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ඉටු කිරීමෙන් යහපතක් වෙන්නේ අපට, සුද්දන්ට නොවෙයි – දඹර අමිල හිමි Read more >

    මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ඉටු කිරීමෙන් යහපතක් වෙන්නේ අපට, සුද්දන්ට නොවෙයි – දඹර අමිල හිමි

    ජායාරූපය: දඹර අමිල හිමිල 2015 ජනවාරි 08 දින කොට්ටේ නාග විහාරයෙහි දී. ©s.deshapriya. ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍ෙය් කථිකාචාර්ය දඹර අමිල හිමි විසිනි. ආණ්ඩුවේ ගමන්මඟ දෙස බලන විට අපි කිසිසේත් අසතුටුදායක තත්ත්වයක නෑ. අපට තව ළඟාකරගත යුතු දේවල් ගොඩක් තියෙනවා. කාටවත් කලකිරෙන්න දෙයක් නෑ. තිබුණු ආණ්ඩුවට වඩා සියයට දාහක් මේ ආණ්ඩුව රටට යහපත්. අපට අලුත් ව්‍යවස්ථාවකට යන්න අවස්ථාව […]

Back to Top